en
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
8 159
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
පෞද්ගලිකව recommend කරනව හැමෝටම මේක මන්.. අනිවාර්යයෙන්ම යන්න..අන්තිම මොහොතෙ ඔයාගෙ රිසාල්ට් එක එක අකුරක් උඩට උස්සන්න පුලුවන් වෙනව කියල විශ්වාසයි..

🔴විශේෂ ව්‍යුහගත රචනා පුහුණුව 🔥 Special Structured Essay Practice! හෙට, මග ඇරෙන්න නරකම දවසක් ⚠️ #️⃣🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හ
🔴විශේෂ ව්‍යුහගත රචනා පුහුණුව 🔥 Special Structured Essay Practice! හෙට, මග ඇරෙන්න නරකම දවසක් ⚠️ #️⃣🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හෙට ඉරිදා (අගෝ.02) සවස 🌒 6.30 සිට පසුදා (අගෝ.03) උදෑසන 🌤 6.30 දක්වා.. පැය 12කින් ලකුණු 20ක් ‼️ ව්‍යුහගත කියන්නෙ අපි ගෙදරින් අරන් යන ලකුණු ළමයි. විභාගෙට ඉතාමත් වැදගත් සහ අනුමාන ව්‍යුහගත සියල්ල අපි මෙතනදි කතා කරනවා 🤝 ඔයා මොන මට්ටමක ළමයෙක් විදියට Seminar එකට ආවත් Seminar එක ඉවර වෙද්දි... Structured එකේ ලකුණු ටික ස්ථිරයි ✅ යාළුවෝ හැමෝටම වැඩේ ගැන කියමු ළමයි 💬 Physics | මිස්සක ආටිගල✔️ @missaka_artigala

2️⃣🔤2️⃣6️⃣ සශංක ධනුජය සර්ගේ Guess Papers පිළිතුරු සහිතව AL API ( PAPERS GROUP ) .
2️⃣🔤2️⃣6️⃣ සශංක ධනුජය සර්ගේ Guess Papers පිළිතුරු සහිතව AL API ( PAPERS GROUP ) .

+2
🎯කාලිංග සර්ගේ 2026 Model Paper එක.

සශංක සර්ගෙ තව guessing තියෙ..මන් ඉක්මන්ට ඉතුරු ටිකත් බලල දාන්නම් ලමයි

05 වන පාඩම සශන්ක සර් කිව්ව Guession 🔴පටක - අස්ථි හා කාටිලේජ                අරීයල පටක හා රිධිරය 🔴සංසරණ පද්ධතිය -  මානව     සංසරණ පද්ධතිය ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය සන්නායක පද්ධතියෙ ව්‍යුහය හා හෘත් චක්‍රය රුධිර පීඩනය (අධ්‍යාතතිය /මන්ධාතිතිය ABO රුධිරය වර්ග කිරීම මිනිස් සිරුර තුළ ශ්වසන වායු හා අණෙක් සංඝටක පරිවහනය 🔴ශ්වසන පද්ධතිය  - පෙණහැලි වල ව්‍යුහය ක්ෂය රෝගය ශ්වසන පරිවහන හා ධාරිතාව ⭕️ආස්‍රැති විධානය හා බහිස්‍රාවය (වෘක්ක සමස්තිතිය යාමනය. ඇමෝනියා/යූරියා /යූරික් අම්ලය ) 🔴සමස්ථිතිය  - දේහ උෂ්ණත්වය හා සමස්තිතිය යාමනය 🔴🔴සම්පූරන අස්ථි පද්ධතිය (විශේෂයී) 🔴ස්නායු පද්ධතිය - ක්‍රියා විභවය රූප සටහන් සංවේදී ප්‍රතිග්‍රහවල මූලික ලක්ෂණ රසායනික ප්‍රතිග්‍රාහක 🔴සම / කන  (සම - රූපය සටහන / කන - අභයන්තර ,ශ්‍රවණ කෘත්‍ය ) ⭕️ප්‍රජනන පද්ධතිය - අණ්ඩෝත් භවනය 🛑 2023/2022 A/l  පේපර් බලන්න අනිත් ඒවත් ශේප් එකේ බලාගන්න

මේ වගෙ තව guessings තියෙන ලමයි අනිත් අය එක්ක ඒවා share කර ගන්න කැමති නම් මට inbox දාන්න 🤗🩷

Dr Randeer Karunanayake Chemistry Guessings

Thissa sir & Methmal sir bio guessings
+2
Thissa sir & Methmal sir bio guessings

අපේ චැනල් එකෙත් අනාගත දොස්තරවරු ඉන්ජිනේරු ඉන්නව නේද කියල මතක් උනාම හරි සතුටුයි අනෙව්ව්ව් මට... 🥹❤️ මගෙ ලොකුම මෝටිවේශන් එක ඔය
අපේ චැනල් එකෙත් අනාගත දොස්තරවරු ඉන්ජිනේරු ඉන්නව නේද කියල මතක් උනාම හරි සතුටුයි අනෙව්ව්ව් මට... 🥹❤️ මගෙ ලොකුම මෝටිවේශන් එක ඔයාලා...🌝💗 ආදරෙයි අප්පා ඔයාලට වචනෙන් කියන්න බැරි තරම් 🫶❤️

ලමයි සොබාදහම මොකක්දෝ කියනව වගෙ කියල හැගෙනව මට.. අපිට දවස් ගාණක් තිස්සෙ හොදටම වහිනව...හුලං අල්ලනවා...🤧❤️‍🩹
ලමයි සොබාදහම මොකක්දෝ කියනව වගෙ කියල හැගෙනව මට.. අපිට දවස් ගාණක් තිස්සෙ හොදටම වහිනව...හුලං අල්ලනවා...🤧❤️‍🩹

ලමයි ඔයාල ගාව හදපු ශාක ප්‍රජනනය short note එකක් තියෙ නම් මට දාන්නකෝ.. @Itz_Me_rapuu
ලමයි ඔයාල ගාව හදපු ශාක ප්‍රජනනය short note එකක් තියෙ නම් මට දාන්නකෝ.. @Itz_Me_rapuu

Cutoff ඇවිත් නේද ලමයි? කොහොමද ඔයාලගෙ?

හැමෝගෙම ප්‍රශ්න අහන කෙනාට ප්‍රශ්නයක් නම් කාටද ලමයි කියන්නේ..❤️‍🩹
හැමෝගෙම ප්‍රශ්න අහන කෙනාට ප්‍රශ්නයක් නම් කාටද ලමයි කියන්නේ..❤️‍🩹

⭕️ගොඩක් අය මේ දවස්වල මේ වගේ දේවල් හිතල බොරුවට වැටිල ඇති කියල මම මේක දාන්නෙ. 01) තමන්ගෙ යාලුවට තමන්ට වඩා ලකුණු තියනවා 02) පාඩම් කරාට මුකුත් මතක නෑ වගේ 03) ලකුණු කොච්චර කරත් වැඩි වෙන්නෙ නෑ ❌ලමයි කවදාවත් තව කෙනෙක් එක්ක තමන්ව compare කරන්න එපා. තමන්ම තමන්ට තරඟයක් වෙන්න. ❌ කොච්චර පාඩම් කරත් මතක නෑ වගේ හිතන එක නම් හැමෝටම මේ දවස්වල හිතෙන දෙයක්. ඔයාට විතරක් නෙවෙයි.. Medicine ඉන්න මටත් A/L Exam එක ළං උනාම එහෙම්ම හිතුන නිසා මම දන්නව ඒක. ❌ කොච්චර ලකුණු අඩු උනත් දිගින් දිගටම ප්‍රශ්නම කරන්න. ඒවගෙ විවරණ බලන්න. ✅ අදට වඩා හෙට වෙනස් මනුස්සයෙක් වෙන්න උත්සාක කරන්න. එහෙම වෙන්න නම් අද ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. ✅ තමන්ට මේ දවස්වල තියෙන්න ඕන එකම සහ ප්‍රධානතම වැඩේ වෙන්නෙ A/L විතරමයි .තමන්ට මේ දවස්වල තියන ලොකුම අභියෝගය අද දවසේ තමන්ගේ මට්ටම. හෙට අනිවාර්යයෙන් ඔයා අදට වඩා හොඳ මට්ටමක ඉන්නම ඕන. 🔮 ඒක මහ මැජික් එකක්වත් කරන්න බැරි දෙයක්වත් නෙවෙයි.. 👊 ඒ නිසා මහන්සි වෙන්න. බෑ කියල හිතෙන හැම අවස්ථාවකම ඇයි මට බැරි, මට අනිවාර්යයෙන් මේක කරන්න පුලුවන් කියල හිතන්න. ⭕️ තව දෙයක් කියන්න ඕන. සමහර ලමයි මට මේ සැරේ නම් බෑ ඊළඟ පාර කොහොමත් කරනවා කියල මේ ටිකේ වැඩ කරන එක අතෑරල දානවා. හැබැයි ලමයි ඊළඟ සැරේ ඔයා කරත් ඔයා මේ ටිකේ මහන්සි වෙලා වැඩ කරල ඔයාගෙ මට්ටම පොඩ්ඩක් හරි up කරගත්තොත් ඊළඟ shy එක ඒ මට්ටමේ ඉදන් තව ඉස්සරහට යන්න තියෙන්නෙ. එහෙම නැතුව මේ ටිකේ අතෑරියොත් ආපහු අඩුම මට්ටමේ ඉදන් තමයි යන්න වෙන්නෙ. වැඩක් අතාරින්නෙ නැතුව අල්ලන් ඉන්න පුලුවන් නම් උබල අනිවාර්යයෙන්ම දිනනවා 👊❤️ ඒක තමයි කියන්නෙ "යමෙක් පරාජය වන්නේ අසාර්ථක වූ මොහොතේ නොව නැවත උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේය " කියල.. හැමෝටම ජයෙන් ජයම වේවා 👊❤️ නිලුපුල් කොඩිතුවක්කු MBBS (UG) ~ Team Phynix

Voice message01:43

තාමත් එක්සෑම් කල් යයි කියල හිතන් මරා ගන්න සෙට් එකට මේ කියන්නේ.. ඔය මගුල කල් යනව නම් මෙලහට ගිහින්..විහින් ජිවිතේ කාළක#න්නි කර ගන්නෙ නැතුව පාඩම් කරහල්ලා... යනව නම් යයි ඒක රජයෙ තීරණයක්..මේ රජය ඒම තීරණ වෙනස් කරයි කියල හිතන්න බෑ ලමයි..මානුෂිය බවින් අන්තිමයි..එහෙමයි කියල අපි අපෙ ජිවිත ආඝාදෙට ඇදගෙන හරි යන්නෙ නැනේ.. රජයට හික් ගෑවෙන්න කරන්නෝන..අපි වැටෙන්නෙ නැ කියල පෙන්නන්න ඕන..ඒ නිසා වැඩ කරමු.. ඔයාලට බැරි නෑ හොද මොලේ තියෙන ලමයිනෙ මේකෙ ඉන්නේ..Bio,Maths කරන්න ඕලෙවල්වත් පාස් නැති 8 පාස් උන්ව ගන්නෙ නැනේ..මොලයක් තියෙන උන්නෙ මේක කරන්නේ.. මෙතන ඇති ශිශ්ශත්තවය උඩින්ම පාස් ඕලෙවල් 9As 8As ගත්ත උන් දැන් 3S දා ගන්න බැරුව..මේ කාලෙත් ඇති ඔයාලට මේක කරන්න..දවස් 9ක් තියෙනෙ කට්ටක් කන්න.. මේ දවස් වල ආතල් මිස් උනාට කමක් නැ..එක්සෑම් පාස් වෙලා කැම්පස් ගියාම ඒ ආතල් එක ගන්න..කවුරුත් මුකුත් කියන්නෙ නෑ.. ඔයා මේ එක්සෑම් කරන්න ඕන කවුරු වෙනුවෙන්වත් නෙවෙයි ඔයා වෙනුවෙන්මයි..✊ බැරි නෑ පුළුවන් වැඩ කරන්න 👊❤️ ඔය ගෲප් වල ඇඩ්මින්ලට බැන බැන ලමයි එක්ක මරා ගන්නෙ නැතුව පෝන් එක් පැත්තක තියල පාඩම් කරොත් පුළුවන් වෙන්නෙ හැබැයි 😒 ඒමත් කර කර පාඩම් කරන්නෙ නැතුව විභාග පාස් කරන්න රටෙ ලොකු පුටුවෙ ඉන්නෙ ඔයාලගෙ තාත්තා,බාප්පා නෙවෙනෙ 🫠

තව දවස් 9යි ලමයි... වැඩ කරන්න 😑❤️‍🩹
තව දවස් 9යි ලමයි... වැඩ කරන්න 😑❤️‍🩹

🟥 IMPORTANT 🟥 වෙල්ලාල සර්ගෙ 2027 theory class එක සදහා fee share කරගෙන යාමට කැමති සියලුම අය මේ link එකෙන් join වෙන්න request එකක් දාන්න. 🔴 අගෝස්තු මාසය free 🔴 https://t.me/+QNFH372ej2k0ZDdl

https://youtu.be/-y7HhKMtd9g?si=8_vlc_E8q1JfD7tC දැනට විශයන් 3ම 0 ලෙවල් ඉන්න ලමයි මේ විඩියෝ එක බලන්න..අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්..ගැම්මට වැඩේ කරමූ ✊🥰