|| Thoughti ✨🪐
Открыть в Telegram
• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot
Больше350
Подписчики
-124 часа
-47 дней
-630 день
Загрузка данных...
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
август '26
август '26
+10
в 1 каналах
июль '260
в 0 каналах
Get PRO
июнь '260
в 0 каналах
Get PRO
май '26
+3
в 0 каналах
Get PRO
апрель '26
+5
в 0 каналах
Get PRO
март '26
+10
в 0 каналах
Get PRO
февраль '26
+5
в 0 каналах
Get PRO
январь '26
+6
в 0 каналах
Get PRO
декабрь '25
+5
в 0 каналах
Get PRO
ноябрь '25
+17
в 1 каналах
Get PRO
октябрь '25
+31
в 4 каналах
Get PRO
сентябрь '25
+12
в 1 каналах
Get PRO
август '25
+9
в 0 каналах
Get PRO
июль '25
+4
в 0 каналах
Get PRO
июнь '25
+5
в 0 каналах
Get PRO
май '25
+5
в 0 каналах
Get PRO
апрель '25
+11
в 0 каналах
Get PRO
март '25
+50
в 2 каналах
Get PRO
февраль '25
+56
в 4 каналах
Get PRO
январь '25
+150
в 11 каналах
Get PRO
декабрь '24
+72
в 9 каналах
Get PRO
ноябрь '24
+42
в 1 каналах
Get PRO
октябрь '24
+23
в 1 каналах
Get PRO
сентябрь '24
+120
в 3 каналах
Get PRO
август '24
+25
в 0 каналах
Get PRO
июль '240
в 1 каналах
Get PRO
июнь '240
в 4 каналах
Get PRO
май '24
+23
в 3 каналах
Get PRO
апрель '240
в 0 каналах
Get PRO
март '24
+40
в 0 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 26 августа | 0 | |||
| 25 августа | 0 | |||
| 24 августа | 0 | |||
| 23 августа | +1 | |||
| 22 августа | 0 | |||
| 21 августа | 0 | |||
| 20 августа | 0 | |||
| 19 августа | +1 | |||
| 18 августа | 0 | |||
| 17 августа | +1 | |||
| 16 августа | +1 | |||
| 15 августа | +6 | |||
| 14 августа | 0 | |||
| 13 августа | 0 | |||
| 12 августа | 0 | |||
| 11 августа | 0 | |||
| 10 августа | 0 | |||
| 09 августа | 0 | |||
| 08 августа | 0 | |||
| 07 августа | 0 | |||
| 06 августа | 0 | |||
| 05 августа | 0 | |||
| 04 августа | 0 | |||
| 03 августа | 0 | |||
| 02 августа | 0 | |||
| 01 августа | 0 |
Посты канала
| 2 | ප්‍රේමය "
- From a member | 28 |
| 3 | ❤️🩹
- Sent by a member | 46 |
| 4 | සෙනෙහස වැඩි දා
සිත ද බොළඳ වේ...
ලොවම ආදරෙයි
කියා සිතේ...
මායාවක් දෝ
එහි තනි වූ දා...
අම්මා පමණයි
ළඟ ඉන්නේ...! 🥺❤️🩹✨ | 64 |
| 5 | sticker.webp | 68 |
| 6 | හෙළයේ "යශෝ රාවය" බැස ගියා...
තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි
විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි
දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී
යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී
බැස යන්න අවසරය නොඉල්ලා වර ම
සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස
දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර
ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺
• පවනක් වී යළිත් වඩිනු මැන,
හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺
• නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන් "
Len✍🏼 | 81 |
| 7 | සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌
පැරණි මතක සියල්ල
රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ
සිදාදියේ විදුලි බුබුළු අතර
කළු පාටින් දිවෙන ජීවිතවල
අහු මුළු ගවිසමින්...🙂
තැලී පොඩි වූ ගොරකා මද මෙන්
කරත්ත රෝදවලට යට වූ ජීවිත
මහ පාරේ දියවන යුගයක
මම ද එමි නව වැඩවසම් යුගයකට💙
රදළයාගෙන් බැට කන්නට
දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන්
කම්හල් වල සාප්පුවල
දහඩිය මුගුරු හා තරඟයක...🌸
මඳකට දු කවුළුවෙන්
ගැමි සුවඳ හදට කාන්දු වන කල
ඈත යන බස් රියකට නැංගේ
දිශානතිය හඳුනාගත් නිසා ම නොව
එහි හුරුපුරුදුකම නිසා බව🥰
ලිපි ගොනු මතට වැටෙනා
යෝධ හෙවණැලි කෙඳිරුවේ
අහම්බයකිනි ;
සැබවින්ම එය
පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌
MiNi☑️ | 105 |
| 8 | React කරන්නෙ නැති අය ,
කකුල් හතරේ හාල්මැස්සො වෙනවා හරිද?😾👎
මම ඔබත් එක්ක තරහයි.🤧❤️ | 109 |
| 9 | When life feels like this vibe...😊🥰🩷 | 113 |
| 10 | 🧚♀🤍✨
+ 1st shy ද ?
- ඔව්, ඇයි ?
+ ආ...හා, හා!
- අත් හැරුණු කාර්තුවල
අත් හැරපු පරිච්ඡේද...
ඇල් මැරුණු උදය වරුවල
විසිවෙච්ච යොවුන් හීන...🥺
+ වැඩේ අතෑරිය ද?
- නෑ..ආයෙ අලුතින් පටන් ගන්නවා.
+ සහෝදරයා ,
ජීවිතේ උ.පෙ.වගෙමයි
ගැඹුර දුටු කල වරින් ගොඩ යයි...
ඇතැම්මුන් මේ එකම චක්‍රයේ
යළි යළිත් නව පැතුම් අමුණයි...❤️🩹
- ම්ම්... ඔයාගෙ මොන shy එක ද ?
+ මං third shy...
අඬ සඳ කපාට එපා කියද්දියි
මං හැරුණෙ පහළට...
දෙපාරක් විඳවලා, දනී මං දැන්
නුඹට දැනෙන හැටි හරියට...🍂
ආදරෙන් කියන්නෙ ,
උ.පෙ.දි දුන්නාට
ගොඩ යන්න වට කිහිපයක්...
ජීවිතේ නම් හෙව්වාට
දෙතුන් වරක් නම් හමු නොවේ නුඹට...🌱
+ Sorry...Call එකක් ...
- කාගෙන් ද?
+ ප්‍රථම ප්‍රේමයෙන්...!
- තුන් වෙනි පාරටත් ,
රිද්දගන්න නේ ද යන්නෙ ඔය ?
+ හරි... Block කරා.
- එන්න,අපි ආයෙ පටන් ගමු.මාත් එක්ක..!🫂❤️
Len ✍🏼 | 1 650 |
| 11 | දුකට කඳුළු වෙනුවට මුතු
වැටුණා නම් නෙතගින්
මා අද මුතුහර කරුවෙකි
කහවණු නෙක සොයමින්...
අතැර යනෙන සැම පාසා
ගහක් සිටෙව්වෝතින්
මා උයනක හිමිකරුවෙකි
විසල් සෙවණ පිරුණෙන්...😌🙂
Len ✍🏼 | 2 |
| 12 | ඵලක් වේවි ද තනි වූ කුසුමක්
අගාධයට ම අතැර යාමෙන්...?🥀
සඳක් අහසේ තනිව හඬමින්
තියෙද්දී හිරු ළඟට ඇවිදින්
පුදා රැස් නෙක මහත් අදරින්
බලා ගත්තා නිමල හැඟුමෙන්...
රැයට සඳ දැන් බැබළි බැබළී
හිඳිත් හිරුගේ විසල් කිරණින්
ලොවක් ඈ සුමුදු වු නිසාවෙන්
වනත් රූ සිරි නිතර රහසින්...
දිනෙක හිරු හට විඩා වී මේ
වෙසතුරු ගෙ ගුණ මඟෙහි යාමෙන්
සිසිය අතහැර වෙනත් කෙනෙකුන්
සොයා යත් , ඈ අඳුරෙ හෙළමින්...
හෙලක් තරණය කෙරුව පසු ඇස්
අන්ධ කර වට අසිරි කීමෙන්
ඵලක් වේවි ද තනි වූ කුසුමක්
අගාධයට ම අතැර යාමෙන්...?🩶
Len ✍🏼 | 157 |
| 13 | හෙට AL ලියන set එක,
දිනලා එන්න…
Good luck හැමෝටම....
ඔයාට පුළුවන් ... !🥰❤️
- Thoughti Admins - | 151 |
| 14 | ඔයාලට කොහොමද? ❤️
හැමෝම හොඳින් ඉන්නවද ?
කාලෙකින් කතා කරන්නත් බැරි වුණානෙ...🥰❤️ | 177 |
| 15 | 🥺❤️
Copied | 173 |
| 16 | + ලොකූ උසකින් තරුවක් කඩාගෙන වැටුණම,
- හඳ කවදාවත් ඇහුවේ නෑ ඔයා හොඳින් ද කියලාවත් ...
+ ගල් වල හැපි හැපි ගඟක් ගලාගෙන ආවට ,
- මුහුද ඇහුවේ නෑ ඔයාට මහන්සි ද කියලාවත්... ❤️🩹🍂
+ ගුරු තරු කියලා ගොඩක් අය ගැන පුරසාරම් කිව්වට,
- දැකලා නම් නෑ පැරදෙන උන් ගැන හොයලා බලනවා කවදාවත්... | 156 |
| 17 | අසිරි සුරකිමු - සමනොළ 🥹❤️🏔
#Relax | 133 |
| 18 | Reaction danne nthi aya holmn arn yno😒👍 | 158 |
| 19 | ( පිරවුම )
කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම
මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම
දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම
සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය...
සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි
නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි
වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි
තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී...
ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට
පාසල් ගමන තව යා නොහැකි ව දුකට
තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට
මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට...
කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම
අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ
ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ
මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃
Len ✍🏼 | 180 |
| 20 | ( පිරවුම )
කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම
මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම
දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම
සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය...
සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි
නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි
වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි
තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී...
ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට
පාසල් ගමන තව යා නොහැකි ව දුකට
තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට
මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට...
කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම
අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ
ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ
මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃
Len ✍🏼 | 2 |
