cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Sujith Liyanage Main Channel

2023 A/L Telegram group Link https://t.me/physics2023viduna 2024 A/L Telegram group Link https://t.me/vidunaphysics2024 2025 A/L Telegram group Link https://t.me/Sujithliyanage2025

Show more
Advertising posts
7 047
Subscribers
-424 hours
-27 days
+24730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ළමයි ඔයාලා මන් ගැන තියපු විස්වාසයට තව වටිනාකමක් එකතු කරන්න හිතුවා. ඔයාලා අතරේ ඉන්නවා සිද්ධාන්ත ආවරණය කර නොගත් පාඩම් නැවත මතක් කර ගැනීමට අවශ්‍ය අය. මේ ගැන හිතලා පොඩි ඒකක පුනරීක්ෂණයක් කරන්න තීරණය කළා.. මේක නොමිලේ කරන දෙයක්. අවශ්‍ය පාඩම් වලට vote කරන්න..Anonymous voting
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  • ප්‍රත්‍යස්ථතාව
  • පෘෂ්ඨික ආතතිය
  • දුස්ස්‍රාවිතාව
  • විද්‍යුත් ක්ෂේත්‍ර
  • චුම්භක ක්ෂේත්‍ර
  • ධාරා විද්‍යුතය
0 votes
17🔥 1🤩 1
😁😁😁😁😁😁😁😁😁😁😁😁 ළමයි පස්වෙනි ෆුල් පේපර් එකේ discussion video එක විදුන සහ දැක්ම වෙබ් සයිට් වලට එකතු කළා. අවශ්‍ය අයට බලන්න පුළුවන්. 😁😁😁😁😁😁😁😁😁😁😁😁
Show all...
15👍 5
Photo unavailableShow in Telegram
2023 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගත් විශිෂ්ටයින් කිහිපදෙනෙක් සමග...
Show all...
94👍 4🎉 1
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤 උසස් පෙළ  ප්‍රශ්න පත්‍ර රටාවට සිසුන් හුරුකරවන දකුණුලක හොඳම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පාඨමාලාව... 👉 බහුවරණ ප්‍රශ්ණ 50කින්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 04කින් සහ රචනා ප්‍රශ්න 08කින් සමන්විතව, 100%ක් උසස් පෙළ විභාග ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න පත්‍රයක්, නියමිත කාල රාමුවක් තුල සිසුන් විසින් පන්ති කාමරය තුලදීම පිලිතුරු ලියූ පසු, ගුරුවරයා විසින් ප්‍රශ්න පත්‍රය විවරණය කරනු ලබයි. 🛡විදුන - ගාල්ල සෑම අඟහරුවාදාවකම පෙ.ව. 7.00 සිට 🛡දැක්ම - මාතර සෑම බ්‍රහස්පතින්දාවකම පෙ.ව. 7.00 සිට
Show all...
👍 17
🔠🔠🔠🔠  🔠🅰️🔠🔠🔠   🔠🔠🅰️🔠🔠 🔜 ඉහත වේලාවල් වලට, ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි සිසුන් හට පහත වේලාවන්හිදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය හැක. 🏠ගාල්ල - විදුන ✔️ ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. ⭐️අඟහරුවාදා පෙ.ව 8.00 - ප.ව 1.30 ✔️ නැතහොත් අඟහරුවාදා දින බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍රයට පහත දිනයන්හි පිළිතුරු සැපයිය හැක... 🛡සෙනසුරාදා පෙ.ව 08.30 - 11.30 🛡සඳුදා ප.ව 2.00 - 05.00 📎📎📎📎📎📎📎📎📎📎📎 🏠 මාතර - දැක්ම ✔️ ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. ⭐️බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 - ප.ව 1.30 ✔️ නැතහොත් බ්‍රහස්පතින්දා දින බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍රයට පහත දිනයන්හි පිළිතුරු සැපයිය හැක... ✉️අඟහරුවාදා ප.ව 02.00 සිට ✉️සිකුරාදා ප.ව 01.00 සිට 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤
Show all...
👍 14
Photo unavailableShow in Telegram
👍 7

🔤🔤🔤🔤🔤 ඒකක ආරම්භ වේ... 🚩 මාතර - දැක්ම ඉරිදා පෙ.ව 8.00 -12.00 ~  දකුණුලක වැඩිම සිසු පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා පාඨමාලාව ~
Show all...
5👍 2😱 2
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔤 ඒකක ආරම්භ වේ... 🚩 ගාල්ල විදුන සෙනසුරාදා පෙ.ව 8.00 -12.00 🚩 මාතර දැක්ම ඉරිදා පෙ.ව 8.00 - 12.00 ~  දකුණුලක අභිමානවත් භෞතික විද්‍යා පාඨමාලාව ~
Show all...
🔥 2
Photo unavailableShow in Telegram
_"The only limit to our realization of tomorrow will be our doubts of today."_ - _Franklin D. Roosevelt_ ⭕ *Registrations are Now Open for the MoraForesight 2.0*⭕ Join Sri Lanka's ultimate technological journey, MoraForesight 2.0, organized by the *IEEE Student Branch of the University of Moratuwa.* 💫✨ 🔗 *Register Now:* https://tally.so/r/wQAaq1 Don't miss out on this once-in-a-lifetime opportunity! ⏳ Caption by : Nimasha Perera Design by : Denuwan Wijesinghe -Inspired by PASSION to Transform beyond EXCELLENCE- #MoraForesight2.0 #IEEESBUOM #TERM23/24
Show all...
👍 3 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.