en
Feedback
Dekma Higher Education

Dekma Higher Education

Open in Telegram

Education with Humanity

Show more
4 951
Subscribers
-324 hours
-117 days
-4830 days
Posts Archive
😊😊😊A /Level අසාර්ථක කරගන්න අයගෙන් බහුතරයක් අසාර්ථක වෙන්නේ තමන් තුලින්ම එන බාධක නිසා. මූලිකම හේතුව හැඟීම් වලට වහල් වීම. බොහොම කෙටිකාලීන වින්දනයක් නිසා විශාල පිරිසක් වලට වැටෙනවා. Tele dramas, Computer Games , Mobile Phones , Facebook , Tik Tok විතරක් නෙවෙයි , මේ වයසට උචිත නොවන බොහෝ වැඩ නිසා විනාශ වෙන අය ගොඩක් සිටිනවා. ඒවාට හසු නොවී ගැලවෙන අයත් ඉන්නවා. ඒක හරියට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උචිතොන්නතිය වගේ. A/L වලට සුදුසු අය ගොඩ යද්දී උචිත නොවන අය අර වලේම ඉතිරි වෙනවා.😊😊😊

https://youtube.com/shorts/S1Nib3hHTi0?feature=share වෙසක් සිරියෙන් බැබළෙන මාතර ඇල පාර.... මාතර නගරයේ දරුවන්ගෙන් අතිමහත් බහුතරයකට විශ්ව විද්‍යාල වරම් සඳහා මග පෙන්වන මෙන්ම, යහජීවන පැවැත්මට මග පෙන්වන පුද්ගලික අධ්‍යාපන ආයතන රැසකින් සපිරි මාතර ඇල පාර වෙසක් සිරියෙන් බැබළේ. දැක්ම ආයතනයේ භෞතික විද්‍යාව ගුරුතුමන් වන සුජිත් ලියනගේ ගුරුතුමාගේ සංකල්පයක් අනුව ඔහුගේ මුල්‍ය දායකත්වයෙන් දැක්ම ආයතනයේ ඉගෙනගන්නා දරු දැරියන් , කාර්යය මණ්ඩලයේ සැම සහ හිතෛෂී මිනිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වෙසක් කූඩු දහසකින් බෞද්ධ කොඩියේ වර්ණයෙන් ඇල පාර අලංකාර කර ඇත. මෙහිදී අගය කළ යුතුම කරුණ වන්නේ,සිසු දරු දැරියන් ලබාදුන් ශ්‍රම දායකත්වයයි. වෙසක් උත්සවය හා සබැඳුණු සංස්කෘතිය නොනැසී අනාගතයටත් දායාද කිරීමට මෙම කාර්යය මහෝපකාරී වනු ඇතැයිද සිතමි.

Repost from N/a
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන
+2
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන් ඉල්ලන දේ නොව, දරුවන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීම තුලින් ඔවුන් ව නිවැරදි දිශානතියට හැරවූයෙමි. වසර තිස් දෙකක් තිස්සේ ම දරුවන් මා කෙරේ තැබූ විශ්වාසය සුරක්ෂිත කළෙමි.

උසස් පෙළ 2028 Applied පන්ති ආරම්භය.... මාර්තු 02 සඳුදා උදේ 8:30 ට -තිග්මා-ගාල්ල. මාර්තු 04 බදාදා සවස 1:00 ට -මාර්ගා-තංගල්ල. මාර්තු 06 සිකුරාදා උදේ 8:30 ට -දැක්ම-මාතර.

2028-Applied-New Classes.JPG0.45 KB

2028-Applied-New Classes.JPG0.45 KB

2028-Applied-New Classes

Repost from N/a
ඔබ ඉපදී ඇත්තේ පුණ්‍ය භූමියකයි. සුපිරි මොළ ඇති අය උපදින දේශයකයි. දක්ෂතම ගුරුවරුන් ඉන්නා තැනකයි. ඔබ ලද ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබ සතු වගකීමයි. එසේ නොමැතිව ඔබ ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, අතපය හිරිවැටුන කෙනෙකු ලෙස සිටින්නේද? එයට ඔබ දෙන පිළිතුර අනුව ඔබේ අනාගතය සොබාදහම මගින් තීරණය කරනු ඇත.

පෙබරවාරි 24 අඟහරුවාදා Online Free Revision class එකේ tute එක. "ඒකතල බල පද්ධති" පාඩම ආරම්භ වේ.

2026-Applied-Revision-Tute-06-Vectors.pdf3.39 KB

Free Online Revision එකේ අද රාත්‍රී 7:00-11:00 "දෛශික තිත් ගුණිතය" මේ වෙලාව free හැමෝම Live පන්තියටම එන්න. ඒක වඩාත් සාර්ථකයි. අද 05 වන tute එකේ 9 සිට 15 දක්වා ගැටළු විසඳන්න කියලා දෙනවා. ඊට අමතරව theory කොටස් ටික Revision එකකට ගැලපෙන අයුරින් මතක් කරනවා.

ඉවරවෙනකල්ම මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න. https://youtu.be/sEeKa3JEiTk?si=WaVmtRDN9-Xw9xT_

🎓🥇🥇🥇🥇🥇🎓 *උසස්පෙළ අවසන් කළ දකුණු පළාතේ ඔබට සියලුම පහසුකම් සහිත අපගේ ආයතන ජාලයේ ඉතා අවම දැරිය හැකි මුදලකින් දෙස් විදෙස් පිලිගන්නා English පාඨමාලාවක්‍ මාස 04 කින් හදාරන්න.* *📌නොමිලේ ලියාපදිංචි වීම* ට හා වැඩි විස්තර සදහා මෙම link එකෙන් අපගේ whatsapp සමුහයට එක් වන්න. https://chat.whatsapp.com/LQtiBUVRIY2KdUIQXePjkc 📌ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් හරහා පොතේ දැනුමට පමණක් සීමා නොවී *ඉන්ග්‍රීසි කථනය ප්‍රායෝගිකව පන්තිය තුලදීම පුහුණු කරවීම.* Southern Province English And IT Training Academy

ඔබ ලබාදුන් ආධාර බෙදා දීම සඳහා අපි මහියංගණය බලා යන ගමන්...
+4
ඔබ ලබාදුන් ආධාර බෙදා දීම සඳහා අපි මහියංගණය බලා යන ගමන්...