Notes by Rapunzel ❄️💜
Открыть в Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Больше7 736
Подписчики
-424 часа
-307 дней
-13630 дней
Архив постов
ලමයිනේ
...හෙට ගිහින් ඒනම් ගැම්මට පිසික්ස් වලට මුහුණ දීලා එන්න..අනේ අර guesa day වල ටික හදා ගත්තා scan කර ගන්න වෙලාවක් උනෙ නෑ..පැය 13ක රෙකෝඩින් ගණන් එක්කම එක හුස්මට බැලුවේ..තවත් තියෙ ගණන් හදන්න..දැන් නම් පිස්සු වගේ.. අනේ තරහ වෙන්න එපාඅ..❤️🩹
13 авг., 13:21
S TO A MCQ Day Short Note 2026 🌝💫
Anuradha Perera
credits goes to Cakeyy
13 авг., 13:18
Anuradha Perera MCQ Shadow Paper marking 2026
Credits goes to owner...
13 авг., 13:10
ලමයිනේ ඔයාල සාමාන්‍යෙයෙන් ගෑස්ට්‍රික් හැදුනම ගෙදරදි ක්ෂනිකව කරන්නෙ මොන වගෙ ඒවද?
මට දවල් ඉදන් Vomit වෙන සයිස් එකටම වැඩි වෙලා 😖❤️🩹
13 авг., 09:46
Repost from Physics | Nilupul Kodithuwakku
⭕️ප්‍රස්ථාර පේපර් එකට අදාළ
විවරණය
✅ Theory කොටස් මඟින් කෙලින්ම පිළිතුර ලබාගත නොහැකි ප්‍රශ්න සඳහා විවරණය ලබා දී ඇත.
⭕️අපැහැදිලි හෝ ගැටලු ඇති කොටස් @phynixLK මඟින් විමසන්න.
~ Team Phynix
13 авг., 09:42
ලමයි එහෙන් මෙහෙන් කෙමිස්ට්‍රි ටිකකුත් මතක් කර ගන්න හරිද 🙂↔️
13 авг., 04:51
13 авг., ~09:43
ලමයි මන් දෙලොවක අතරමන් වෙලා...
ඔයාලට ඕන මිස්සක සර්ගෙ පොදු රටාවද?
අනුරාධ සර් ඊයෙ දාලා තිබ්බ විඩියො 4 නෝට් එකද?
මිස්සක සර්ගෙ පොදු රටාව ❤️
අනුරාධ සර්ගෙ විඩියෝ 4 නෝට් එක 🔥
මේ දෙකෙන් එකක් කරන්න විතරයි අද මට වෙලාව තියෙන්නෙ..
13 авг., 03:10
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා
☑️With marking➡️ 2018 MODEL PAPER ➡️ 2019 MODEL PAPER ➡️ 2020 MODEL PAPER ➡️ 2021 MODEL PAPER ➡️ 2022 MODEL PAPER ➡️ 2023 MODEL PAPER ➡️ 2024 MODEL PAPER ➡️ 2025 MODEL PAPER ➡️ 2026 MODEL PAPER
13 авг., 03:03
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා
☑️With marking➡️ 2018 MODEL PAPER ➡️ 2019 MODEL PAPER ➡️ 2020 MODEL PAPER ➡️ 2021 MODEL PAPER ➡️ 2022 MODEL PAPER ➡️ 2023 MODEL PAPER ➡️ 2024 MODEL PAPER ➡️ 2025 MODEL PAPER ➡️ 2026 MODEL PAPER
13 авг., 03:03
13 авг., ~03:13
මේකෙ මාකින් එක අද හවස 6 වෙද්දි දෙන්නම්..
ඔයාලා මේ ටික කරන්න try කරන්න..
13 авг., 02:50
Repost from Physics | Nilupul Kodithuwakku
⭕️ලමයි, මේ තියෙන්නෙ එක එක විදියෙ ප්‍රස්තාර MCQ 30ක්.
⭕️මෙතන ගොඩක් MCQ Theory වල කෙලින්ම උගන්නන ඒව නෙවෙයි. ඒ නිසා ගොඩක් MCQ එක පාරට උත්තරේ ගන්න බෑ. Theory එකේ කෙලින්ම දෙන ප්‍රස්තාර ගොඩක් ලමයිට පුලුවන්නෙ.
⭕️හැමෝම හවස 6 වෙද්දි මේ ටිකේ පුලුවන් MCQs ටික කරල තියන්න.
හවස 6 වෙද්දි මේකෙ විවරණයක් දාන්නම්.
⭕️තමන්ට කරන්න බැරි MCQsවල ඕනවට වඩා වෙලා එල්ලිල ඉන්න එපා.
~ Team Phynix
13 авг., 02:49
Repost from 2027 Revision | Ushan Gunasekara
ඊයේ අපේ MCQ Night එකෙන් කොච්චර වැඩ කොටසක් පැය 7කින් ගොඩදාලා දුන්නද දැක්කනේ..👑
හෙටත් මුලු Structured Paper එකම ගොඩදාන වැඩ පිලිවෙලකට අපි ලෑස්තී...😮
එහෙනම් හෙට හවස 4 ඉදන් වැඩ පටන් ගමූ...🌛
ජය වේවා!!!✨
13 авг., 02:28
දෙන්නද ඒකෙ ටිකත්...
100ක්වත් වැඩක් ගන්නව නම් 12 වෙද්දි ඒ ටික දාන්නම්..
13 авг., 01:08
මේ ටිකේ නෝට්ස් දැම්මා ලමයි මන් ඔන්න..
ඔක්කොගෙම නම් නෑ..වැදගත්ම ටිකෙ දැම්මේ..
ඉතුරු ටිකත් මන් දාන්න බලන්නම් ඉක්මන්ට
13 авг., 00:51
Repost from Physics | Nilupul Kodithuwakku
✅ලමයි,
මේ තියෙන්නෙ පහුගිය අවුරුදු 10ක පේපර් Analyse කරල බලල විශේෂයෙන් වැදගත් කියල හිතෙන MCQ 200කට ආසන්න ප්‍රමාණයක්.
✅හැමෝම මේ ටික කරල exam එකට යන්න.හදාගන්න බැරි කොටසක් තිබ්බොත් ඊට අදාල විවරණය බලන්න අනිවාර්යයෙන්.
🔄 යාලුවන්ටත් share කරන්න.
හැමෝටම ජය වේවා 👊❤️
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
~ Team Phynix
12 авг., 13:06
