SMK | Physics (All Island)
Physics | SMK (Somika) 🔥 Physics Tutor ✅ Telegram Links ├ MAIN GROUP - @Somika_sl ├ MAIN CHANNEL - @Physics_With_Somika ├ DISCUSSION GROUP - @AL_DISCUSSION_TEAM ╰ CONTACT - @SMK_TM
Show more📈 Analytical overview of Telegram channel SMK | Physics (All Island)
Channel SMK | Physics (All Island) (@physics_with_somika) in the Sinhala language segment is an active participant. Currently, the community unites 26 195 subscribers, ranking 8 115 in the Education category and 61 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 26 195 subscribers.
According to the latest data from 04 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 13 568 over the last 30 days and by 992 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 68.67%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 16 601 views. Within the first day, a publication typically gains 0 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 16.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“Physics | SMK (Somika) 🔥
Physics Tutor
✅ Telegram Links
├ MAIN GROUP - @Somika_sl
├ MAIN CHANNEL - @Physics_With_Somika
├ DISCUSSION GROUP - @AL_DISCUSSION_TEAM
╰ CONTACT - @SMK_TM”
Thanks to the high frequency of updates (latest data received on 05 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | +997 | |||
| 03 September | +1 028 | |||
| 02 September | +1 057 | |||
| 01 September | +4 |
| 2 | මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට Add වෙන්න ✔️
🔺 සැප්තැම්බර් සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා.
✅ Exam එකට අවශ්‍යය සියලූ Tips
✅ මේ වෙලේ අවශ්‍යයම Motivation
✅ Biology Voice Notes
✅ Biology Essays Plans
✅ Biology SEQ Q&A
✅ F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙල
✅ Biology පොදු රටාව
✅ විශයට අදාළව A එකකය යන විදි
✅ දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම.
✅ පළාත් Papers Discussion Video
✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම
✅ Essays Videos Practice
☄️2026 Biology අනුමාන mcq+seq+essay 96% ක් ම අපේන්
Telegram Channel
https://t.me/BIOLOGYAllVOICENOTES
Youtube Channel
https://youtube.com/@tharutharu1667?si=-_kgjjF7lSAT-me3
මේවට Join වෙන්න A/L ළමයි (2027, 2028) | 2 546 |
| 3 | 2026 හැමෝම ළමයි හොදට ඒලෙවල් ලියමු. ඔයාලා හැමෝටම මේක කරන්න පුළුවන්🔥
😈😈😈 😈😈😈😈😈😈😈 | 13 484 |
| 4 | ⭐️ 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔬🌐
✅ ලංකාවේ A/L Science කරන ළමයි අතරේ ජනප්‍රියම Telegram Memes චැනල් එක 📊
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ Class ගිහිල්ලා, පාඩම් කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට Stress එක නිදහස් කරගෙන පොඩ්ඩක් හිනාවෙන්න එන්න... 🤭
😎 හොඳම සහ Quality ම Educational Memes බලන්න සෙට් වෙන්න‼️ 👇
🌐 පොඩ්ඩක් ඇවිල්ලම බලන්නකෝ..😉
✅ පහළ ලින්ක් එකෙන් දැන්ම ජොයින් වෙන්න👇
🆕🆕🆕🆕🆕🆕🆕 🆕🆕🆕🆕🆕🆕🆕 | 292 |
| 5 | 🔴 ප්‍රකාශ උපකරණ SHORT NOTE
➡️ආලෝකය REVISE DAY එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න. ආලෝකය අඩු කාලයකින්, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් (6.5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
මේ පාර MCQ එකට හෝ ESSAY එකට අනිවා එනම කොටසක් ✅
SMK PHYSICS❗️ | 16 243 |
| 6 | මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️
පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට🔥
🔴 Past Papers සියල්ල Markings + රෝසා විවරණ සමග පහතින් ලබා ගත හැක❤️🗣 https://t.me/Physics_With_Somika/2442
🔔අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ ✅
SMK PHYSICS❗️ | 20 206 |
| 7 | ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️
හැමෝම මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️
🔴 ආලෝකය REVISE DAY LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න (5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
SMK PHYSICS❗️ | 13 480 |
| 8 | 🅝🅞🅣🅘🅒🅔
2027 A/L bio & maths කරන ඔයාලා ඉන්න ඕනම channel ටිකක් තමයි මේ
🫧https://t.me/addlist/2Jpfsh3lg8I3OGY1
💫 add list click කරන්න
✨Dr. දර්ශන උකුවෙල සර්ගේ
⭐ Sinhala & English Medium Notes (All 4 cities)
⭐ Full Syllabus Papers & Answers
⭐ Daily Evening Boosters
⭐ Tutes & markings
⭐ Practical notes
⭐ Summaries
⭐️ Master papers
⭐️ Basic papers
✨Dr. දිනේෂ් මුතුගල සර්ගේ
⭐️ Daily notes
⭐️ Full notes
⭐️ Daily papers & answers
⭐️ Speacial papers & answers
⭐️ Paper clz papers & answers
මේ ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්💋✨ | 2 |
| 9 | 🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි.
⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ✅
⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. අපි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න.👇
🔴 මෙන්න YOUTUBE LIVE LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA
SMK PHYSICS | 23 979 |
| 10 | 🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅
⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.
🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444
ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥 | 20 509 |
| 11 | 🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥
අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි.
එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න. මූලික දැනුමක් ඕනෙ නෑ ❤
LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්. MCQS ටිකත් ගොඩ දාගන්න පුලුවන්.❗️
යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේ TELEGRAM CHANNEL එකට දානවා❗️
SMK PHYSICS | 8 244 |
| 12 | ✅ ආලෝකය ගොඩ දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Subscribe : https://youtube.com/@somika_minal?si=Hzc9fwgDqWNoaaqB | 23 784 |
| 13 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2025 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 12 320 |
| 14 | ⚠️ PHYSICS වල 9 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 15+ ගන්න පුළුවන් පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥👇
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 9) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 4,5 ක් එනවා.
🔴 ELECTRONICS FULL LESSON - https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU
🔴 ELECTRONICS බහුවරණ විවරණ සියල්ල - https://t.me/Somika_sl/81848?single
🔼 මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. මේ Essay එක ඔයාලට ගොඩ දාගන්න පුලුවන්.
SMK PHYSICS ✔️ | 8 040 |
| 15 | 🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අහලා තිබ්බා, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා 🔽
‼️යාන්ත්‍ර විද්‍යාව සියලුම Practicals අංගසම්පූර්ණව පැය 4 න් මේකෙ අපි කතා කරා ළමයි. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇
⚠️ මෙන්න 👀 Link එක - https://youtu.be/XYYUKQREtJI?si=wXbQJO1cRHP32z3O
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️
SMK PHYSICS 🟢 | 5 839 |
| 16 | 🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 10) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා.
🔴 පදාර්ථ හා විකිරණ FULL LESSON - https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ
🔴 UNIT 11 විවරණ Book + Essay Book - https://t.me/Physics_With_Somika/2316?single
🔴 SHORT NOTE - https://t.me/Physics_With_Somika/2332
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. | 6 269 |
| 17 | 🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 7 වෙනි ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා.
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON - https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW
🔴 UNIT 10 විවරණ Books - https://t.me/Somika_sl/81760?single
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. | 8 933 |
| 18 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2025 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 5 615 |
| 19 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2023 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 1 |
| 20 | සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා ! 🙏
@Somika_sl
#SMK_OFFICIAL | 4 634 |
