uk
Feedback
25 Science Batchᵀᴹ 👑✨

25 Science Batchᵀᴹ 👑✨

Відкрити в Telegram

@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated

Показати більше
Buy Ad
5 324
Підписники
-224 години
-297 днів
-26130 днів

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '26
+18
в 0 каналах
серпень '26
+37
в 0 каналах
Get PRO
липень '26
+58
в 0 каналах
Get PRO
червень '26
+66
в 0 каналах
Get PRO
травень '26
+62
в 0 каналах
Get PRO
квітень '26
+41
в 0 каналах
Get PRO
березень '26
+22
в 0 каналах
Get PRO
лютий '26
+17
в 0 каналах
Get PRO
січень '26
+25
в 0 каналах
Get PRO
грудень '25
+22
в 0 каналах
Get PRO
листопад '25
+44
в 2 каналах
Get PRO
жовтень '25
+101
в 3 каналах
Get PRO
вересень '25
+61
в 0 каналах
Get PRO
серпень '25
+80
в 0 каналах
Get PRO
липень '25
+95
в 1 каналах
Get PRO
червень '25
+66
в 1 каналах
Get PRO
травень '25
+113
в 2 каналах
Get PRO
квітень '25
+148
в 0 каналах
Get PRO
березень '25
+108
в 1 каналах
Get PRO
лютий '25
+173
в 2 каналах
Get PRO
січень '25
+312
в 2 каналах
Get PRO
грудень '24
+225
в 1 каналах
Get PRO
листопад '24
+276
в 0 каналах
Get PRO
жовтень '24
+328
в 1 каналах
Get PRO
вересень '24
+180
в 0 каналах
Get PRO
серпень '24
+355
в 3 каналах
Get PRO
липень '24
+573
в 4 каналах
Get PRO
червень '24
+746
в 4 каналах
Get PRO
травень '24
+320
в 2 каналах
Get PRO
квітень '24
+342
в 3 каналах
Get PRO
березень '24
+1 223
в 6 каналах
Get PRO
лютий '24
+890
в 16 каналах
Get PRO
січень '24
+539
в 6 каналах
Get PRO
грудень '23
+623
в 5 каналах
Get PRO
листопад '23
+220
в 6 каналах
Get PRO
жовтень '23
+454
в 2 каналах
Get PRO
вересень '23
+1 748
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
18 вересня0
17 вересня+2
16 вересня+1
15 вересня+1
14 вересня+1
13 вересня+1
12 вересня+1
11 вересня+1
10 вересня0
09 вересня0
08 вересня+2
07 вересня+2
06 вересня0
05 вересня+1
04 вересня+3
03 вересня+1
02 вересня+1
01 вересня0
Дописи каналу
🌜#DailyMoon_Quiz 04

2
https://www.youtube.com/shorts/GpFLKFg_I_g
152
3
https://www.youtube.com/shorts/hvKZY6ZIMQw
274
4
අපේ අලුත් Youtube channel එක ✅ Youtube :- Pavara Jayasinghe https://youtube.com/@pavarajayasinghe?si=xzf0KL8r4efHY_CN පුලුවන්
අපේ අලුත් Youtube channel එක ✅ Youtube :- Pavara Jayasinghe https://youtube.com/@pavarajayasinghe?si=xzf0KL8r4efHY_CN පුලුවන් හැමෝම ගිහින් subscribe කරන්න ලමයි. නැත්නම් live stream enable වෙන්නේ නෑ.. පසුගිය ඉරිදා ඇතිවූ සයිබර් ප්‍රහාරය නිසා මේ වන විට අපේ අවුරුදු 4 කට ආසන්නව අති විශාල වැඩ කොටසක් කරපු අපේ Youtube channel එක තහනමට ලක්වී තිබෙනවා. ඒනිසා අපිට අද සිට ඉදිරියට සියලුම වැඩ කටයුතු මේ අලුත් චැනල් එකෙන් තමයි කරගෙන යන්න වෙන්නේ.. 2027 Revision Day 01 සහ 02 Recordings youtube channel එකට add කරලා තියෙන්නේ. ආයෙ මුල ඉදන් නැගිටිමු ලමයි 💪 BIOLOGY I පවර ජයසිංහ 🦠
319
5
⚠️⚠️⚠️⚠️⚠️⚠️ නිපුන් සර් Revision එකේ Inorganic පටන් ගන්නවා. 2026 ගියපු අය දන්නවා sir සුපිරියට කරනවා Inorganic . පලවෙනි දවස Fr+1
⚠️⚠️⚠️⚠️⚠️⚠️ නිපුන් සර් Revision එකේ Inorganic පටන් ගන්නවා. 2026 ගියපු අය දන්නවා sir සුපිරියට කරනවා Inorganic . පලවෙනි දවස Free .එදාට Join වෙලා බලන්න කොහොමද කියලා. 😉🔥 Channel Link - https://t.me/NM_2027_Revision දවස September ❤️
504
6
පුලුවන් සෙට් එක අපේ Channel Link එක Share කරමු ⛓ @pluseducationofficial ඉස්සරහට තව ලකුණු පැකට් 03 එන්න තියෙනවා.එතකොට සමස්ත Essay එකම Cover 👑
972
7
පුලුවන් අය Channel එකේ Link එක Share කරමු ළමයි @pluseducationofficial ඉස්සරහට රචනා ලකුණු පැකට් දානවා 👑🔖
296
8
🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න ➡️හොද Chemistry සටහනක් නැති සිසුන්ට කෙටි මාතෘ
🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න ➡️හොද Chemistry සටහනක් නැති සිසුන්ට කෙටි මාතෘකා 100-Note එක 🔹https://t.me/pluseducationofficial/849 🔣Past Paper වලට වෙන්කළ කෙටි මාතෘකා 🔹https://t.me/pluseducationofficial/834 🔣Target Paper වලට වෙන්කල කෙටි මාතෘකා 🔹https://t.me/pluseducationofficial/844 🔣කෙටි මාතෘකා පොත(Past Paper ද ඇතුළත් වේ) 🔹https://t.me/pluseducationofficial/836 🔣Target Paper 01-10 Paper+ Discussions 🔹https://t.me/+f_MwN1zvfX1lYjI9 🔖Ujith Hemachandra Sir Past Paper 🔹https://t.me/+lcVKKMbLI9QzNGI9 🔖Ujith Sir Grand Seminar Series 🔹https://t.me/+HryiBHIgFSJjZTdl Share කිරීමෙන් වළකින්න 🙏
3
9
⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm ☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සිකුරාදා
⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm ☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සිකුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශන පත්‍රයේ ඔබේ පළමු තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් (උද: යාන්ත්‍ර විද්‍යාව 2020/2021/2022/2023) එක දිගට කරන්න ✅ සෙනසුරාදා 8.00am-12pm ☀️Practicals 10-21 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සෙනසුරාදා 2.00pm-4.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ දෙවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ සෙනසුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ තුන්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 8.00 am-11.00am ☀️Practicals 22-31 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 12.00pm-2.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ හතරවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 4.00 pm-5.00pm ☀️Practicals 32-38 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 6.00pm-8.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ පස්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. (මෙය දළ සරලැස්මකි. වේලාවන් ඔබට පහසු පරිදි වෙනස් කර ගත හැකිය. මෙවැනි තසැලැස්මතට අනුව වැඩ කලොත් මෙම දින කිහිපය තුල chemistry සඳහාද වේලාව ඉතුරු වේ.)
1 408
10
Physics උදේ ළමාායි..මම දැක්ක හවසද කියලත් අහල දාලා තියෙනවා..
1 310
11
😂🤣🥲☺️😊🙂🔤🔤🔤🔤⛔ උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි — ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී නැහැ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (
😂🤣🥲☺️😊🙂🔤🔤🔤🔤⛔ උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි — ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී නැහැ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි. ඒ අනුව, හෙට (14) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍යයෙන් පැවැත්වෙන බවද ඇය තහවුරු කර තිබේ. අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී මෙම සිදුවීම වාර්තා වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යාව I ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් තිබී හමුවී ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින්, ඒවා කිසිදු ආකාරයකින් පිටතට නිරාවරණය වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරයි. එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, බියකින් හෝ සැකයකින් තොරව හෙට විභාගයට මුහුණ දෙන ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක්ද ක්‍රියාත්මක වේ. @pluseducation_news 💯✈️
1 384
12
🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව ☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️
🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව ☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️2023 https://youtu.be/ul-L66TLMEk ☀️2024 https://youtu.be/3kpqotc9RCo ☀️2025 https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 හා 2022-2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources
1 757
13
🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources
971
14
🔴 2009 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/Gec31Ea95Og 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2009 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/Gec31Ea95Og 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources
983
15
🍽Physics Past Paper Discussions By Samitha Rathnayake 🐐 🔴2020 A/L MCQ Discussion https://youtu.be/NfLRWN0EZ0E 🔴2021 A/L M
🍽Physics Past Paper Discussions By Samitha Rathnayake 🐐 🔴2020 A/L MCQ Discussion https://youtu.be/NfLRWN0EZ0E 🔴2021 A/L MCQ Discussion https://youtu.be/n8MLGKXbHL8 🔴2022 A/L MCQ Discussion https://youtu.be/bfsoMlx0y_Q 🔴2023 A/L MCQ Discusssion https://youtu.be/0D6Gp9iMYXw 🔴2024 A/L MCQ Discussion https://youtu.be/TO1BVyIeuMk 🌙Access Past Papers(SM+EM) @pluseducationofficial X @apex_resources
1 076
16
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 �
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය 1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක් Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨‍🚀Plus Education- @pluseducationofficial 👨‍🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️
1 157
17
https://youtu.be/gnuyRfjTzhQ
1 030
18
Немає тексту...
1 062
19
Немає тексту...
978
20
අන්තිම තත්පරේ වෙනකම් අතාරින්න එපා 🔝 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා (තේ) භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව 🙏 භවතු සබ
අන්තිම තත්පරේ වෙනකම් අතාරින්න එපා 🔝 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා (තේ) භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව 🙏 භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ  🙏 ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ ඒවං තුය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං 🙏 ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා!
1 146