Science Panthiya
📈 Analytical overview of Telegram channel Science Panthiya
Channel Science Panthiya (@sciencepanthiya) in the Sinhala language segment is an active participant. Currently, the community unites 20 872 subscribers, ranking 9 458 in the Education category and 82 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 20 872 subscribers.
According to the latest data from 04 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -480 over the last 30 days and by -11 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 35.09%. Within the first 24 hours after publication, content typically collects 11.95% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 7 332 views. Within the first day, a publication typically gains 2 497 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 132.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“100% Free Educational Materials
https://t.me/sciencepanthiya”
Thanks to the high frequency of updates (latest data received on 05 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
| 2 | Peradeniya විශ්ව විද්‍යාලයෙන් B.Sc එක අරගෙන Scholarship එකකින් ඇමෙරිකාවේ CUA විශ්ව විද්‍යාලයෙන් Ph.D එක ගන්න ගියපු අපේ Admin ට ජයෙන් ජය වේවා. | 3 438 |
| 3 | 📌 Chemistry තිතට ගැඹුරට...
C එකක් S එකක් අරගෙන නවතින්න නෙවෙයි… A එකකට යන පාර හදන්නයි මේ Revision එක! 🔥
2027 A/L Chemistry 🧪
Theory + Revision + Paper Class
🗓 අගෝස්තු 31 සඳුදා | රාත්‍රී7.00ට
📍 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේ..
⚠️ 2027 Revision පංතිය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීම සඳහා පහත සමූහයට අනිවාර්යෙන් සම්බන්ධ වන්න, 👇
🖇 2027 Revision
https://t.me/s/Ujithhemachandrachemistry
☎️ වැඩි විස්තර සදහා,
070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY | 3 533 |
| 4 | "ගන්නවා ගන්නවා ලයිසන් එක ඉක්මනට" | 3 268 |
| 5 | Chem Physics නම් ගුරුවරු ඉන්නවනේ Paper Class Center වල ලියන්න දෙන.
eth Biology ගැන වැඩිය ඇහිලා නැහැ
Biology Paper Class කවුද කරන්නේ Physically Centers වල ලියන ? | 3 408 |
| 6 | ගිය පාර Revision Fee කීයද Physics Chem වලට | 3 673 |
| 7 | Physics Official Marking
MCQ | 3 731 |
| 8 | ගුරුවරුන්ට ඉගැන්වීමට ‘ලයිසන්’ අනිවාර්යයි
යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද ඇතුළු සියලු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පද්ධතියට සුදුසු ගුරුවරයකු ලෙස සැලකෙන්නේ එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව බවද එම නිලධාරියා පැවසීය. මේ අතර ආචාර්ය උපාධියක් ලබන ගුරුවරයකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ මූලික වැටුප හා සම කිරීමට යෝජිතව ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම පියවර ගැනීමට යෝජනා කර ඇත්තේ දක්ෂ ගුරුවරුන් පද්ධතියේ රඳවා ගැනීම සඳහාය. එම පියවරෙන් පසු ගුරුවරයාගේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ වැටුප වෙනස් වන්නේ දීමනාවලින් පමණි. රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී කෙරෙන අයකිරීම් සම්බන්ධයෙන් ද ප්‍රමිතියක් ඇති කිරීමට යෝජිත වන අතර එම පාසල් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සභාව පිහිටුවීමෙන් පසු ඉදිරියට ගුරුවරුන් ලෙස බඳවා ගැනෙන්නේ උපාධිධාරීන් පමණි. තමන්ට හිතූ හිතූ දේ කරන ක්‍රමය අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් කළ යුතු බවත්, මෙවැනි පාලනයක් පද්ධතියට අවශ්‍ය බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරියා පැවසීය. ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා අධ්‍යාපන පරිපාලන යන සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය කාණ්ඩවලට අදාළව ස්ථාපිත කෙරෙන මෙම සභාවේ සභාපති පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසිනි. අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. | 4 310 |
| 9 | ප්‍රසිද්ද Chemistry ගුරුවරුන් සහ ඔවුන්ගේ සුදුසකම්
Amila Dassanayake
2017 A level IR 04
MBBS
University Of Colombo
Dr Randeer
MBBS
University Of Colombo
Ujith Hemachandra
B.Sc Engineering ( Drop Out)
University Of Peradeniya
Charitha Dissanayake
B.Sc Engineering
University Of Moratuwa
Nipun Maddumage
B.Sc in Physiotherapy
University Of Colombo
Nirandika Jayawardhana
B.Sc Engineering
University Of Moratuwa
Kelum Senanayake
B.Sc Hons
University Of Jayewardenepura
Dip in Edu
More List will updating.... | 5 545 |
| 10 | ප්‍රසිද්ද Physics ගුරුවරුන් සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසකම්
Mahen Jecob
B.Sc Engineering (Electrical and Electronic)
1st Class Hons
University Of Peradeniya
Darshana Ukuwela
Kegalle DR 01
MBBS
University Of Peradeniya
Samith Rathnayake
BSc Honours in Physics (SP)
University Of Colombo
Nilantha Jayasorriya
B.Sc Engineering
University Of Moratuwa
Anuradha Perera
BSc Engineering (UG)
University Of Moratuwa
Aruna Pallekumbura
B.Sc Engineering (Hons)
University Of Peradeniya
More List will updating... | 4 441 |
| 11 | 2026 Physics MCQ ගහපු ගාන | 5 871 |
| 12 | Bro Quit Tuition for this | 5 651 |
| 13 | "ඔන්න අපි කලින්ම කීව කලින් කීවේ නැහැ කියන්න එපා ඔන්න " - ආණ්ඩුව | 5 593 |
| 14 | Supiriyak Wage ❤️
Watch Here | 5 993 |
| 15 | 2027 ට Recommend කරන Combine Maths Tutor | 6 254 |
| 16 | 2027 ට Recommend කරන Biology Tutor | 5 162 |
| 17 | 2027 ට Recommend කරන Chemistry Tutor | 1 |
| 18 | Combine / Bio guruwarunge nam dagena yannako poll eka danna | 5 384 |
| 19 | 2027 ට Recommend කරන Chemistry Tutor | 5 898 |
| 20 | 2027 ට Recommend කරන Physics Tutor | 4 885 |
