AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 644
Подписчики
-224 часа
-257 дней
+81130 день
Архив постов
🎉 1,000+ Subscribers! 🖤💛
හැමෝටම හදවතින්ම ස්තූතියි! 🧬✨
Channel එකෙන් ඔයාලට මොනවාහරි වටිනා දෙයක් ලැබුණා නම් ❤️ Reaction එකක් දාලා support එකක් දෙන්න.
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
Repost from Bunny Notes 🐰
සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්..
thankyou Nangi❤️🫂
@Bunnynotez
Repost from ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්..
thankyou Nangi❤️🫂
ලමාඅයී මේක වැදගත් කැමති අය ශෙයාර් කරන්න හැමෝටම..පොයින්ට්ස් බර ගානක් අහුවෙනවා මේකේන්
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
කෝ මේ බයෝ කොල්ලො ටික.. ❤️👀
මේව දැකලවත් පාඩම් කරන් නැත්තන් උබ තිරිසනෙක් 😌😂
Repost from ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
නිපුන් හා සදුනි යනු ප්‍රේමයෙන් වෙලී ඇලි ගැලී සිටි යුවලකි. වසර කීපයකින් පසුව සදුනී ජපුරට ගිය අතර නවීන් කුඹුරට ගියේය..සදුනි නොමැති දුක දරාගැනීමට නොහැකිව නිපුන් වස පානය කල අතර එම වස නිපුන්ගේ එන්සයිම වලට තාවකාලිකව බැදී ඇති බව නවීන් පවසයි..ඔබ මෙයට එකගද 🌝
📌ඊයේ MCQ Seminar එකේ සාකච්ඡා කරපු Topics දැන් Chapters වලට වෙන් කරලා ළමයි තියෙන්නේ....
විභාගෙට කලින් අනිවාර්යයෙන්ම බලලා යන්න...
අවශ්‍ය කොටස් විතරක් පහසුවෙන් හොයාගෙන දැන් බලන්න පුලුවන්...
📺 https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=mh_T2CpaXYJ3tf9X
යාළුවන්ටත් Share කරමු...
තාපය ප්‍රසාරණය | සම්පූර්ණ සිද්ධාන්ත ආවර්ජනය 🌝👇
Sashanka Dhanujaya...
https://youtu.be/L-Mc7o46g-0?si=gzgGX78ZBA4AdCGc
