en
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Open in Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Show more
The country is not specifiedThe category is not specified
1 644
Subscribers
-224 hours
-257 days
+81130 days
Posts Archive
නාගොල්ලාගම සර්ගෙ Guessings ටික

🎉 1,000+ Subscribers! 🖤💛 හැමෝටම හදවතින්ම ස්තූතියි! 🧬✨ Channel එකෙන් ඔයාලට මොනවාහරි වටිනා දෙයක් ලැබුණා නම් ❤️ Reaction එකක
🎉 1,000+ Subscribers! 🖤💛 හැමෝටම හදවතින්ම ස්තූතියි! 🧬✨ Channel එකෙන් ඔයාලට මොනවාහරි වටිනා දෙයක් ලැබුණා නම් ❤️ Reaction එකක් දාලා support එකක් දෙන්න. © AURUM BIO VAULT 🖇 @AurumBioVault

Repost from Bunny Notes 🐰
+1
සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්.. thankyou Nangi❤️🫂 @Bunnynotez

සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්.. thankyou Nangi❤️🫂 ලමාඅයී මේක වැදගත් කැමති අය ශෙයාර් කරන්න හැමෝටම..පොයින්ට්ස් බර ගානක් අහුවෙනවා මේකේන්

+1
CamScan_21-11-2024_20-18-20.pdf22.60 MB

CamScanner 10-27-2024 21.47.pdf26.70 MB

Exam එකට තව දවස්
Exam එකට තව දවස්

Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir
Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir

+4
📄 පරමාණුක ව්‍යුහය MCQ Points එකතුව

⚡️උකුවෙල සර්ගේ Guessings ටික

photo content

මෝටිවේසන්ස්...😁🙈

කෝ මේ බයෝ කොල්ලො ටික.. ❤️👀 මේව දැකලවත් පාඩම් කරන් නැත්තන් උබ තිරිසනෙක් 😌😂

නිපුන් හා සදුනි යනු ප්‍රේමයෙන් වෙලී ඇලි ගැලී සිටි යුවලකි. වසර කීපයකින් පසුව සදුනී ජපුරට ගිය අතර නවීන් කුඹුරට ගියේය..සදුනි නොමැති දුක දරාගැනීමට නොහැකිව නිපුන් වස පානය කල අතර එම වස නිපුන්ගේ එන්සයිම වලට තාවකාලිකව බැදී ඇති බව නවීන් පවසයි..ඔබ මෙයට එකගද 🌝
Anonymous voting

📌ඊයේ MCQ Seminar එකේ සාකච්ඡා කරපු Topics දැන් Chapters වලට වෙන් කරලා ළමයි තියෙන්නේ.... විභාගෙට කලින් අනිවාර්යයෙන්ම බලලා යන්න
📌ඊයේ MCQ Seminar එකේ සාකච්ඡා කරපු Topics දැන් Chapters වලට වෙන් කරලා ළමයි තියෙන්නේ.... විභාගෙට කලින් අනිවාර්යයෙන්ම බලලා යන්න... අවශ්‍ය කොටස් විතරක් පහසුවෙන් හොයාගෙන දැන් බලන්න පුලුවන්... 📺 https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=mh_T2CpaXYJ3tf9X යාළුවන්ටත් Share කරමු...

තාපය ප්‍රසාරණය | සම්පූර්ණ සිද්ධාන්ත ආවර්ජනය 🌝👇 Sashanka Dhanujaya... https://youtu.be/L-Mc7o46g-0?si=gzgGX78ZBA4AdCGc

හෙට අගෝස්තු 1 🌝✨

📌 මොන මට්ටමක උනත් දින 10 කින් A3 කට යන පහසුම ක්‍රමය