cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝗔/𝗟 අපි 🇱🇰

For AL students 👨‍🎓👩‍🎓 🎯 MATHS BIO අපි - https://t.me/mathsbio_api_Team 🎯 CHEMISTRY අපි - https://t.me/chemistry_api_Team 🎯 PHYSICS අපි - https://t.me/physics_api_Team 🎯 ICT අපි - https://t.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Show more
Advertising posts
19 147
Subscribers
-724 hours
+47 days
-12030 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
🗂 CHARITHA DISSANAYAKE 2023 AL FAST TRACK PAPERS WITH ANSWERS ✖️ 👉 PAPER 1⃣➡️ CLICK HERE 👉 PAPER 2⃣➡️ CLICK HERE 👉 PAPER 3⃣➡️ CLICK HERE 👉 PAPER 4⃣➡️ CLICK HERE 👉 PAPER 5⃣➡️ CLICK HERE 👉 PAPER 6⃣➡️ CLICK HERE 👉 PAPER 7⃣➡️ CLICK HERE 👉 PAPER 8⃣➡️ CLICK HERE ©️Charitha Dissanayake AL අපි ✅
44418Loading...
02
Advanced Lavel -B I O L O G Y👩‍⚕️🔬💉🌿 Online paper classs - 2024 | 2025 2️⃣0️⃣2️⃣5️⃣ Online Paper class👇 ☑️ ආරම්භය මැයි 7 අඟහරුවාදා. ☑️රාත්‍රී 8 ට. 2️⃣0️⃣2️⃣4️⃣Online paper class👇 Theory /Revision දෙපිරිසටම සම්භන්ද විය හැක. ☑️ආරම්භය මැයි 9 බ්‍රහස්පතින්දා ☑️රාත්‍රී 8.30 ට 🔵සියළුම පන්ති zoom live ලෙස පැවැත් වේ.. සහභාහී වීමට නොහැකි වූ ඕනෑම අවස්තාවක Recordings ලබා ගත හැක. ☑️සම්භන්ද වීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා , 📞0702419249 ට කතා කරන්න. හෝ 0702419249 ට (whtsApp/ Telegram) "2024 හෝ 2025 paper class නම ,පාසල" සහිතව පණිවිඩයක් එවන්න. ☑️Online free seminar සහ අනෙකුත් පන්ති පිළිබඳ තොරතුරු සඳහා Telegram සමූහයට එකතු වෙන්න 👇 https://t.me/+qHItW1KSi1hiZDll FB | Youtube | Tiktok👇 Isuru Herath Biology Thank you.💚 #isuruherathbiology #smartbioවැඩබිම #qualityතියරියකින් #smartවෙන්න #2025AL #2024AL #onlinpapercls
1 0261Loading...
03
Media files
7980Loading...
04
AL කොහොමද සතියෙන් ගොඩ දාගන්න💁‍♂ .... ඉතින් ඔයාලා බලනවා ඇති AL කොහොමද සතියෙන් ගොඩ දාගන්නෙ කියලා 😳 අමාරු subject තුනක් තියාගෙන කොහොමද සතියෙන් ගොඩ දාගන්නේ කියලා 🤔🫣 ඉතින් මෙහෙමයි AL සතියෙන් ගොඩ දාගන්නේ 👇 සතිය කියන්නේ සිහිය 🧏‍♂ ඉතින් ඔයාලා ඔයාලගේ පාඩම් වැඩ හොද සිහියෙන් යුතුව පාඩ්ම් කලානම් ඔයාලට ලේසියෙන් ඔයාගෙ exam ගොඩ දාගන්න පුලුවන් 🫶❤️ 🫶 https://t.me/al_api
1 2207Loading...
05
Media files
1 0570Loading...
06
GOOD LUCK 2023 O/L BATCH ❤️ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන සහෝදර සහෝදරයින්ට AL අපි සමූහයෙන් උණුසුම් සුභ පැතුම් 🎉 #2023_OLexam #ALapi
1 0560Loading...
07
♻️ තාපාංක විචලනය ♻️ සහසංයුජ අණුවල තාපාංක සදහා           ▫️ ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය බව           ▫️ අණුවේ ස්කන්ධය           ▫️ අණුවේ ව්‍යුහය යන සාධක විවිධ ප්‍රමාණවලින් බලපායි. 🔸 අන්තර් අණුක බලවල ප්‍රබලතාවය වැඩි වනවිට ඒ අනුපිළිවෙළින් තාපාංක වැඩිවෙනවා ⭕ ඒ ගැන කලින් සාකච්ඡා කළ කරුණු ආයේ කියවාගන්න 📖 එකම අණුක සූත්‍රය පැවතියත් වෙනස් හැඩයන් පවතින විට ඒ අනුවද තාපාංක විචලනය වෙනවා. 1️⃣ Pentane     CH3-CH2-CH2-CH2-CH3 2️⃣ 2-methylbutane          CH3             | CH3---CH---CH2---CH3 3️⃣ 2,2-dimethylpropane               CH3                  |      CH3----C---CH3                  |                CH3 1️⃣ - රේඛීය දාම ලෙස ඇතිවිට අණුවේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නිසා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සාපේක්ෂව තාපාංක රේඛීය අණුවල වැඩියි. 2️⃣ අංශදාම ඇතිවිට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩු වී අන්තර් අණුක බල ප්‍රබලතාව අඩුවී තාපාංක සාපේක්ෂව අඩුවේ. 3️⃣ අංශදාම ගණන වැඩිවනවිට අන්තර් අණුක බල ප්‍රබලතාව තවත් දුර්වල වී තාපාංකය බොහෝ අඩු වෙනවා 🖊️ අයඩින්( I2) ඝනය ◼️ I2 යනු සාපේක්ෂව විශාල අණුක ස්කන්ධයක් සහිත නිර්ධ්‍රැවීය අණුවකි. ◼️ එම නිසා I2 අණු එකිනෙක අපකිරණ බලවලින් බැදෙමින් නිර්ධ්‍රැවීය අණුක දැලිසක් ලෙස ස්වභාවයේ පවතී. ◼️ මෙම අපකිරණ බල ඇතැම් අවස්ථාවලදී බිද වැටී I2 ඝනයෙන් වායුමය I2 අණු ඉවත්ව යයි 🟢 මේක ඌර්ධවපාතනය ලෙස හදුන්වනවා. ✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team 🫶 https://t.me/al_api Thank you...❣
1 23322Loading...
08
⛈ වහින දවසක වාතයේ ධ්වනි ප්‍රවේගයට මොකද වෙන්නෙ 😔 👀 V = √( δ P/ρ) කියලා සමීකරනයක් තියේනේ, (δ මේ සලකුණුන් අදහස් වෙන්නෙ ගැමා) Pv= nRT මගින් P= mRT/vM ρ =m/v නිසා, P/ρ = RT/M වේ. එම නිසා,  V =√ (δRT/M) නේ..මේකෙදි M කියන්නේ වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය . 💧 ඉතින් ආර්ද්‍රතාව වැඩි වෙනවා කියන්නේ වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවනේ.ජල වාෂ්ප කියන්නේ ජල අණුනෙ.ජල අණු වල මවුලික ස්කන්ධය 18 යි..ඒත් වාතයේ තියෙන ප්‍රධාන වායු වල මවුලික ස්කන්ධය ඊට වඩා වැඩියි.නයිට්‍රජන් ගත්තත් 28 යි.ඔක්සිජන් 32 යි.ඉතින් ඔය වායු වර්ග දෙකනේ වායුගෝලයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ.එතකොට ආර්ද්‍රතාව වැඩි වෙද්දී වාතයේ මේ තියෙන වායු වල ඉඩ අල්ල ගන්නවා ජල වාෂ්ප .ඒ හන්ඳා ඉස්සෙල්ලා ඒකක පරිමාවක් ගත්තොත් ඒකේ ස්කන්ධයට වඩා දැන් ජල වාෂ්ප වැඩි අවස්ථාවේ ඒකක පරිමාවක් ගත්‍තොත් ස්කන්ධය අඩුයි.ඒ හන්ඳා ජල වාෂ්ප වැඩි වෙනකොට වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය අඩු වෙනවා.. 💧 ඒ හන්ඳා අර අපි ඉස්සෙල්ලා ගත්ත සමීකරනෙට අනුව වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය අඩු වෙනකොට වාතයේ ධ්ව්නි ප්‍රවේගය වැඩි වෙනවා..... ඒ හන්ඳා ආර්ද්‍රතාව වැඩි අවස්ථාවේ වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩියි..... 💧 අන්න ඒ නිසයි වහින දවස් වලදි වාතයේ ආර්දතාවය වැඩි උනාම ඈත තියෙන සද්ද උනත් ඇහෙන්නෙ.. 🚂උදාහරණයකට ඈත කෝච්චියක් යන සද්දෙ වෙන දවස් වලට ඇහෙන්නෙ නැති උනාට වාතයේ ආර්දතාවය වැඩි ( ජල වාෂ්ප වැඩි) දවස්වලට හොඳට ඇහෙන්නෙ 🔻ඒ වගේම තරංගයේ සංඛ්‍යාතය රඳා පවතින්නේ ප්‍රභවය මත නිසා සංඛ්‍යාතය වෙනස් වෙන්නෙ නෑ..ඒ හන්ඳා ආර්ද්‍රතාව වැඩි වෙලාවේ වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි හන්ඳා v= fλ මගින් තරංග ආයාමයත් වැඩි වෙනවා. - Copied - https://t.me/al_api 💧
1 19811Loading...
09
A/L Exam එකට තව මාස 06 යි..‼️ 🟡 Combined  Maths Paper එකට ලකුණු 200 ක් දෙන අවකලනය පාඩමේ ලකුණු 200 ම ගන්න..., 🟡 ඔව් අපි Ready වෙමු..නිකන්ම නෙමේ Past Paper එක්කම Ready වෙමු 🔴 S, W මට්ටමේ සිටින ළමයි , A එකකට ගෙනියන අදියරේ පළමු පියවර අපි මෙහෙම තියමු 🔴 මීටර් වලට නොව මෝටර් වලට උගන්වන අවකලනය පාඩමට එක් දවසක් ඇවිත් ඔයත් බලන්න 🟡 ඔයාගේ Combined Maths Result එකේ , ඔයාව A අකුරකට ගෙනියන හැරවුම් ලක්ෂයයි මේ [ නැවත කියනවා... , S , W  මට්ටමේ අයටම වෙන්වුන පන්තියයි මේ...‼️ ] ✅ Join Us https://t.me/Janindu_Rashmika01
1 6974Loading...
10
ඇසිය යුතුම කතාවක් 🔥 Chemistry | විරාජන ජීවන්ත✅ 🔥 https://t.me/virajanchem
2 10213Loading...
11
⭕️⭕️⭕️⭕️⭕️ ආයෙත් TRACK එකට එමු. අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? 🤔 ආයෙත් REFRESH වෙමු 🤓 📆📆📆 📌English Medium ඉරිදා සවස 4.00 සිට 8.00 දක්වා 🔥 📌Sinhala Medium ඉරිදා සවස 6.00 සිට 10.00 දක්වා 🔥 🌐 Online via ZOOM 🌐 ✅ 50 Model paper ✅ 1000+ MCQs ✅ Revision සමඟ ප්‍රශ්න සාකච්ඡාව ⭐️ WhatsApp Group Link https://chat.whatsapp.com/ELwKgEdtxOqA9HjVcwfhtX ⭐️ Telegram Group Link https://t.me/mevinpereraict2024 ⭐️ Youtube Link https://youtube.com/@mevinpereraict?si=Gk9Z1lyAnwiH90bC 👨‍💻මෙවින් පෙරේරා | Let's Decode ICT Together 👨‍💻 ⭕️⭕️⭕️⭕️⭕️
2 2582Loading...
12
Media files
1 7670Loading...
13
🟥 2023(24) අ.පො.ස සාමාන්‍ය පෙළ කාලසටහන https://t.me/al_api
2 0181Loading...
14
GENARAL ENGLISH PAST PAPERS ❓☺️😂😊😉 to ☺️😂☺️☺️ ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 PART 1 | PART 2 ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE ▫️▫️▫️▫️ 💩 CLICL HERE ▫️▫️▫️▫️ 💩 CLICK HERE #PASTPAERS #GENERALENGLISH #AL_api #SHARE ➡️ ✈️ https://t.me/AL_api 💥
2 09424Loading...
15
🔶2025 ආලෝකය Group එක - https://chat.whatsapp.com/C0L5heSISAxKc3kodyOALK 💡(ආලෝකය පාඩමට යාන්ත්‍ර විද්‍යාව පාඩමේ සම්බන්දයක් නැත. එබැවින් අලුත් පාඩමක් විදිහට පටන් ගෙන මුල ඉදන් ඉගෙන ගෙන සිලබස් එක ඉක්මනටම ඉවර කරගන්න අවශ්‍ය අය සහභාගී වෙන්න ) 🔶2024 Electronics Group එක - https://chat.whatsapp.com/CpsnQ7wCvjd0SOFOdmt8u9 ✅ (Revision ළමුන්ටද සහභාගී විය හැක.  එක ගාස්තුවකින් පන්ති දෙකටම සහභාගී විය හැක )
2 4492Loading...
16
Media files
1 8370Loading...
17
🔶2025 ආලෝකය Group එක - https://chat.whatsapp.com/C0L5heSISAxKc3kodyOALK 💡(ආලෝකය පාඩමට යාන්ත්‍ර විද්‍යාව පාඩමේ සම්බන්දයක් නැත. එබැවින් අලුත් පාඩමක් විදිහට පටන් ගෙන මුල ඉදන් ඉගෙන ගෙන සිලබස් එක ඉක්මනටම ඉවර කරගන්න අවශ්‍ය අය සහභාගී වෙන්න ) 🔶2024 Electronics Group එක - https://chat.whatsapp.com/CpsnQ7wCvjd0SOFOdmt8u9 ✅ (Revision ළමුන්ටද සහභාගී විය හැක.  එක ගාස්තුවකින් පන්ති දෙකටම සහභාගී විය හැක )
10Loading...
18
⚜️Combined Maths මුල අවුල් ගිය අයට පට්ට වැඩක් වගේම සැරම වැඩක් 🫰 🔵Main Channel: https://t.me/Mahesh_MASTER 🔵25 Channel : https://t.me/MASTER2025CM 🔵Free Paper : https://t.me/CM25FreePaper 🔴මුල් පාඩම් Live නැවත ආවරණය: https://t.me/CMunits4beginners2025 🟥 Youtube : https://youtube.com/@master.mahesh සංයුක්ත ගණිතයට හරි පාර මහේෂ් සේනානායක IMS | SIPWIN | ALL ISLAND(ZOOM LIVE) 📲 074-0709727(whatsapp )
2 3579Loading...
19
Media files
1 4700Loading...
20
👉 BIOLOGY කරන නංගිලා මල්ලිලා මේක බලන්න 👉 රෝසා සර්ගේ මේ විඩියෝ එක අනිවාරෙන්ම බලන්න 👉 ගොඩක් අය වරද්දගන්නTheory ප්‍රශ්න ගොඩ දාගන්නෙ කොහොමද ? 👉 පාඩම් කරන්න කම්මැලිද ? එහෙනම් මේ පෝස්ට් එක බලන්න !! 😏 අන්තිම මොහොතේ එක්සෑම් එක ගොඩ දාගන්නේ මෙහෙමයි 😇 පාඩම් කරන්න හොද ක්‍රමයක් 😇 පාඩම් කරන්න කම්මැලි ඔයාට තවත් හොද ක්‍රමයක් 😍 BIOLOGY වලට KEY NOTE එකක් 😇 ආත්ම විශ්වාසය ඇති කරගන්නේ මෙහෙමයි 🤔 අපිට ඉක්මනට අමතක වෙන්නෙ ඇයි ?? 🤓 එක්සෑම් එකට past papers වලින් වැඩ කරන්නෙ කොහොමද?? 😭 පෝන් එක නිසා පාඩම් මග ඇරෙනවනම් මේක බලන්න !! 😔 මානසික පීඩනය නැති කරගන්නේ කොහොමද ??? 😏 වෙලාව මදි කරගන්නේ නැතුව chemistry 2nd paper එක ලියන්නේ මෙහමයි !! 🥳 අපිට පාඩම් කරද්දි තියෙන ලොකු ප්‍රශ්න සහ ඒවට විසදුම් 🫰 stress නැති කරගන්නෙ මෙහෙමයි 📝 රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ මෙහමයි 😏 එක්සෑම් එක දෙවනි පාර ලියන අය මෙන්න මේක මතක තියාගන්න 🤔 අනං මනං වැඩ එක්ක පාඩම් කරන්නේ කොහොමද?? AL අපි ✔️ ඔයාගෙ යාලුවටත් Share කරන්න ❤️
1 69550Loading...
21
💩AL අපි Groups වලට Join වෙලා නැත්තම් දැන්ම ජොයින් වෙන්න ➡️https://t.me/addlist/mFV5fZxMOXwxMzk1 💩 ADD FOLDER #AL_API
1 7280Loading...
22
💯 🔥
2 6301Loading...
23
Media files
1 9440Loading...
24
🗂 CHARITHA DISSANAYAKE 2023 AL FAST TRACK PAPERS WITH ANSWERS ✖️ 👉 PAPER 1⃣➡️ CLICK HERE 👉 PAPER 2⃣➡️ CLICK HERE 👉 PAPER 3⃣➡️ CLICK HERE 👉 PAPER 4⃣➡️ CLICK HERE 👉 PAPER 5⃣➡️ CLICK HERE 👉 PAPER 6⃣➡️ CLICK HERE 👉 PAPER 7⃣➡️ CLICK HERE 👉 PAPER 8⃣➡️ CLICK HERE ©️Charitha Dissanayake AL අපි ✅
1 90925Loading...
25
දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව සංසන්දනය කරන්න මෙහෙම මතක තියා ගන්නකෝ 😏 F ∝  Q₁ × Q₂ / ( r₁ + r₂ ) කියලා..මේක කෙටි ක්‍රමයක් වගේ, මේකේ Q කියන්නේ කැටායන හා ඇනායන වල ආරෝපණ, r කියන්නේ කැටායන ඇනායන වල අරයන්, අපි උදාහරණයකට BeCl₂ , CaCl₂ , BaCl₂ සලකමුකෝ. එතකොට සංයෝග තුනේම තියෙන්නේ එකම ආරෝපණනේ,කැටායනේ +2 යි ඇනායනයේ -1 යි.දැන් අරයන් බලන්න.ඔක්කොගෙම ඇනායන වල අරයන් සමානයි.ඒ හන්ඳා අපිට මේක වෙන් කරගන්න වෙන්නේ කැටායනයේ අරයෙන්. Be ,Ca , Ba පිලිවෙලින් අරයන් වැඩි වෙනවානේ.දැන් අර සමීකරනෙන් හිතුවම ,එතකොට දැලිස් එන්තැල්පි අනුලෝමව සමානුපාතික වෙන්නේ අරයේ පරස්පරයටනේ...ඒ හන්ඳා ඔය පිලිවෙලින් දැලිස් එන්තැල්පි අඩු වෙනවා BeCl₂ > CaCl₂ > BaCl₂ (හැබැයි හිතන්නකෝ LiCl හා MgCl₂ දුන්නා කියලා.මේකෙදි සාපේක්ෂ ආරෝපණය වැඩි Mg වල,අරය අඩු Li වල.මෙන්න මේ වගේ එක ලඟ තියෙන ආවර්ත දෙකක මූලද්‍රව්‍ය සාදන සංයෝග දෙකක් සංසන්ධනය කරන්න දුන්නොත් මෙතනදි Li⁺ ට වඩා Mg²⁺ ගේ සාපේක්ෂ ආරෝපණය දෙගුණයක් උනාට ,Li ට වඩා Mg ගේ අරය දෙගුණයකින් වැඩි නොවෙන නිසා මේ අණු දෙකේ දැලිස් ශක්තිය කෙරෙහි වැඩි දායකත්වයක් සපයන්නේ ආරෝපණයයි.ඒ නිසා LiCl ට වඩා MgCl₂  වල දැලිස් ශක්තිය වැඩියි )
1 58419Loading...
26
📣📢ඔයා 2024 / 2025 උසස් පෙළ විභාගය ලියන්න ඉන්න කෙනෙක්ද?🤔 🤗📚🖋📓උසස් පෙළ ජීව විද්‍යාව (Biology) විශය හදාරන 2024/2025 සිසුන් වෙනුවෙන් සැකසුණු නවතම කෘතීන්, 📘📗ඔයා විභාගයට ගන්න ජීව විද්‍යාව අවසාන පොත් දෙක මෙය පමණකි.....තවත් කිසිදු පොතකට මුදල් 💰වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ.⛔❌❎ 📗(01)."ජීව විද්‍යාව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න Question Bank Part - 01" අනුමාන ප්‍රශ්න සංග්‍රහය. 📕(02)."ජීව විද්‍යාව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න Question Bank Part - 02" අනුමාන ප්‍රශ්න සංග්‍රහය. දැන් ඔබට විශේෂ වට්ටම් සහිතව මිලදී ගත හැක..📗📘📙 🤗පාඩමෙන් පාඩමට වගේම අනු මාතෘකාවෙන් අනු මාතෘකාවට ප්‍රශ්න වර්ග කරල තියන නිසා පහසුවෙන් විශය නිර්දේශයට අදාල සියලුම තැන් ආවරණය කරගන්න පුලුවන් 📗❤️ 🤗මේ හැම ප්‍රශ්නයක්ම යල් පැනගිය ප්‍රශ්න නෙවෙයි ......ඔයාලගෙ Exam Paper එකේ ආකෘතියට අනුව තමයි හදල තියෙන්නෙ 📘😊 🤗නව විශය නිර්දේශයට අනුව හදල තියන බහුවරණ ප්‍රශ්න 2000+ කට වඩා මේ පොත් දෙකේ තියනවා 📙📔❤️ 🤗ඒ වගේම තමයි සෑම පාඩමකටම අදාලව පිලිතුරු පත්‍රයක් මෙහි අඩංගුය ❤️ 🤗එහෙම නම් ඔයාලත් අදම පොත දෙක අරගෙන ඔයාලගෙ campus සිහිනය යතාර්තයක් කරගන්න එන්න❤️😊📗 ඔයාලට මේ පොත දිවයින පුරා පිහිටි , 📗Sarasavi Book Shop (Pvt) Ltd , 📗M D Gunasena Book Shop (Pvt) Ltd , 📗Luminex Book Shop , 📗Samudra Book Shop , 📗Minsara Book Shop , 📗Puwasa Book Shop (Polonnaruwa , Kaduruwela ) 🤗ඊට අමතරව දිවයිනේ ඕනම තැනකට Free Dilivery කරන්න අපට පුලුවන් 😊📚 වැඩි විස්තර සදහා 0766133463 / 0729872226 (Whats App) http://wa.me/+94766133463 http://wa.me/+94729872226 📚Siyathra Publications (Pvt) Ltd 📔 🤗ඔබ විසින් පොත Online Order කිරීම මගින් ගෙදරටම ගෙන්වා ගන්නෙ නම් Dilivery ගාස්තුවක් අය නොකෙරේ ❤️ 🤗එක පොතක මිල පුංචිම පුංචි රු.1200/=ක් පමණයි..📔❤️ 🤗Dilivery Free 🚚🚚😊 😊✅මෙම මස විශේෂ වට්ටම් සහිතව ඔබටත් මිලදී ගැනීමට හැකිය 💯📣 📗📘Cash on Dilivery (COD) පහසුකම් සහිතයි.....
2 2998Loading...
27
Media files
2 1215Loading...
28
2025 A/L | Combined Maths | Paper Class 👀🔥 දැනටමත් මාස ගානක් ගිහින් තියෙන 2025 A/L syllabus එක, මේ වෙද්දිත් පාඩම් ගොඩක් ඉවර වෙලා නිසා stress එකේද ඉන්නේ... 💀 තියෙනවා හොද plan එකක්. 🗿 👉🏼 Paper class එකට​ join වෙලාම බලන්න. 👇👇👇👇 https://chat.whatsapp.com/CEzLQZifqc392979KdQVOE Combined maths වල ආවරණය කරන්න​ පාඩම් 40ක් තියෙන නිසා, හැමදාම practice වන එකම තමයි වැදගත්! ✅ සැසිප් නුගේගොඩ - Monday (3.15pm - 5.15pm) ✅ Epsilon වත්තල - Thursday (3.15pm - 5.15pm) ✅ SailingPen නුගේගොඩ - Friday (3.15pm - 5.15pm) ✅ Online දිවයිනටම - Saturday (3.15pm - 5.15pm) ☑️ Weekly Discussion - Sunday (7.00pm) Class එකට register වෙන්න​ 070 4 909 909 number එකට​ ඔයාගේ තොරතුරු WhatsApp කරන්න. 📲 #සරලසංවේදීගණිතය #SimpleSensitiveMathematics
2 1641Loading...
29
👍 ක්වොන්ටම් අංක ☀️ප්‍රධාන ක්වොන්ටම් අංකය 🟡නිරූපණය කරන ඉලෙක්ට්‍රෝනය අයත් වන ප්‍රධාන ශක්ති මට්ටම පැහැදිලි කිරීම සඳහා භාවිතා වන ක්වොන්ටම් අංකයයි. 🟡මේවා පිළිවෙලින් n=1,2,3 ආදී ලෙසට නිරූපණය කරයි. ☀️උද්දිගංශ ක්වොන්ටම් අංකය 🟡සලකන ඉලෙක්ට්‍රොනය අයත් වන උපශක්ති මට්ටම පෙන්වීම සදහා යොදා ගනී. 🟡එහිදී s,p,d,f ලෙස පිළිවෙලින් 0,1,2,3 ලෙස ඉදිරිපත් වේ. 🟡ප්‍රධාන ශක්ති මට්ටම n වන විට උද්දීගංශ ක්වොන්ටම් අංකය (n - 1) වේ. ☀️චුම්බක ක්වොන්ටම් අංකය. 🟡සලකන ඉලෙක්ට්‍රොනය අදාල උපෂක්ති මට්ටමේ කුමන විභේදනය වූ කක්ෂිකයට අයත්ද යන බව විස්තර කිරීමට චුම්බක ක්වොන්ටම් අංකය භාවිතා වේ. 🟡උද්දීගාශ ක්වොන්ටම් අංකය l වන විට චුම්බක ක්වොන්ටම් අංකය -l සිට +l දක්වා පරාසයක පැතිර යයි. උදාහරණ 🟡S. L=0 ml =0 🟡P. L=1. Ml= -1,0,+1 🟡D. L = 2. ml= -2,-1,0,+1,+2 ☀️ භ්‍රමණ ක්වොන්ටම් අංකය 🟡සලකන ඉලෙක්ට්‍රොනය තමා පවතින කාක්ෂිකය තුළ යොමු වි ඇති දිශාව විස්තර කිරීම සදහා භාවිතා වන ක්වොන්ටම් අංකයයි. 🟡එහිදී උඩ අතට ms= +1/2 ලෙසද යට අතට ms= -1/2 ලෙසද හැඳින්වේ. https://t.me/al_api ❤
1 86719Loading...
30
🔥PH ආරම්භය (සංකීර්ණ අම්ල භෂ්ම රසායනය)🔥 ✅ මේ අගහරුවාදා පෙ.ව.7.30-5.30 Paper Based Rapid Revision පංතියේ විශාල වැඩ ප්‍රමාණයක් මිතුරන් දැනුවත් කරන්න ලගු පොත් දීල තියන ළමයි අනිවාරෙන් ගේන්න 🔥 ❗️https://t.me/virajanchem #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
2 2153Loading...
31
Media files
1 7890Loading...
32
Hello ළමයි 👋 ඔන්න ඔයාලට අද සුභ ආරන්චියක් දෙන්න තමයි අපි හදන්නේ. අපේ SimpleCodeICT A/L ICT Course එකේ සමාරම්භක වැඩසටහන අපි අප්‍රේල් 2️⃣6️⃣ රාත්‍රී 7️⃣ ට කරන්න සූදානම් කරලා තියනවා. මූලිකවම කියන්න ඕනි මේ සමාරම්භක වැඩසටහන සම්පූර්නයෙන්ම 100%ක් නොමිලයේ තමයි අපි ඔයාලට දෙන්නෙ 🆓 🤔අපේ පාඨමාලාවෙන් ඔයාලට මොනවද ලැබෙන්නෙ කියලා ඔයාලා දැනටමත් දැනුවත් ඇති කියලා හිතනවා. ✅එහෙනම්, A/L ICT කියන්නෙ අමාරු subject එකක් කියලා ඔයා හිතනවනම්, පාඩම් කරන්න පටන් ගන්න ඕනි කොතනින්ද කියලා හිතාගන්න බැරිනම්, syllabus එකේ තියෙන දේවල් මතක තියාගන්න ක්‍රමයක් හිතාගන්න බැරිනම්, ඒටත් අමතරව A/L වලට මේ ICT Subject එක තෝරගෙන කොතෙන්ටද ඔයාලා යන්නේ කියලා හිතාගන්න බැරිනම්, කරන්න ආස Job role එකක් තිබුනත් එතෙන්ට යන්න අවශ්‍ය පාර දන්නෙ නැතිනම්, Degree program එකක් campus එකක් තෝරගන්න විදිය ගැන idea එකක් නැතිනම්, ඔයාට මේ හම්බවෙලා තියෙන්නෙ මිල කරන්න බැරි අවස්ථාවක්! ඔයා විතරක් නෙවෙයි ඔයාගෙ යාළුවන්වත් එකතු කරගෙන අපේ සමාරභක වැඩසටහනට එකතුවෙන්න. එතනදි අපි ඔයාලට A/L ICT Paper එක හැදෙන්නෙ කොහොමද කියන තැන ඉඳලා සම්පූර්න Syllabus එකම කතාවක් විදියට mind map එකක් හදාගෙන මතක තියාගන්නෙ කොහොමද කියන තැන දක්වාත්, Degree program එකක්, University එකක්, එතනින් ඉදිරියට Job එකක් හොයාගන්නෙ කොහොමද කියන තැන දක්වාත් කියලා දෙනවා. A/L ICT Subject එකට A එකක් දාලා අනාගතයට පැහැදිලි මාවතක් හොයාගන්නෙ කොහොමද කියලා අපි ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා ❗️❗️ ✅ අපගේ whatsapp group එකට join වෙන්න https://chat.whatsapp.com/IHTQqZJmaat6H7xUSVexoW ❗️
2 56511Loading...
33
Media files
1 9471Loading...
34
🅰 ගොනුව ගැන කෙටියෙන්ම 🤓 😇D ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ, අන්තිමට පිරෙන ඉලෙක්ට්‍රෝන d උපශක්ති මට්ටමට පිරෙන මූලද්‍රව්‍ය වලට 😇D ගොනුවේ තියන මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය හා ආන්තරික නොවන මූලද්‍රව්‍ය වෙන් කරනවා. ❓ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ මොනවටද🤔 ➡️මූලද්‍රව්‍යයක භූමි අවස්ථාවේ දී හෝ ස්ථායි ඔක්සිකරණ අවස්ථාවකදී හෝ යන අවස්ථා අතරින් එක් අවස්ථාවකදී හෝ භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙන මූලද්‍රව්‍ය. (ටිකක් දිගයි. හැබැයි මතක තියාගන්න වෙනවා😁) 😏 දැන් අපි ආන්තරික හා ආන්තරික නොවන මූලද්‍රව්‍ය වලට උදාහරණ බලමු. Sc = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹ 4s² Sc 3+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ ➖➖➖➖➖➖➖➖➖➖➖ Zn = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ 4s² Zn 2+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ ➖➖➖➖➖➖➖➖➖➖➖ Cu = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ 4s¹ Cu+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰  Cu 2+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d⁹ ➖➖➖➖➖➖➖➖➖➖➖ 🐶Sc වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙනවා. 🐶ඒ හින්දා Sc ආන්තරික මූලද්‍රව්‍යයක් 🐶Zn , Zn 2+ වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් නැති හින්දා Zn ආන්තරික මූලද්‍රව්‍යයක් නෙමේ. 🐶Cu 2+ වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙන හින්දා Cu ආන්තරික මූලද්‍රව්‍යයක්.  🅰 ගොනුවේ මූලද්‍රව්‍යවල ලක්ෂණ 🤓 ❓D ගොනුවේ මූලද්‍රව්‍ය වල අලුත් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ අභ්‍යන්තර ශක්ති මට්ටමකට හින්දා අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ❓ඒ හින්දා බාහිර ශක්ති මට්ටමට තියෙන විකර්ෂණය වැඩි වෙනවා. ❓ඒ හින්දා පරමාණුක අරය ගොඩක් වෙනස් වෙන්නේ නෑ. ❓Sc ඉදන් Ni පරමාණුක අරයේ පොඩි අඩු වීමක් වෙනවා. ❓හැබැයි Cu ,Zn වල අරය ටිකක් වැඩි වෙනවා. ❓පරමාණුක අරයේ සැලකිය යුතු වැඩි වීමක් නැති නිසා පළමු අයනීකරණ ශක්තියේ විශාල වෙනසක් සිද්ධ වෙන්නේ නෑ.සුළු වැඩි වීමක් තමා තියෙන්නේ. ❓වැඩිම පළමු අයනීකරණය ශක්තිය තියෙන්නේ Zn වල ❓ඒ වගේම විද්‍යුත් ඍණතාවයෙත් සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. ❓Sc ඉදන් Cu වෙනකන් විද්‍යුත් ඍණතාවය සුළු වශයෙන් වැඩි වෙනවා. ❓වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ Cu වල ❓Mn වල අර්ධ ස්ථායී ඔක්සිකරණ අවස්ථාවත් Zn වල පූර්ණ ස්ථායී ඔක්සිකරණ අවස්ථාවත් හින්දා Mn ,Zn වල විද්‍යුත් ඍණතාවයේ සුළු අඩු වීමක් තියෙනවා 🐶 ✨ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️ Charitha Dissanayake ✔️ ✈️ https://t.me/AL_api
2 15433Loading...
35
❓තාමත් syllabus ඉවර වෙන හරි plan එකක් නැද්ද? ඔයා තාම මේක හිතලවත් නැති syllabus එක ඉවර වෙන එක ගැන බයෙන් නම් ඉන්නෙ මේ අපේ plan එක ගැන තියෙන video එක බලලම එමු ♨️ 📎 https://youtu.be/cuKahe9wVpA?si=pWQZ7n1Z-5OWXbBk Whatsapp group for reverse seminar 📎 https://chat.whatsapp.com/LDGqk5wtEu21E30Sk9mGqB ❓Physics syllabus ඉවර කරගන්න බැරි වෙයි කියල බයෙන්ද ඉන්නේ? හරියට syllabus ඉවර කරගන්න ඕනේ ඔයාලට මෙන්න හොදම විසදුම.. 😎 🟢 PHYSICS REVERSE SEMINAR 🟢 SESSION 1 - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ❗️එහෙන් මෙහෙන් නැතුව හරියට point එකට theory අල්ලගන්න පුලුවන් ❗️සියලුම theory අඩංගු complete note එකක් ✍️😍 ❗️සියලුම ප්‍රශ්න රටා අඩංගු ප්‍රශ්න tutes ද ලබාගන්න පුලුවන් 📆April 27 28 📆May 04 05 ⏰රාත්‍රි 8ට zoom හරහා.. දවස් 4 න් theory cover කරලා past papers ප්‍රශ්න සාඛච්චා කරලා අපි A/L වලට ලෑස්ති වෙමු.. 👊✍️ 🛑 සම්පූර්ණයෙන් නොමිලේ 🛑 Link එක click කරලා join වෙන්න.. 🤝🤟
2 82411Loading...
36
🤓 නාල කිරණ 🟡නාල කිරණ සොයාගැනීමේ ගෞරවය ගෝල්ඩ්ස්ටේන්ට හිමිවේ. 🟡කැතෝඩ කිරණ පරීක්ෂණයේදී භාවිතා වූ කැතෝඩය වෙනුවට සිදුරු සහිත කැතෝඩයක් භාවිතය කිරීමේදී සිදුරු හරහා යන කිරණ විශේෂයක් නාල කිරණ ලෙස හැදින්වේ. 🟡විසර්ජක නලය තුළ ඇති වායුව වෙනස්වන විට e/m අනුපාතය වෙනස් වේ. වැඩිම අගයක් ලැබෙනුයේ H වායුව පවතින විටදී වේ. 🤓නාල කිරණ/ධන කිරණ සෑදෙන ආකාරය 👍ඇනෝඩයක් සහිත වීදුරු නළයක් තුළ ධන කිරණ සෑදීමේදී පලමුව නළයේ ඇති වායු අණු අතර සහසංයුජ බන්ධන බිද වැටේ. එමගින් වායු පරමාණු නිර්මාණය වේ. පීඩනය තවදුරටත් වැඩි කිරීමේදී තම බාහිර ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය සමග බැදීමෙන් ගලවා ඉවත් කර ධන අයනයක් සාදයි. ඇනෝඩයෙන් ඇති කරන විකර්ෂණයත් කැතෝඩයෙන් ඇති කරන ආකර්ෂණයත් හමුවේ මේවා වේගයෙන් කැතෝඩය දෙසට පැමිණ සිදුරු හරහා පිටුපසට ගමන් කරයි. 🤓නාල කිරණවල ලක්ෂණ 🐶විද්‍යුත් ක්ෂේත්‍රයකදී සෘණ දිශාව ඔස්සේ හැරී ගමන් කරයි. 🐶චුම්භක ක්ෂේත්‍රයකදී ක්ෂේත්‍රයට ලම්භකව ප්‍රතිවිරුද්ධ දෙසට කිරණ ගමන් කරයි. 🐶හබල්සකක් සවිකල විට එය නාල කිරණ ගමන් කරන දිශාවට චලිත වේ. 🐶විද්‍යුත් ක්ෂේත්‍රයක්දී සෘණ දිශාවට හැරි ගමන් කරයි. 🐶මෙය ඇනෝඩය මගින් පමණක් නිර්මාණය නොවන අතර විසර්ජක නලයේ සෑම තැනකින්ම නිර්මාණය වේ. එයට හේතුව විසර්ජක නලයේ ඇති වායුව මගින්ද නිර්මාණය වීමයි. මෙම කරුණු මගින් නාල කිරණ, ධන ස්වභාවයකින් යුතු අංශුමය ගුණවලින් සමන්විත බව තහවුරු වේ 😀 https://t.me/AL_api ❤️
2 12714Loading...
37
📊 මේක A/L Chemistry සහ Youtube සම්බන්ධව කරන research එකක්, A/L වලට Bio, Maths, Agri කරන ඔයාල මේ google form එක fill කරල support එකක් දෙන්න, සහ යාලුවන්ටත් share කරන්න ❤️ 📎 https://docs.google.com/forms/d/e/1FAIpQLSfopEWdxheBFJue4ov3L-HtFercwTHRQlE9s1__M3-jssLjXg/viewform?usp=pp_url
2 6253Loading...
38
⭕ විධිමත්, ප්‍රමිතිගත වැඩ පිළිවෙල සාර්ථක ගමනක.. මහනුවර හෙවත් සෙංකඩගලට...❤ එන්න.. අලුත් හඳ බලන්න.. ♦️ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම     රසායන විද්‍යා පුණරීක්ෂන     වැඩ පිළිවෙල.. ♦️ගම්පහ, නුගේගොඩ සහ     රත්නපුර නඟර තුනේම     වැඩිම දරුවන් පිරිසක් මෙවර අනුමත කල.. ♦️රසායන විද්‍යාවේ     ආකර්ෂණීයම ඉගැන්වීම්     රටාවත් රැගෙන, ශ්‍රී ලංකාවේ විචිත්‍රම වූ නඟරය වන මහනුවර සම්ප්‍රාප්තිය මෙසේ ඇරඹෙන වගයි.. 🔴 අකාබනික රසායනය - INORGANIC සහ 🟢 රසායනික ගණනයෙන්      ඇරඹේ.. මුල සිටම ඉගැන්වීම් කරන බැවින් Theory සහ Revision යන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක. ⚜Telegram Channel👇 https://t.me/NMCHM නව පන්ති ආරම්භය සම්පූර්ණයෙන් නොමිලේ.. 🅾️ අප්‍රේල් 28 ඉරිදා       පෙ.ව. 7.30 - 11.30       (ස්ථීර - බ්‍රහස්. පෙ.ව. 7.00 - 5.30 ) මහනුවර දරුවනි, අපි ඔබටත් කියන්නෙ, පළවෙනි දවසට විතරක් එන්න කියලා විතරමයි.. දිගටම ඉන්නවා කියන එක ඔයාම තීරණය කරාවි..      🅾️ NO-ZERO - මහනුවර. විමසීම්.. ☎️ 0812222601 - Call       0702740182 - Call       0714683239 - Whatsapp - නිපුන් මද්දුමගේ - Faculty of Medicine
3 0692Loading...
39
මොකද්ද මේ රවුල් නියමය ❓❓ දන්නේ නැත්තම් මේ විඩියෝ එක බලන්න 🤗 🔥 https://youtu.be/lNiB2kIbj7A?si=3_NKSAGEdBek1F2T තියරි කොටස් සමගින් past papers සාකච්ඡාව
3 13711Loading...
🗂 CHARITHA DISSANAYAKE 2023 AL FAST TRACK PAPERS WITH ANSWERS ✖️ 👉 PAPER 1⃣➡️ CLICK HERE 👉 PAPER 2⃣➡️ CLICK HERE 👉 PAPER 3⃣➡️ CLICK HERE 👉 PAPER 4⃣➡️ CLICK HERE 👉 PAPER 5⃣➡️ CLICK HERE 👉 PAPER 6⃣➡️ CLICK HERE 👉 PAPER 7⃣➡️ CLICK HERE 👉 PAPER 8⃣➡️ CLICK HERE ©️Charitha Dissanayake AL අපි
Show all...
👍 1 1
Advanced Lavel -B I O L O G Y👩‍⚕️🔬💉🌿 Online paper classs - 2024 | 2025 2️⃣0️⃣2️⃣5️⃣ Online Paper class👇 ☑️ ආරම්භය මැයි 7 අඟහරුවාදා. ☑️රාත්‍රී 8 ට. 2️⃣0️⃣2️⃣4️⃣Online paper class👇 Theory /Revision දෙපිරිසටම සම්භන්ද විය හැක. ☑️ආරම්භය මැයි 9 බ්‍රහස්පතින්දා ☑️රාත්‍රී 8.30 ට 🔵සියළුම පන්ති zoom live ලෙස පැවැත් වේ.. සහභාහී වීමට නොහැකි වූ ඕනෑම අවස්තාවක Recordings ලබා ගත හැක. ☑️සම්භන්ද වීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා , 📞0702419249 ට කතා කරන්න. හෝ 0702419249 ට (whtsApp/ Telegram) "2024 හෝ 2025 paper class නම ,පාසල" සහිතව පණිවිඩයක් එවන්න. ☑️Online free seminar සහ අනෙකුත් පන්ති පිළිබඳ තොරතුරු සඳහා Telegram සමූහයට එකතු වෙන්න 👇 https://t.me/+qHItW1KSi1hiZDll FB | Youtube | Tiktok👇 Isuru Herath Biology Thank you.💚 #isuruherathbiology #smartbioවැඩබිම #qualityතියරියකින් #smartවෙන්න #2025AL #2024AL #onlinpapercls
Show all...
👍 3 3🔥 1
AL කොහොමද සතියෙන් ගොඩ දාගන්න💁‍♂ .... ඉතින් ඔයාලා බලනවා ඇති AL කොහොමද සතියෙන් ගොඩ දාගන්නෙ කියලා 😳 අමාරු subject තුනක් තියාගෙන කොහොමද සතියෙන් ගොඩ දාගන්නේ කියලා 🤔🫣 ඉතින් මෙහෙමයි AL සතියෙන් ගොඩ දාගන්නේ 👇 සතිය කියන්නේ සිහිය 🧏‍♂ ඉතින් ඔයාලා ඔයාලගේ පාඩම් වැඩ හොද සිහියෙන් යුතුව පාඩ්ම් කලානම් ඔයාලට ලේසියෙන් ඔයාගෙ exam ගොඩ දාගන්න පුලුවන් 🫶❤️ 🫶 https://t.me/al_api
Show all...
😁 23🥰 8💯 6🫡 5🔥 3🤓 2👍 1😱 1👌 1
GOOD LUCK 2023 O/L BATCH ❤️ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන සහෝදර සහෝදරයින්ට AL අපි සමූහයෙන් උණුසුම් සුභ පැතුම් 🎉 #2023_OLexam #ALapi
Show all...
12🤗 2
♻️ තාපාංක විචලනය ♻️ සහසංයුජ අණුවල තාපාංක සදහා           ▫️ ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය බව           ▫️ අණුවේ ස්කන්ධය           ▫️ අණුවේ ව්‍යුහය යන සාධක විවිධ ප්‍රමාණවලින් බලපායි. 🔸 අන්තර් අණුක බලවල ප්‍රබලතාවය වැඩි වනවිට ඒ අනුපිළිවෙළින් තාපාංක වැඩිවෙනවා ⭕ ඒ ගැන කලින් සාකච්ඡා කළ කරුණු ආයේ කියවාගන්න 📖 එකම අණුක සූත්‍රය පැවතියත් වෙනස් හැඩයන් පවතින විට ඒ අනුවද තාපාංක විචලනය වෙනවා. 1️⃣ Pentane     CH3-CH2-CH2-CH2-CH3 2️⃣ 2-methylbutane          CH3             | CH3---CH---CH2---CH3 3️⃣ 2,2-dimethylpropane               CH3                  |      CH3----C---CH3                  |                CH3 1️⃣ - රේඛීය දාම ලෙස ඇතිවිට අණුවේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නිසා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සාපේක්ෂව තාපාංක රේඛීය අණුවල වැඩියි. 2️⃣ අංශදාම ඇතිවිට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩු වී අන්තර් අණුක බල ප්‍රබලතාව අඩුවී තාපාංක සාපේක්ෂව අඩුවේ. 3️⃣ අංශදාම ගණන වැඩිවනවිට අන්තර් අණුක බල ප්‍රබලතාව තවත් දුර්වල වී තාපාංකය බොහෝ අඩු වෙනවා 🖊️ අයඩින්( I2) ඝනය ◼️ I2 යනු සාපේක්ෂව විශාල අණුක ස්කන්ධයක් සහිත නිර්ධ්‍රැවීය අණුවකි. ◼️ එම නිසා I2 අණු එකිනෙක අපකිරණ බලවලින් බැදෙමින් නිර්ධ්‍රැවීය අණුක දැලිසක් ලෙස ස්වභාවයේ පවතී. ◼️ මෙම අපකිරණ බල ඇතැම් අවස්ථාවලදී බිද වැටී I2 ඝනයෙන් වායුමය I2 අණු ඉවත්ව යයි 🟢 මේක ඌර්ධවපාතනය ලෙස හදුන්වනවා. ✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team 🫶 https://t.me/al_api Thank you...❣
Show all...
𝗔/𝗟 අපි 🇱🇰

For AL students 👨‍🎓👩‍🎓 🎯 MATHS BIO අපි -

https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -

https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -

https://t.me/physics_api_Team

🎯 ICT අපි -

https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

5👍 1
වහින දවසක වාතයේ ධ්වනි ප්‍රවේගයට මොකද වෙන්නෙ 😔 👀 V = √( δ P/ρ) කියලා සමීකරනයක් තියේනේ, (δ මේ සලකුණුන් අදහස් වෙන්නෙ ගැමා) Pv= nRT මගින් P= mRT/vM ρ =m/v නිසා, P/ρ = RT/M වේ. එම නිසා,  V =√ (δRT/M) නේ..මේකෙදි M කියන්නේ වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය . 💧 ඉතින් ආර්ද්‍රතාව වැඩි වෙනවා කියන්නේ වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවනේ.ජල වාෂ්ප කියන්නේ ජල අණුනෙ.ජල අණු වල මවුලික ස්කන්ධය 18 යි..ඒත් වාතයේ තියෙන ප්‍රධාන වායු වල මවුලික ස්කන්ධය ඊට වඩා වැඩියි.නයිට්‍රජන් ගත්තත් 28 යි.ඔක්සිජන් 32 යි.ඉතින් ඔය වායු වර්ග දෙකනේ වායුගෝලයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ.එතකොට ආර්ද්‍රතාව වැඩි වෙද්දී වාතයේ මේ තියෙන වායු වල ඉඩ අල්ල ගන්නවා ජල වාෂ්ප .ඒ හන්ඳා ඉස්සෙල්ලා ඒකක පරිමාවක් ගත්තොත් ඒකේ ස්කන්ධයට වඩා දැන් ජල වාෂ්ප වැඩි අවස්ථාවේ ඒකක පරිමාවක් ගත්‍තොත් ස්කන්ධය අඩුයි.ඒ හන්ඳා ජල වාෂ්ප වැඩි වෙනකොට වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය අඩු වෙනවා.. 💧 ඒ හන්ඳා අර අපි ඉස්සෙල්ලා ගත්ත සමීකරනෙට අනුව වාතයේ මධ්‍යන්‍ය මවුලික ස්කන්ධය අඩු වෙනකොට වාතයේ ධ්ව්නි ප්‍රවේගය වැඩි වෙනවා..... ඒ හන්ඳා ආර්ද්‍රතාව වැඩි අවස්ථාවේ වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩියි..... 💧 අන්න ඒ නිසයි වහින දවස් වලදි වාතයේ ආර්දතාවය වැඩි උනාම ඈත තියෙන සද්ද උනත් ඇහෙන්නෙ.. 🚂උදාහරණයකට ඈත කෝච්චියක් යන සද්දෙ වෙන දවස් වලට ඇහෙන්නෙ නැති උනාට වාතයේ ආර්දතාවය වැඩි ( ජල වාෂ්ප වැඩි) දවස්වලට හොඳට ඇහෙන්නෙ 🔻ඒ වගේම තරංගයේ සංඛ්‍යාතය රඳා පවතින්නේ ප්‍රභවය මත නිසා සංඛ්‍යාතය වෙනස් වෙන්නෙ නෑ..ඒ හන්ඳා ආර්ද්‍රතාව වැඩි වෙලාවේ වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි හන්ඳා v= fλ මගින් තරංග ආයාමයත් වැඩි වෙනවා. - Copied - https://t.me/al_api 💧
Show all...
4👍 3🔥 2
A/L Exam එකට තව මාස 06 යි..‼️ 🟡 Combined  Maths Paper එකට ලකුණු 200 ක් දෙන අවකලනය පාඩමේ ලකුණු 200 ම ගන්න..., 🟡 ඔව් අපි Ready වෙමු..නිකන්ම නෙමේ Past Paper එක්කම Ready වෙමු 🔴 S, W මට්ටමේ සිටින ළමයි , A එකකට ගෙනියන අදියරේ පළමු පියවර අපි මෙහෙම තියමු 🔴 මීටර් වලට නොව මෝටර් වලට උගන්වන අවකලනය පාඩමට එක් දවසක් ඇවිත් ඔයත් බලන්න 🟡 ඔයාගේ Combined Maths Result එකේ , ඔයාව A අකුරකට ගෙනියන හැරවුම් ලක්ෂයයි මේ [ නැවත කියනවා... , S , W  මට්ටමේ අයටම වෙන්වුන පන්තියයි මේ...‼️ ] ✅ Join Us https://t.me/Janindu_Rashmika01
Show all...
4👍 1🔥 1😱 1💯 1
ඇසිය යුතුම කතාවක් 🔥 Chemistry | විරාජන ජීවන්ත✅ 🔥 https://t.me/virajanchem
Show all...
12🔥 5👍 1🤝 1