207
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
February '25
February '25
+171
in 0 channels
January '250
in 0 channels
Get PRO
December '240
in 1 channels
Get PRO
November '24
+36
in 2 channels
Channel Posts
| 2 | 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗦𝗬𝗟𝗟𝗔𝗕𝗨𝗦 එකේම සූත්‍ර දවස් 11 කින් මතක් කරගමුද? 🙂↔️ | 288 |
| 3 | No text... | 242 |
| 4 | ⚓ඇල්කිල් හේලයිඩ වල තරගකාරි ප්‍රතික්‍රියා
මේකේ සරලම Theory එක තමයි ජලීය KOH වගේ ප්‍රබල භෂ්මත් එක්ක Alkyl Helides ආදේශ ප්‍රතික්‍රියාක් වෙද්දි මද්‍යසාරයක් ප්‍රධාන ඵලය වෙන හැම වෙලාවකම ඉවත්වීමේ ප්‍රතික්‍රියාවකින් ෆයි බන්දන හදාගෙන Alkene එකකුත් සුළු ඵලයක් විදිහට ප්‍රතිඵල වෙනවා කියන එක
⚠️ මේ පාර mcq paper එකේදීත් මේ point එක අහපු නිසා Structured එකේදිත් අහන්න බැරිකමක් නෑ | 373 |
| 5 | Organic ප්‍රතික්‍රියාවල ඉවත්වීම්, ආකලන, ආදේශ කියල කොටස් තුනක් තියනවනෙ. ඒව වෙන් කරගන්න තියෙන කෙටි ක්‍රමය තමයි ප්‍රතික්‍රියාවෙදි ෆයි බන්ධන ගාණට මොකද වුණේ කියල බලන එක.
යම් ප්‍රතික්‍රියාවකදි,
☑️ ෆයි බන්ධන ගාණ වැඩි වෙලා නම් ඒක ඉවත්වීමක්
☑️ ෆයි බන්ධන ගාණ අඩු වෙලා නම් ඒක ආකලනයක්
☑️ ෆයි බන්ධන ගාණ වෙනස් වෙලා නැත්නම් ඒක ආදේශයක්
ආකලන සහ ආදේශ තව දුරටත් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆිලික, නියුක්ලියෝෆිලික කියල.
දැන් අපි වචන දෙකක් ඉගෙනගමු
------------------------------------------------------------
⚠️️ ඉලෙක්ට්‍රොෆයිලයක් - සෘණ ආරෝපිත ප්‍රභේද වලට කැමති කෙනෙක් (මෙය + හෝ δ+ ආරෝපිත ප්‍රභේදයකි.)
⚠️️ නියුක්ලියෝෆයිලයක් - ධන ආරෝපිත ප්‍රභේද වලට කැමති කෙනෙක් (මෙය - හෝ δ- ආරෝපිත ප්‍රභේදයකි.)
----------------------------------------------------------
☑️ ආකලනයකදි වෙන්නෙ පිට කෙනෙක් ඇවිල්ල සලකන දාමයට බැදෙන එක.
〽️ ආකලනයකදි සලකන කාබන් දාමයට මුලින්ම බැදෙන්නෙ ඉලෙක්ට්‍රොෆයිලයක් නම් ඒක ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක්.
〽️ ආකලනයකදි සලකන කාබන් දාමයට මුලින්ම බැදෙන්නෙ නියුක්ලියෝෆයිලයක් නම් ඒක නියුක්ලියෝෆිලික ආකලනයක්.
☑️ ආදේශයකදි වෙන්නෙ කව්රු හරි සලකන දාමෙන් ගිහිල්ලා ඒ වෙනුවට තව කෙනෙක් ඒ දාමයට සම්බන්ධ වෙන එක.
〽️ ආදේශයකදි යන්නෙයි එන්නෙයි ඉලෙක්ට්‍රොෆයිල නම් ඒක ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක්
〽️ ආදේශයකදි යන්නෙයි එන්නෙයි නියුක්ලියෝෆයිල නම් ඒක නියුක්ලියෝෆිලික ආදේශයක්. | 1 591 |
| 6 | මේ තියෙන්නෙ Theory හොදට දැනගෙනත් ගොඩක් අයට Essay Paper එකේ ලකුණු අඩුවෙන්න එක හේතුවක්
Physics වලටත් වඩා Chemistry Essay එකේදි
1.ඒකක සහිත ආදේශ
2.භෞතික අවස්තා
3.ප්‍රත්‍යාවර්ත ලකුණු
වගේ මේ පියවර වලට තදටම ලකුණු කැපෙන නිසා Essay එකට යන්න කලින් මේ ටිකත් දැනුවත් වෙලා යන්න ⚠️ | 290 |
| 7 | 🎙️වායුන්වල විසරණ සීග්‍රතා වල විචලනය | 332 |
| 8 | No text... | 310 |
| 9 | 🎙️N2O5 P2O5 වල ආම්ලිකතාවය වැඩි කාගේද? | 318 |
| 10 | අම්ලයක භාශ්මිකතාව කියන්නේ
1. H+ විදිහට පිටකරන්න පුළුවන් H ලා
හෝ
2. ඔක්‍සෝ අම්ලයකනම් O ට බැදුණු H ල ගාන
ඒනිසා
H3PO3 ද්විභාශ්මිකයි
H3PO4 ත්‍රි භාශ්මිකයි
ඔක්‌සෝ අම්ලයක ලුවිස් ව්‍යූහය අදින්නතුව භාෂ්මිකතාවය ගන්න Trick එකක් 👇
ඔක්සො අම්ලෙක
H ගාන < O ගානනම් භාශ්මිකතාව =H ගාන
H ගාන > O ගාන නම් භාශ්මිකතාව = H-O ගාන
H ගාන = O ගානනම් භාශ්මිකතාව = H ගාන -1 | 315 |
| 11 | 🔗 MARKING - 10 | 326 |
| 12 | 🔗 MARKING - 9 | 308 |
| 13 | ⚠️ Paper 8 , 9 , 10 තුනේම Markings එකට දාන්නම් 🤩 | 312 |
| 14 | ♾️ Q 41-50
-𝙿𝚊𝚙𝚎𝚛 10- | 325 |
| 15 | ♾️ Q 41-50
-𝙿𝚊𝚙𝚎𝚛 9- | 287 |
| 16 | ♾️ Q 41-50
-𝙿𝚊𝚙𝚎𝚛 8- | 227 |
| 17 | 🔗 MARKING - 7 | 218 |
| 18 | ♾️ Q 41-50
-𝙿𝚊𝚙𝚎𝚛 7- | 255 |
| 19 | 🔗 MARKING - 6 | 233 |
| 20 | ♾️ Q 41-50
-𝙿𝚊𝚙𝚎𝚛 6- | 274 |
