25 Science Batchᵀᴹ 👑✨
Ir al canal en Telegram
@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated
Mostrar más5 091
Suscriptores
Sin datos24 horas
-227 días
-9230 días
Cargando datos
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
noviembre '26nov '26
noviembre '26
+13
en 0 canales
octubre '26
+14
en 1 canales
Get PRO
septiembre '26
+37
en 0 canales
Get PRO
agosto '26
+37
en 0 canales
Get PRO
julio '26
+58
en 0 canales
Get PRO
junio '26
+66
en 0 canales
Get PRO
mayo '26
+62
en 0 canales
Get PRO
abril '26
+41
en 0 canales
Get PRO
marzo '26
+22
en 0 canales
Get PRO
febrero '26
+17
en 0 canales
Get PRO
enero '26
+25
en 0 canales
Get PRO
diciembre '25
+22
en 0 canales
Get PRO
noviembre '25
+44
en 2 canales
Get PRO
octubre '25
+101
en 3 canales
Get PRO
septiembre '25
+61
en 0 canales
Get PRO
agosto '25
+80
en 0 canales
Get PRO
julio '25
+95
en 1 canales
Get PRO
junio '25
+66
en 1 canales
Get PRO
mayo '25
+113
en 2 canales
Get PRO
abril '25
+148
en 0 canales
Get PRO
marzo '25
+108
en 1 canales
Get PRO
febrero '25
+173
en 2 canales
Get PRO
enero '25
+312
en 2 canales
Get PRO
diciembre '24
+225
en 1 canales
Get PRO
noviembre '24
+276
en 0 canales
Get PRO
octubre '24
+328
en 1 canales
Get PRO
septiembre '24
+180
en 0 canales
Get PRO
agosto '24
+355
en 3 canales
Get PRO
julio '24
+573
en 4 canales
Get PRO
junio '24
+746
en 4 canales
Get PRO
mayo '24
+320
en 2 canales
Get PRO
abril '24
+342
en 3 canales
Get PRO
marzo '24
+1 223
en 6 canales
Get PRO
febrero '24
+890
en 16 canales
Get PRO
enero '24
+539
en 6 canales
Get PRO
diciembre '23
+623
en 5 canales
Get PRO
noviembre '23
+220
en 6 canales
Get PRO
octubre '23
+454
en 2 canales
Get PRO
septiembre '23
+1 748
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 22 noviembre | 0 | |||
| 21 noviembre | +1 | |||
| 20 noviembre | 0 | |||
| 19 noviembre | 0 | |||
| 18 noviembre | +1 | |||
| 17 noviembre | 0 | |||
| 16 noviembre | 0 | |||
| 15 noviembre | +1 | |||
| 14 noviembre | 0 | |||
| 13 noviembre | 0 | |||
| 12 noviembre | 0 | |||
| 11 noviembre | 0 | |||
| 10 noviembre | 0 | |||
| 09 noviembre | 0 | |||
| 08 noviembre | 0 | |||
| 07 noviembre | +2 | |||
| 06 noviembre | +2 | |||
| 05 noviembre | +2 | |||
| 04 noviembre | 0 | |||
| 03 noviembre | +1 | |||
| 02 noviembre | +1 | |||
| 01 noviembre | +2 |
Publicaciones del Canal
2028 THEORY TERM TEST 01
✅QUESTION BASED TRAINING
📌 ලමයි ඕගොල්ලන්ට පලමු වාර විභාගයට මේ වෙනකම් කරපු සියලුම කොටස් නැවත ප්‍රශ්න මගින් ආවරණය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. 📌 දින 3 ක් මේ වැඩේට අපි ගත්තා ලමයි.🔴 නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා ප.ව. 6.30 සිට 9.30 දක්වා ✅ Unit 01+ Unit 02 ( රසායනික පදනම දක්වා) ✅ Biology Practical සාකච්ඡාව 🔴 නොවැම්බර් 13 සිකුරාදා ප.ව. 6.30 සිට 9.30 දක්වා ✅ Unit 02 සෛලීය පදනම 🔴 නොවැම්බර් 14 සෙනසුරාදා ප.ව. 6.30 සිට 9.30 දක්වා ✅ Unit 02 එන්සයිම සිට අවසානය තෙක් ✅ Unit 03 Zoom + Youtube Live 🔴 සම්පූර්ණයෙන් නොමිලේ ‼️ මේ වැඩේට ඕනෙ Tutes 2 ක් තියෙනවා ලමයි. ඒවා Print කරලා තියාගන්න.👇 ⬜️ Practical Note book https://t.me/pjbio_28THEORY/454 ⬜️ Special Question Book https://t.me/pjbio_28THEORY/455 🔅 2028 THEORY CHANNEL https://t.me/pjbio_28THEORY 🔅 HOTLINE : 072 4 771 771 BIOLOGY I පවර ජයසිංහ 🦠
10 nov, 10:47
| 2 | 🚀 9, 10, 11 වසරේ ඔයාලට English ගොඩ යන්නම උගන්වන මාස 6 Project එකක් තියෙනවා කියලා දන්නවද‼️‼️‼️😌😌😌🔥
😟 කොච්චර පන්ති ගියත් තාමත් OL English වලට ලකුණු අඩු ද ‼️‼️
😮💨 ඒකට ප්‍රධානම හේතුව ඔයාලා යන පන්ති වල කරන්නේ අච්චු පොතම බදාගෙන සිංහලයට පරිවර්තනය කරන එක.ළමයි කරන්නේ එක වසරේ දෙක වසරේ ළමයි වගේ බලා ලිවීමක් 🥲
💡 English ගොඩ යන්න ඕනි නම් ඔයාලා ඒ සම්ප්‍රදායෙන් මිදිලා වෙන වෙනම grammer පාඩම් ඉගෙන ගන්න ඕනි 📚
🎯 ඉතින් මෙන්න ඔයාලට අවස්ථාවක්‼️
🔥 මාස 6 කින් OL English වලට ඕනි ප්‍රධානම පාඩම් ටික උගන්වන වැඩ පිළිවෙලක් මම පටන් ගන්නවා 💯
🌟 මෙකෙදි ලංකාවේ වෙන කිසිම පන්තියක කරන්නේ නැති විදියට
📖 Grammer පාඩම් වෙන වෙනම උගන්වනවා.ඕනිම මට්ටමක ළමයෙක්ට තේරෙන්න මුල් පාඩම් වල ඉඳන් Advanced පාඩම් වෙනකල් OL වලට අවශ්‍ය සියලු Grammer පාඩම්‼️‼️‼️‼️
✍️ එක පාඩමකට වාක්‍ය 40-50 කට වඩා වැඩි ගණනක් එක්ක හැම වාක්‍යයම වචනයෙන් වචනය කියලා දෙනවා
⏰ Theory පන්තිය සතියට පැය 2 ක්
📝 Paper ක්ලාස් එක සතියට පැය 2 ක්
💥 ඒ වගේම paper ක්ලාස් එකේදි 10,11 papers වචනයෙන් වචනය paper එකේ grammer පෙන්නන ගමන් කියලා දෙන්නේ...
💥‼️ (නිකන්ම ප්‍රශ්නේ උත්තරේ කියනවා නෙමෙයි.‼️‼️)
🏆 මේ වැඩ පිළිවෙලින් ඕනිම ලකුණු මට්ටමක ළමයෙක්ට A එකකට යන්නම අඩිතාලම හදාගන්න පුළුවන්.ඔයාලට අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන්👍
Free Seminar එකට join වෙන්න කැමැති හැමෝම මාව දැනුවත් කරන්න🚨🚨🚨🚨
Number - 0773605373 (Whatsapp) | 147 |
| 3 | @pluseducationofficial
Join with Us ✅ | 329 |
| 4 | 🔴 BREAKING NEWS 🔴
⚡️ විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ හා වේලාවන්
අද (19) සිට අනිද්දා (21) දක්වා දින 3 තුළ ප.ව. 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ දිවයින පුරා කලාප 4කට දිනකට පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
📌 සටහන: විදුලිය විසන්ධි කරන වේලාවන් මිනිත්තු 30ක පමණ වෙනස්වීමක් විය හැක.
━━━━━━━━━━━━━━
🔹 කලාප 01 – අදාළ ප්‍රදේශ
🕒 විදුලි කප්පාදු වේලාවන්:
ප.ව. 4.30 – ප.ව. 5.30
ප.ව. 5.00 – ප.ව. 6.00
ප.ව. 5.30 – ප.ව. 6.30
📍 ප්‍රදේශ:
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර.
━━━━━━━━━━━━━━
🔹 කලාප 02 – අදාළ ප්‍රදේශ
🕒 විදුලි කප්පාදු වේලාවන්:
ප.ව. 5.30 – ප.ව. 6.30
ප.ව. 6.00 – ප.ව. 7.00
ප.ව. 6.30 – ප.ව. 7.30
📍 ප්‍රදේශ:
අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්‍රිකුණාමලය, වව්නතිව්, වවුනියාව සහ වේයන්ගොඩ.
━━━━━━━━━━━━━━
🔹 කලාප 03 – අදාළ ප්‍රදේශ
🕒 විදුලි කප්පාදු වේලාවන්:
ප.ව. 6.30 – ප.ව. 7.30
ප.ව. 7.00 – ප.ව. 8.00
ප.ව. 7.30 – ප.ව. 8.30
📍 ප්‍රදේශ:
අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව සහ වේයන්ගොඩ.
━━━━━━━━━━━━━━
🔹 කලාප 04 – අදාළ ප්‍රදේශ
🕒 විදුලි කප්පාදු වේලාවන්:
ප.ව. 7.30 – ප.ව. 8.30
ප.ව. 8.00 – ප.ව. 9.00
ප.ව. 8.30 – ප.ව. 9.00
📍 ප්‍රදේශ:
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර.
━━━━━━━━━━━━━━
@pluseducation_news 💯✈️
@pluseducationofficial 🔥 | 544 |
| 5 | https://youtube.com/shorts/rCgHY8JVp48 | 525 |
| 6 | 🔴වායු නියම Study Pack !
📱Watch Now!
Join with Us
@chemora27rev ✅
#Alevel
#chemistry
#2027Revision | 555 |
| 7 | 🔴ආවර්ජනා USED Book
2024 Edition
Contact
@the_boy_who_lived_h
#RequestedPost ❗️
(දාලා දෙන්න කියපු එකක් ළමයි..අවශ්‍ය කෙනෙක් ගන්න) | 1 069 |
| 8 | Looking for a typist to type tuition notes/papers. Preference will be given to candidates who have sat the G.C.E. A/L examination in the Science stream, as the material involves scientific content, symbols, and equations.
Whatsapp - 0763981350 | 521 |
| 9 | 🕞🕟🕠🕡🕢🕣
🔗Looking for a typist to type tuition notes/papers. Preference will be given to candidates who have sat the G.C.E. A/L examination in the Science stream, as the material involves scientific content, symbols, and equations.
🔥 Whatsapp - 0763981350 | 118 |
| 10 | ලොවම කම්පාකල හිස් දෙකේ බල්ලා 🙂 | Vladimir Demikhov & His Two Headed Dog 🐶
https://youtube.com/shorts/Ojje4ao0YWI?feature=share | 546 |
| 11 | ⚠️Radium තහනම් වූවත් ඉවත් නොවූ අනතුර 💀 | Radium's Altenative Was Scary! 😨
https://youtube.com/shorts/mV4Kv88hcp8?feature=share | 592 |
| 12 | අදුරේ දිලිසුණු රේඩියම් කුමරියෝ 🕐🤩
https://youtube.com/shorts/tn9VDSrcrKk
#RadiumGirls ✅ | 532 |
| 13 | ✔️ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ Free Class Videos
✔️විද්‍යා ඉතිහාසයේ සැගවුණු රසවත් කතා
✔️Maths/Biology/Chemistry/Physics Short Notes
✔️වැදගත් Seminars
ඇතුළු A/L කරන ඔයාට,අවශ්‍යම දේවල් තියෙන
@pluseducationofficial
අපි එක්ක සෙට් වෙන්න ❤️ | 489 |
| 14 | මයික්‍රොවේව් උදුන හොයාගන්න මුල් අයිඩියා එක ආවෙ
සාක්කුවක තිබ්බ චොකලට් එකකින් කියල දන්නවද? 🤔
https://youtube.com/shorts/4xudsEdo8WE?feature=share
Watch Now! ✔️ | 566 |
| 15 | 🤩 වේදනාව නැති කළ සිනහ වායුව සොයාගත් හැටි
| The Inventory of Laughing Gas 😂
https://youtube.com/shorts/EaVDeXGxToQ?feature=share | 708 |
| 16 | 💡 සියලුම විෂය කරුණු සරලව, පැහැදිලිව සහ විභාගයට අවශ්‍ය ආකාරයට!
Join Now 📌
🔥 @chemora27rev
Chemistry වල Depth එකට ගිහින් ඉගෙනගන්න...💪 | 624 |
| 17 | 📢 A/L ICT A සාමාර්ථයක් වෙනුවෙන් Target කරන Study Group එක! 💻 🔥
A/L ICT Theory අමතක වෙනවද? Coding පැටලෙනවද? Past Papers සහ Term Test Papers හරියට කරගන්න බැරි වුණාද? මුළු විෂය නිර්දේශයම අනුපිළිවෙලට Cover කරගෙන, Exam එකට කලින් Full Ready වෙන්න අපේ ICT Study Group එකට අදම එකතු වෙන්න!
🎯 අපේ Study Group එකෙන් ඔයාට ලැබෙන විශේෂතා:
⏰ 4 Months Early Syllabus Completion: විභාගයට මාස 4කට කලින් මුළු විෂය නිර්දේශයම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම (Revision සඳහා උපරිම කාලයක් ලබා දේ).
🎯 Unit Tests with Detailed Explanations: විභාග මට්ටමේ සහ ඊටත් වඩා අභියෝගාත්මක Unit Tests සහ ඒ සෑම ප්‍රශ්නයකටම විස්තරාත්මක විවරණ.
📑 Term Test Papers & Explanations: දිවයිනේ ප්රමුඛ පාසල්වල සහ පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ සම්පූර්ණ විවරණ ලබාදීම.
📝 2011 - 2026 Past Paper විවරණ: සියලුම පාඩම්වල MCQ, ව්‍යුහගත (Structured) සහ Essay ප්‍රශ්න සඳහා පූර්ණ විවරණ.
💻 Practical Coding Exercises: Python, HTML, CSS, PHP සහ SQL කියන සියලුම Coding කොටස් අමතක නොවෙන්න ප්‍රායෝගික Practical Exercises.
📅 Daily Tasks: වැඩ අතපසු නොවී පිළිවෙළකට කරගෙන යන්න දිනපතා ලඝු වැඩ.
🧠 Smart Flashcards: තියරි පාඩම් (IoT, OS, E-Commerce, System Analysis) ලේසියෙන්ම මතක තියාගන්න විශේෂ Flashcards.
Sample Flash card E-commerce- https://notebook.google.com/notebook/c0646cef-0c01-4704-8096-58310a78d6c9/artifact/3aa94bbc-08a6-4f7b-b7bc-ddc052d30895?utm_source=nlm_web_share&utm_medium=google_oo&utm_campaign=art_share_1&utm_content=&utm_smc=nlm_web_share_google_oo_art_share_1_
📌 Target Batch: [ 2027 A/L]
💸 ගාස්තුව: [සම්පූර්ණයෙන්ම නොමිලේ]
📍 මාධ්‍යය: [sinhala]
👉 Group එකට Join වෙන්න Link එක: [https://t.me/+fhJdHG95GBU4ZmQ1]
(සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ!) | 652 |
| 18 | 🌜#DailyMoon_Quiz 04 | 27 |
| 19 | https://www.youtube.com/shorts/GpFLKFg_I_g | 565 |
| 20 | https://www.youtube.com/shorts/hvKZY6ZIMQw | 591 |
