Dekma Higher Education
الذهاب إلى القناة على Telegram
4 572
المشتركون
-324 ساعات
-227 أيام
-10730 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26أكتوبر '26
أكتوبر '26
+4
في 0 قنوات
سبتمبر '26
+14
في 0 قنوات
Get PRO
أغسطس '26
+24
في 0 قنوات
Get PRO
يوليو '26
+16
في 0 قنوات
Get PRO
يونيو '26
+25
في 0 قنوات
Get PRO
مايو '26
+23
في 2 قنوات
Get PRO
أبريل '26
+28
في 0 قنوات
Get PRO
مارس '26
+36
في 0 قنوات
Get PRO
فبراير '26
+76
في 2 قنوات
Get PRO
يناير '26
+70
في 1 قنوات
Get PRO
ديسمبر '25
+31
في 0 قنوات
Get PRO
نوفمبر '25
+22
في 0 قنوات
Get PRO
أكتوبر '25
+31
في 0 قنوات
Get PRO
سبتمبر '25
+25
في 0 قنوات
Get PRO
أغسطس '25
+23
في 0 قنوات
Get PRO
يوليو '25
+29
في 0 قنوات
Get PRO
يونيو '25
+76
في 0 قنوات
Get PRO
مايو '25
+79
في 0 قنوات
Get PRO
أبريل '25
+77
في 0 قنوات
Get PRO
مارس '25
+54
في 1 قنوات
Get PRO
فبراير '25
+17
في 0 قنوات
Get PRO
يناير '25
+45
في 0 قنوات
Get PRO
ديسمبر '24
+106
في 1 قنوات
Get PRO
نوفمبر '24
+49
في 2 قنوات
Get PRO
أكتوبر '24
+36
في 1 قنوات
Get PRO
سبتمبر '24
+41
في 0 قنوات
Get PRO
أغسطس '24
+62
في 0 قنوات
Get PRO
يوليو '24
+53
في 0 قنوات
Get PRO
يونيو '24
+127
في 0 قنوات
Get PRO
مايو '24
+157
في 0 قنوات
Get PRO
أبريل '24
+36
في 0 قنوات
Get PRO
مارس '24
+118
في 0 قنوات
Get PRO
فبراير '24
+458
في 1 قنوات
Get PRO
يناير '24
+60
في 0 قنوات
Get PRO
ديسمبر '23
+65
في 1 قنوات
Get PRO
نوفمبر '23
+119
في 2 قنوات
Get PRO
أكتوبر '23
+196
في 0 قنوات
Get PRO
سبتمبر '23
+117
في 0 قنوات
Get PRO
أغسطس '23
+108
في 0 قنوات
Get PRO
يوليو '23
+1 151
في 0 قنوات
Get PRO
يونيو '23
+104
في 0 قنوات
Get PRO
مايو '23
+35
في 0 قنوات
Get PRO
أبريل '23
+43
في 0 قنوات
Get PRO
مارس '23
+73
في 0 قنوات
Get PRO
فبراير '23
+122
في 0 قنوات
Get PRO
يناير '23
+67
في 0 قنوات
Get PRO
ديسمبر '22
+83
في 0 قنوات
Get PRO
نوفمبر '22
+72
في 0 قنوات
Get PRO
أكتوبر '22
+389
في 0 قنوات
Get PRO
سبتمبر '22
+29
في 0 قنوات
Get PRO
أغسطس '22
+75
في 0 قنوات
Get PRO
يوليو '22
+153
في 0 قنوات
Get PRO
يونيو '22
+175
في 0 قنوات
Get PRO
مايو '22
+63
في 0 قنوات
Get PRO
أبريل '22
+54
في 0 قنوات
Get PRO
مارس '22
+38
في 0 قنوات
Get PRO
فبراير '22
+60
في 0 قنوات
Get PRO
يناير '22
+69
في 0 قنوات
Get PRO
ديسمبر '21
+86
في 0 قنوات
Get PRO
نوفمبر '21
+1 316
في 0 قنوات
Get PRO
أكتوبر '21
+171
في 0 قنوات
Get PRO
سبتمبر '21
+413
في 0 قنوات
Get PRO
أغسطس '21
+277
في 0 قنوات
Get PRO
يوليو '21
+376
في 0 قنوات
Get PRO
يونيو '21
+1 547
في 0 قنوات
Get PRO
مايو '21
+491
في 0 قنوات
Get PRO
أبريل '21
+229
في 0 قنوات
Get PRO
مارس '21
+235
في 0 قنوات
Get PRO
فبراير '21
+166
في 0 قنوات
Get PRO
يناير '21
+2 319
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 07 أكتوبر | 0 | |||
| 06 أكتوبر | +1 | |||
| 05 أكتوبر | +1 | |||
| 04 أكتوبر | 0 | |||
| 03 أكتوبر | +1 | |||
| 02 أكتوبر | +1 | |||
| 01 أكتوبر | 0 |
منشورات القناة
⭐️ දවසට විනාඩියක් හැමදාම නොමිලේම English ඉගෙන ගන්න..අපිත් එක්ක එකතු වෙන්න.
https://chat.whatsapp.com/EY9Kc8Sn5ErCeuGvOwNPBu?mode=gi_t
| 2 | https://t.me/EnvisionSmartGroupClasses | 547 |
| 3 | لا يوجد نص... | 1 |
| 4 | https://youtu.be/YX2PzHpWFLk?si=gspA4I4UT-xQWIwB | 1 |
| 5 | ශ්‍රී ලංකාවේ අංක එකේ, ඔබ දිනවන සාර්ථකත්වයේ SLQF Level 3 ඉංග්‍රීසි ඩිප්ලෝමාව🏆🎯💯
Diploma in International Communicative English with AI Technology
නොමිලේ සම්මන්ත්‍රණය සමඟ 50% ගාස්තු නිදහස් වේ.
✅ මෙවර උ.පෙළ නිම කළ සැමට
🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතික 2ක් පිරිනැමේ.
👑SLQF Level 3 = 30 Credits
✅විශ්ව විද්‍යාලයේ පළමු වසර අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළා හා සමාන සුදුසුකමක්..
✅ කාලය මාස 5
♦️ඔක්තෝම්බර් 04 ඉරිදා පෙ.ව.9.00 - 11.00 දක්වා මාතර ඇළවේල්ල පාරේ පිහිටි Envision ආයතනයේදී නොමිලේ සම්මන්ත්‍රණය පැවැත්වේ.
✅ මාතර සිසුන් සඳහා වන වට්සැප් සමූහයට ලින්ක් එක
https://chat.whatsapp.com/EY9Kc8Sn5ErCeuGvOwNPBu
✅ අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා නොමිලේ උගන්වන පාඩම් නරඹන්න.
https://www.facebook.com/share/1KCayQ7ApH/?mibextid=wwXIfr
🎯 අපෙන් ජීවිතය දිනූ සිසුන් කීප දෙනෙක්ගේ අදහස් මෙතැනින් බලන්න.
https://youtu.be/HxEhTWADJqI?si=NJi7SMAjBWC0D81J
💎 මාතර සිසුන් Matara ED ලෙස යොදා ඔබේ නම 077 143 4786 ට වට්සැප් කර ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න. | 554 |
| 6 | لا يوجد نص... | 591 |
| 7 | 𝐉𝐚𝐯𝐚 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐢𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 🎓
AI සහ Coding බයක් නැතුව මුල ඉඳලම, හරියටම ඉගෙන ගන්න! 🚀
👨💻 6+ වසරක අත්දැකීම් ඇති Tech Lead කෙනෙකුගේ මෙහෙයවීම
📊 Average මට්ටමෙන් ඔබ්බට... සිසුවෙකු Techie දක්ෂයෙකු කරන ක්‍රමානුකූල සැලසුම
🎯 සෑම සිසුවෙකුටම වෙන වෙනම පෞද්ගලික අවධානය
After A/L සාම්ප්‍රදායික Average ශිෂ්‍යයෙක් නොවී, අනාගතයට සූදානම් SMART ශිෂ්‍යයෙක් වෙන්න! 🚀
Join our Community for more Info/Updates :
https://chat.whatsapp.com/BoalKyBBOk50rVvX2eMuPf | 4 010 |
| 8 | https://youtu.be/YX2PzHpWFLk?si=gspA4I4UT-xQWIwB
ශ්‍රී ලංකාවේ අංක එකේ, ඔබ දිනවන සාර්ථකත්වයේ SLQF Level 3 ඉංග්‍රීසි ඩිප්ලෝමාව🏆🎯💯
Diploma in International Communicative English with AI Technology
නොමිලේ සම්මන්ත්‍රණය සමඟ 50% ගාස්තු නිදහස් වේ.
✅ මෙවර උ.පෙළ නිම කළ සැමට
🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතික 2ක් පිරිනැමේ.
👑SLQF Level 3 = 30 Credits
✅විශ්ව විද්‍යාලයේ පළමු වසර අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළා හා සමාන සුදුසුකමක්..
✅ කාලය මාස 5
♦️ සැප්තැම්බර් 20 ඉරිදා පෙ.ව.9.00 - 11.00 දක්වා මාතර ඇළවේල්ල පාරේ පිහිටි Envision ආයතනයේදී නොමිලේ සම්මන්ත්‍රණය පැවැත්වේ.
✅ මාතර සිසුන් සඳහා වන වට්සැප් සමූහයට ලින්ක් එක
https://chat.whatsapp.com/EY9Kc8Sn5ErCeuGvOwNPBu
✅ අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා නොමිලේ උගන්වන පාඩම් නරඹන්න.
https://www.facebook.com/share/1KCayQ7ApH/?mibextid=wwXIfr
🎯 අපෙන් ජීවිතය දිනූ සිසුන් කීප දෙනෙක්ගේ අදහස් මෙතැනින් බලන්න.
https://youtu.be/HxEhTWADJqI?si=NJi7SMAjBWC0D81J
💎 මාතර සිසුන් Matara ED ලෙස
යොදා ඔබේ නම 077 143 4786 ට වට්සැප් කර ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න. | 609 |
| 9 | 📢 විශේෂ නිවේදනයයි! - Phonemic Sounds පිළිබඳ නොමිලේ පවත්වන අවසාන සම්මන්ත්‍රණය 🎓✨
ඔබ කුමන ඉංග්‍රීසි පංතියකට ගියත් මෙය ඔබේ ජීවිතයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන රන්මය අවස්ථාවකි! අනිවාර්යයෙන්ම සහභාගී වන්න!
🔥 International Phonetic Alphabet (IPA) දිනකින් සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කරනු ලැබේ! 🔥
🗓️ දිනය සහ වේලාව:
• 📌 දිනය: 13 ඉරිදා උදේ 09:00 - පස්වරු 01:00 ස්ථානය: මාතර දැක්ම ආයතනය - C1 Hall
👨🏫 මෙහෙයවීම:
මෙතෙක් ඉතිහාසය තුළ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, කලා, නීති හා තාක්ෂණ පීඨ සිසුන් සඳහා ඉංග්‍රීසි චතුර ලෙස භාවිත කිරීමට හැඩගැස්වූ කස්මික රාජිත සර් (Kasmika Sir) විසින් මෙහෙයවනු ලබයි.
🎁 ඔබට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභ:
• 📜 අවසාන සම්මන්ත්‍රණ දිනය අවසානයේදී CEFR B1 Level (Only For Sounds) ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් හිමිවේ.
(ඩිප්ලෝමා සහතික ලබා දීමට රජයේ ලියාපදිංචි Southern Province English And IT Training Academy සූදානමින් සිටී)
📲 පැමිණීමේදී සැලකිලිමත් වන්න:
• පැමිණෙන විට පහත App පමණක් ඔබේ ජංගම දුරකථනයට බාගත (Download) කරගෙන එන්න.
🚀 වැදගත්:
සම්මන්ත්‍රණ දෙකෙන් පසු Listening, Speaking, Reading, Writing වර්ධනය කරන Advanced Diploma වැඩසටහන සාමාන්‍ය පංති ගාස්තු යටතේ ආරම්භ වේ.
✨ So dear students let's get the ball rolling from the beginning of the language. ✨
Kasmika Sir | 836 |
| 10 | ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත.
පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය ගෙවී ගොස් ඇත.
ඒ ගැන සිතමින් කාලය කා දැමීම අපරාදයකි. මිනිසුන් වශයෙන් අපට මෙළොව ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයකි.
ඒ කාලයෙනුත් දැන් සැළකිය යුතු කොටසක් ගෙවී ගොස් ඇත.
එබැවින් ඉතිරි කාලය වත් අප සැළසුම් සහගතව ගෙවිය යුතුව ඇත.
අපට ජීවිතයේ බොහෝ දේ මග ඇරෙන්නේ අලස බව නිසාය.
උදාසීන බව නිසාය.
මේ අහිතකර සතුරන් අප පළවා හැරිය යුතුය. විශිෂ්ටයන් බිහි වන්නේ කැපකිරීම තුළිනි.
අසිීමිත කැපකිරීම මගිනි.
ඔබ ඔබගේ නව ජීවිතයට අභියෝග ඇතුළු කරගත යුතුය.
එම අභියෝග වලට ශක්තිමත්ව හිස ඔසවන්නට ඉඩ දිය යුතුය. | 424 |
| 11 | ඔබගේ ඉංග්‍රීසි භාෂා කථන හා ලේඛන කෞශල්‍යය අන්තර්ජාතික මට්ටමකට ඉහළ නැංවීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ වැදගත්ම කරුණු 10 පහත පරිදි වේ:
*1️⃣ උසස් පෙළ (A/L) විභාගයෙන් පසු පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය:*
සැප්තැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය අවසන් වූ වහාම ඔබ වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන සුවිශේෂී සම්මන්ත්‍රණ ද්විත්වය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
*2️⃣ වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ මගහැරුණු ශබ්ද විද්‍යාව (Phonemic Sounds):*
ශ්‍රී ලාංකිකයන් ලෙස වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ අපට මගහැරී ගිය Phonemic Sounds (ශබ්ද විද්‍යාව) මගින් හරියටම ඉංග්‍රීසි උච්චාරණය (Pronunciation) කරන ආකාරය සහ වචනවල අක්ෂර වින්‍යාසය (Spellings) ප්‍රායෝගිකව පුහුණු කිරීම මෙමගින් සිදු කෙරේ.
*3️⃣ ඉංග්‍රීසි යනු ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A Sound-Based Language):*
ඉංග්‍රීසි භාෂාව යනු අකුරු මත පදනම් වූ භාෂාවක් නොව (Not a spelling-based language), එය ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A sound-based language).
*4️⃣ අකුරු 26 සහ ශබ්ද 44 පිළිබඳ අවබෝධය:*
ඉංග්‍රීසි භාෂාවේ ඇත්තේ අකුරු 26ක් පමණක් වුවද, එහි ශබ්ද (Sounds) 44ක් පවතී. නිවැරදි ශබ්ද නොදන්නා පුද්ගලයන් අකුරු ශබ්ද කිරීමට යාමෙන් වැරදි උච්චාරණයන් (Mispronounce) සිදු කරයි.
*5️⃣ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පැය 10ක සම්මන්ත්‍රණය:*
මෙම සම්පූර්ණ විෂය කරුණු ආවරණය කරමින් දින දෙකක් පුරා පැය 10ක සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලැබේ.
*6️⃣ නොමිලේ හිමිවන අධ්‍යයන නිබන්ධන (Free Tutes):*
මෙම සම්මන්ත්‍රණය සඳහා අවශ්‍ය සියලුම අධ්‍යයන නිබන්ධන (Materials / Tutes) ඔබට නොමිලේ ලබා දෙනු ඇත.
*7️⃣ අවශ්‍ය අධ්‍යයන App සහ Dictionary බාගත කරගැනීම:*
සම්මන්ත්‍රණයට පෙර පහත සබැඳි (Links) භාවිතයෙන් මෙම App සහ Dictionary එක ඔබගේ ජංගම දුරකථනයට බාගත කරගන්න:
🔹 British Council Phonemic Chart App:
https://play.google.com/store/apps/details?id=com.britishcouncil.phonemicchart
🔹 Cambridge Dictionary:
https://dictionary.cambridge.org/us/
*8️⃣ WhatsApp සමූහයට එකතු වීම සහ යහළුවන් අතර Share කිරීම:*
පහත දැක්වෙන WhatsApp සමූහයේ Link එක ඔබගේ යහළුවන් අතරද Share කර, ඔවුන්ටද මෙම නොමිලේ හිමිවන අවස්ථාව ලබා දෙන්න:
🔗 WhatsApp Group Link:
https://chat.whatsapp.com/FJlyYM0jXfiEnoLkppNKPF
*9️⃣ CEFR අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව:*
නොමිලේ පැවැත්වෙන දෙදින සම්මන්ත්‍රණයෙන් පසුව, අන්තර්ජාතික CEFR (Common European Framework of Reference for Languages) ප්‍රමිතියෙන් යුතු උසස් English Diploma Course එක සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ ආරම්භ කෙරේ.
*🔟 රාජ්‍ය ලියාපදිංචි SETA ආයතනයේ මෙහෙයවීම:*
මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ උසස් ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි දකුණු පළාත් ඉංග්‍රීසි සහ පරිගණක පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වන SETA (Southern Province English & Computer Training Centre) විසිනි.
✨ ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න!
--- | 1 842 |
| 12 | 𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 (𝐀𝐈) 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫
2026 A/L අවසන් කළ සිසුන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන
විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය!
AI ගැන ඔබ දැනගත යුතු සියල්ල අපි කතා කරමු! 🤖
🌐 AI වලින් Website හදන හැටි
🎨 AI භාවිතයෙන් Content නිර්මාණය කරන හැටි
🧠 AI ඉගෙනගන්න හැටි
After A/L සාම්ප්‍රදායික ශිෂ්‍යයෙක් නොවී, අනාගතයට සූදානම් ශිෂ්‍යයෙක් වෙන්න! 🚀
මේ chance එක miss කරන්න එපා !
Join our WhatsApp Community for Info/Updates :
https://chat.whatsapp.com/BoalKyBBOk50rVvX2eMuPf | 3 703 |
| 13 | 🎓
ඔබගේ ඉංග්‍රීසි භාෂා කථන හා ලේඛන කෞශල්‍යය අන්තර්ජාතික මට්ටමකට ඉහළ නැංවීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ වැදගත්ම කරුණු 10 පහත පරිදි වේ:
*1️⃣ උසස් පෙළ (A/L) විභාගයෙන් පසු පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය:*
සැප්තැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය අවසන් වූ වහාම ඔබ වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන සුවිශේෂී සම්මන්ත්‍රණ ද්විත්වය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
*2️⃣ වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ මගහැරුණු ශබ්ද විද්‍යාව (Phonemic Sounds):*
ශ්‍රී ලාංකිකයන් ලෙස වසර 13ක පාසල් අධ්‍යාපනය තුළ අපට මගහැරී ගිය Phonemic Sounds (ශබ්ද විද්‍යාව) මගින් හරියටම ඉංග්‍රීසි උච්චාරණය (Pronunciation) කරන ආකාරය සහ වචනවල අක්ෂර වින්‍යාසය (Spellings) ප්‍රායෝගිකව පුහුණු කිරීම මෙමගින් සිදු කෙරේ.
*3️⃣ ඉංග්‍රීසි යනු ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A Sound-Based Language):*
ඉංග්‍රීසි භාෂාව යනු අකුරු මත පදනම් වූ භාෂාවක් නොව (Not a spelling-based language), එය ශබ්දය මත පදනම් වූ භාෂාවකි (A sound-based language).
*4️⃣ අකුරු 26 සහ ශබ්ද 44 පිළිබඳ අවබෝධය:*
ඉංග්‍රීසි භාෂාවේ ඇත්තේ අකුරු 26ක් පමණක් වුවද, එහි ශබ්ද (Sounds) 44ක් පවතී. නිවැරදි ශබ්ද නොදන්නා පුද්ගලයන් අකුරු ශබ්ද කිරීමට යාමෙන් වැරදි උච්චාරණයන් (Mispronounce) සිදු කරයි.
*5️⃣ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පැය 10ක සම්මන්ත්‍රණය:*
මෙම සම්පූර්ණ විෂය කරුණු ආවරණය කරමින් දින දෙකක් පුරා පැය 10ක සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලැබේ.
*6️⃣ නොමිලේ හිමිවන අධ්‍යයන නිබන්ධන (Free Tutes):*
මෙම සම්මන්ත්‍රණය සඳහා අවශ්‍ය සියලුම අධ්‍යයන නිබන්ධන (Materials / Tutes) ඔබට නොමිලේ ලබා දෙනු ඇත.
*7️⃣ අවශ්‍ය අධ්‍යයන App සහ Dictionary බාගත කරගැනීම:*
සම්මන්ත්‍රණයට පෙර පහත සබැඳි (Links) භාවිතයෙන් මෙම App සහ Dictionary එක ඔබගේ ජංගම දුරකථනයට බාගත කරගන්න:
🔹 British Council Phonemic Chart App:
https://play.google.com/store/apps/details?id=com.britishcouncil.phonemicchart
🔹 Cambridge Dictionary:
https://dictionary.cambridge.org/us/
*8️⃣ WhatsApp සමූහයට එකතු වීම සහ යහළුවන් අතර Share කිරීම:*
පහත දැක්වෙන WhatsApp සමූහයේ Link එක ඔබගේ යහළුවන් අතරද Share කර, ඔවුන්ටද මෙම නොමිලේ හිමිවන අවස්ථාව ලබා දෙන්න:
🔗 WhatsApp Group Link:
https://chat.whatsapp.com/FGKXehqKdTb8PVhpGwWgTf?s=cl&p=a&ilr=1
*9️⃣ CEFR අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව:*
නොමිලේ පැවැත්වෙන දෙදින සම්මන්ත්‍රණයෙන් පසුව, අන්තර්ජාතික CEFR (Common European Framework of Reference for Languages) ප්‍රමිතියෙන් යුතු උසස් English Diploma Course එක සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ ආරම්භ කෙරේ.
*🔟 රාජ්‍ය ලියාපදිංචි SETA ආයතනයේ මෙහෙයවීම:*
මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ උසස් ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි දකුණු පළාත් ඉංග්‍රීසි සහ පරිගණක පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වන SETA (Southern Province English & Computer Training Centre) විසිනි.
✨ ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න!
--- | 1 132 |
| 14 | “Build your future with education, even when challenges stand in your way.” | 200 |
| 15 | 😊A true friend doesn't just watch you fall—they pull you back toward the right path😊 | 428 |
| 16 | 😊😊😊A /Level අසාර්ථක කරගන්න අයගෙන් බහුතරයක් අසාර්ථක වෙන්නේ තමන් තුලින්ම එන බාධක නිසා.
මූලිකම හේතුව හැඟීම් වලට වහල් වීම.
බොහොම කෙටිකාලීන වින්දනයක් නිසා විශාල පිරිසක් වලට වැටෙනවා.
Tele dramas, Computer Games , Mobile Phones , Facebook , Tik Tok විතරක් නෙවෙයි , මේ වයසට උචිත නොවන බොහෝ වැඩ නිසා විනාශ වෙන අය ගොඩක් සිටිනවා.
ඒවාට හසු නොවී ගැලවෙන අයත් ඉන්නවා.
ඒක හරියට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උචිතොන්නතිය වගේ.
A/L වලට සුදුසු අය ගොඩ යද්දී උචිත නොවන අය අර වලේම ඉතිරි වෙනවා.😊😊😊 | 1 323 |
| 17 | https://youtube.com/shorts/S1Nib3hHTi0?feature=share වෙසක් සිරියෙන් බැබළෙන මාතර ඇල පාර....
මාතර නගරයේ දරුවන්ගෙන් අතිමහත් බහුතරයකට විශ්ව විද්‍යාල වරම් සඳහා මග පෙන්වන මෙන්ම, යහජීවන පැවැත්මට මග පෙන්වන පුද්ගලික අධ්‍යාපන ආයතන රැසකින් සපිරි මාතර ඇල පාර වෙසක් සිරියෙන් බැබළේ.
දැක්ම ආයතනයේ භෞතික විද්‍යාව ගුරුතුමන් වන සුජිත් ලියනගේ ගුරුතුමාගේ සංකල්පයක් අනුව ඔහුගේ මුල්‍ය දායකත්වයෙන් දැක්ම ආයතනයේ ඉගෙනගන්නා දරු දැරියන් , කාර්යය මණ්ඩලයේ සැම සහ හිතෛෂී මිනිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වෙසක් කූඩු දහසකින් බෞද්ධ කොඩියේ වර්ණයෙන් ඇල පාර අලංකාර කර ඇත.
මෙහිදී අගය කළ යුතුම කරුණ වන්නේ,සිසු දරු දැරියන් ලබාදුන් ශ්‍රම දායකත්වයයි.
වෙසක් උත්සවය හා සබැඳුණු සංස්කෘතිය නොනැසී අනාගතයටත් දායාද කිරීමට මෙම කාර්යය මහෝපකාරී වනු ඇතැයිද සිතමි. | 26 671 |
| 18 | https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි.
දරුවන් ඉල්ලන දේ නොව, දරුවන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීම තුලින් ඔවුන් ව නිවැරදි දිශානතියට හැරවූයෙමි.
වසර තිස් දෙකක් තිස්සේ ම දරුවන් මා කෙරේ තැබූ විශ්වාසය සුරක්ෂිත කළෙමි. | 448 |
| 19 | උසස් පෙළ 2028 Applied පන්ති ආරම්භය....
මාර්තු 02 සඳුදා උදේ 8:30 ට -තිග්මා-ගාල්ල.
මාර්තු 04 බදාදා සවස 1:00 ට -මාර්ගා-තංගල්ල.
මාර්තු 06 සිකුරාදා උදේ 8:30 ට -දැක්ම-මාතර. | 27 497 |
| 20 | 2028-Applied-New Classes.JPG | 1 |