cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2023 MAIN REVISION - AP

Show more
Advertising posts
47 117Subscribers
-3324 hours
-2317 days
-1 00330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔥 ජීවිතයට Physics සූර්ය මංගල්‍යය 2024
Show all...
🔥 267 33👍 6🤩 1
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අද අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 🥳 ගෙදර ඉදන් බලන හැමෝම එකතු වෙන්න. 📹 Join Now! : https://www.youtube.com/live/bhBm0ee5IKk?si=rGiVMK-tgKUgNvPT 🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ. 📣 තවමත් ඇවිත් නැති නුවර අවට ළමයි දැන්ම බෝගම්බර රග්බි ක්‍රීඩා පිටියට එන්න. 🔥 අද ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද , 🎶 Dj Music Event එකක්ද පැවැත්වේ 💖 ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද අද දින  පැමිණීමට නියමිතයි . 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Show all...
50👍 3
🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස් ❗ 9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු ❗
Show all...
265🔥 12👍 8
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ www.youtube.com/@AnuradhaPerera 📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. 💫හෙට  ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ. 🎶හෙට  Dj Music Event එකක්ද පැවැත්වේ ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින  පැමිණීමට නියමිතයි . 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Show all...
🔥 66 15👍 2
🔤🔤🔤🔤🔤 🔤🔤🔤 බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා. ✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ. 💡💡💡 🔖 ඔබට දැන් සිට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුලින් ▪️▪️▪️▪️ ලබාගත හැක. ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න. එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක. 📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. 💬💬💬💬💬💬 අප විසින් යොදන ලද බස් වල පැමිණෙන ළමුන්, උදෑසන 6ට කලින් එම බස්රථ පිටත්වන ස්ථාන වෙත පැමිණ සිටින්න. එම බස් රථයේම නැවත ඔබට පැමිණිය හැකි අතර උදැසන පැමිණෙන ආකාරයටම QR Code එක අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ඇත. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Show all...
43👍 5🔥 3
🔤🔤🔤🔤🔤 🔤🔤🔤 බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා. ✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ. 🔖 අද හවස හවස ▫️ට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුල enable කරනවා. 🫥 ඔබට බස්රථ ආසන BOOKING සදහා ඉතාම සීමිත QR Code  ගණනක් ▪️▪️▪️▪️ලබාගත හැක. ‼️ ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න. එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක. 📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Show all...
54👍 6🔥 1🤩 1
🔴 හෙට තමයි දවස 1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
131🔥 7
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ. ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන් අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 76 19👍 6
🟥  FREE: අද රෑ තාපය සන්නයනය සම්පූර්ණ පාඩම 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා. මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන් 😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 23 6👍 3
🌞 අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 ☄️ නුවර අවුරුදු උත්සවේට බස් එකේ යන්න අවසර පත්‍රය ලබා ගන්නේ මෙහෙමයි. 🔴 පහත විස්තර හොදින් කියවන්න. 😄 මෙම QR කේතය ඔබගේ Ticket එක ලෙස හෝ අවසර පත්‍රය ලෙස යොදා ගැනේ 🔒 ⚠️ අනිවාර්යෙන් මෙම බස් මගින් යන ළමයි පමණක් මෙම QR Code එක ලබා ගන්න. 😄 QR එක ලබා ගැනීමේදී විමසන තොරතුරු සියල්ල සදහා නිවැරදිව දත්ත සපයන්න, ‼️ ව්‍යාජ තොරතුරු ඇතුලත් කල හොත් එම QR කේතය කිසිදු දැනුම්දීමකින් තොරව අවලංගු කර වෙනත් ළමයෙකු සදහා එම අවස්ථාව ලබා දේ. ✉️ එක QR එකක් වලංගු වන්නේ එක ළමයෙක් සදහා පමණයි. අන් අය සදහා QR කේත වෙන් කරගැනීමෙන් වලකින්න. 🤫 ලබාගත් QR කේත ප්‍රවේශමෙන් තබා ගෙන එදිනට රැගෙන එන්න. එක QR කේතයක් වලංගු වන්නේ එක් ගමන් වාරයක් සදහා පමණි. (උදෑසන සහ හවස නැවත පැමිණීම ලෙස ගමන් වාර දත්ත ඇතුලත් වේ.) බස් රථ පිටත් වන වේලාවන්ට පෙර අදාල ස්ථාන සදහා පැමිණ සිටින්න. 🔖 අද දින රාත්‍රී 10.00 සිට එනම් දැන් සිට QR ලබා ගත හැක. 👑 www.ap.lk හරහා සියලු ආසන වෙන් කරවාගැනීම් සිදුවේ. 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Show all...
43👍 9🔥 2