cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️

⚡️"Great Things Take Time, Never Give up"

Show more
Advertising posts
7 470
Subscribers
-224 hours
+457 days
+31930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Rashy notes 24🩷

Notes and others🩷🧚‍♂️

5
මට බෑ අප්ප 😂😂😂😂😂
Show all...
😁 143😎 5
අපි මෛන්ද මාත්තියාගෙ යක්කු බොලව්......😌😌😌😌
Show all...
😁 260🙏 12👌 5🙉 1
කවදා හරි ඔයාට දැනිලා තියෙනවද "මං හරි පව්" කියන හැඟීම...💔 මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා. මතක තියා ගන්න... සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ... කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ... ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ. ඉතිං මතක තියා ගන්න... සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි... අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න ! 🥀🖤 Copied
Show all...
109
🥶🥶🥶🥶🥶
Show all...
😁 79🫡 1
🙊
Show all...
130🔥 3
🔴🔺Night Time පාරාදීසය🔺🔴 සති දෙකක් ඇතුලත,☑️☑️ 🪩🟥යාන්ත්‍ර විද්‍යාව පේසුරු සියල්ලක්ම විඩියෝද සහිතව ගනන් සෑදීමත් එක්කම් අවසන් කෙරේ. 🟢🟩🌹මෙසේ සියලු පාඩමු ආවරණය කෙරේ.🌹🟢🟩
ලොකුම ලොකු වැඩක් කරගත්තහැකි පොඩි කාලෙකින්
📋මේ Chanel එකේ නැ නොකියන්න වැඩ ගොඩක් යනවා ♦️📈All Subject(Biology,Maths, Chemistry, Physics, Agri, ict)
වැඩක් කෙරන්නැති , වැඩ කරන හැමටම එකසේ වටින
Chanel Link:👇👇👇👇👇 https://t.me/helpyouexam
Show all...
6😎 1
Repost from N/a
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨ වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇
🔴ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 2 වන ඒකකයේ සිට 10 වන ඒකකය දක්වා විභාගයට ලැබිය හැකි සියලු රචනා ප්‍රශ්න Marking එකත් එක්ක ලියනවා 🔴හැමදාම රෑට පහුවෙනිදා උදේ ලියන Essay එක Marking එකත් එක්කම channel එකට දානවා. 🔴හැමදාම උදේ 5.00 ට වැඩේ පටන් ගන්නවා.පැයක් වැඩේට ගන්න (Essays ලියන්න ඕනි කොහොමද කියල channel එකේ pinned messages වල තියෙනවා,ඒක බලන්න,ඒ විදියට කරන්න) 🔴Essay එක ලියලා ඉවර උනාම ඔයා ලියපු Marking එකයි,Essay එකයි අනිවාර්යයෙන් submit කරන්න 📥 ‼️‼️ වැඩේට කැමති අය join වෙන්න ❤️🔥✨ 🔗 👇 Channel link 👇
https://t.me/alien_notes_by_alien
Show all...
8
Repost from N/a
ඒක දවසින් රුධිර සංසරණ පද්ධතිය ඉගෙන ගන්න ඔයත් එන්න............😍😍 ආස හිතෙයි
free lesson
Whatsapp :-072 285 1658 සහභාගි වීමට බලාපොරොත්තු වෙන අය මට inbox massage එකක් දාන්න....
Show all...
4