cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

25 Science Batchᵀᴹ 🕯🇱🇰

Advertising posts
5 515
Subscribers
+724 hours
+997 days
+24230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

⭕️Chemistry RAM Exam එකෙ අයන් මෑන් ප්‍රශ්න ටිකට ඔයාලගෙන් ගොඩක් අය හරියට උත්තර දීල නැ. මේ reaction එක ටිකක් හිතන්න ඕන. Ti---> TiN වෙනව. එතකොට ඇමෝනියා N2 වෙනව. අමතරව ඉතින් ජලය TiCl4 වල ක්ලෝරීන්ට මොකද වෙන්නෙ?. ඇමෝනියා වල H එක්ක ඉතින් එයා HCl හදනව. 😌 ( ඒ reaction එක මම හදන කොට එකපාරින් ලිව්ව නිසා ඔයාලත් කරයි කියල දැම්මෙ 🥲) දැලිස සම්බන්ද ප්‍රශ්න වලදි මම දාල තිබ්බ නේ ජ්‍යාමිතික දැනුමයි සාමාන්‍ය දැනීමයි යොදාගන්න කියල.ඇත්තටම ඔය පරමාණු ගණන් කරන එක O/L එකෙක්ටත් පුලුවන් ඉතින් 🥲 ( දැලිස් ගැන inorganic වල කතා කරනව හොදට බය වෙන්න එපා 😌) පරමාණු දෙකක් අතර දුර හොයන කේස් එකත් සරල ජ්‍යාමිතික දැනුම guys. මේක Cube එකක්. එතකොට දාර වල දිග ( උස,පළල,දිග) ඔක්කොම සමානයි. ඉතින් පලවෙනි රූපෙ පේනො හොදට හරස්කඩ ඍජුකෝණි ත්‍රිකෝණයක් කියල.ඍජුකෝණි ත්‍රිකෝණෙ දැක්ක ගමන් මොකද කරන්න ඕනෙ කියල දන්නෝනෙ 😌 ( පයිතගරස් දාන්න බය නැතුව ) ඇනිත් ඒව කේස් නැතු ඇති. මේ ප්‍රශ්න වරදින එක ගැන එහෙම හිතන්න එපා. RAM එක කරන්න.🙂✅. #chemiatry_Ram
Show all...
4🔥 3
ඊයේ Miss වුන පරිණාමවාද එක දෙනවා 7.30ට 🚀 ‼️අද Topic එක,✨ 🔘ප්ලැටිහෙල්මින්තස් හා නෙමටෝඩා වංශය!
Show all...
🥰 4🔥 1
⭕️ගණනයට challenge එකක් Day 26 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ සතියකට පස්සෙ මං ආවෝ..👀.දැම්මට වැඩක් නැනෙ ඔයාල හදන්නැති නිසා දැම්මෙ නැ 😼 ( ප්‍රශ්න නැති නිසා නෙමෙ හරිතේ 😏) ලේසි එකක්. හදන්න හෙට උදේට Marking එක දෙන්නම්. ආ තව දෙයක්... හදන උන්/ try කරන උන් reaction එකක් දාගෙන යන්න. මාව cheer කරන්න 😌😛 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ @25sciencebatch
Show all...
🔥 10
සෛලීය ශ්වසනයේදී නිපදවන FADH2 මගින් නිපදවෙන මුළු ATP ගණන 3 කි.Anonymous voting
  • 1.✅
  • 2.✖️
0 votes
ඌනන විභාජනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,Anonymous voting
  • 1.අනුයාත න්‍යෂ්ටි විභාජනයන් හිදි එකිනෙකට ලම්භක වූ යෝග කලා තලයන් නිර්මාණය වේ.
  • 2.ශාක සෛල තුළ ඌනන විභාජනය සිදු නොවේ
  • 3.පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික ස්ථායිතාවය නියතව පවත්වා ගැනීමට උපකාරී වේ.
  • 4.සමයුග්මක වර්ණ දේහ වල වර්ණදේහයක සහෝදර වර්ණදේහාංශ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව සමග සම්බන්ධ වේ
0 votes
සූන්‍යෂ්ටික සෛල චක්‍ර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වනුයේ,Anonymous voting
  • 1.මිනිස් දේහයේ ස්නෝයෝ සෛල හා පේශි සෛල G0 කලාවේ පවතී.
  • 2.M කලාව සෛල චක්‍රයෙන් 10% ආවරණය කරයි.
  • 3.අනූනන කලාවට සෛල ප්ලාස්ම විභාජනය අයත් නොවේ.
  • 4.සෛල චක්‍රයේ G1,G2 හා M කලාවල පිරික්සුම් ස්ථාන ඇත.
0 votes
අකාබනික සහසාධක ලෙස Zn2+,Cu+ හා Fe2+ ගත හැකිය.Anonymous voting
  • ✖️
0 votes
පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය වනුයේ,Anonymous voting
  • 1.පිළිකා සෛල සෛල චක්‍රය පාලනය කෙරෙන සාමාන්‍ය සංඥාවලට ප්‍රතිචාර නොදක්වයි.
  • 2.අසාමාන්‍ය ලෙස විශාල වශයෙන් බෙදෙන පිළිකා සෛල ශරීරයේ ඇති විවිධ පටක ආක්‍රමණය කරයි.
  • 3.පිළිකා සෛල විභාජනය සිදුවීමට මෙම සෛල යම් බාහිර පෘෂ්ඨයක් සමග සම්බන්ධ වී පැවතීම අත්‍යවශ්‍ය වේ.
  • 4.පිළිකා සෛල ශරීරයේ වෙනත් නීරෝගී අවයව කරා ගමන් කිරීම රුධිරය හා වසා හරහා සිදුවිය හැකිය.
0 votes
🎖 Logical Snack  Day  1️⃣5️⃣9️⃣
ත්‍රිකෝණමිතිය...🤪
📌 හදපු අය answers දාන්න.. 😡 හවස 7.30 වෙනකොට marking එකක් දානව ❤‍🩹 #25ScienceBatch | #Logical_Snacks |#Combined_Maths ———————————————— @sciencebatch25 📱 ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
Show all...
2
🐾 මොළේට WorkOut-Chemistry Day2⃣7⃣-Answers ————————————- 🟡  +2 🟡  CBr4 🟡  අසත්‍යයි 🟡  අසත්‍යයි 🟡 දායක ————————————- #Moleta_WorkOut #MW_Chemistry @sciencebatch25
Show all...
1