cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2022 General Revision | eChem.lk by Amila Dasanayake

Show more
Advertising posts
15 033Subscribers
-1524 hours
-1217 days
-51030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Talent Show එක වෙන්නේ කොහොමද, කොහෙද කීයට ද සේරම විස්තර තියෙන video එකක් පහළ link එකෙන් බලන්න පුළුවන් ළමයි. 🖥https://youtu.be/AsSWybWAf3U?si=HeZooIUG_OC_twG4 උදේ 9-10 වගේ ඉඳන් දවල් 2 වගේ වෙනකන් open talent session එක. එතන කලින් ලෑස්ති වෙලා ආව අය, එවෙලෙට හිතෙන අය ආදී ඕනම කෙනෙක් තනියෙන් හරි group විදිහට හරි perform කරන තැනක්. අපේ දැනට ඉන්න ළමයින්ට, පරණ ළමයින්ට වුණත් ඒ stage එක විවෘතයි. හවස 4 වගේ ඉඳන් රෑ 8 වෙනකන් Final Stage එක. මේක තමයි තැන. ලංකාවේ අපිට මතක ඇති කාලෙක මේ වයසේ ළමයි ටිකක් එකතු වෙලා කරන ලස්සනම event එක මේක වෙනවා. භෞතිකව එන්න පුළුවන් හැමෝම එන්න. පුළුවන් නම් දවසම ඉඳලා යන්න එන්න. නැත්තම් පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. එන්න බැරිම වෙන ළමයි online live බලමු.
GENERATION'23 | Talents by ECHEM
Show all...
17
🖥අපි talent show එක ගැන පොඩි විමසීමක් කරා ළමයි. බලන්න හොඳද කියලා. 27කියන්නේ මඟහැරගන්න නරකම දවස💥
GENERATION'23 | Talents by ECHEM
- A trailer by Team ECHEM
Show all...
😁 22🤣 7 2👍 1
⚠️මොකක්ද Golden Hits segment එක? මේ පාර talent show එකේ අපි 60 දශකයේ ඉඳන් 70, 80, 90... ආදී විදිහට දශකයෙන් දශකයට ලංකාවේ music වල තිබුණ හොඳම වැඩ ටිකක් එකතු කරලා හදපු එක performance එකක් තමයි golden hits කියන්නේ. 2023 batch එකේ vocal team එකේ වැඩක්. දැනට රසවිඳින්න පොඩි කෑල්ලක් තියෙනවා. 27 බලමු හරියටම... 27, මඟහැරගන්න නරකම දවස💥
GENERATION'23 | Talents by ECHEM
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
9🔥 2
Generation'23ට Generation 2ක සුසංයෝගයක්🔥 සෝමසිරි මැදගෙදර සහ යශෝධා මැදගෙදර කියන්නේ ලංකාවේ music වල generation 2ක නියෝජනයක්. ළමයින්ගේ හැම ජාතියකම talents අතරට තාත්තයි දුවයි දෙන්නා එකතු වෙලා පොඩි වෙනස් විදිහක calm vibe එකක් එකතු කරන්න වැඩ ලෑස්තියි. ආයෙම කියනවා, ඔයා කැමති මොන විදිහේ art piece වලට වුණත් 27 කියන්නේ මඟහැරගන්න නරකම දවසක්..
GENERATION'23 | Talents by ECHEM
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
19🔥 3👍 2
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි. මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented. මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥
Show all...
🔥 36😍 4 1
💥Art තියෙන්නේ Art පන්ති වලමද? කෙලවරක් නැති විභාගත් එක්ක යට ගියපු 2023 ළමයින්ගේ talents ටික මේ 27 අපි එළියට ගන්නවා. බලන්න එන්න මහරගමට🔥
GENERATION'23 | Talents by ECHEM
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
17🔥 4👍 1
GENERATION'23 | Talents by ECHEM
2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 14 2
💥ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ අලුත් අවුරුද්දට පොඩි පණිවිඩයක් එකතු කරනවා නම්, මගේ ජීවිතේ අවුරුදු 25ට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරන්න කලින් ඒ හැම එකක් ගැනම මට කරන්න බැරිවෙයි කියලා හිතුණ වාර ගණන, පුළුවන් වෙයි කියලා හිතුන වාර ගණනට වඩා වැඩියි. කාටවත් දේවල් කරන්න කලින් ඇත්තටම තමන්ට පුළුවන් limit එකක් ගැන අදහසක් නෑ. ගොඩක් මිනිස්සු මැරෙනකන් තමන්ගේ උපරිමේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. හම්බුණ පොඩි විවේකයේ ටිකක් හිතන්න, ඔයා මේ කරමින් ඉන්නේ ඔයාගේ උපරිමය ද? එහෙම නෙවෙයි නම්, හිතන එක නතර කරලා පටන්ගන්න. තමන්ගේ උපරිම limit එක හොයාගන්න. ඒක තියෙන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් එහා. බහුතරයා දකින සිල්ලර වර්ථමානයෙන් එහාට ගිහින් අනාගතේ ඔයාට ගැලපෙන තැනක ඔයාව position කරන්න මහන්සි වෙන්න. හැමෝගෙම අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වුණත් නොවුණත් සුබ කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 75 37👍 2😍 1
GENERATION'23 | Talents By ECHEM
තව සති දෙකයි🔥 ❤❤❤❤❤❤❤™
Show all...
🔥 11 2
🖥පන්ති වලින් එහා දේවල් ටිකක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා ළමයි. විශේෂයෙන් ඔයාලගේ generation එක ගැන. නිදහස් වෙලාවක ගිහින් බලන්න. https://youtu.be/pLPRE6eAl4A?si=cgprD04j1l6769SO
Show all...
මම කැමතිම ලාබාලතම ව්‍යවසායකයා @AmilaDasanayake

SL VLOG:

https://slvlog.lk

Join as a Patreon :

https://www.patreon.com/Slvlog

https://www.patreon.com/SLVLOGCCC

Playlists: Daily Dose ඔකොම එක දිගට -

https://bit.ly/slvlogdailydose

පෙට්ටගම -

https://bit.ly/slvlogpettagamapodcast

Podcast With Hasalaka And Bruno -

https://bit.ly/hasaandbrunopodcast

Podcast With Manju Nishshanka -

https://bit.ly/podcastwithmanju

Subscribe us: SL VLOG TAMIL:

https://www.youtube.com/@SLVLOGTAMIL

SL VLOG PODTALKS:

https://www.youtube.com/@slvlogpodtalks

COMEDY LAND:

https://www.youtube.com/@comedyland573

I AM ABISHEKA:

https://www.youtube.com/@iamabisheka

Follow us: Facebook:

https://www.facebook.com/slvlog/

Tiktok:

https://www.tiktok.com/@slvlog_lk

Instagram:

https://www.instagram.com/slvlog_lk/

X:

https://twitter.com/bruno_diwakara

WhatsApp: GET PEAK:

https://bit.ly/getpeakwhatsapp

SL VLOG:

https://bit.ly/slvlogwhatsappgrp

Other Social Media:

https://www.facebook.com/abisheka.fernando.39

#slvlog #slvlogpodtalks

26🔥 3👍 2