cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන 👌 🎓Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️ 🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන 🏆Disscussion Group = @best_motivation_chat 🏆Contact Admins = @best_motivation_Admin_Bot

Show more
Advertising posts
16 584Subscribers
-524 hours
-1167 days
-44030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

පීඩනය දරාගත නොහැකි නම්, මෙහොතකට හෝ ඔබ සිටිනා පරිසරයෙන් බැහැර වෙන්න..! 🍃🤍
Show all...
48🥰 4❤‍🔥 1
අන්තිම හමුවත් හරි ලස්සනට ගෙවපු අපි....... ජිවිතේ එ අපේ අවසන් හමුවීම නොකියා ජිවිතේ ලස්සන මතක පිටු ලස්සනට diary එකේ එක දවසකට කොටු කරාලූ......... කාමරෙ එක කොනක ලස්සනට අඩ අඩ හිනාවෙන එක ලස්සන ආදරවන්තයෙක් .......... Gallery එකෙ කොනක හරි ලස්සන මතක එක්ක නැවතුනාලූ......... _එ තමයි අපි අන්තිමට හම්බුන දවස_ නැවත හමුවන දිනයක් නොදැන සුන්දර මතක ගොඩක් හදවතේ තුරුල් කරන් මම ඉන්නවා ඔය පපුවේ රස්නෙ විඳින්න බලාගෙන........ එ හැඟීම වචන වලට පෙරලන්න මට තෙරෙන්නෙ නැ..........🙇‍♀️❤‍🩹
Show all...
💔 41 6
A friend came home | Chill vibe on| Riddles| Away from studies| Break in life https://youtu.be/1c9suzsXVtY
Show all...
A friend came home | Chill vibe on| Riddles| Away from studies| Break in life

Exploring New Vibes: A Break from Studies"🩺 Welcome to our vlog channel, where we've taken a temporary detour from the student life to explore new vibes! Join me on this journey as we delve into a different side of life, filled with adventure, discovery, and a break from the books.🌸 While I'm away from my studies for a little while, I wanted to bring you along for the ride as I embrace new experiences and share them with you. But educational videos will return soon! In the meantime, kick back, relax, and enjoy this change of pace. From travel adventures to trying new hobbies, there's plenty to explore together. And don't worry, this shift in vibe is just temporary – educational content will make its triumphant return in the future!💕 Subscribe to stay updated on our latest adventures and be sure to hit that notification bell so you never miss a moment. Thanks for joining me on this journey – let's make the most of it! #Vlog #NewVibes #Adventure #BreakFromStudies #Exploration #EducationalContent #StudentLife #Subscribe #NotificationSquad

Always be thankful and think positively ❤️🫂
Show all...
51🥰 1🗿 1
අතාරිනවද නැද්ද ඔයාගෙ තීරනයක් 😌😒
Show all...
45🥰 1
අද දවසේ වැඩ කරපු පැය ගනන...?Anonymous voting
  • පැය 3 ට අඩු ☹️
  • පැය 3 - 5
  • පැය 5 - 7
  • පැය 7 - 9
  • පැය 9 - 11
  • පැය 11 - 13
  • පැය 13 ට වැඩි 😎
0 votes
1
පුලුවන් හැම මෙහොතක්ම විඳින්න. ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරන ගමන් ඔයා ආස දේවලුත් කරන්න..සතුටින් ඉන්න..මේ ගෙවෙන කාලය ගැන පසුතැවීමක් ඉතුරු කරගන්න එපා.. සුභ උදෑසනක් හැමෝටම..❤️😌
Show all...
69🕊 3 1
ගොඩක් මිනිස්සු හිතන්නෙ breakup එකක් අවසානෙදි මිනිස්සු සතුටින් ඉන්නවා කියලාලු......... එත් ඇත්තටම ඒමද සූදු දන්නවා ද මැනික මන් තාමත් ඉස්සර මතක වල ජිවත් වෙන්නේ..... උබට නොකිව්වාට මන් තාමත් උබ ගැන හොරෙන් හොයනවා......🙂🙂 දාහක් ආදරේ ඉල්ලන් මිනිස්සු එද්දි මන් තාමත් උබේ ආදරේ ම බලාපොරොත්තු වෙනවා....... කෑ ගහලා අනෙ මැනික ආයෙත් එන්න කියලා ඔයාට ඇහෙන්න එකපාරක් හරි කියන්න මට තාමත් හිතෙනවා..... පඩුපුල් අසුනත් දියවුන එකෙ උබට මගේ ආදරේට අදටත් කදුලක් වැටුනෙ නැලූ..... මේ හැමදෙම කෙනෙක් කියනවා අහන් ඉද්දි මගේ හිතම කිවෙ උබ වගෙම එකියක් එ........ රත්තරං අදටත් මට හිතාගන්න බැරි කාගෙ ඇස්වහද අපිට වැදුනෙ කියලා අද ඔයා ජිවත් වෙන්නෙ මන් කවුද කියලාවත් දන්නේ නැති විදියට ඉතින් ලමයෝ, මට අත අරින්න කියන්න එපා මොකද මන් තාමත් ඔයාට ආදරේයි මොකද ඔයාට තරම් මට ලේසියෙන් අතීතය අමතක කරන්න බැ.................
Show all...
❤‍🔥 42💔 17 4🗿 4🔥 1