Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
🏆ලමයි මේ වෙලාවෙ හිතින් වැටිල ඉන්න අයට මම මේ කතාව කියන්නෙ.
♾️ මගේ First shy එක මම කරේ 2023 A/L. ඒ shy එකේ මගේ Result එක AAB. BIOවලට තිබ්බෙ B එකක්. දිස්ත්‍රික් Rank එක 118. අපේ දිස්ත්‍රික්කයෙන් ඊට කලින් අවුරුද්දෙ 118 කියන්නෙ medicine යන Result එකක්. ඒ නිසා ඉතින් මම medicine යන්න බලාපොරොත්තුවෙන් හිටියෙ.
හැබැයි ලමයි 2024 september 21 අපේ cut off ආව. 2024 ALවලට හරියටම මාස 02ක් වගේ තව තිබ්බෙ. එදා මට UGC msg එක ආවෙ not selected කියල. මොකද මට වෙන courseවලට යන්න ආසවක් නැති නිසා මම medicine විතරයි Apply කරේ. ඒක මෝඩ වැඩක් තමයි.
එදා දැනුනු හැඟීම ඉතින් වචනවලින් කියන්න බෑ.
හැබැයි මම Exam එකට apply කරල තිබුණ මගේ හිතේ පොඩි බයක් තිබුණ නිසා. හැබැයි මම Exam එකකට Ready වෙලා හිටියෙ නෑ. ගොඩක් අය මගෙ මූණටම නැතත් ඒ ගැන කියල අය හිනා වෙලා තිබුණා. මගෙ යාලුවෝ සමහරු කිව්ව ගොනා නොවී මේ shy එක skip කරපන් කියල. මේ මාස දෙකෙන් කොහොමද medicine යන්නෙ කියල.
හැබැයි මම වැඩේ ඇතෑරියෙ නෑ. මම ඊට පස්සෙ දවසෙ ඉඳන් වැඩ කරා. අනිත් කට්ටිය හිනා වෙද්දි ඒවට උත්තර දෙනව වෙනුවට මම වැඩ කරා.
කොහොම හරි ලමයි ගොඩක් අය මට බෑ කියද්දි මම 2024 Exam එක ලියනව. මම ඒ සැරේ A3ක් එක්ක medicine ඉහළින්ම select වෙනවා.
එදා කට්ටිය මට බෑ කියද්දි හැමෝම හිනා වෙද්දි මම වැඩේ ඇතෑරිය නම් ලමයි අද මම මෙතන නෑ. ඔයාලට මෙහෙම msg එකක් කියවන්න වෙන එකකුත් නෑ.
ඉතින් ලමයි තමන්ට Target එකක් තියනව නම් කවුරු මොනව කිව්වත් තමන්ට ඒ දේ ඕන නම් ඒ වෙනුවෙන් කැපවෙන්න. කාටවත් උත්තර දෙන්න යන්න එපා.
මගේ cutoff ආපු දවසෙ මට හිනා උන හැමෝටම උත්තරය ලැබුණා.
උබල පරාද වෙන්නෙ අසාර්ථක උනාම නෙවෙයි නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කරාට පස්සෙ.
එහෙන්ම් හැමෝටම ජයෙන් ජය 🏆
නිලුපුල් කොඩිතුවක්කු
MBBS ( Undergraduate | University of Moratuwa )
අන්තිම කාලේ Fail වෙන්නෙ නැතුව ගොඩ යන්න කැමති ඔයත් එන්න..
Biology අයට විතරයි ඔන්න 🌝💗
මේක වෙනුවන් හීන දකින එවුන් කීයක් නම් ඇතිද…මේක මුලු ජීවිතේම කරගත්‍තු එවුන් කීයක් නම් ඇතිද….
ඉතින්…වැඩ කරපන්…මේ වගේ stethoscope එකක් පෙන්‍නලා ඒක මගේ කියන්‍න පුලුවන් දවස වෙනකම්.❤️🩺
අනේ ලමයි...විභාගෙ හොදටම ලගයි..ඔයාල පරිස්සම් වෙන්න..අනෙ ලෙඩ නම් වෙන්න එපා 🥺❤️🩹
ලෙඩක් එනව වගෙ දැනෙනව නම් බෙහෙත් ටිකක් ගන්න ඉක්මන්ට..වෙනිවැල් ගැට කොත්තමල්ලි ටිකක්,පස්පංගුව ටිකක්,සමහන් එකක් ඒම මේ ටිකෙ තම්බල බිව්වට කමක් නෑ..❤️🩹
අවුරුදු ගාණක මහන්සිය සතියෙන් විනාශ වෙන්න දෙන්න එපා ලමයි 🥺❤️🩹
මමත් ලෙඩ ගණන් නොගෙන ඉදල වැඩි උනාමා බෙහෙත් ගන්න ගියේ..දැන් ඔලුව උස්ස ගන්න බෑ..අද මාරම අමාරුවෙන් මිස්සක සර්ගෙ ප්‍රැක්ටිකල් සෙමිනා එකටත් ඉන්නේ මේ..ඔයාල නම් මන් වගෙ ලෙඩ වෙන්න එපා ලමයි..
මන් ප්‍රාර්ථනා කරනව ඔයාල හැමෝම නිරෝගීව තියන්න කියල..❤️
ඒයි මේ..පරිස්සමෙන්...ආදරෙයි..😏💗🫶
ලමයි දැනට දාල තියෙන ඔක්කොම Guessings #guessings කියන hashtag එක search කරල හෝ touch කරල ගන්න පුලුවන්..
මන් ඔක්කොම වැදගත් කියල හිතෙන ඒවා Pin කරල තියෙන්නේ..අනිවාර්යයෙන්ම විභාගෙට යන්න කලින් බලල යන්න..
Notes By Rapunzel 💜
උගත්කමයි ලස්සනයි දෙකම ලැබුනම...🥹
ඉගෙනගනිල්ලා අපේ හීනජයගමු ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික.
💐❤️
When Sashanka Sir said,
ඈ බොල ගොං බූරු පැටව්නේ..😪We Felt It ❤️🩹 Thank you so much sir ❤️✨
A/L Biology කරන අය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වුණු channel එකක් මේ 📚
Biology ළමයින්ට අවශ්‍ය, 👀
💠සම්පත් පොත්
💠පේසුරු
💠Biology Quzzes
💠Short note
💠Motivation
💠Mcq
💠Structure
💠Essay
💠papers
💠Meme
💠chemistry notes
💠physics notes
,එකම තැනකින් 📚
තවත් බල බල ඉන්න නැතුව,දැන්ම join වෙන්න 😌❤️👇
ලමයි bio මේ පාර SEQ එකට ප්‍රොටිස්ටා රාජධානිය එන්න පුලුවන්..
ඒ නිසා ඒක පොඩ්ඩක් බලන් යන්න පහලින් මන් විඩියො එකක් දාන්නම් ඒකෙ කෙටි ක්‍රම එක්කම ප්‍රොටිස්ටා රාජධානිය උගන්නනවා..
https://youtu.be/kWBQ8LXa1XQ?si=bl1DD0_d9gyx0kkW
