Physics | Nilupul Kodithuwakku
Open in Telegram
Hotline(Call/Whatsapp) : 0766474500 Youtube Channel : https://youtube.com/@nilupulkodithuwakkup6
Show more2 242
Subscribers
-1024 hours
-637 days
-26630 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+32
in 5 channels
Get PRO
July '26
+344
in 3 channels
Get PRO
June '26
+47
in 1 channels
Get PRO
May '26
+49
in 1 channels
Get PRO
April '26
+810
in 9 channels
Get PRO
March '26
+56
in 2 channels
Get PRO
February '26
+49
in 2 channels
Get PRO
January '26
+205
in 1 channels
Get PRO
December '25
+1 428
in 3 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
Repost from N/a
📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක
⤵️චලිතය I , II
⤵️රේඛීය ගම්‍යතාවය
⤵️නිව්ටන් නියම
⤵️දුස්ස්‍රාවිතාවය
⤵️ප්‍රත්‍යස්ථතාවය
🔗විවරණ :
📂Target Publication MCQ විවරණ තෝරාගන්න සිසුන්ට චලිතය , නිව්ටන් නියම සහ රේඛීය ගම්‍යතාව කොටස්වලට අදාල විවරණ පොත්
📂රෝසා සර්ගෙ විවර්ණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L Past Paper විවරණය
📢Paper Class සිසුන්ට පේපර් සියල්ලම නිවසට එවනු ලැබේ.
✔️ගොඩයන්න අවශ්‍ය හැමදේම Revision Fee එකටම....
⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🔔සැප්තැම්බර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් Phynix.lk හරහා සිදුකල හැක.
💳 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
🏪 PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 7ක් ඇතුලත ඔබට නිබන්ධන අනිවාර්යයෙන්ම නිවසට ලැබෙනු ඇත.
⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹
☎️ Hotline : 0766474500
📗 Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | NILUPUL KODITHUWAKKU
| 2 | 🔔Base Paper 01 MCQ | Session 01
🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා
✔️අද දින සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.
🧾Paper එක PDF එකක් ලෙස ප.ව.6.55 වන විට Telegram Channel එක හරහා ලබා දේ.
📄පිළිතුරු Submit කිරීමට අදාළ Google Form එකද ඒ සමඟ ලබා දෙන අතර ප.ව.9.10ට පෙර සියලු සිසුන් පිළිතුරු submit කල යුතුය.
📍Paper Class සඳහා Payment කරන සිසුන්ට සෑම මසකම සියලු Paper එකවර නිවසට එවනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා :
✈️Paper Class Telegram Channel : https://t.me/phynix27paper
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 34 |
| 3 | 🔔Base Paper 01 MCQ | Session 01
🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා
✔️අද දින සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.
🧾Paper එක PDF එකක් ලෙස ප.ව.6.55 වන විට Telegram Channel එක හරහා ලබා දේ.
📄පිළිතුරු Submit කිරීමට අදාළ Google Form එකද ඒ සමඟ ලබා දෙන අතර ප.ව.9.10ට පෙර සියලු සිසුන් පිළිතුරු submit කල යුතුය.
📍Paper Class සඳහා Payment කරන සිසුන්ට සෑම මසකම සියලු Paper එකවර නිවසට එවනු ලැබේ.
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 1 |
| 4 | 🔔 2027 Revision | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භය
🎞 පහත link එක ඔස්සේ ප.ව.4.00 වනවිට සම්බන්ධවන්න.
https://www.youtube.com/live/rfzIoKajjtQ?si=ib91VLBirxYwhO9g
✅ පළමු වරට ඉගෙන ගන්න සිසුවෙක්ට වුව ද කිසිදු ගැටලුවකින් තොරව සියල්ල මුල සිට සරලව
🧾නිබන්ධනය : https://t.me/phynix27rev/74 | 63 |
| 5 | 🔔2027 Revision ආරම්භක දවසෙ යාන්ත්‍ර විද්‍යාව කොටසට සම්බන්ධ වුණු ලමයි කිහිපදෙනෙක්ගෙ අදහස් 💬
▪ මේ වෙනකොටත් ලමයි විශාල ප්‍රමාණයක් Recording එකත් බලල තියනවා..
👉 අපේ Revision එකේ විශේෂත්වය උඩ ලමයිගෙ Reviews වලින් බලාගන්න පුලුවන්. පහළ link එකෙන් ගිහින් Recording එක බලල ඔයාටම තීරණය කරන්නත් පුලුවන්..
⚠️ඊයෙ කොටස තාම බලපු නැති ලමයි හැමෝම පහල link එකෙන් Recording එක අනිවාර්යයෙන් බලන්න.(ඒ කොටස ලේසි කියල හිතන් හිටියට ඒකෙන් එන ඕන ප්‍රශ්නයක් හිතන්නෙ කොහොම ද කියල ගොඩක් ලමයි ඊයෙ තමයි හරියටම ඉගෙන ගත්තෙ 😎)
▶️ https://www.youtube.com/live/fdFLHUcMotQ?si=k3CdkHS5F_Fmwnex
✔️ ඊයෙ සම්බන්ධ වුනු නොවුනු හැමෝම අද හවස 4 ඉදන් 6.30 වෙනකන් live සම්බන්ධ වෙලා දුස්ස්‍රාවිතාවය අද කරන කොටසත් 100% පුලුවන් කරගමු..
⚠️ හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
වැඩිදුර විස්තර සඳහා :
📱 Telegram channel : https://t.me/phynix27rev
📞Hotline : 0766474500
📞Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 74 |
| 6 | 🔔 2027 Revision | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භය
✅ අද සාකච්ඡා කරන කොටස : දුස්ස්‍රාවීතාවය
🕔 ප.ව.4.00 සිට 6.30 දක්වා
🎞 Youtube live
⚠️අද දින නොමිලේ සම්බන්ධ විය හැක.
✅ පළමු වරට ඉගෙන ගන්න සිසුවෙක්ට වුව ද කිසිදු ගැටලුවකින් තොරව සියල්ල මුල සිට සරලව
🧾නිබන්ධනය : https://t.me/phynix27rev/74
▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪
අන්තිම පාඩම්ටික හරියට කරගන්නෙ නැතුව අන්තිම වෙලාවෙ stress වෙන්නෙ ඇයි ?
⚠️අන්තිම පාඩම් කියන්නෙ නොසලකා හරින්න පුලුවන් පාඩම් නෙවෙයි. සම්පූර්ණ රචනා ප්‍රශ්න, MCQ, Structured අහන පාඩම්
✔️ඉතින් අන්තිම වෙනකන් ඉඳල ඔලුව අවුල් කරගන්නෙ නැතුව මුල ඉඳල ඇගට නොදැනිම අග පාඩම් ටිකත් ඉවර කරන සුපිරිම සුපිරි Revision එකක් මේක.
📱Revision Telegram channel : https://t.me/phynix27rev
🌐Website : www.phynix.lk
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 53 |
| 7 | 🔔2027 Paper Class | Base Paper 01 | MCQ
✔️ව්‍යුහය : MCQ 50
✔️කාලය : පැය 02
✔️අන්තර්ගතය : යාන්ත්‍ර විද්‍යාව, දෝලන, ආලෝකය, තාප ප්‍රසාරණය
✈️සැප්:07 සඳුදා | ප.ව.7.00 - ප.ව.9.00
✈️සැප්:08 අඟහරුවාදා | ප.ව.7.00 - ප.ව.9.00
✈️සැප්:09 බදාදා | ප.ව.7.00 - ප.ව.9.00
⚠️ මෙම ප්‍රශ්න පත්‍රය සඳහා සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.
⚠️ පේපර් එක සහ සියලුම submission link Paper Class Telegram channel එක හරහා ලබා දේ.
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️ https://t.me/phynix27paper
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 53 |
| 8 | 🟠වෙබ් අඩවියේ Account එකක් සකස් කරගැනීමේ පියවර
1️⃣ ඔබගේ web browser එකේ search bar එකෙහි phynix.lk ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2️⃣ ඔබ මීට පෙර phynix.lk වෙත Register නොවූ සිසුවෙක් නම් Register click කරන්න.
3️⃣ දැන් ඔබව phynix.lk Register page වෙත යොමු වනු ඇත. මෙහි ඔබගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.
4️⃣ ඉන්පසු I agree to the Terms and Conditions මත tick කර sign up ලබා දෙන්න.
(⚠️The phone has already been Registerd හෝ This Email has already been taken හෝ This nic number has already been taken ලෙස Display වූයේ නම් ඔබ මෙම වෙබ් අඩවියේ පෙර Register වී ඇත.එබැවින් පහළින් ඇති sign in click කරන්න.)
5️⃣ දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය ඇතුළත් කර verify ලබා දෙන්න.
(⚠️කිසියම් හේතුවක් නිසා ඔබට OTP අංකයක් නොලැබුනේ නම් Resend click කර නැවත උත්සාහ කරන්න.)
6️⃣ දැන් ඔබ යෙදූ දුරකථන අංකය සහ Password එක නිවැරදිව ඇතුළත්කර Sign in click කරන්න.
7⃣ පසු information ලෙස සඳහන් කොටස මත click කර ඔබගේ දිස්ත්‍රික්කය සහ පළාත නිවැරදිව තෝරාගෙන update information click කරන්න.
8⃣ Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🌐සියලු පියවර සවිස්තරාත්මකව :
💬 https://funky-sailfish-3c8.notion.site/PHYNIX-LK-Register-3d0aeeeb9a938017b153c4d79d79a8da
☎️ Hotline : 0766474500
📗 Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු✅ | 75 |
| 9 | 🔔2027 Revision ආරම්භය | PHYSICS
🎞 පහත Link එක ඔස්සේ අද ප.ව.7.00 වනවිට සම්බන්ධ වන්න.
https://www.youtube.com/live/fdFLHUcMotQ?si=k3CdkHS5F_Fmwnex
අද දිනයට අදාලව සාකච්ඡා කරන කොටස් :
✔️රේඛීය චලිතය
✔️ගුරුත්වය යටතේ සිරස් චලිතය
✔️ප්‍රක්ෂිප්ත
⚠️ හැමෝම live සම්බන්ධ වෙලා ගණං ලොකු ප්‍රමාණයක් සාකච්ඡා කරල වැඩේ අද දවසින්ම complete කරගමු..
📱 නිබන්ධන ලබා ගැනීමට :
https://t.me/phynix27rev
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 71 |
| 10 | ✔️අද දින සාකච්ඡා කරන කොටසට අදාළ නිබන්ධනය | 82 |
| 11 | ⚠️ලමයි, හැමෝම මේ voice එක අහන්න.
✔️අද හවස 07 ඉදන් අපේ Revision එකේ පළවෙනි දවස පටන් ගන්නවා
Current ගියා කියල අපි වැඩේ නවත්තන්නෙ නෑ😎
හැමෝටම ජය වේවා
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 90 |
| 12 | 🔔2027 Revision ආරම්භය
✔️සැප්තැම්බර් 05 සෙනසුරාදා ප.ව.7.00 සිට
⚙️යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ වේ.
🤚යාන්ත්‍ර විද්‍යාවෙ මුල් කොටස් ලේසියි කියල හිතල, එන්නෙ නැතුව ඉන්න එපා ලමයි...
⚠️චලිතය උනත් MCQ , Essay ඕන තරම් අහනව කියල ඔයාල දන්නව ඇතිනෙ.
✔️අපි හෙට නිකන් theory උගන්නගෙන යනව නෙවෙයි..එන්න පුලුවන් එක එක විදියෙ ප්‍රශ්න කතා කරන ගමන් MCQ එකේදි use කරන්න පුලුවන් කෙටි ක්‍රමත් එක්කම කතා කරනවා..
🎞ඒ නිසා හැමෝම හෙට උදේ 8 වෙද්දි Youtube live එකට සෙට් වෙලා අපේ Revision එකේ වෙනස බලාගන්න ❗️
⚠️ හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
වැඩිදුර විස්තර සඳහා :
📱 Telegram channel : https://t.me/phynix27rev
📞Hotline : 0766474500
📞Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 98 |
| 13 | 🔔2027 Revision ආරම්භය
🎞 පහත link එක ඔස්සේ පෙ.ව.7.55 වන විට සියලුම සිසුන් සම්බන්ධවන්න.
https://www.youtube.com/live/ATVVvvwAXmE?si=TXzJ5v9J6842yieN
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 28 |
| 14 | 🔔2027 Revision ආරම්භය
✔️හෙට සැප්තැම්බර් 05 සෙනසුරාදා පෙ.ව.8.00 සිට
⚙️යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ වේ.
🤚යාන්ත්‍ර විද්‍යාවෙ මුල් කොටස් ලේසියි කියල හිතල, එන්නෙ නැතුව ඉන්න එපා ලමයි...
⚠️චලිතය උනත් MCQ , Essay ඕන තරම් අහනව කියල ඔයාල දන්නව ඇතිනෙ.
✔️අපි හෙට නිකන් theory උගන්නගෙන යනව නෙවෙයි..එන්න පුලුවන් එක එක විදියෙ ප්‍රශ්න කතා කරන ගමන් MCQ එකේදි use කරන්න පුලුවන් කෙටි ක්‍රමත් එක්කම කතා කරනවා..
🎞ඒ නිසා හැමෝම හෙට උදේ 8 වෙද්දි Youtube live එකට සෙට් වෙලා අපේ Revision එකේ වෙනස බලාගන්න ❗️
⚠️ Zoom live ඕනි නම් මේකට comment එකක් දාන්න.
⚠️හෙට හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
වැඩිදුර විස්තර සඳහා :
📱Telegram channel : https://t.me/phynix27rev
📞Hotline : 0766474500
📞Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 74 |
| 15 | 🔔 අන්තිම පාඩම්ටික හරියට කරගන්නෙ නැතුව අන්තිම වෙලාවෙ stress වෙන්නෙ ඇයි ?
⚠️අන්තිම පාඩම් කියන්නෙ නොසලකා හරින්න පුලුවන් පාඩම් නෙවෙයි. සම්පූර්ණ රචනා ප්‍රශ්න, MCQ, Structured අහන පාඩම්
✔️ඉතින් අන්තිම වෙනකන් ඉඳල ඔලුව අවුල් කරගන්නෙ නැතුව මුල ඉඳල ඇගට නොදැනිම අග පාඩම් ටිකත් ඉවර කරන සුපිරිම සුපිරි Revision එකක් මේක.
⚠️පළමු වරට ඉගෙන ගන්න සිසුවෙක්ට වුව ද කිසිදු ගැටලුවකින් තොරව සියල්ල මුල සිට සරලව
✔️පළමු දිනයන් දෙක නොමිලේ සම්බන්ධ විය හැක.
🎞 2027 special meeting : https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi-
📱Revision Telegram channel : https://t.me/phynix27rev
🌐Website : www.phynix.lk
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 186 |
| 16 | 0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ?
✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම.
✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ.
✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ.
0️⃣2️⃣එතකොට Past Paper පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ
❌නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා.
✅Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා.
0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද
✅ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා.
1. Revision + රෝසා සර්ගෙ විවරණ
2. Revision + Target Publication MCQ විවරණ
🔊Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා.
🔊Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා.
0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද
✅Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා.
✅Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්.
0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ?
✅ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා
0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?
⚠️ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්.
💬පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්.
✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න.
🎞https://youtu.be/hQPNNBVyYTE
📱 Revision Channel : https://t.me/phynix27rev
📱 Paper Class Channel : https://t.me/phynix27paper
~ Team Phynix | 211 |
| 17 | 🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ
✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම හරහා පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද මුල සිටම විභාගයට සූදානම් නම් කිරීම සිදුවේ.
✅ පන්තිය තුළම එම කොටස්වලට අදාළ Past Paper ප්‍රශ්න සාකච්ඡා කරන අතර විභාගය ආසන්න වූ පසු Bed Time Sessions හරහා නැවත Past Paper වර්ගීකරණය කර සාකච්ඡා කිරීම.
✅ සිසුන්ට අමතර වියදමකින් තොරව Revision නිබන්ධන සමඟ Past Paper විවරණ පොත් නිවසටම.
✅ සෑම ඒකකයක් සඳහාම summery books ලබා දීම.
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 05 පෙ.ව.8.00 සිට
⚠️ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️ https://t.me/phynix27rev
🖥විමසීම් :
📞 Hotline - 0766474500
💚 Whatsapp - 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 207 |
| 18 | No text... | 421 |
| 19 | 🔔 2027 Revision ආරම්භක දින
🗓 සැප්තැම්බර් 05 සෙනසුරාදා (යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වේ)
🕔 පෙ.ව.8.00 සිට ප.ව.12.30
🗓 සැප්තැම්බර් 06 ඉරිදා (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භ වේ)
🕔 ප.ව.7.00 සිට ප.ව.9.00
⚠️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
🎚සති 44ක් තුළ දී විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ Theory සහිතව , සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා මුල සිටම සිසුන් විභාගයට සූදානම් කිරීම.
🎚සෑම ඒකකයක් අවසානයේ එම ඒකකයට අදාල වැදගත් points සහ ගුරුවරයාටම ආවේණික කෙටික්‍රම අන්තර්ගත summery books ලබා දීම.
🎚විභාගය ආසන්න වූ පසු Bedtime sessions හරහා සියලු ඒකක පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම මඟින් නැවත පුහුණු කිරීම.
2027 Special meeting එක සහ වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව
❤️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi-
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️ https://t.me/phynix27rev
🖥විමසීම් :
📞Hotline - 0766474500
📞Whatsapp - 0766474500
(පෙ.ව.8.00 සිට ප.ව.7.00 දක්වා පමණක් සියලුම Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 251 |
| 20 | ⚠️ 27 A/L කරන ඔයා තාම මේක බැලුවෙ නැද්ද ☺️
🔔2027 Special Meeting
➡️Live සම්බන්ධ නොවූ සියලුම සිසුන් පැය 1/2ක් ගෙන අනිවාර්යයෙන් මෙම වීඩියෝව පහත link එක ඔස්සේ නරඹන්න.
▶️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi-
❤️🧡💛💚🩵💙💜
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️ | 188 |
