en
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Open in Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Show more

📈 Analytical overview of Telegram channel 𝗔𝗟 අපි 🇱🇰

Channel 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) in the Sinhala language segment is an active participant. Currently, the community unites 54 880 subscribers, ranking 3 107 in the Education category and 18 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 54 880 subscribers.

According to the latest data from 10 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 4 371 over the last 30 days and by 199 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 7.30%. Within the first 24 hours after publication, content typically collects 4.09% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 3 998 views. Within the first day, a publication typically gains 2 237 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 10.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Thanks to the high frequency of updates (latest data received on 11 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

54 880
Subscribers
+19924 hours
+1 5347 days
+4 37130 days
Posts Archive
2⃣0⃣2⃣8⃣ Physics Practical 🎯2028 A/L Physics කරන ඔබට, ප්‍රායෝගික පරීක්ෂණ ගැන නිවැරදිම මඟපෙන්වීම! 💯 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physics Practicals) කියන්නේ A/L විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හරහා ඔබේ අවසන් ප්‍රතිඵලයෙන් 20% කම ලකුණු ප්‍රමාණයක් තීරණය කරන අතිශය වැදගත් කොටසක්. ගෝලමානය, චල අන්වීක්ෂය වැනි උපකරණ සජීවීව භාවිත කරමින්, ප්‍රායෝගිකවම විෂය අධ්‍යයනය කිරීමෙන් පමණයි මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. කෙටි ක්‍රම හෝ මැජික් පෙන්වලා විභාගය ගොඩදාන්න බැහැ; ඒ සඳහා නොපසුබට කැපවීම (Hard work) අනිවාර්යයි! 💎 වසර 30කට ආසන්න අත්දැකීම් සමඟින්, ඔබේ අනාගතය ශක්තිමත් කරන විධිමත් භෞතික විද්‍යාව වැඩපිළිවෙළට අදම සම්බන්ධ වෙන්න. පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
📍ගම්පහ (ඉන්දීප): ⏰️සෙනසුරාදා උදෑසන 7.00 සිට 12.00 දක්වා 📍 නුගේගොඩ (සැසිප්): ⏰️ඉරිදා උදෑසන 7.00 සිට 12.00 දක්වා
https://www.youtube.com/shorts/121HTKdsZp4 📲වැඩි විස්තර සඳහා: 0112 825 193

කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘 🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන ✔️ සම්පූර්ණ
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘 🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන ✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්‍රණය! 🗓ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල 🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර 🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න. ➡️ යාළුවන්ටත් Share කරන්න! 😘😘😘😘😘

🧮 සම්භාවිතාවය SEMINAR ✅ 2026 සහ 2027 සිසුන්ට සහභාගි විය හැක 📅June 11 බ්‍රහස්පතින්දා ⏰7.30 am - 1.30 pm 📍INDEEPA ගම්පහ 📅Ju
🧮 සම්භාවිතාවය SEMINAR 2026 සහ 2027 සිසුන්ට සහභාගි විය හැක
📅June 11 බ්‍රහස්පතින්දා 7.30 am - 1.30 pm 📍INDEEPA ගම්පහ 📅June 12 සිකුරාදා 7.30 am - 1.30 pm 📍SASIP නුගේගොඩ
💵
නවක සිසුන්ගෙන් එදිනට රු.600 ක ගාස්තුවක් අය කෙරේ
🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක් A සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් 🧠පළමු දවසේම වෙනස දැනෙන Maths ක්ලාස් එකක්
චන්දික ජයමහ

😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ A/L Chemistry "චාලක රසායනය" සම්පූර්ණයෙන්ම නොමිලේ ගොඩදාන්න සුපිරි chance එකක් ! 🔥🎓 🔴A/L විභාගයේදී චාලක රස
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ A/L Chemistry "චාලක රසායනය" සම්පූර්ණයෙන්ම නොමිලේ ගොඩදාන්න සුපිරි chance එකක් ! 🔥🎓 🔴A/L විභාගයේදී චාලක රසායනය පාඩම කියන්නේ බොහෝ සිසුන්ට ලකුණු අහිමි වන, තියරි කෑලි පැටලෙන, ඒ වගේම ගැටලු විසඳීම අමාරුයි කියලා හිතෙන පාඩමක්. ❤️‍🔥 නමුත් ඇත්තටම එය ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගත හැකි, වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි පාඩමක්! ඔබට මේ පාඩම සම්පූර්ණයෙන්ම, මුල සිට සරලව ඉගෙන ගෙන, විභාගයේදී එන ඕනෑම ගැටලුවක් නිවැරදිව සහ ඉක්මනින් විසඳන ආකාරය ඉගෙන ගැනීමට අපි විශේෂ 🆓 Free Seminar එකක් සංවිධානයකරලා තියනවා .
📅 මේ බ්‍රහස්පතින්දා (ජූනි 11 ) 🕖 සවස 7.00 සිට 🌐 Zoom ඔස්සේ (සජීවීව) 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ
💡 ඇයි ඔයා අනිවාර්යයෙන්ම මේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න ඕනේ
💎
පාඩම මුල ඉඳන්ම: "චාලක රසායනය" තියරි කෑලි ටික සරලවම, තේරෙන සිංහලෙන් මුල ඉඳන්ම මතක් කරනවා.
💎
ප්‍රායෝගික සාකච්ඡාව:තියරි විතරක් නෙමෙයි, පේපර් එකේ ප්‍රශ්නයක් දැක්කම ලෙහෙසියෙන්ම උත්තර ලියන Short methods සහ රටා කියා දෙනවා.
💎
පසුගිය විභාග ප්‍රශ්න:පසුගිය විභාග ප්‍රශ්න (Past Exam Questions) සාකච්ඡා කරලා, විභාගයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පුහුණු කරනවා.
💎
මිථ්‍යාව බිඳ දැමීම: "චාලක රසායනය අමාරුයි" කියන එක මිථ්‍යාවක් විතරයි කියලා ඔයාලට තේරේවි!
👀සම්බන්ධ වෙන්නේ කොහොමද මේ Seminar එකට අදාළ 🌐Zoom Link එක සහ 🧾PDF නිබන්ධනය (Tute) ලබා ගැනීමට පහත 🌐 Group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 Group 01 🔗 https://chat.whatsapp.com/E3J62yrMq8kAI3b9hi1SHt 🌐 Group 02 🔗 https://chat.whatsapp.com/HXa4Ouw0Y4D9TDcgvDDGBj තාමත් මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම මේ පණිවිඩය ➡️Share කරලා එයාලවත් දැනුවත් කරන්න 🤝 අපි බ්‍රහස්පතින්දා සවස 7.00 ට හැමෝම පෑනක්, පොතක් ලෑස්ති කරන් සෙට් වෙමු!
මෙහෙයවීම: සම්පත් එස්. ගීගනගේ
(B.Sc Chemistry)

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌 ➡️මුලින් සිලබස් එක ලියා ගන්න ➡️කාලේ ලියා ගන්න ➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌
➡️මුලින් සිලබස් එක ලියා ගන්න ➡️කාලේ ලියා ගන්න ➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න ➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න ➡️පේපර් හොයා ගන්න ➡️නොර්ට් ටික හොයා ගන්න ➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න ➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න ➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න ➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න
එක හදන්නෙ මේමයි... ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️ එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭 ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉 ඔයාගේ විශය අනුව තෝර ගන්න... ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂 🌐 T.me/AL_api

🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️ මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ A එකකට යන්න පුලුවන්
🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️ මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම අපේ 🌐 එක Subscribe කරලා තියාගන්න 👇 🔴මෙන්න ලින්ක් එක- 🔗 youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm ⚠️ ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා. Channel එක Miss වෙන්න කලින් යාලුවන්ටත් පණිවිඩේ දෙන්න ❤️ අද දවසෙම 🌐 Subscribers 9500 + කරමු ළමයි. තව 250 යි ඕන. ඊට පස්සේ අපි මේ පාර අනිවා එන අනුමාන set එකම YouTube එකට දානවා ❤️‍🔥

අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද ❓ 💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද
අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද 💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද 1990-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද වයුහගත ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත. පොතෙහි ඇතුලත බැලීමට 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 මෙම පොතෙහි විශේෂත්වයන්,
1️⃣.ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම 2️⃣.නව විෂය නිර්දේශයට අයත් පැරණි ප්‍රශ්නවලට පිළිතුරු නව සම්පත් පොතට අනුකූලව සපයා තිබීම
පොතෙහි මිල 1250/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 150/= ක කුරිය ගාස්තුවක් වැය වේ 📲 0761463332 අංකයට bio str ලෙස 🌐 පණිවිඩයක් යොමු කරන්න නැතිනම් මෙතැනින් order කරන්න 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 ජීව විද්‍යාව විවරණ පොත් ද ලබාගත හැක👇 ➡️ https://wa.me/p/26053188261041921/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 ➡️ https://wa.me/c/94761463332

Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හ
Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Applied සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

🎖️ විෂය රසය සමබරව ගෙන එන රටේ හොඳම Bio පංතිය. 🎤 ජූනි මාසයේදී ජිවයේ සෛලීය පදනම සාකච්ඡා කෙරේ 📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණ
🎖️ විෂය රසය සමබරව ගෙන එන රටේ හොඳම Bio පංතිය. 🎤 ජූනි මාසයේදී ජිවයේ සෛලීය පදනම සාකච්ඡා කෙරේ
📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණෑගල
📹 All Island Online 🌐 wellbio.lk 🆕 අලුතෙන් සම්බන්ද වන සිසුන්ට පසුගිය මාසවලට අදාළ Lessons Pack එක ලබාගත හැක.. 🌐 Channel - https://t.me/SKW2028T 🌐 Channel - https://youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

11 වසරේ පොඩි ළමයෙක්ගෙන් උසස්පෙල ලියන ඔයාට උපදෙස් ටිකක්😵‍💫 මේ වගේ match එකක් ගහන්න නම් ඔයත් සෙට් වෙන්න අපේ ක්ලාස් එකත් එක්ක 👇 All student 🌐 Group https://t.me/+b0IVfULI-UBlYTBl 3️⃣0️⃣3️⃣7️⃣ Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 3️⃣0️⃣3️⃣8️⃣ Group 🌐 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t 3️⃣0️⃣3️⃣9️⃣ Group 🌐 https://chat.whatsapp.com/HCobVk3Twp3IIUvNJKNs75?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 💎 ☎️ විමසීම් :- 0774911563

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍 ⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇 🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල 🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers ⚡සති 1
🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල
🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers
සති 10 න් combined maths ගොඩදාන සුපිරිම වැඩපිළිවෙල ආරම්භ වුනා. 👍 Class එකට එන්න බැරිවුන අය recording එක බලල class එකේ වැඩපිළිවෙල දැනගනිමු.
Day
1️⃣
🌐
youtube.com/live/fiyaDI4P9L4?si=VdXmqV6NUhLT1iaj
⚠️ වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න 🔗 https://chat.whatsapp.com/JDuKULbiKUw5M3SazxbK9c
Dinuka viraj

📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…? සතියකට එක් දි
📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…?
සතියකට එක් දිනයක් පැය 1.5 බැගින් Grammar Writing Paper
බිංදුවේ ඉදලම ඉගෙන ගමුද 👍 📆 ආරම්භය ජූනි 16 පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i 0785145398 මෙම 🌐 අංකයට 2027/2028 General English ලෙස සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න උනන්දුව ඔබ සතු නම් මොළයට ම කාවද්දවා ඉගැන්වීමේ ක්‍රමය මා සතුයි. 🔥

🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක් A සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් 🧠පළමු දවසේම වෙනස දැනෙන Maths ක්ලාස් එකක් චන්දික ජයමහ

Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන
Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Pure සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

+1
🎯වෙන කිසි ම Chemistry Paper Class එකක නොලැබෙන විදිහේ හරිම නිරවුල්, පැහැදිළි, අංගසම්පූර්ණ විවරණය​ක්! ✅ ඔව්. අ​පේ Paper Class එකේ ඉස්සරහට තියෙන හැම MCQ Paper එකකට ම මේ විදිහේ අංග සම්පූර්ණ විවරණයක් හම්බෙන​වා. (PDF එක බලන්න)
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු ​කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්
✅ඒ වගේ ​ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ​ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්​ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරි​ම සරල​ව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙන​වා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist

🛑 I’m offering free individual physics classes for students around Galle 📍 ✅ English medium ✅ Sinhala medium 🏆 I achieved an island rank of 389 and placed 1st in the Sri Lankan Physics Olympiad. 👥 If you’re interested, please fill out this Google Form 👇 🔗 https://forms.gle/FyrGNPh8moHpRDdx9

🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Joi
🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Join වෙලා ඔයා මම කියන වැඩටික හරියටම කරගෙන ගියොත් ඔයාගේ 🅰️ එකට මම වගකියනවා..
📍ගම්පහ සහ කිරිබත්ගොඩ ආයතන සදහා Physical සිසුන්ට සහභාගි විය හැක 🌐 ඔස්සේ online හරහාද සම්බන්ධ විය හැක
Group Link එකෙන් Join වෙන්න 👇 🌐https://chat.whatsapp.com/E2z6HqkiFsG4VODAXugrfq?s=cl&p=i&mlu=0 Telegram Group Link 👇 🌐 https://t.me/ashansudusingha
සංකීර්ණ ගණිතය සරලව ඉගනගන්න C Maths - ආශන් සුදුසිංහ
විමසීම - 0764463937

📢 2026 A/L Physics | ට්‍රාන්සිස්ටර (Transistor) පාඩම ආරම්භය! 🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ ⏰ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා ☎️ වි
📢 2026 A/L Physics | ට්‍රාන්සිස්ටර (Transistor) පාඩම ආරම්භය!
🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා
☎️ විමසීම්: 0112 825 193