cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරමු

ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරමු

Show more
Advertising posts
499
Subscribers
No data24 hours
-77 days
-7430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔊2024 Chemistry Revision ආරම්භය වෙන විදිහක revision වැඩක්... 🗺ලංකාවටම Online LIVE 🗺නුගේගොඩ රොටරි 🗺ගම්පහ ඉන්දීප 🗺ගාල්ල සයන්ස් සෙන්ටර් ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ. පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. පන්ති කාලසටහන සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත ක්‍රමවේදයන් භාවිතා කරන්න. ❤️Telegram: https://t.me/echem24GR විමසීම්: Call: 0760331104 / 0712244010 Whatsapp: 0760331104 / 0712244010 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ECHEM_Feedback23 පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
කොහොමද ඉතින් ලමයි ඔයාලට🌝
Show all...
පිස්සු කෙලින්න ❗
Show all...
😁 9❤‍🔥 1
#බොරුමාකින්වලින්mcqබලනඋන්වකොන්කරමු 😌
Show all...
😁 14
Repost from Aura Notes ✨
⭐️ S ගොනුවේ අයගේ ප්‍රතික්‍රියා...🤓 යටින් තියෙන්නේ ඒ ඒ ප්‍රතික්‍රියාවෙන් හැදෙන අය ගැන....🥰 හරි ලකුනෙන් ප්‍රතික්‍රියා කරනවා... වැරදි ලකුනෙන් ප්‍රතික්‍රියා කරන්නේ නෑ....😇
Show all...
1.ප්ලම් පුඩිං ආකෘතිය ⇒ ජේ.ජේ.තොම්සන් 2.(e/m )අනුපාතය ⇒ ජේ.ජේ.තොම්සන් 3.ඉලෙක්ට්‍රෝනය ⇒ ජේ.ජේ.තොම්සන් 4.පරමානුක න්‍යෂ්ටිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 5.ග්‍රහලෝක ආකෘතිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 6.ප්‍රෝටෝනය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 8.රන්පත් පරීක්ෂාව ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන් 9.නියුට්‍රෝනය ⇒ ජේම්ස් චැඩ්වික් 10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ⇒ ආර්.ඒ මිලිකන් 11.නාල කිරණ/ධන කිරන ⇒ ගෝල්ඩ්ස්ටයින් 12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ⇒ ස්ටෝනි 13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ⇒ ස්ටෝනි 14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ⇒ බෝත් සහ බේකර් 15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ⇒ මැක්ස් ප්ලාන්ක් 16.විකිරණශීලිතාවය ⇒ හෙන්රි බෙකරල් 17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ⇒ මාරි කියුරි හා පියරි කියුරි 18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ⇒ එෆ්.ඩබ්ලිව් ඇස්ටන් 19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ⇒ ජේ.යුකාවා 20.X කිරණ ⇒ රොන්ට්ජන් 21.ප්‍රධාන ශක්ති මට්ටම් ⇒ නීල්ස් බෝර් 22.උප ශක්ති මට්ටම් ⇒ සමර්ෆීල්ඩ් Copied.
Show all...
5
🔴 කොල්ලෝ කෙල්ලෝ ගැම්මෙන් අල්ලන් ඉමු මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි ❗ හෙට වැඩේට ජය.❗ ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️
Show all...
2