en
Feedback
2023 Revision | echem

2023 Revision | echem

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2023 Revision | echem

Channel 2023 Revision | echem (@echem23mr) in the Sinhala language segment is an active participant. Currently, the community unites 29 988 subscribers, ranking 6 553 in the Education category and 50 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 29 988 subscribers.

According to the latest data from 13 December, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 020 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 14 December, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

29 988
Subscribers
No data24 hours
-1667 days
-1 02030 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '25
December '25
+7
in 4 channels
November '25
+9
in 2 channels
Get PRO
October '25
+10
in 3 channels
Get PRO
September '25
+22
in 6 channels
Get PRO
August '25
+13
in 9 channels
Get PRO
July '25
+10
in 6 channels
Get PRO
June '25
+3
in 2 channels
Get PRO
May '25
+1
in 0 channels
Get PRO
April '250
in 1 channels
Get PRO
March '250
in 1 channels
Get PRO
February '250
in 4 channels
Get PRO
January '250
in 2 channels
Get PRO
December '24
+37
in 6 channels
Get PRO
November '24
+289
in 34 channels
Get PRO
October '24
+38
in 5 channels
Get PRO
September '24
+137
in 9 channels
Get PRO
August '24
+314
in 8 channels
Get PRO
July '24
+188
in 17 channels
Get PRO
June '24
+377
in 8 channels
Get PRO
May '24
+328
in 9 channels
Get PRO
April '24
+310
in 14 channels
Get PRO
March '24
+389
in 7 channels
Get PRO
February '24
+351
in 22 channels
Get PRO
January '24
+3 091
in 65 channels
Get PRO
December '23
+3 837
in 48 channels
Get PRO
November '23
+3 928
in 42 channels
Get PRO
October '23
+3 591
in 25 channels
Get PRO
September '23
+5 037
in 0 channels
Get PRO
August '23
+2 150
in 0 channels
Get PRO
July '23
+3 056
in 0 channels
Get PRO
June '23
+2 721
in 0 channels
Get PRO
May '23
+1 894
in 0 channels
Get PRO
April '23
+2 255
in 0 channels
Get PRO
March '23
+26 532
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
12 December0
11 December0
10 December0
09 December0
08 December0
07 December0
06 December0
05 December0
04 December0
03 December0
02 December0
01 December+7
Channel Posts
Team ECHEM සදහා නව සාමාජිකයින් බදවා ගැනේ 🔥 ✅Back office Assistant - ප්‍රධාන කාර්යාලයේ කාර්යාලීය කටයුතු සිදු කිරීම ✅Social Me
Team ECHEM සදහා නව සාමාජිකයින් බදවා ගැනේ 🔥 ✅Back office Assistant - ප්‍රධාන කාර්යාලයේ කාර්යාලීය කටයුතු සිදු කිරීම ✅Social Media Executive - සමාජ මාධ්‍යජාල වලට අදාල සියළු හැසිරවීම් සිදු කිරීම ✅Customer Care Officer - දුරකථන ඇමතුම් හැසිරවීම සහ සිසුන් හා සම්බන්ධ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම 🔴ඉහත තනතුරු සදහා නව සාමාජිකයින් බදවා ගනු ලැබේ. 🔴සියළුම තනතුරු සදහා රාජගිරියෙහි පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ රාජකාරි සිදු කල යුතු වේ. 🔴පන්ති සදහා සහභාගී වූ සිසුන් සදහා විශේෂයෙන් සලකා බැලේ. අපගේ නව කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකු ලෙස අප හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත Whats app අංකයට පණිවිඩයක් යොමු කරන්න. 😔 +94760331104 - Team ECHEM -

2
අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට
අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට නොයා පන්ති කරන්න වුණා. ඒ නිසා මට exam එක ලියන්න වුණේ කොටස් දෙකකට. කොහොමහරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. දැන් මම doctor කෙනෙක්. මට මොනවා තිබුණත් අපේ අම්මටයි තාත්තටයි තිබ්බ ලොකුම හීනේ මේක. මේ තමයි මගේ අවුරුදු 26 ඇතුලේ මම කරලා තියෙන අමාරුම දේ. ඉස්සරහින් බලනකොට හරි ලස්සන වුණාට, පිටිපස්සේ තියෙන කතාව හරිම අමාරු එකක්. හැබැයි ඒක මතක් වෙනවත් එක්කම ඒ මහන්සිය පාඩු නෑ කියලා දැනෙනකොට දැනෙන දේ මාර දෙයක්. ඒක මනුස්සයෙක් විඳින්නම ඕන දෙයක්. විශේෂයෙන් ඔයාලා විඳින්නම ඕන දෙයක්. මම කැම්පස් එකට මුලින්ම ගිය දවසේ ඉඳන් අද වෙනකන් වුණ හැමදේම වුණේ පන්තිත් එක්ක. කැම්පස් එකට යනකොට මගේ පන්තියේ ළමයි හිටියේ 6යි. අද වෙනකොට ලංකාවේ වැඩිම ළමයි ගාණක් කැම්පස් යන chemistry පන්තිය මගේ. ඒ තැනට එනකන් උදව් කරපු පිරිස සෑහෙන ලොකුයි. ඒ අතර මගේ පන්ති වල ළමයිනුත් ඉන්නවා. 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 සහ 2026... මේ හැම batch එකකටම මගේ කැම්පස් වැඩ නිසා මට සමහරක් අතපසුවීම් වෙලා තියෙනවා. හදිසියේ පන්ති නිවාඩු දෙන්න වෙලා තියෙනවා. ඒ මොන දේවල් වුණත් මම මගේ වැඩේ හරියට කරයි කියලා මාව විශ්වාස කරලා, අදටත් කිසිම මහන්සියක් නැතුව ඕනම නගරයක leading පන්තිය කරන්න පුළුවන් මට්ටමට අපිව ගෙනාවේ ඒ ළමයි අපිට දුන්න ඒ සහයෝගය නිසා. ඒකට ගොඩක් ස්තුතියි❤️ සුබපතනවා ළමයි හැමෝටම තමන්ගේ targets වලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා! ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 397
3
පරම්පරාවක් නිර්මාණය වෙන්නේ පෝෂණය වෙන්නේ ඊට කලින් හිටපු ජ්‍යේෂ්ඨ පරම්පරා වල ආභාසය තුලින්මයි. ECHEM අලුත් පරම්පරාවේ විස්මිතම හැ
පරම්පරාවක් නිර්මාණය වෙන්නේ පෝෂණය වෙන්නේ ඊට කලින් හිටපු ජ්‍යේෂ්ඨ පරම්පරා වල ආභාසය තුලින්මයි. ECHEM අලුත් පරම්පරාවේ විස්මිතම හැකියාවන් දැකගන්න සාඩම්බර ජ්‍යේෂ්ඨ පරම්පරාවට කරන ආදරණීය ඇරයුමයි... හෙට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට එන්න. 🔍29th of March ✈️Viharamahadevi Open Air Theater වැඩි විස්තර : 🖥 https://youtu.be/xRrjJqmQQe8?si=JxuFWCAM1tLIajlv Beyond Equations, into Expressions | The Generation #6th_Batch #Generation24 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 958
4
Generation'24 Dancing Team එක ලෑස්තියි🔥 🔍29th of March ✈️Viharamahadevi Open Air Theater Beyond Equations, into Expressions
Generation'24 Dancing Team එක ලෑස්තියි🔥 🔍29th of March ✈️Viharamahadevi Open Air Theater Beyond Equations, into Expressions|The Generation ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 612
5
GENERATION'24 | Student Trailer Generation'24 talent show එකට අපේ 2023 පන්තිවල ළමයි කීපදෙනෙක් එකතු වෙලා හදපු trailer එකක්. කව
GENERATION'24 | Student Trailer Generation'24 talent show එකට අපේ 2023 පන්තිවල ළමයි කීපදෙනෙක් එකතු වෙලා හදපු trailer එකක්. කවුරු කොහොම මොනව කිව්වත් මේ පරම්පරාවට තියෙන්නේ සම කරන්න බැරි talent එකක්🔥 මේ නිර්මාණය අපේ 2023 කණ්ඩායමේ ▪️Randiw Rathnayaka ▪️Nadeeshan Rajapaksha ▪️Roshan Raveesha(actor) කියන ළමයින්ගේ වැඩක්. The Generation | Beyond Equations, into Expressions මේ වගේ අපේ පරණ අලුත් ඕනම batch එකක ළමයින්ට පුළුවන් talent show එකට මේ වගේ නිර්මාණ කරන්න. Drama, dancing, music, art ඕනම පැත්තකින්. එහෙම කරන නිර්මාණ පහළ link එකෙන් telegram එවන්න. https://t.me/Echemtalents ඒ වගේ ම #Generation24 කියන හෑෂ්ටැග් එකෙන් facebook එකේ අපේ Generation group එකටත් දාන්න. සුවිශේෂ නිර්මාණ අපි අපේ Page එකෙන් Share කරනව. හොඳම නිර්මාණය කීපයකට Talent show එක දවසේ විශේෂ ඇගයීමක් කරන්නත් සූදානම්. ඉතිං ඔයාලගේ හැකියාවන් අපි ලංකාවටම පෙන්නමු🔥 #Generation24 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 118
6
Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥 පහළ Link එකෙන් youtube එකට Join වෙමු හැමෝම දැන්. ❤️https://www.youtube.com/live/3
Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥 පහළ Link එකෙන් youtube එකට Join වෙමු හැමෝම දැන්. ❤️https://www.youtube.com/live/3n03g3_PFRo?si=T15IeKpKkKK1n6LI Team ECHEM | Generation'24 #Generation '24 #TalentsByECHEM
5 661
7
Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥 වැඩි විස්තර දැනගන්න අද රාත්‍රී 8ට විනාඩි 10කට live එකකට එන්න. හවස 7.50 වගේ වෙනකොට
Talent show එක කවදද? කොහේද? මොකද වෙන්නේ? 🔥 වැඩි විස්තර දැනගන්න අද රාත්‍රී 8ට විනාඩි 10කට live එකකට එන්න. හවස 7.50 වගේ වෙනකොට live link එකක් telegram channel එකට වැටෙනවා ළමයි. ඒ හරහා join වෙමු හැමෝම. Team ECHEM | Generation'24 #Generation '24 #TalentsByECHEM
4 894
8
GENERATION'24 Exclusive T-Shirts 🤩 Pre Orders Starts Now 🔥 echem.lk website එකේ store එක හරහා මිල ගනන් සහ sizes බලලා ඔයාලට
GENERATION'24 Exclusive T-Shirts 🤩 Pre Orders Starts Now 🔥 echem.lk website එකේ store එක හරහා මිල ගනන් සහ sizes බලලා ඔයාලට order කරන්න පුළුවන්. Order කරන හැමෝටම Talent Show එක දවසේ එතන තියෙන Stall එකෙන් තමන්ගේ T Shirt එක ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. හැබැයි Talent Show එකට පස්සේ තමයි එවන්නේ. Team ECHEM | Generation'24 #WearTheVibe #Generation #TalentsByECHEM
4 711
9
GENERATION'24 Exclusive T-Shirts 🤩 ඔන්න ළමයි යෝජනා කරපු විදිහට මේ පාර Talent show එකටත් Tshirt එකක් ගහන්න අපි තීරණය කරා. මෙන
GENERATION'24 Exclusive T-Shirts 🤩 ඔන්න ළමයි යෝජනා කරපු විදිහට මේ පාර Talent show එකටත් Tshirt එකක් ගහන්න අපි තීරණය කරා. මෙන්න ඒ design එක. Generation'24 කියලා තිබුණට මේක අපේ අලුත් පරණ ඕනම ළමයෙකුට විවෘතයි. Talent show එකට එන්න නම් මේක අරගන්න ඕන කියලා එකක් එහෙම නෑ. කැමති නම් විතරක් ගන්න පුළුවන්. ❗️මේ පාර talent show එකේ අපේ theme එක කළු. හැමෝම කළු ඇඳගෙන එන්නයි plan එක. ඒකටත් ගැලපෙන විදිහටයි design එක හදලා තියෙන්නේ. අනිත් එක මේක limited edition එකක්. ඒ කියන්නේ ආයේ කවදාවත් මේ tshirt එක print වෙන්නේ නෑ.🔥 හෙට උදේ 10ට pre orders open වෙනවා. echem.lk website එකේ store එක හරහා මිල ගනන් සහ sizes බලලා ඔයාලට order කරන්න පුළුවන්. Order කරන හැමෝටම Talent Show එක දවසේ එතන තියෙන Stall එකෙන් තමන්ගේ T Shirt එක ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් කලින් ගෙදරට ගෙන්නගන්න ක්‍රමයකුත් හදලා දෙන්න බලන්නම්. Team ECHEM | Generation'24 #WearTheVibe #Generation #TalentsByECHEM
3 720
10
ECHEM අපෙන් O/L වලට🔥 අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා. 🔴O/L වල
ECHEM අපෙන් O/L වලට🔥 අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා. 🔴O/L වලට තියෙන අන්තිම මාසය නිසා නංගිලා මල්ලිලාට පුළුවන් තරම් මේ පණිවිඩය අරගෙන යන්න. ❓මොකක්ද MCQ Plus App එකෙන් වෙන්නේ මේක යන එන ගමන් වුණත් Past papers MCQ කරන්න පුළුවන් වෙන විදිහට හදපු App එකක්. පසුගිය අවුරුදු 10ක් දක්වා MCQ ප්‍රශ්න කරන්න, ඒවගේ උත්තර බලාගන්න, තමන්ගේ ප්‍රගතිය, කාල කළමනාකරණය ගැන විශ්ලේෂණයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සෑහෙන ප්‍රමාණයක් තියෙන වැඩක්. ❓මේක හදලා තියෙන්නේ මොන මොන Subjects වලටද? ▪️O/L Science ▪️O/L Maths ▪️A/L Chemistry ❓O/L Maths වල කොහෙද MCQ? හොඳ ප්‍රශ්නයක්. Maths පළමු කොටසේ තියෙන කෙටි ප්‍රශ්න MCQ වලට ගැළපෙන විදිහට modify කරලා හරි උත්තරය සහ හරි වගේ පේන වැරදි උත්තරත් හදලා app එකට ඇතුලත් කරලා තියෙනවා.🤩 ❓ප්‍රශ්න කරන්න තියෙන්නේ අවුරුදු අවුරුදු විදිහටද, නැත්තම් පාඩමෙන් පාඩමට කරන්න පුළුවන්ද? ඒ දෙආකාරයටම තමන්ට කැමති විදිහට කරන්න පහසුකම තියෙනවා. මේ වගේ app එකක් හදන එක සහ පවත්වාගන්න එක මිලියන ගානක් වියදම් වෙන වැඩක් වුණත්, ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ආයතනයක් වශයෙන් අපේ සමාජ වගකීම විදිහට ලංකාවේ ඕනම ළමයෙකුට වැඩක් ගන්න පුළුවන් වෙන්න මේක free service එකක් විදිහට දෙන්න අපි තීරණය කළා. තව තව මේ app එක දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. පහළ link එකෙන් app එක download කරගන්න පුළුවන්. 📱 https://play.google.com/store/apps/details?id=com.amila.mcqPlus 📱 https://apps.apple.com/us/app/mcq/id6739505658 ලංකාවේ ප්‍රමුඛතම උසස්පෙල අධ්‍යාපන ආයතනය විදියට ළමයින්ට හොඳම දේවල් දෙන අපෙන් O/L සිසුන්ට අපේ මෙහෙවර Project එක මඟින් සිදුකරන පොඩි උදව්වක්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 691
11
🖥සාර්ථක වෙන්න ඕන නම් තියෙන්න ම ඕන mindset එක | Amila Dasanayake https://youtu.be/0tMFvChuIVo?si=pj8cK8USHCgKrJ7u ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 283
12
අද දින පාඨමාලාවට සම්බන්ධ වීම සදහා Zoom Link එක. https://zoom.us/j/95211033684?pwd=Fbkl3TgYbdv3vtZUppPqBQDa2qYaDw.1
අද දින පාඨමාලාවට සම්බන්ධ වීම සදහා Zoom Link එක. https://zoom.us/j/95211033684?pwd=Fbkl3TgYbdv3vtZUppPqBQDa2qYaDw.1
6 470
13
ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට
ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට පුළුවන් වුණා. බොහෝවිට මහනුවර දන්න කාලෙක තිබුණ ලොකුම පන්තිය මේක වෙන්න ඇති. මීට කලින් කවදාවත් අපි නුවර වැඩක් කරලා නෑ. එහෙම වෙලත් Screen එකකින් විතරක් දැකලා අපි ගැන තියලා තියෙන මේ විශ්වාසයට, Thank you මහනුවර❤️ නුවර ළමයි අද වැඩේ ගැන අදහසක් මේකට comment එකක් විදිහට දාන්න. හොඳ photos එහෙම තියෙනවා නම් ඒවත් එක්ක. ඒවා වටින මතක සටහන්.
6 467
14
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න 🔥 ❤️ https://t.me/w3s_scholarship #W3S_Solutions #Smart_M
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න 🔥 ❤️ https://t.me/w3s_scholarship #W3S_Solutions #Smart_Mind #Scholorship
7 723
15
🔴දැන් webiner එකට Join වෙමු ළමයි.🔥
5 163
16
🔴අද දින පවත්වනු ලබන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා Online සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. 📆වේලාව : ප.ව.8.00 පහත link එක ම
🔴අද දින පවත්වනු ලබන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා Online සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. 📆වේලාව : ප.ව.8.00 පහත link එක මගින් සම්බන්ධ වන්න https://zoom.us/j/97397511168?pwd=QvPggZLyySceE6Wol67PPPH06gYMxz.1
5 015
17
හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ
හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ පන්ති එන නොඑන ඕන ම ළමයෙකුට හෙට වැඩේට සම්බන්ධ වෙලා එක දවසින් redox ටික හොඳටම හදාගන්න පුළුවන්. යාළුවන්ටත් කියන්න❗️ Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවර එන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 472
18
🔻Team ECHEM '25 ❗️ 🔴Team ECHEM කණ්ඩායම සදහා 2 වන වටයේ නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක
🔻Team ECHEM '25 ❗️ 🔴Team ECHEM කණ්ඩායම සදහා 2 වන වටයේ නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . 📝https://forms.gle/gbh5qM582cmpsxMA6 ඉදිරි දවස් 10 ඇතුලේ මේ පහල තියෙන form එක fill කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 212
19
Generation'24 | Solo Singing🎙 2024 ළමයින්ගේ ගායන දක්ෂතා බලමු එහෙනම්🕺💃 Singing first round එකට ළමයි අපිට එවන සින්දු දවසකට ක
Generation'24 | Solo Singing🎙 2024 ළමයින්ගේ ගායන දක්ෂතා බලමු එහෙනම්🕺💃 Singing first round එකට ළමයි අපිට එවන සින්දු දවසකට කිහිපය ගානේ අපි පහළ තියෙන telegram channel එකට දානවා. ඕගොල්ලන්ට පුළුවන් ඒවාට reactions එකක් comment එකක් දාලා ඒ ළමයින්ට support එකක් දෙන්න. ඒ අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥 ❤️https://t.me/echem_Vocals2024 ECHEM VOICES | Generation'24 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
7 734
20
🎭ගිය අවුරුද්දේ talent show එකේ drama එක අද හවස 6.30ට youtube එකෙන් බලන්න පුළුවන් ළමයි. Link එක පහළින්, 🖥https://youtu.be/ER
🎭ගිය අවුරුද්දේ talent show එකේ drama එක අද හවස 6.30ට youtube එකෙන් බලන්න පුළුවන් ළමයි. Link එක පහළින්, 🖥https://youtu.be/ER0fgLHlyko?si=ctQC4NhDRQYQFkqQ මේ 2023 batch එකේ ළමයින්ගේ වැඩේ. 2024 ළමයින්ගේ වැඩේ කොහොම වෙයි ද බලමු. Generation'24 | Talents by ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
9 064
2023 Revision | echem - Statistics & analytics of Telegram channel @echem23mr