cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Bunny Notes 🐰

Biology Note - https://t.me/BunnyNotesTopics Chemistry Note - https://t.me/YRTSIMEHC1 Physics Note - https://t.me/PhysicsNotez ❤️😼

Show more
Advertising posts
16 858Subscribers
+1524 hours
+467 days
+8830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

10 MIN SQ PLAN DAY  MARKING
⚫අද ඔක්කොම කරන්න බැරිවුනු ළමයි අදට වඩා එකක් හරි වැඩියෙන් හෙට කරමු #ගැම්මෙන්වැඩකරමු🤭🥹 #Biology @BunnynoteZ
Show all...
10 MIN SQ PLAN DAY
🦋විනාඩි 10න් පුලුවන් තරම කරලා මේකට යටින් comment එකක් විදිහට දාන්න... ⚫6.40ට marking එක දානවා... #ගැම්මෙන්වැඩකරමු #Biology @BunnynoteZ
Show all...
කාර්යය ශක්තිය From Last Week විවරණය🌷✨
Show all...
භ්‍රමණ චලිතය🌈✨ 2024.03.29 Homework Pg 6- 2,3 Pg 7- all Pg 8- all( 7 හැර) Pg 9- 4 Pg 11- 1,2,3,4 Pg 13- 1 Pg 14- part C Pg 16- 2 Pg 21- 1,2,3
Show all...
🌞🌻Chemistry F to A plan Week 08
🌕 ශක්ති විද්‍යාව බහුවරණ 🌕හැමෝම කරලා comment එකක් දාන්න 🌕හෙට රෑට විවරණ දානවා.
🛑ව්‍යුහය හා බන්ධන mcq, චාලක රසායනය mcq,පදාර්ථයේ වායුමය අවස්ථාව   2010-2019 mcq ඔක්කොම  ඉවරයි
🛑 අදින් ශක්ති විද්‍යාව mcq ඉවරයි
Show all...
💯 5
⭕️ Physics practical plan week 09 මේ සතියට නිවාඩුයි. ලබන සතියේ week 09,10 දෙකෙන්ම plan එක දානවා
Show all...
ESSAY NO 43
සත්ත්වයා
අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිවල ව්‍යූහාත්මක හා කෘත්‍යමය වෙනස්කම් පහදන්න.
කෙටි සටහන් ලිවීම
මිනිස් ඇසේ ව්‍යූහය ⏳Target - 45 min @BunnynoteZ
Show all...
🔊2024.03.29
💎 Biology Essay Practice 💎Structure Practice Day 💎Morning Bio Mcq questions 💎10 Minutes Bio Questions (හැමදාම හවස 6.30) ⚠️Chemistry F to A plan 🔥Physics practical plan @BunnynoteZ
Show all...
2
10 MIN SQ PLAN DAY  MARKING
අද ඔක්කොම කරන්න බැරිවුනු ළමයි අදට වඩා එකක් හරි වැඩියෙන් හෙට කරමු #ගැම්මෙන්වැඩකරමු🤭🥹 #Biology @BunnynoteZ
Show all...
චාලක රසායනය past paper MCQ විවරණය 🌈✨ https://t.me/YRTSIMEHC1/15/3396?single
Show all...
🥰 2
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!