cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2025 Kegalle Physics

🔴 කෑගල්ල 2025 A/L Physics හදාරන කෑගල්ලෙ සිසු දරුවන් වෙනුවෙනි... Channel Link https://t.me/DU2025KegalleP6

Show more
Advertising posts
1 592
Subscribers
+224 hours
+57 days
-1130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
Show all...
👍 2 1
Photo unavailableShow in Telegram
🔴දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. 🔗 https://t.me/DU26T මේක වෙනස්ම වැඩක් වෙයි.... ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...❤️🤝
Show all...
👍 4
Photo unavailableShow in Telegram
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
Show all...
❤‍🔥 2👍 1
Photo unavailableShow in Telegram
😀😇😇😇 😇 අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥 අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..❤️ ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ අපේ Video Editors ලට මගේ ස්තූතිය...😍💪 🖤 Darshana Ukuwela | Physics
Show all...
4🤮 1🤗 1
Show all...
2025 Theory | Evening Booster 175 | Dr Darshana Ukuwela - Physics

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම් - 0713444555 (Voice Call) - 0713446666(WhatsAp) ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම්, පහත Telegram චැනල ඔස්සේ... ❗️2026 Theory Main Channel

https://t.me/DU26T

❗️2025 Theory Main Telegram Channel

https://t.me/DU2025T

❗️2024 Theory Main Telegram Channel

https://t.me/DU2024T

❗️2024 Revision Main Telegram Channel

https://t.me/DU2024RE

Darshana Ukuwela Official Telegram Channel

https://t.me/DarshanaUkuwelaOfficial

Darshana Ukuwela - Official WhatsApp Channel

https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J

#darshanaukuwela #physics ##2025Theory #paperclass #2026AL #OLexam #2026AL

Photo unavailableShow in Telegram
🟥 2025 Physics Theory Evening Booster 😀🥰😇 අද රාත්‍රී 9.00ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ.... 🖤 https://youtube.com/@darshanaukuwelaphysics @DU2025T
Show all...
👍 1
Photo unavailableShow in Telegram
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 ✔️ මහනුවර + Online ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පාඨමාලාව🔥
👉 2021 වසරේ ලංකාවේ වැඩිම A ප්‍රමාණය 500+ 😎💥 👉 අවසන් වරට ප්‍රතිඵල පැමිණි 2022 වසරේ ලංකාවේ Physics පන්තියකින් දායාද කල වැඩිම A සාමාර්ථ ප්‍රමාණය 450+😎💥
➗➗➗➗➗➗➗➗➗➗➗ දෙවන දිනය... 🔖 අද | මැයි 21 අඟහරුවාදා 📍 IMS මහනුවර ප.ව 2.00 - 5.00 ▶️ Online Live(Zoom) eWings වෙබ් අඩවිය ඔස්සේ.... අද ප.ව 2.00-5.00 ➗➗➗➗➗➗➗➗➗➗➗ පළමු දිනයේ සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්,පළමු දිනයට අදාල පාඩම මෙතනින් නරඹා පැමිණෙන්න... 🖤 https://youtu.be/BjsBz25_LdM?si=POHtf8Rdiey6iG4s ➗➗➗➗➗➗➗➗➗➗➗ ✔️ පන්ති සම්බන්ධ සියලුම තොරතුරු, ඇමතුම් : 📞 0713444555 (eWings Hotline) හෝ 📞0706668115(තාවකාලික) 📞0706668116(තාවකාලික 📞0706668117(තාවකාලික) 📞0706668119(තාවකාලික) හෝ WhatsApp ඔස්සේ මෙම අංකයට පණිවිඩයක් යොමු කරන්න... 📗 0713446666
#Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන
#Logical_Physics
🔥
Dr.Darshana Ukuwela⤵️ 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
Show all...
👍 2
Photo unavailableShow in Telegram
🟥 2026 නගර නගර 04ම ඉහළ සිසු සහභාගීත්වයකින් අතිසාර්ථකව මෙලෙස පන්ති ආරම්භ වූ වගයි..ེ 2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!👍🤝 2026 පළමු දිනය 🖤 https://youtu.be/BjsBz25_LdM?si=tFylY0Mdjxh4GCdp 2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......🔥 මහනුවර පන්තියේ දෙවන දිනය ✔️ හෙට| මැයි 21 අඟ. ප.ව 2.00 - 5.00 📍 IMS මහනුවර 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Show all...
1
Photo unavailableShow in Telegram
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 ➡️ Online - Day 01 (පළමු දිනය) ✅ 2026 සියලුම Online දරුවන්, ✅ පළමු සතියට භෞතිකව සම්බන්ධවීමට නොහැකි වූ දරුවන්, ✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධවීමට බලාපොරොත්තුවන සියලුම දරුවන්, මෙය අනිවාර්යයෙන්ම නරඹන්න.. පහත YouTube Link එක ඔස්සේ රාත්‍රී 8.15ට සම්බන්ධවන්න.. 🖤 https://youtu.be/BjsBz25_LdM?si=skC8vgR4uAh4z6Wn PDF : https://t.me/DU26T/110 2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්, 2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : ✈️https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Show all...
විශේෂ නිවේදනයයි❗ මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ ක්‍රියාත්මක වන තාවකාලීන යාවත්කාලීන කිරිමේ කටයුත්තක් හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Show all...
🆒 2