Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 159
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
මන් සමාවයවිකතාව ශෝට් නෝට් එකක් හදනෝ ලමයි...ඔයාලටත් දෙන්නම් ඒක හදල ඉවර වෙලා...🌝💫
යලි හමුවෙනකන් A/L versionහදවත කියනා මේ සන්තාපේ වේදනා... මා දුටු හීන අතරේ ගෑවි ගැවී ඒලෙවල් සෙව්වා... නෑ මං නෑ යනවා නුඹගෙන් මිදිලා... තව එක වාරයක්වත් තුරුලේ නවතින්නට නෑ මට ඕනා... 🤧❤️🩹 මෙව්වා දැකල මිහිරාන් මට නඩු දැම්මොත් මාව බේර ගන්න ලමයි ඈ 😅❤️🩹
🏆 Past Paper Essay Plan - 2026
✅ මෙය සියලු මට්ටම්වල සිටින සිසුන්ට ගැලපෙන පරිදි සාදා ඇත.
✅ මෙම කිසිවක් Guessing පමණක් නොවන අතර පැමිණෙන ඕනෑම ආකාරයක ප්‍රශ්නයකට ඔබව සූදානම් කිරීමකි.(මෙවර පැමිණීමට වැඩි සම්භාවිතක් ඇති කොටස් ද මෙමඟින් විශේෂයෙන් ආවරණය වේ.)
✅ මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් අනතුරුව ඊට අදාල Official Marking එක අනිවාර්යයෙන් අධ්‍යනය කරන්න.
⤴️ යාලුවන්ටත් share කරල හැමෝම එක්ක ගොඩයමු....
නිලුපුල් කොඩිතුවක්කු
MBBS(Undergraduate)
~ Team Phynix
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
▪️️️01 | ප්‍රත්‍යස්ථතාවය
▪️️️02 | දුස්ස්‍රාවිතාවය
▪️️️03 | පෘෂ්ඨික ආතතිය
📒 නිබන්ධන (Tutes)
⭕️ මීට පෙර ලබාදුන් කොටස්,
🔑 තාපය
🔑 ආලෝකය
🔑 ධාරා විද්‍යුතය
🔑 ඉලෙක්ට්‍රොනික්ස්
යාලුවන්ටත් මේ ටික share කරල හැමෝම එක්කම ගොඩයමු 🫂👊❤️
~ Team Phynix
Repost from 2026 AL SCIENCE STREAM 🪄
Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු...
🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට?✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද? ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න) (පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි) ✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ? අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download කරගන්න ✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද? විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ. අනිත් දේවල් වෙනස් කරන්න https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න.. ✅කලින් Shy Skip කරපු කෙනෙක් කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද? නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ ✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද? ඔව් කරගන්න එක වඩාත් හොදයි ✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න..
🛑පාසල් අයදුම්කරුවන්ට🛑⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත. ⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න.. මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න. ⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා. ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ.
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

ලමයි කා ගාව හරී organic වල දැන් සිලබස් එකෙ පාවිච්චි වෙන්නෙ නැති පරිවර්ථනයි ප්‍රතික්‍රියා ටිකයි තියේ නම් මට දාන්නකෝ..ඉක්මන්ට ඕනී..😓
මේකනෙ ලමයි..අපෙ ලංකාවේ ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන ගොඩක් පවුල් තියෙනව..ඉතිම් හිතන්න ඒ පවුලක ලමයෙක් bio/maths තෝර ගත්තම මාසෙකට කොච්චර වියදම් වෙනවද කියල? ක්ලාස් ෆීස්,බස් වල යන්න එන්න සල්ලි,කන්න බොන්න මේ ඔක්කොම එකතු කරාම රු.20,000කට වඩා මාසෙට යනව.ඔයාල පිලිගනීද දන්නෙ නැ මන් first shy කරද්දි (2024) මගෙ මාසෙ වියදම 45,000ක්..මගෙ school bus එකටම 25,000ක්..
මගෙ තාත්තා සාමාන්‍ය solar technician කෙනෙක්.ඉතින් සතියට දවස් 4ක් වගෙ වැඩ තියෙන්නේ..සමහරදාට ඒමත් නෑ..සති ගානකට පාරක් වැඩ තියෙන්නෙ.. දවසට 3000යි පඩිය.මාත් එක්ක මගෙ පවුලෙ තව මල්ලිලා දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක් මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියනව.ඉතින් ඒ ගාණ අපිට ගොඩාක් ලොකුයි මන් සමහර මාස වල ඇත්තටම ක්ලාස් ගියෙ නෑ බයෝ ඒම..එතකොට මන් මගෙ පාඩම් වැඩ කර ගත්තේ අන්න අර free දෙන චැනල් හරහා..
මට ආය රෙද්දක් ඇදන් අච්චර වියදම් කරලත් සෙකන්ඩ් එක කරන්න ගෙදරින් ඉල්ලන්න බැනෙ ලමයි..ඔන්න මන් එකම ලමයා නම් කමක් නෑ.ඒත් ඒක ඒම නෙවෙයිනේ.
ඉතින් අර චැනල් තිබ්බ නිසා මට ආය ක්ලාස් නොගිහින් විභාගෙට ready වෙන්න පුලුවන් උනා..ඇත්තටම ඒකෙ ඉන්න ඇඩ්මින්ලා ටිකට ගොඩක් ස්තූති වෙනව.💗
මන් වගේම තව ගොඩක් ලමයි ඒකෙන් ඉගෙන ගන්නවනේ..එයාල කරන්නෙ සමාජ සේවයක් වගෙ එකක්..
ඉතින් මන් කියන්නෙ ඔයාලට ඒකට අකුල් හෙලන්න එපා ලමයි.
ඔයාල සල්ලි දීලා ක්ලාස් යනව තමයි..ඒත් අරකෙන් ඉගෙන ගන්න ලමයි බහුතරය ක්ලාස් යන්න සල්ලි නැති එක්කො ගෙවල් වල ප්‍රශ්න තියෙන ලමයි..
අපි කරන දේ කවදා හරි අපි අරන් යයි..විභාගෙදි කරපු පවක් තියෙ නම් පඩිසන් දෙයි සශංක සර් කියනව වගේ..
මට දැන් බැනන් එන්න එපා ඈ
මන් මේ නිකන් අහන්නෙ ලමයි..
දැන් ගෙවල යන ක්ලාස් තියෙනවනෙ අපි..ප්‍රසිද්ධ සර්ලගෙ..
උදාහරණ විදියට අනුරාධ සර්,අමිල සර්,සශංක සර්ගෙ ක්ලාස්..
අන්න ඒවා Telegram channel වල free link දෙනවනේ..
ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන?
මන් කියන්නෙ fees share නෙවෙ Free link ගැන..
මගෙ මතෙ පහල කමෙන්ට් කරල ඇති මන්..
මේක කිව්වම මතක් වෙන චැනල් එකක් ඇතී 😏 අන්න ඒ චැනල් එක ගැන තමයි මමත් කියන්නෙ ඕන්..
ලමයි ඔයාල ගාව සශංක සර්ගෙ notes දාන BIO BITES චැනල් එකෙ ලින්ක් එක තියෙ නම් මට inbox දාන්න පුලුවන් ද?
🏆 දැනට F මට්ටමේ සිසුන් සඳහා
⭕️මේ MCQ Plan එකට වැඩ කරද්දි දැනට C මට්ටමක ඉන්න ලමයෙක් නම් Past Paper අනිවාර්යයෙන්ම S,C මට්ටම්වලට අදාළ ටික කරන්න පුලුවන්නෙ. එතකොට එයාලට වෙලාව තියන විදියට ඒ ප්‍රශ්න ටික කරන්න. හැබැයි දැනටමත් එයාල C මට්ටමේ නිසා C to B plan එකේ තියන MCQs ටික තනියෙන් කරල ඒකෙ විවරණ අනිවාර්යයෙන් බලන්න. එතකොට අනිවාර්යයෙන් ඔයාගෙ MCQ මට්ටම B එකකට අවශ්‍ය ප්‍රමාණයට එනවා. ඒ වගේ හැම මට්ටමකම ලමයි තමන්ට අදාළ කොටස කරන්න.
⭕️ ඉදිරියේ දී විශේෂ Past Paper Essay Plan එකක් ද බලාපොරොත්තු වන්න.
🔑මේ හැමදේම ප්‍රයෝජනයට අරගෙන හැමෝම දිනලම ඉවරකරන්න.
අපිට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ ලමයි. අන්තින වෙනක්න්ම අතාරින්නෙ නැතුව උත්සාහ කරන්න. උබල හැමෝම අනිවාර්යයෙන්ම දිනනවා..🏆
ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත්වූ මොහොතේ නොව , නැවත උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය...නිලුපුල් කොඩිතුවක්කු MBBS(Undergraduate) ~Team Phynix
▪️Day 01 | ආලෝක වර්තනය
▪️Day 02 | ප්‍රිස්ම සහ කාච ආරම්භය
▪️Day 03 | කාච ඉතිරි කොටස
▪️Day 04 | ප්‍රකාශ උපකරණ
▪️Day 05 | ඇස
📒 නිබන්ධන (Tutes)
යාලුවන්ටත් මේ ටික share කරල හැමෝම එක්කම ගොඩයමු 🫂👊❤️
~ Team Phynix