𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 54 781 名订阅者,在 教育 类别中位列第 3 107,并在 斯里兰卡 地区排名第 18 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 54 781 名订阅者。
根据 10 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 4 371,过去 24 小时变化为 199,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 7.30%。内容发布后 24 小时内通常能获得 4.09% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 3 998 次浏览,首日通常累积 2 237 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 10。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
凭借高频更新(最新数据采集于 11 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
54 781
订阅者
+19924 小时
+1 5347 天
+4 37130 天
帖子存档
54 781
2⃣0⃣2⃣8⃣ Physics Practical
🎯2028 A/L Physics කරන ඔබට, ප්‍රායෝගික පරීක්ෂණ ගැන නිවැරදිම මඟපෙන්වීම! ✨
💯 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physics Practicals) කියන්නේ A/L විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හරහා ඔබේ අවසන් ප්‍රතිඵලයෙන් 20% කම ලකුණු ප්‍රමාණයක් තීරණය කරන අතිශය වැදගත් කොටසක්.
ගෝලමානය, චල අන්වීක්ෂය වැනි උපකරණ සජීවීව භාවිත කරමින්, ප්‍රායෝගිකවම විෂය අධ්‍යයනය කිරීමෙන් පමණයි මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.
✅ කෙටි ක්‍රම හෝ මැජික් පෙන්වලා විභාගය ගොඩදාන්න බැහැ; ඒ සඳහා නොපසුබට කැපවීම (Hard work) අනිවාර්යයි!
💎 වසර 30කට ආසන්න අත්දැකීම් සමඟින්, ඔබේ අනාගතය ශක්තිමත් කරන විධිමත් භෞතික විද්‍යාව වැඩපිළිවෙළට අදම සම්බන්ධ වෙන්න.
පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
📍ගම්පහ (ඉන්දීප): ⏰️සෙනසුරාදා උදෑසන 7.00 සිට 12.00 දක්වා 📍 නුගේගොඩ (සැසිප්): ⏰️ඉරිදා උදෑසන 7.00 සිට 12.00 දක්වාhttps://www.youtube.com/shorts/121HTKdsZp4 📲වැඩි විස්තර සඳහා: 0112 825 193
54 781
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘
🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන
✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්‍රණය!
🗓ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල
🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර
🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.
➡️ යාළුවන්ටත් Share කරන්න!
😘😘😘😘😘
54 781
🧮 සම්භාවිතාවය SEMINAR
✅ 2026 සහ 2027 සිසුන්ට සහභාගි විය හැක
📅June 11 බ්‍රහස්පතින්දා ⏰7.30 am - 1.30 pm 📍INDEEPA ගම්පහ 📅June 12 සිකුරාදා ⏰7.30 am - 1.30 pm 📍SASIP නුගේගොඩ
💵
නවක සිසුන්ගෙන් එදිනට රු.600 ක ගාස්තුවක් අය කෙරේ🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක් A සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් 🧠පළමු දවසේම වෙනස දැනෙන Maths ක්ලාස් එකක්
චන්දික ජයමහ
✅
54 781
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️
A/L Chemistry "චාලක රසායනය" සම්පූර්ණයෙන්ම නොමිලේ ගොඩදාන්න සුපිරි chance එකක් ! 🔥🎓
🔴A/L විභාගයේදී චාලක රසායනය පාඩම කියන්නේ බොහෝ සිසුන්ට ලකුණු අහිමි වන, තියරි කෑලි පැටලෙන, ඒ වගේම ගැටලු විසඳීම අමාරුයි කියලා හිතෙන පාඩමක්.
❤️🔥 නමුත් ඇත්තටම එය ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගත හැකි, වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි පාඩමක්! ✨
✅ ඔබට මේ පාඩම සම්පූර්ණයෙන්ම, මුල සිට සරලව ඉගෙන ගෙන, විභාගයේදී එන ඕනෑම ගැටලුවක් නිවැරදිව සහ ඉක්මනින් විසඳන ආකාරය ඉගෙන ගැනීමට අපි විශේෂ 🆓 Free Seminar එකක් සංවිධානයකරලා තියනවා .
📅 මේ බ්‍රහස්පතින්දා (ජූනි 11 ) 🕖 සවස 7.00 සිට 🌐 Zoom ඔස්සේ (සජීවීව) 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ💡 ඇයි ඔයා අනිවාර්යයෙන්ම මේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න ඕනේ❓
💎
පාඩම මුල ඉඳන්ම: "චාලක රසායනය" තියරි කෑලි ටික සරලවම, තේරෙන සිංහලෙන් මුල ඉඳන්ම මතක් කරනවා.
💎
ප්‍රායෝගික සාකච්ඡාව:තියරි විතරක් නෙමෙයි, පේපර් එකේ ප්‍රශ්නයක් දැක්කම ලෙහෙසියෙන්ම උත්තර ලියන Short methods සහ රටා කියා දෙනවා.
💎
පසුගිය විභාග ප්‍රශ්න:පසුගිය විභාග ප්‍රශ්න (Past Exam Questions) සාකච්ඡා කරලා, විභාගයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පුහුණු කරනවා.
💎
මිථ්‍යාව බිඳ දැමීම: "චාලක රසායනය අමාරුයි" කියන එක මිථ්‍යාවක් විතරයි කියලා ඔයාලට තේරේවි!👀සම්බන්ධ වෙන්නේ කොහොමද❓ මේ Seminar එකට අදාළ 🌐Zoom Link එක සහ 🧾PDF නිබන්ධනය (Tute) ලබා ගැනීමට පහත 🌐 Group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 Group 01 🔗 https://chat.whatsapp.com/E3J62yrMq8kAI3b9hi1SHt 🌐 Group 02 🔗 https://chat.whatsapp.com/HXa4Ouw0Y4D9TDcgvDDGBj තාමත් මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම මේ පණිවිඩය ➡️Share කරලා එයාලවත් දැනුවත් කරන්න 🤝 අපි බ්‍රහස්පතින්දා සවස 7.00 ට හැමෝම පෑනක්, පොතක් ලෑස්ති කරන් සෙට් වෙමු!
මෙහෙයවීම: සම්පත් එස්. ගීගනගේ
✅
(B.Sc Chemistry)
54 781
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎
😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව.
😎 එච්චරයි!
වැඩි විස්තර Channel එකෙන් 👇
Join the 🌐 Channel-
🔗 https://t.me/gravitybio
Join the 🌐 Group-
🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න
54 781
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌
➡️මුලින් සිලබස් එක ලියා ගන්න ➡️කාලේ ලියා ගන්න ➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න ➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න ➡️පේපර් හොයා ගන්න ➡️නොර්ට් ටික හොයා ගන්න ➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න ➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න ➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න ➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්නඑක හදන්නෙ මේමයි... ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️ එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭 ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉 ඔයාගේ විශය අනුව තෝර ගන්න... ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂 🌐 T.me/AL_api
54 781
🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️
මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම අපේ 🌐 එක Subscribe කරලා තියාගන්න ❤👇
🔴මෙන්න ලින්ක් එක-
🔗 youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
⚠️ ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා. Channel එක Miss වෙන්න කලින් යාලුවන්ටත් පණිවිඩේ දෙන්න ❤️
අද දවසෙම 🌐 Subscribers 9500 + කරමු ළමයි. තව 250 යි ඕන. ඊට පස්සේ අපි මේ පාර අනිවා එන අනුමාන set එකම YouTube එකට දානවා ❤️🔥
54 781
අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද ❓
💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද 1990-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද වයුහගත ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.
පොතෙහි ඇතුලත බැලීමට 👇
➡️ https://wa.me/p/27707535568844690/94761463332
මෙම පොතෙහි විශේෂත්වයන්,
1️⃣.ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම 2️⃣.නව විෂය නිර්දේශයට අයත් පැරණි ප්‍රශ්නවලට පිළිතුරු නව සම්පත් පොතට අනුකූලව සපයා තිබීමපොතෙහි මිල 1250/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 150/= ක කුරිය ගාස්තුවක් වැය වේ 📲 0761463332 අංකයට bio str ලෙස 🌐 පණිවිඩයක් යොමු කරන්න නැතිනම් මෙතැනින් order කරන්න 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 ජීව විද්‍යාව විවරණ පොත් ද ලබාගත හැක👇 ➡️ https://wa.me/p/26053188261041921/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 ➡️ https://wa.me/c/94761463332
54 781
Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫
බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්,
දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎
මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම!
(⚠️සීමිත පිරිසකට පමණි)
පහත 🌐 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX
💡 විස්තර දැනගන්න 2026 60 Days Applied සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න:
📲 https://wa.me/94740748118
54 781
🎖️ විෂය රසය සමබරව ගෙන එන රටේ හොඳම Bio පංතිය.
🎤 ජූනි මාසයේදී ජිවයේ සෛලීය පදනම සාකච්ඡා කෙරේ
📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණෑගල📹 All Island Online 🌐 wellbio.lk 🆕 අලුතෙන් සම්බන්ද වන සිසුන්ට පසුගිය මාසවලට අදාළ Lessons Pack එක ලබාගත හැක.. 🌐 Channel - https://t.me/SKW2028T 🌐 Channel - https://youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
54 781
11 වසරේ පොඩි ළමයෙක්ගෙන් උසස්පෙල ලියන ඔයාට උපදෙස් ටිකක්😵💫
මේ වගේ match එකක් ගහන්න නම් ඔයත් සෙට් වෙන්න අපේ ක්ලාස් එකත් එක්ක 👇
All student 🌐 Group
https://t.me/+b0IVfULI-UBlYTBl
3️⃣0️⃣3️⃣7️⃣ Group 02
🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
3️⃣0️⃣3️⃣8️⃣ Group
🌐 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t
3️⃣0️⃣3️⃣9️⃣ Group
🌐 https://chat.whatsapp.com/HCobVk3Twp3IIUvNJKNs75?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 💎 ☎️ විමසීම් :- 0774911563
54 781
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි
අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇
🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා ✅
PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍
⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇
🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න
🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR
මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️
54 781
🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල
🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers⚡සති 10 න් combined maths ගොඩදාන සුපිරිම වැඩපිළිවෙල ආරම්භ වුනා. 👍 Class එකට එන්න බැරිවුන අය recording එක බලල class එකේ වැඩපිළිවෙල දැනගනිමු.
Day
1️⃣
🌐
youtube.com/live/fiyaDI4P9L4?si=VdXmqV6NUhLT1iaj⚠️ වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න 🔗 https://chat.whatsapp.com/JDuKULbiKUw5M3SazxbK9c
Dinuka viraj
✅
54 781
📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️
📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…?
සතියකට එක් දිනයක් පැය 1.5 බැගින් ✅Grammar ✅Writing ✅Paperබිංදුවේ ඉදලම ඉගෙන ගමුද 👍 📆 ආරම්භය ජූනි 16 පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i 0785145398 මෙම 🌐 අංකයට 2027/2028 General English ලෙස සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න උනන්දුව ඔබ සතු නම් මොළයට ම කාවද්දවා ඉගැන්වීමේ ක්‍රමය මා සතුයි. 🔥
54 781
🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක්
A සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක්
🧠පළමු දවසේම වෙනස දැනෙන Maths ක්ලාස් එකක්
චන්දික ජයමහ ✅
54 781
Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫
බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්,
දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎
මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම!
(⚠️සීමිත පිරිසකට පමණි)
පහත 🌐 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX
💡 විස්තර දැනගන්න 2026 60 Days Pure සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න:
📲 https://wa.me/94740748118
54 781
Repost from Chemistry | Ramika Risiwara
🎯වෙන කිසි ම Chemistry Paper Class එකක නොලැබෙන විදිහේ හරිම නිරවුල්, පැහැදිළි, අංගසම්පූර්ණ විවරණයක්!
✅ ඔව්. අපේ Paper Class එකේ ඉස්සරහට තියෙන හැම MCQ Paper එකකට ම මේ විදිහේ අංග සම්පූර්ණ විවරණයක් හම්බෙනවා. (PDF එක බලන්න)
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
54 781
🛑 I’m offering free individual physics classes for students around Galle 📍
✅ English medium
✅ Sinhala medium
🏆 I achieved an island rank of 389 and placed 1st in the Sri Lankan Physics Olympiad.
👥 If you’re interested, please fill out this Google Form 👇
🔗 https://forms.gle/FyrGNPh8moHpRDdx9
54 781
🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය.
🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න.
හැමදාම Class එකට Join වෙලා ඔයා මම කියන වැඩටික හරියටම කරගෙන ගියොත් ඔයාගේ 🅰️ එකට මම වගකියනවා..
📍ගම්පහ සහ කිරිබත්ගොඩ ආයතන සදහා Physical සිසුන්ට සහභාගි විය හැක 🌐 ඔස්සේ online හරහාද සම්බන්ධ විය හැකGroup Link එකෙන් Join වෙන්න 👇 🌐https://chat.whatsapp.com/E2z6HqkiFsG4VODAXugrfq?s=cl&p=i&mlu=0 Telegram Group Link 👇 🌐 https://t.me/ashansudusingha
සංකීර්ණ ගණිතය සරලව ඉගනගන්න C Maths - ආශන් සුදුසිංහ
✅
විමසීම - 0764463937
54 781
📢 2026 A/L Physics | ට්‍රාන්සිස්ටර (Transistor) පාඩම ආරම්භය!
🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ ⏰ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා☎️ විමසීම්: 0112 825 193
