en
Feedback
2024 Paper Class | Dr Darshana Ukuwela

2024 Paper Class | Dr Darshana Ukuwela

Closed channel

මෙය Dr.දර්ශන උකුවෙල සර්ගේ 2024 Paper Class වෙනුවෙන් සැකසූ සමූහයකි. ගැටලු විසඳාගැනීමට Discussion Group එක භාවිත කරන්න - https://t.me/DU2024PCD Paper Class සම්බන්ධ වැඩි විස්තර 0713444555 Whatsapp ඔස්සේ ලබාගත හැක.

Show more
9 671
Subscribers
No data24 hours
-687 days
-24430 days
Attracting Subscribers
July '26
July '260
in 0 channels
June '260
in 0 channels
Get PRO
May '260
in 0 channels
Get PRO
April '260
in 0 channels
Get PRO
March '260
in 0 channels
Get PRO
February '260
in 0 channels
Get PRO
January '260
in 0 channels
Get PRO
December '250
in 0 channels
Get PRO
November '250
in 0 channels
Get PRO
October '250
in 0 channels
Get PRO
September '250
in 0 channels
Get PRO
August '250
in 0 channels
Get PRO
July '25
+2
in 0 channels
Get PRO
June '25
+2
in 0 channels
Get PRO
May '250
in 0 channels
Get PRO
April '250
in 0 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '250
in 0 channels
Get PRO
December '24
+84
in 0 channels
Get PRO
November '24
+233
in 0 channels
Get PRO
October '24
+344
in 2 channels
Get PRO
September '24
+484
in 1 channels
Get PRO
August '24
+972
in 5 channels
Get PRO
July '24
+1 879
in 7 channels
Get PRO
June '24
+2 038
in 8 channels
Get PRO
May '24
+480
in 19 channels
Get PRO
April '24
+355
in 4 channels
Get PRO
March '24
+5 728
in 3 channels
Get PRO
February '24
+47
in 4 channels
Get PRO
January '24
+21
in 0 channels
Get PRO
December '23
+117
in 6 channels
Get PRO
November '23
+154
in 15 channels
Get PRO
October '23
+94
in 6 channels
Get PRO
September '23
+180
in 0 channels
Get PRO
August '23
+164
in 0 channels
Get PRO
July '23
+333
in 0 channels
Get PRO
June '23
+115
in 0 channels
Get PRO
May '23
+216
in 0 channels
Get PRO
April '23
+171
in 0 channels
Get PRO
March '23
+312
in 0 channels
Get PRO
February '23
+147
in 0 channels
Get PRO
January '23
+413
in 0 channels
Get PRO
December '22
+316
in 0 channels
Get PRO
November '22
+346
in 0 channels
Get PRO
October '22
+209
in 0 channels
Get PRO
September '22
+531
in 0 channels
Get PRO
August '22
+325
in 0 channels
Get PRO
July '22
+206
in 0 channels
Get PRO
June '22
+428
in 0 channels
Get PRO
May '22
+277
in 0 channels
Get PRO
April '22
+267
in 0 channels
Get PRO
March '22
+366
in 0 channels
Get PRO
February '22
+213
in 0 channels
Get PRO
January '22
+412
in 0 channels
Get PRO
December '21
+233
in 0 channels
Get PRO
November '21
+268
in 0 channels
Get PRO
October '21
+921
in 0 channels
Get PRO
September '21
+2 369
in 0 channels
Get PRO
August '21
+955
in 0 channels
Get PRO
July '21
+618
in 0 channels
Get PRO
June '21
+815
in 0 channels
Get PRO
May '21
+450
in 0 channels
Get PRO
April '21
+991
in 0 channels
Get PRO
March '21
+3 940
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
11 July0
10 July0
09 July0
08 July0
07 July0
06 July0
05 July0
04 July0
03 July0
02 July0
01 July0
Channel Posts
🔴 එදා පන්තියේ 36 වෙනියා,අද ලංකාවේ 57වෙනියා..A3යි..🔥 ඉසිර උදාකර | AAA Bio අනුරාධපුර මධ්‍ය විද්‍යාලය Island 57th | District 4
🔴 එදා පන්තියේ 36 වෙනියා,අද ලංකාවේ 57වෙනියා..A3යි..🔥 ඉසිර උදාකර | AAA Bio අනුරාධපුර මධ්‍ය විද්‍යාලය Island 57th | District 4th මේක ඔයා බලන්නම ඕන කතාවක් ළමයි... 📺 https://youtu.be/1Yu_cCt31ig 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

2
🔴 2025 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.... ප්‍රතිඵල බැලීම සඳහා පහත Link එකෙන් පිවිසෙන්න.. Link : https://www.doene
🔴 2025 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.... ප්‍රතිඵල බැලීම සඳහා පහත Link එකෙන් පිවිසෙන්න.. Link : https://www.doenets.lk/examresults ------------------------------ 2025 Results බලපු හැමෝම,පහළ form එක Fill කරලා ඔයාලගේ Results එක මොකක් උනත් අපිට දැනුම් දෙන්න... 🖥 https://ewingspapers.lk/form.html?formId=pAMIx5r5ctBphMhnL0g2 ------------------------------ විශේෂයෙන් මොනාහරි සර්ට දැනුම් දෙන්න තියෙනවනම් මේ No. එකට Whatsapp කරන්න Whatsapp Msg 📗 0711444442 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
809
3
🔴 අප පන්ති සහභාහී වූ "නුගේගොඩ" සහ ඒ අවට අතර සිටින අයෙකුට,Videographyකිරීමට eWings Team එකේ Job Vacancyයක් ඇත. (පුහුණු/නුපුහුණු) විමසීම් Whatsapp ඔස්සේ, 📗0779856876 Share කර මිතුරන්ද දැනුවත් කරන්න..
291
4
🔴 2025 A/L වලට තව දින 25යි!! 2025 A/L ඉදිරි දවස් 25 සැලසුම් කරන්නේ කොහොමද ?⚡️ අද ප.ව 7.00ට පහත Link එක ඔස්සේ YouTube ඔස්සේ බ
🔴 2025 A/L වලට තව දින 25යි!! 2025 A/L ඉදිරි දවස් 25 සැලසුම් කරන්නේ කොහොමද ?⚡️ අද ප.ව 7.00ට පහත Link එක ඔස්සේ YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න 📺 https://youtu.be/b7Lr2PWzKPM 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
560
5
🔴2025 Practical Day 28 නියත පරිමාවේදී වායුවල පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම 📺 https://youtu.be/jz5
🔴2025 Practical Day 28 නියත පරිමාවේදී වායුවල පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම 📺 https://youtu.be/jz5umCvrHcg PDF https://t.me/DU25RE/2022 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
594
6
🥳 උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්... හැමෝම අහන්න ළමයි මේ Voice Msg එක... ----------------------------------- අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 📺 https://youtu.be/EAYGMUJDC_M?si=talzfG_hZZKVHtzU කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 📺 https://youtu.be/KsmEblEFF1U?si=SATvkyYcerna59l2 PDF https://t.me/DU25RE/2394 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
719
7
👍 Recordings | 2025 Super Essays 2025 Super Essays මුල් දින 02ට අදාළව සාකච්ඡා කළ සියලුම ප්‍රශ්නවල Videos දැන් පහත Playlist එ
👍 Recordings | 2025 Super Essays 2025 Super Essays මුල් දින 02ට අදාළව සාකච්ඡා කළ සියලුම ප්‍රශ්නවල Videos දැන් පහත Playlist එක හරහා නැරඹිය හැක. Super Essays Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMErEHotjwVRw8Ya64MR6Ym&si=JH_niQy5mkdMWLV1 PDF මෙතනින් 🤔https://t.me/DU25MAP/307 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
422
8
👍 Recording | 2025 Super Essays Day 01 විද්‍යුත් ක්ෂේත්‍ර Q 01 📺 https://youtu.be/kY85sJc50HI?si=X3rR5uQxO-GUI99F තාපය Q 05+1
👍 Recording | 2025 Super Essays Day 01 විද්‍යුත් ක්ෂේත්‍ර Q 01 📺 https://youtu.be/kY85sJc50HI?si=X3rR5uQxO-GUI99F තාපය Q 05 📺 https://youtu.be/Hjem__b5d9E?si=H5Id3POg0J5i5XRj PDF : https://t.me/DU25MAP/307 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
394
9
🔴 2025 Physics Practical Day 22,23 & 24 Day 22 | ප්‍රිස්මයක් තුළින් සිදුවන කිරණයක අපගමන පරීක්ෂා කර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය+2
🔴 2025 Physics Practical Day 22,23 & 24 Day 22 | ප්‍රිස්මයක් තුළින් සිදුවන කිරණයක අපගමන පරීක්ෂා කර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම 📺 https://youtu.be/qUXw7s43QIY?si=C5vzXmcDg2VLv73h මීට අදාළ PDF : https://t.me/DU25RE/2382 Day 23 | අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනාඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 📺 https://youtu.be/_bI4h3_Ke4k?si=gp1ErN81LwwyeLNe මීට අදාළ PDF : https://t.me/DU25RE/2382 Day 24 | අතාත්වික ප්‍රතිභිම්බ භාවිතයෙන් අවතල කාචයක නාභිදුර සෙවීම 📺 https://youtu.be/1RIjvGMbRy0?si=H5AvwCJ0HL03P3kP මීට අදාළ PDF : https://t.me/DU25RE/2384 --------------------------------- සම්පූර්ණ Physics Practical Playlist එක මෙතනින් 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIOKLEeGhQ1qpAmWMWMDySLC&si=STNTJTyxbx80jpR0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
475
10
Happy Teacher’s Day Ukuwela sir❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨𝙝𝙞𝙥 𝙝𝙖𝙫𝙚 𝙨𝙝𝙖𝙥
Happy Teacher’s Day Ukuwela sir❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨𝙝𝙞𝙥 𝙝𝙖𝙫𝙚 𝙨𝙝𝙖𝙥𝙚𝙙 𝙘𝙤𝙪𝙣𝙩𝙡𝙚𝙨𝙨 𝙡𝙞𝙫𝙚𝙨. 💯 𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙞𝙣𝙨𝙥𝙞𝙧𝙞𝙣𝙜 𝙪𝙨 𝙩𝙤 𝙙𝙧𝙚𝙖𝙢 𝙗𝙞𝙜, 𝙬𝙤𝙧𝙠 𝙝𝙖𝙧𝙙, 𝙖𝙣𝙙 𝙨𝙩𝙖𝙮 𝙝𝙪𝙢𝙗𝙡𝙚. 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙧𝙪𝙡𝙮 𝙢𝙚𝙣𝙩𝙤𝙧 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧 𝙬𝙝𝙤 𝙡𝙞𝙜𝙝𝙩𝙨 𝙩𝙝𝙚 𝙥𝙖𝙩𝙝 𝙛𝙤𝙧 𝙤𝙩𝙝𝙚𝙧𝙨"⚡️ < Team eWings🤔
457
11
🔴 හෙට | 2025 Super Essays ආරම්භය "Essay Paper එකට ලකුණු 🌌🌌ක්!" ⏰ පෙ.ව 7.00-1.30 📍 භෞතිකව Apex කෑගල්ල සහ 📽️ Live - භෞතික
🔴 හෙට | 2025 Super Essays ආරම්භය "Essay Paper එකට ලකුණු 🌌🌌ක්!" ⏰ පෙ.ව 7.00-1.30 📍 භෞතිකව Apex කෑගල්ල සහ 📽️ Live - භෞතික ළමයි අනිවාර්යයෙන්ම භෞතිකවම එදාට සම්බන්ධ වෙන්න... - Online සම්බන්ධ වෙලා ඉන්න කෑගල්ල අවටනම් එදාට භෞතිකවම සම්බන්ධ වෙමු මේ අලුත් වැඩේට... - ඒ වගේම මුල් දවස Free කරන නිසා ඕනම අලුත් සිසුවෙක්ට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්..‍යාළුවන්ටත් පණිවිඩය දැනුම් දෙමු.... - Printed Papers ඒ ඒ නගරවලින් ගන්න පුළුවන්.. - Online සම්බන්ධ වෙන අයට Zoom Link එක Telegram හරහා එදින උදේට ගන්න පුළුවන්... 😬Super Essays Schedule එක මෙතනින් ⚡️ වැදගත් - මේක Miss කරගන්න නම් එපා🤫❌ PDF මෙතනින් : https://t.me/DU25MAP/307 ------------------------------- සියලුම විමසීම්, Telegram ✈️ 0713444555 Whatsapp 📗0713446666 සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ, ✈️https://t.me/DU25MAP 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
433
12
🔴 2025 Physics Practical Day 20 "ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම" 📺 https://youtu.be/JYII1Xhv33
🔴 2025 Physics Practical Day 20 "ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම" 📺 https://youtu.be/JYII1Xhv33M මීට අදාළ PDF : https://t.me/DU25RE/2364 --------------------------------- සම්පූර්ණ Physics Practical Playlist එක මෙතනින් 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIOKLEeGhQ1qpAmWMWMDySLC&si=STNTJTyxbx80jpR0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
340
13
🔴බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ Admin තනතුරු සඳහා පුරප්පාඩු ඇත. විමසීම් :0788093622
503
14
🔴 2025 Physics Practical Day 18 & 19 Day 18 | සංවෘත නළයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම‍ 📺 https:+1
🔴 2025 Physics Practical Day 18 & 19 Day 18 | සංවෘත නළයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම‍ 📺 https://youtu.be/LeR7MEUXhOY?si=4mo5aAk0jBByU6BA Day 19 | ධ්වනිමානයක් භාවිතයෙන් නොදන්නා සරසුලක සංඛ්‍යාතය සෙවීම 📺 https://youtu.be/p1yYfzBwGjE?si=BkuNiF36i4lKWijS මීට අදාළ PDF : https://t.me/DU25RE/2249 --------------------------------- සම්පූර්ණ Physics Practical Playlist එක මෙතනින් 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIOKLEeGhQ1qpAmWMWMDySLC&si=STNTJTyxbx80jpR0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
467
15
🔴🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌 ආරම්භය "Essay Paper එකට ලකුණු 🌌🌌ක්!" 📆 ඔක්.06 සඳුදා ⏰ පෙ.ව 7.00-1.30 📍 භෞතිකව Apex කෑග
🔴🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌 ආරම්භය "Essay Paper එකට ලකුණු 🌌🌌ක්!" 📆 ඔක්.06 සඳුදා ⏰ පෙ.ව 7.00-1.30 📍 භෞතිකව Apex කෑගල්ල සහ 📽️ Live - භෞතික ළමයි අනිවාර්යයෙන්ම භෞතිකවම එදාට සම්බන්ධ වෙන්න... - Online සම්බන්ධ වෙලා ඉන්න කෑගල්ල අවටනම් එදාට භෞතිකවම සම්බන්ධ වෙමු මේ අලුත් වැඩේට... - ඒ වගේම මුල් දවස Free කරන නිසා ඕනම අලුත් සිසුවෙක්ට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්..‍යාළුවන්ටත් පණිවිඩය දැනුම් දෙමු.... - Online සම්බන්ධ වෙන අයට Zoom Link එක Telegram හරහා එදින උදේට ගන්න පුළුවන්... 😬Super Essays Schedule එක මෙතනින් ⚡️ වැදගත් - මේක Miss කරගන්න නම් එපා🤫❌ ------------------------------- සියලුම විමසීම්, Telegram ✈️ 0713444555 Whatsapp 📗0713446666 සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ, ✈️https://t.me/DU25MAP 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
387
16
🔴 Super Essay Schedule එක ඔන්න දුවේ,පුතේ ඔයාලට Super Essays වලින් අපි මෙන්න මේ පාඩම් තමයි කරන්නේ. Next Week Super Essays Top
🔴 Super Essay Schedule එක ඔන්න දුවේ,පුතේ ඔයාලට Super Essays වලින් අපි මෙන්න මේ පාඩම් තමයි කරන්නේ. Next Week Super Essays Topics 😬 තාපය 😬 ⁠විද්‍යුත් ක්ෂේත්‍ර 😬 ⁠ධාරා විද්‍යුතය ⁠ පාඩම් ඔක්කොම කරන්නේ නැතුව මේ පාඩම් 03 විතරක් කරන්න හේතුව තමයි,මේ පාඩම් එක්ක මේ දවස්වල Mission A+ වල අවසන් අදියරයත් යනවා. Mission A+ Next Week Topics 😬D40 | කෝණික චලිතය 😬D41 | ප්‍රත්‍යස්ථතාවය 😬D42 | ඩයෝඩ 😬D43 | ප්‍රකාශ විද්‍යුත් ආචරණය 😬D44 |⁠ දුස්ස්‍රාවීතාවය ඔයාලට කලින්ම PDF දාලා තියෙන්නේ.ඒ වගේම ආයතනවලට Physically එන අයට මේකේ Print Outs ලැබෙනවා.Online අයට මේක Courier කරනවා. අපේ Main Town 04 හැමෝම මේ වැඩේට අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වෙන්න.හේතුව තමයි ඔයාලා Stress එකක ඉන්නවනම් ඒවා ඔක්කොම Relax වෙලා,කතාබහ කරලා පන්තියේ ඉද්දි ඒක අඩුවෙයි. ඒ එක්කම එදා දවසේ හවසම Papers ලියලා ඔක්කොම එකම දවසෙන් ඉවර කරගත්තම ඊට පස්සේ අනික් දවස්වල ගෙදරට වෙලා හොඳට වැඩ කරගන්න පුළුවන්.ගෙදරටම වෙලා ඒකාකාරිව ඉන්නේ නැතුව පුළුවන් තරම් Physically ම වැඩේට Set වෙමු... මේ වැඩේ ගැන යාළුවන්ටත් දැනුම් දෙන්න... හැමෝම එහෙනම් Super Essays එක්ක සඳුදා මුණගැහෙමු..! සියලුම විමසීම්, Telegram ✈️ 0713444555 Whatsapp 📗0713446666 සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ, ✈️https://t.me/DU25MAP 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
429
17
🔴 2025 SUPER ESSAYS PAYMENTS 2025 Super Essay වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ වන සිසුන්ට විශේෂ නිවේදනයයි!! ⚡️Super Essays වැඩපිළිවෙළ
🔴 2025 SUPER ESSAYS PAYMENTS 2025 Super Essay වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ වන සිසුන්ට විශේෂ නිවේදනයයි!! ⚡️Super Essays වැඩපිළිවෙළ සඳහා පමණක් සම්බන්ධ වන නවක සිසුන්ට Super Essays + Mission A Plus යන පාඨමාලාවට ගෙවීම් කර සම්බන්ධ විය හැක. ⚡️අපගේ Theory/Revision පන්ති වලට සම්බන්ධ වන සිසුන් සඳහා Super Essays වැඩපිළිවෙළ නොමිලේම හිමිවන අතර ඔබ සම්බන්ධ වී ඇති පාඨමාලාව හරහාම එයට අදාළ PDF,Recording ලබාගත හැක. ⚡️අපගේ Paper Class ( Full Paper 2 / Full Paper 4) සඳහා පමණක් සම්බන්ධ වන සිසුන්ට Supper Essays වැඩපිළිවෙළට සම්බන්ධ වීමට අවශ්‍යනම් Super Essays + Mission A+ පාඨමාලාවට ගෙවීම් සිදුකර සම්බන්ධ විය හැක. -------------------------------- මෙයට අදාල නිබන්ධන කුරියර් සේවාව සහ අපගේ All Island ආයතන හරහාද ලබාගත හැක. නිබන්ධන කුරියර් සේවය හරහා ලබා ගන්නා සිසුන්ට ඔබගේ සාමාන්‍ය පන්ති ගාස්තුවට අමතරව තවත් රු.300ක් ගෙවිය යුතුය. -------------------------------- අලුතෙන්ම සම්බන්ධ සිසුන් eWings වෙබ් අඩවියේ Register වන ආකාරය මෙතනින් නරඹන්න 😬https://t.me/DU25MAP/8 -------------------------------- Super Essays සම්බන්ධ ආරම්භක දැනුවත් කිරීම මෙතනින් නරඹන්න 📺 https://youtu.be/0YWfdv3p7EU සියලුම විමසීම්, Telegram ✈️ 0713444555 Whatsapp 📗0713446666 සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ, ✈️https://t.me/DU25MAP 🌟🌟🌟🌟🌟🌟
561
18
🔴 2025 Super Essays ආරම්භය "අවසන් මාසයේ ලකුණු 🌌🌌ක්" ළමයි ඔන්න අපි ලබන සතියේ ඉඳන් Super Essays පටන් ගන්නවා.ගිය අවුරුද්දේ Es
🔴 2025 Super Essays ආරම්භය "අවසන් මාසයේ ලකුණු 🌌🌌ක්" ළමයි ඔන්න අපි ලබන සතියේ ඉඳන් Super Essays පටන් ගන්නවා.ගිය අවුරුද්දේ Essay Programme එකටත් වඩා Advanced විදිහට මේ පාර වැඩේ කරනවා. සම්පූර්ණ Essays 100ක් Paper එක ආවරණය වෙන විදිහට අපි පන්තිය ඇතුළෙම සාකච්ඡා කරනවා... මේ වැඩේ ඉවරවෙද්දි ඔයාලට Essay Paper එකට බය නැතුව හොඳට මුහුණ දෙන්න පුලුවන්.මේ අවසාන මාසෙව් තව හොඳට Effective විදිහට වැඩ කරන්න මේ වැඩේට සෙට් වෙලාම බලන්න.... වැඩපිළිවෙල ගැන ආරම්භක දැනුවත් කිරීම මෙතනින් නරඹන්න 📺 https://youtu.be/0YWfdv3p7EU ඉදිරි දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ 🌐 https://t.me/DU25MAP යාළුවන්ටත් මේ වැඩේ ගැන Share කරලා දැනුවත් කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
516
19
👍 භෞතික විද්‍යා විෂය නිර්දේශයේ සියලුම Practicals දැන් එකම තැනකින්.... "2025 Physics Paper එකට ලකුණු 🌌🌌ක්" පහසු තැනක,පහසු ව
👍 භෞතික විද්‍යා විෂය නිර්දේශයේ සියලුම Practicals දැන් එකම තැනකින්.... "2025 Physics Paper එකට ලකුණු 🌌🌌ක්" පහසු තැනක,පහසු වේලාවක YouTube ඔස්සේ නරඹන්න...⚡️ 🤔සියලුම Practicals සමඟ ප්‍රශ්න සාකච්ඡාවක්ද සහිතයි. 🤔Discuss කිරීම පමණක් නොව විද්‍යාගාරයක් තුළ ආදර්ශනයද සහිතයි 🤔මේ සමඟ PDF එකක්ද ලබාදී ඇත. ⤵️ අමතකවුණ ⤵️ නොතේරුණු ⤵️ අපහැදිලි Physics Practicals විද්‍යාගාර ආදර්ශනයන්ද සමඟින් නැවත සුපිරියටම ගොඩදාගන්න... Physics Practical Youtube Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIOKLEeGhQ1qpAmWMWMDySLC&si=VzbVYyeKTY_Xv2kL 2025 ඔයාලගේ යාලුවන්ටත් මේක Share කරමු… 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
554
20
⚡️ ඔක්තෝබර් මාසයේ සියලුම පන්තිවල වැඩපිළිවෙළ🔥 - 𝐏𝐋𝐀𝐍 𝐅𝐎𝐑 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑- සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ.. ⚡️𝟐𝟎𝟐𝟓 𝐓
⚡️ ඔක්තෝබර් මාසයේ සියලුම පන්තිවල වැඩපිළිවෙළ🔥 - 𝐏𝐋𝐀𝐍 𝐅𝐎𝐑 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑- සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ.. ⚡️𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲/𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : Super Essays,Mission A+ අවසන් අදියර ⚡️ 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : ඩොප්ලර් ආචරණය,සත්‍ය ගැඹුර-දෘෂ්‍ය ගැඹුර ⚡️ 𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : චලිත ප්‍රස්තාර ⚡️ 𝟐𝟎𝟐𝟕 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐥𝐚𝐬𝐬 : ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය ⚡️ 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 ලංකාව පුරා ආයතන 41කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ.. ⚡️ 𝟐𝟎𝟐𝟕 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ------------------------------ ✅සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක. ✅පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි. ✅English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ. ✅Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. 📍𝐈𝐌𝐒 - මහනුවර 📍𝐏𝐞𝐧𝐜𝐢𝐥 𝐎𝐩𝐞𝐫𝐚/𝐙𝐢𝐲𝐨𝐧 - කුරුණෑගල 📍𝐒𝐢𝐲𝐨𝐜𝐡𝐞𝐦 - නුගේගොඩ 📍𝐀𝐩𝐞𝐱 - කෑගල්ල සහ 🧑🏻‍💻 ලංකාවටම 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐋𝐢𝐯𝐞,eWings.lk වෙබ් අඩවිය ඔස්සේ.. ------------------------------ ❗️සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ, 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T 𝟐𝟎𝟐𝟓 𝐒𝐮𝐩𝐞𝐫 𝐄𝐬𝐬𝐚𝐲𝐬 : https://t.me/DU25MAP 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T 𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU27T 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU26PC ------------------------------ ❗️ පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) Telegram : 0713444555 WhatsApp : 0713446666 ------------------------------ අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක🌌,𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 පන්තිය🔥 2024 ප්‍රතිඵලවල සුවිශේෂී සංධිස්ථාන...🥇 ▪️District 1st ලා -> 08ක් ▪️Island මුල් 10ට -> 03ක් ▪️Island මුල් 50ට -> 20ක් ▪️2024 District මුල් 10ට -> 88ක් ▪️2024 District මුල් 20ට -> 182ක් ▪️2024 A සාමාර්ථ -> 1252+ ▪️F/S/C -> A/B වූ වැඩිම ප්‍රමාණයක්.. (ලංකාවේ ඕනම Physics පන්තියක වැඩිම ප්‍රතිඵලය)✅ යාළුවන්ටත් පණිවිඩය Share කරලා දැනුවත් කරමු....🤝 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
469