en
Feedback
Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
2 879
Subscribers
-424 hours
-617 days
+1 00430 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '26
+1 120
in 7 channels
July '26
+451
in 7 channels
Get PRO
June '26
+1 474
in 10 channels
Get PRO
May '260
in 0 channels
Get PRO
April '26
+2
in 4 channels
Date
Subscriber Growth
Mentions
Channels
29 August0
28 August+2
27 August+1
26 August+1
25 August+1
24 August0
23 August+1
22 August0
21 August0
20 August+15
19 August+44
18 August+413
17 August+372
16 August+3
15 August+7
14 August+6
13 August+9
12 August+11
11 August+8
10 August+12
09 August+5
08 August+12
07 August+25
06 August+64
05 August+70
04 August+28
03 August+2
02 August+6
01 August+2
Channel Posts
ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌 මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶
ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌 මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶

2
මොකද හිතෙන්නෙ දැන් ✨
1 793
3
6/6 🔥 අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪 ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා... එහෙනම් ජය වේවා 🫶 ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න.
1 983
4
Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04)
Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04)
2 072
5
✅pH + Ksp: https://www.youtube.com/watch?v=9vgy-dHbVE0&t=2081s
1 994
6
✅Inorganic Calculations: https://www.youtube.com/watch?v=IVwZybcMEwc&t=430s
1 900
7
Organic ගුණ විචල​න: https://www.youtube.com/watch?v=pKLVcLKZD68&t=176s
1 926
8
සමාවෙන්න පරක්කු උනාට.🥲 Website එකනම් හරියට හදාගන්න උනේ නෑ. ඒ නිසා මේ Document එක බලාගමු හැමෝම.🙌 මීට අමතරව මම කලින් Organic, Inorganic සහ pH වලට හදපු Tutes ටිකයි ඒවගෙ Discussion Video Links ටිකයිත් ආයෙම පහළින් දාන්නම්. වැදගත් වෙයි.🫶
1 967
9
Paper eka danna puluwan kenek. Mama Marking eka hadanna gannam 🙌
684
10
Voice message
2 239
11
එහෙනම් ජය වේවා හැමෝටම...❤️ තාමත් ඇහැරලා නම් නිදියන්න
2 293
12
Voice message
3 152
13
Me MOE Model Paper ekt kalin dapu review eka. mama 2025 AL Paper ekata hadapu ekath dannam ikmanin.
3 699
14
ගොඩක් ළමයි ඉල්ලපු නිසා, මේ පාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු 2026 AL Model Paper එකටත් අපේ Paper Class එකේ MCQ Papers වලට දෙනවා වගේම අංග සම්පුර්ණ විවරණයක් හැදුවා. මේ තියෙන්නෙ ඒකෙ PDF එක. ✅ ඒක සෑහෙන Standard වගේ ම Balanced Paper එකක්. හැමෝම අනිවාර්යයෙන් 26 AL Chemistry Paper එකට යන්න කලින් උත්සාහ කරලා බලන්න. මොනාහරි ගැටලුවක් මතු වුණොත් මේ විවරණය බලන්න.📈 හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා. MCQ වල හිර වෙලා ඉන්න ඔයාගෙ යාළුවාටත් යවන්න🫶
3 270
15
🧪 2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන. මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..! Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/ Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry Voice Notes: https://t.me/RRChemVoiceNotes මේ Analysis Dashboard එකෙන් ඔයාට; ✅ 2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය ✅ 2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා ✅ ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න ✅ නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17 ✅ S2A Past Papers ප්‍රශ්න ✅ Data-Driven Guess Questions ✅ පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ ✅ MCQ traps සහ කෙටි ක්‍රම එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
5 118
16
Voice message
3 173
17
Await...💙
Await...💙
3 412
18
අදත් උපරිම ගැම්මෙන් වැඩ කරමු. හෙට ගිහින් Essay එක ගොඩ දාලා එන්න. මම කියන්නම් Chemistry වලට මොකද කරන්නෝනෙ කිය​ලා💪
3 517
19
Voice message
3 385
20
මේ තියෙන්නේ මම ඒ දවස් වල Physics MCQs කරද්දි මට වැරදුණු Tricky MCQs, වැදගත් කෙටි ක්‍රම සහ ඉතා සියුම් Theory කරුණු එකතු කරපු පොත. වෙලාව තියන විදිහට බලාගමු. වැදගත් වෙයි...❤️
4 344