en
Feedback
Dekma Higher Education

Dekma Higher Education

Open in Telegram

Education with Humanity

Show more
4 698
Subscribers
-524 hours
-307 days
-11130 days

Data loading in progress...

Attracting Subscribers
September '26
September '26
+2
in 0 channels
August '26
+24
in 0 channels
Get PRO
July '26
+16
in 0 channels
Get PRO
June '26
+25
in 0 channels
Get PRO
May '26
+23
in 2 channels
Get PRO
April '26
+28
in 0 channels
Get PRO
March '26
+36
in 0 channels
Get PRO
February '26
+76
in 2 channels
Get PRO
January '26
+70
in 1 channels
Get PRO
December '25
+31
in 0 channels
Get PRO
November '25
+22
in 0 channels
Get PRO
October '25
+31
in 0 channels
Get PRO
September '25
+25
in 0 channels
Get PRO
August '25
+23
in 0 channels
Get PRO
July '25
+29
in 0 channels
Get PRO
June '25
+76
in 0 channels
Get PRO
May '25
+79
in 0 channels
Get PRO
April '25
+77
in 0 channels
Get PRO
March '25
+54
in 1 channels
Get PRO
February '25
+17
in 0 channels
Get PRO
January '25
+45
in 0 channels
Get PRO
December '24
+106
in 1 channels
Get PRO
November '24
+49
in 2 channels
Get PRO
October '24
+36
in 1 channels
Get PRO
September '24
+41
in 0 channels
Get PRO
August '24
+62
in 0 channels
Get PRO
July '24
+53
in 0 channels
Get PRO
June '24
+127
in 0 channels
Get PRO
May '24
+157
in 0 channels
Get PRO
April '24
+36
in 0 channels
Get PRO
March '24
+118
in 0 channels
Get PRO
February '24
+458
in 1 channels
Get PRO
January '24
+60
in 0 channels
Get PRO
December '23
+65
in 1 channels
Get PRO
November '23
+119
in 2 channels
Get PRO
October '23
+196
in 0 channels
Get PRO
September '23
+117
in 0 channels
Get PRO
August '23
+108
in 0 channels
Get PRO
July '23
+1 151
in 0 channels
Get PRO
June '23
+104
in 0 channels
Get PRO
May '23
+35
in 0 channels
Get PRO
April '23
+43
in 0 channels
Get PRO
March '23
+73
in 0 channels
Get PRO
February '23
+122
in 0 channels
Get PRO
January '23
+67
in 0 channels
Get PRO
December '22
+83
in 0 channels
Get PRO
November '22
+72
in 0 channels
Get PRO
October '22
+389
in 0 channels
Get PRO
September '22
+29
in 0 channels
Get PRO
August '22
+75
in 0 channels
Get PRO
July '22
+153
in 0 channels
Get PRO
June '22
+175
in 0 channels
Get PRO
May '22
+63
in 0 channels
Get PRO
April '22
+54
in 0 channels
Get PRO
March '22
+38
in 0 channels
Get PRO
February '22
+60
in 0 channels
Get PRO
January '22
+69
in 0 channels
Get PRO
December '21
+86
in 0 channels
Get PRO
November '21
+1 316
in 0 channels
Get PRO
October '21
+171
in 0 channels
Get PRO
September '21
+413
in 0 channels
Get PRO
August '21
+277
in 0 channels
Get PRO
July '21
+376
in 0 channels
Get PRO
June '21
+1 547
in 0 channels
Get PRO
May '21
+491
in 0 channels
Get PRO
April '21
+229
in 0 channels
Get PRO
March '21
+235
in 0 channels
Get PRO
February '21
+166
in 0 channels
Get PRO
January '21
+2 319
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
05 September0
04 September0
03 September+2
02 September0
01 September0
Channel Posts
𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 (𝐀𝐈) 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 2026 A/L අවසන් කළ සිසුන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන විශේෂ
𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 (𝐀𝐈) 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 2026 A/L අවසන් කළ සිසුන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය! AI ගැන ඔබ දැනගත යුතු සියල්ල අපි කතා කරමු! 🤖 🌐 AI වලින් Website හදන හැටි 🎨 AI භාවිතයෙන් Content නිර්මාණය කරන හැටි 🧠 AI ඉගෙනගන්න හැටි After A/L සාම්ප්‍රදායික ශිෂ්‍යයෙක් නොවී, අනාගතයට සූදානම් ශිෂ්‍යයෙක් වෙන්න! 🚀 මේ chance එක miss කරන්න එපා ! Join our WhatsApp Community for Info/Updates : https://chat.whatsapp.com/BoalKyBBOk50rVvX2eMuPf

2
🎓 ඔබගේ ඉංග්‍රීසි භාෂා කථන හා ලේඛන කෞශල්‍යය අන්තර්ජාතික මට්ටමකට ඉහළ නැංවීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාව සහ
🎓 ඔබගේ ඉංග්‍රීසි භාෂා කථන හා ලේඛන කෞශල්‍යය අන්තර්ජාතික මට්ටමකට ඉහළ නැංවීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ වැදගත්ම කරුණු 10 පහත පරිදි වේ: *1️⃣ උසස් පෙළ (A/L) විභාගයෙන් පසු පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය:* සැප්තැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය අවසන් වූ වහාම ඔබ වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන සුවිශේෂී සම්මන්ත්‍රණ ද්විත්වය පැවැත්වීමට කටයුතු යොදා ඇත. *2️⃣ වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ මගහැරුණු ශබ්ද විද්‍යාව (Phonemic Sounds):* ශ්‍රී ලාංකිකයන් ලෙස වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ අපට මගහැරී ගිය Phonemic Sounds (ශබ්ද විද්‍යාව) මගින් හරියටම ඉංග්‍රීසි උච්චාරණය (Pronunciation) කරන ආකාරය සහ වචනවල අක්ෂර වින්‍යාසය (Spellings) ප්‍රායෝගිකව පුහුණු කිරීම මෙමගින් සිදු කෙරේ. *3️⃣ ඉංග්‍රීසි යනු ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A Sound-Based Language):* ඉංග්‍රීසි භාෂාව යනු අකුරු මත පදනම් වූ භාෂාවක් නොව (Not a spelling-based language), එය ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A sound-based language). *4️⃣ අකුරු 26 සහ ශබ්ද 44 පිළිබඳ අවබෝධය:* ඉංග්‍රීසි භාෂාවේ ඇත්තේ අකුරු 26ක් පමණක් වුවද, එහි ශබ්ද (Sounds) 44ක් පවතී. නිවැරදි ශබ්ද නොදන්නා පුද්ගලයන් අකුරු ශබ්ද කිරීමට යාමෙන් වැරදි උච්චාරණයන් (Mispronounce) සිදු කරයි. *5️⃣ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පැය 10ක සම්මන්ත්‍රණය:* මෙම සම්පූර්ණ විෂය කරුණු ආවරණය කරමින් දින දෙකක් පුරා පැය 10ක සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලැබේ. *6️⃣ නොමිලේ හිමිවන අධ්‍යයන නිබන්ධන (Free Tutes):* මෙම සම්මන්ත්‍රණය සඳහා අවශ්‍ය සියලුම අධ්‍යයන නිබන්ධන (Materials / Tutes) ඔබට නොමිලේ ලබා දෙනු ඇත. *7️⃣ අවශ්‍ය අධ්‍යයන App සහ Dictionary බාගත කරගැනීම:* සම්මන්ත්‍රණයට පෙර පහත සබැඳි (Links) භාවිතයෙන් මෙම App සහ Dictionary එක ඔබගේ ජංගම දුරකථනයට බාගත කරගන්න: 🔹 British Council Phonemic Chart App: https://play.google.com/store/apps/details?id=com.britishcouncil.phonemicchart 🔹 Cambridge Dictionary: https://dictionary.cambridge.org/us/ *8️⃣ WhatsApp සමූහයට එකතු වීම සහ යහළුවන් අතර Share කිරීම:* පහත දැක්වෙන WhatsApp සමූහයේ Link එක ඔබගේ යහළුවන් අතරද Share කර, ඔවුන්ටද මෙම නොමිලේ හිමිවන අවස්ථාව ලබා දෙන්න: 🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/FGKXehqKdTb8PVhpGwWgTf?s=cl&p=a&ilr=1 *9️⃣ CEFR අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව:* නොමිලේ පැවැත්වෙන දෙදින සම්මන්ත්‍රණයෙන් පසුව, අන්තර්ජාතික CEFR (Common European Framework of Reference for Languages) ප්‍රමිතියෙන් යුතු උසස් English Diploma Course එක සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ ආරම්භ කෙරේ. *🔟 රාජ්‍ය ලියාපදිංචි SETA ආයතනයේ මෙහෙයවීම:* මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ උසස් ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි දකුණු පළාත් ඉංග්‍රීසි සහ පරිගණක පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වන SETA (Southern Province English & Computer Training Centre) විසිනි. ✨ ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න! ---
354
3
“Build your future with education, even when challenges stand in your way.”
“Build your future with education, even when challenges stand in your way.”
200
4
😊A true friend doesn't just watch you fall—they pull you back toward the right path😊
😊A true friend doesn't just watch you fall—they pull you back toward the right path😊
428
5
😊😊😊A /Level අසාර්ථක කරගන්න අයගෙන් බහුතරයක් අසාර්ථක වෙන්නේ තමන් තුලින්ම එන බාධක නිසා. මූලිකම හේතුව හැඟීම් වලට වහල් වීම. බොහොම කෙටිකාලීන වින්දනයක් නිසා විශාල පිරිසක් වලට වැටෙනවා. Tele dramas, Computer Games , Mobile Phones , Facebook , Tik Tok විතරක් නෙවෙයි , මේ වයසට උචිත නොවන බොහෝ වැඩ නිසා විනාශ වෙන අය ගොඩක් සිටිනවා. ඒවාට හසු නොවී ගැලවෙන අයත් ඉන්නවා. ඒක හරියට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උචිතොන්නතිය වගේ. A/L වලට සුදුසු අය ගොඩ යද්දී උචිත නොවන අය අර වලේම ඉතිරි වෙනවා.😊😊😊
1 323
6
https://youtube.com/shorts/S1Nib3hHTi0?feature=share වෙසක් සිරියෙන් බැබළෙන මාතර ඇල පාර.... මාතර නගරයේ දරුවන්ගෙන් අතිමහත් බහුතරයකට විශ්ව විද්‍යාල වරම් සඳහා මග පෙන්වන මෙන්ම, යහජීවන පැවැත්මට මග පෙන්වන පුද්ගලික අධ්‍යාපන ආයතන රැසකින් සපිරි මාතර ඇල පාර වෙසක් සිරියෙන් බැබළේ. දැක්ම ආයතනයේ භෞතික විද්‍යාව ගුරුතුමන් වන සුජිත් ලියනගේ ගුරුතුමාගේ සංකල්පයක් අනුව ඔහුගේ මුල්‍ය දායකත්වයෙන් දැක්ම ආයතනයේ ඉගෙනගන්නා දරු දැරියන් , කාර්යය මණ්ඩලයේ සැම සහ හිතෛෂී මිනිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වෙසක් කූඩු දහසකින් බෞද්ධ කොඩියේ වර්ණයෙන් ඇල පාර අලංකාර කර ඇත. මෙහිදී අගය කළ යුතුම කරුණ වන්නේ,සිසු දරු දැරියන් ලබාදුන් ශ්‍රම දායකත්වයයි. වෙසක් උත්සවය හා සබැඳුණු සංස්කෘතිය නොනැසී අනාගතයටත් දායාද කිරීමට මෙම කාර්යය මහෝපකාරී වනු ඇතැයිද සිතමි.
26 671
7
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන+2
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන් ඉල්ලන දේ නොව, දරුවන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීම තුලින් ඔවුන් ව නිවැරදි දිශානතියට හැරවූයෙමි. වසර තිස් දෙකක් තිස්සේ ම දරුවන් මා කෙරේ තැබූ විශ්වාසය සුරක්ෂිත කළෙමි.
448
8
උසස් පෙළ 2028 Applied පන්ති ආරම්භය.... මාර්තු 02 සඳුදා උදේ 8:30 ට -තිග්මා-ගාල්ල. මාර්තු 04 බදාදා සවස 1:00 ට -මාර්ගා-තංගල්ල. මාර්තු 06 සිකුරාදා උදේ 8:30 ට -දැක්ම-මාතර.
27 497
9
2028-Applied-New Classes.JPG
1
10
2028-Applied-New Classes.JPG
1
11
2028-Applied-New Classes
1
12
ඔබ ඉපදී ඇත්තේ පුණ්‍ය භූමියකයි. සුපිරි මොළ ඇති අය උපදින දේශයකයි. දක්ෂතම ගුරුවරුන් ඉන්නා තැනකයි. ඔබ ලද ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබ සතු වගකීමයි. එසේ නොමැතිව ඔබ ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, අතපය හිරිවැටුන කෙනෙකු ලෙස සිටින්නේද? එයට ඔබ දෙන පිළිතුර අනුව ඔබේ අනාගතය සොබාදහම මගින් තීරණය කරනු ඇත.
591
13
පෙබරවාරි 24 අඟහරුවාදා Online Free Revision class එකේ tute එක. "ඒකතල බල පද්ධති" පාඩම ආරම්භ වේ.
22 690
14
2026-Applied-Revision-Tute-06-Vectors.pdf
22 451
15
https://www.youtube.com/live/r80gsKf0yq8?si=I_Km058gFlanZxx3
24 641
16
https://us02web.zoom.us/j/84088679604?pwd=eJLxFICq64AFgW3KHW9kcqxe9qHHpH.1
5 466
17
https://us02web.zoom.us/j/84088679604?pwd=eJLxFICq64AFgW3KHW9kcqxe9qHHpH.1
1
18
Free Online Revision එකේ අද රාත්‍රී 7:00-11:00 "දෛශික තිත් ගුණිතය" මේ වෙලාව free හැමෝම Live පන්තියටම එන්න. ඒක වඩාත් සාර්ථකයි. අද 05 වන tute එකේ 9 සිට 15 දක්වා ගැටළු විසඳන්න කියලා දෙනවා. ඊට අමතරව theory කොටස් ටික Revision එකකට ගැලපෙන අයුරින් මතක් කරනවා.
22 369
19
ඉවරවෙනකල්ම මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න. https://youtu.be/sEeKa3JEiTk?si=WaVmtRDN9-Xw9xT_
24 704
20
https://www.youtube.com/live/RZkxLHLbcZU?si=vgM6kHBZRHNtbudz
6 288