ORBIX study apps by astralis
Open in Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw
Show moreThe country is not specifiedThe category is not specified
1 068
Subscribers
-224 hours
-97 days
-130 days
Posts Archive
Have you tried the new ORBIX update yet? 👀💙
Your study experience just got better. 🚀
📚 AL කරන ඔයාට සතියක්වත් හරියට plan කරගන්න බැරිද?
කොළවල ලියලා දවස් දෙක තුනකින් අතෑරෙන planning ඇති නේද? 👀
එහෙනම් මේ පාර වෙනස් විදිහකට try කරලා බලන්න!
ලෝකේ productive මිනිස්සු පාවිච්චි කරන Time Blocking System එකෙන් ඔයාගේ මුළු සතියම plan කරලා, දවසින් දවස consistency එක තියාගෙන වැඩ කරන්න. 🔥
ඒ විතරක් නෙවෙයි...
⏳ Time Blocking & Study Planning
📚 Study Management
📝 Past Paper Tracking
🤖 AI Study Assistant
📊 Study Analysis
🔄 Smart Revision
🍅 Pomodoro & Study Timers
මේ හැමදේම එකම app එකකින්!
AL කරන ළමයෙක් ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Study Companion එකක්. ❤️
ඔයාගේ AL journey එක තවත් organized කරගන්න අදම ORBIX try කරන්න!
Join now 👇🏻
@Orbix_study
Repost from N/a
🤗 Hi ලස්සන ළමයෝ...
😍 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න කැමති නේද ඔයාලත් 💐
😬 දවස තිස්සෙම මහන්සි වෙලා වැඩ කරලා එද්දී Meme එකක් බලලා Stress එක අඩු කරගන්න 😍
👀 දැන්ම අපේ චැනල් එකට Join වෙන්න ළමයෝ... 🥰
✈️ @Athal_Hub
🚀 November මාසෙ Leaderboard එක දැන් OPEN!
ඔක්තෝබර් මාසෙ ඔයාට chance එක miss වුණාද? අවුලක් නෑ! 👀
දැන් ඉඳන්ම වැඩ පටන් ගන්න. මේ නොවැම්බර් මාසෙත් ORBIX එක්ක පාඩම් කරලා රු. 9,000ක් දක්වා තෑගි දිනාගන්න ඔයාටත් පුළුවන්! 🎁
🔥 ඉතින් නිකන් ඉන්න එපා... Study hours වැඩි කරගන්න, leaderboard එකේ Top 3 අතරට එන්න try කරන්න!
පාඩම් කරන්න තව මොන motivation ද ? 🗿
Orbix.lk
+3
🔥 OCTOBER LEADERBOARD WINNERS ANNOUNCED! 🏆
ඉතිම් ඔන්න October මාසෙ වැඩිපුරම මහන්සි වෙලා පාඩම් කරපු අපේ ORBIX studentsලා අතරින් ජයග්රාහකයෝ තේරිලා ඉවරයි! 👀
🥇 Yahanmi Rathnayaka
🥈 Sethum Mindiya
දෙන්නටම OLIS AI Credits 100ක් දිනාගන්න පුළුවන් වුණා! 🎁
💰 රු. 2,000 වටින
ඔව් ඔව්, පාඩම් කරන ගමන්ම මෙහෙම වටිනා තෑගිත් දිනාගන්න පුළුවන්! 🤩
ඒ වගේම Mindula, මේ පාර නම් ඔයාට ටිකක් miss වුණා. 🥲 හැබැයි අවුලක් නෑ, ඊළඟ පාර ඔයාටත් chance එකක් තියෙනවා!
🚀 NOVEMBER LEADERBOARD IS NOW OPEN!
මේ මාසෙත් ඔයාගේ study hours වැඩි කරගන්න, leaderboard එකේ ඉහළටම යන්න, ORBIX එක්ක පාඩම් කරලා තෑගි දිනාගන්න!
Study more. Climb higher. Win bigger. 🏆
Your next win could be yours! 👀
Orbix.lk
🎉 ඔන්න ඔයාලා October Reward Wheel Spin එකට qualify වෙලා!
🏆 Mindinu Manthuja
🏆 Yahanmi Rathnayaka
🏆 Sethum Mindiya
ඔයාලට දැන් කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. 👀
ඔයාගේ ORBIX Community Hub එකට ගිහින් Reward Key එක copy කරගෙන Telegram එකේ @udulaiw ට message එකක් දාන්න.
🎡 ඊටපස්සේ ඔයාගේ Wheel Spin එක claim කරලා රු. 3,000ක් දක්වා තෑගි දිනාගන්න පුළුවන්! 🔥
Good luck! ❤️
Team ORBIX
ORBIX.LK IS BACK ONLINE! 🚀
The issue has been resolved, and our website is now fully operational.
We sincerely apologise for the inconvenience caused and appreciate your patience and understanding.
Thank you for being part of ORBIX. ❤️
— Team ORBIX
ඊයේ රෑ reward wheel එක නිසා ගොඩ දෙනෙක් එකපාර site එකට log වෙලා තියනවා...ඒ නිසා පොඩි අවුලක් වෙලා...site එක පෙන්නන්නේ නෑ...
ඒක ඉක්මනට fix කරන්නම්.
ඊයේ රෑ reward wheel එක නිසා ගොඩ දෙනෙක් එකපාර sie එකට log වෙලා තියනවා...ඒ නිසා පොඩි අවුලක් වෙලා...site එක පෙන්නන්නේ නෑ...
ඒක ඉක්මනට fix කරන්නම්.
🏆 OCTOBER STUDY CHAMPIONS – ORBIX
Congratulations to our October leaderboard winners! 🎓
🥇 1st Place – Mindinu Manthuja
AuraSpace Ultimate | 333.4 Hours
🥈 2nd Place – Yahanmi Rathnayaka
Multiple Apps | 166.0 Hours
🥉 3rd Place – Sethum Mindiya
AuraSpace Ultimate | 93.4 Hours
🔥 Still in the Race!
4th Place – Surakshi Udana
AuraSpace Ultimate | 85.8 Hours
Surakshi, there's still time to climb the leaderboard! The first-place position is still up for grabs in the remaining competition. 👀
5th Place – Vinuwa
AuraSpace Subtopics | 79.5 Hours
🚀 The October challenge isn't over until the month ends!
Keep studying, keep logging your hours, and keep climbing.
Study More. Achieve More. Powered by ORBIX.
orbix.lk
📚 පාඩම් කරලා මාසෙට රු. 9,000ක් හොයන්න පුළුවන්ද? 👀
ඔව් ඔව්! ඔයා හරි... පාඩම් කරලා තමයි! 😂❤️
කොහොමද මේක වෙන්නේ? 🤔
වැඩේ හරිම simple!
ඔයාට තියෙන්නේ ORBIX Study Space එකට ඇවිත් ඔයාගේ පාඩම් වැඩ ටික log කරන ගමන් Pomodoro Timer එක use කරලා පාඩම් කරන එක. ⏱️
ඔයා පාඩම් කරන පැය ගණන වැඩි වෙන්න වෙන්න ORBIX Community Leaderboard එකේ ඔයාගේ rank එකත් ඉහළට යනවා
හැම මාසෙකම 30/31 වෙනිදා රෑ 12ට leaderboard එකේ competition එක ඉවර වෙනවා.
එතකොට ඔයා Top 3 අතරට ඇවිත් හිටියොත් ඔයාට ලැබෙනවා Reward Code එකක්! 🎁
ඊට පස්සේ කරන්න තියෙන්නේ,
1. ඔයාට ලැබෙන Code එක Copy කරගන්න.
2. Telegram @udulaiw හරි WhatsApp 070 358 6767 හරි අපිට එවන්න.
3. ඊට පස්සේ ඔයාම ORBIX Prize Wheel එක Spin කරන්න ! 🎡
4. Wheel එකෙන් රු. 3,000ක් දක්වා වටිනා තෑගි දිනාගන්නත් පුළුවන්!
5.ඔයා win කරන cash Bank transfer or mobile reload විදිහට claim කරගන්න පුලුවන්.
හැම මාසෙකම අලුත් competition එකක්! අලුත් winners ලා තුන්දෙනෙක්!
ඉතින් දැන් ඉඳන්ම පාඩම් කරන්න පටන් ගන්න. ඔයාගේ study hours වැඩි කරගන්න. Leaderboard එකේ උඩටම යන්න try කරන්න! 🔥
පාඩම් කරන්න තවත් මොන motivation ද ? 🗿
🌐 https://orbix.lk
ORBIX – Study Smart🚀
Community👇🏻 https://orbix.web.app/community
Award terms👇🏻 https://orbix.web.app/rewards-terms
Privacy. That’s ORBIX. 🔒
Your notes, plans, and scores are some of the most personal things you have. So we built ORBIX to look after them. 📝
One secure sign-in with Google. ORBIX never sees your password. 🛡️
No ads. Nothing sold to advertisers. 🚫
OLIA asks before it does anything. 🤝
Your data stays yours. Ask for it, or close your account, whenever you want. 📂
Study freely. We’ve got the rest. 📚
About ORBIX SECURITY
Orbix.lk
🏆 මේ මාසේ ORBIX TOP 3 LEADERBOARD එක!
🥇 Mindinu Mnthuja — 321.5 hrs 🤯
🥈 Yahanmi Rathnayaka — 162 hrs 🔥
🥉 Sethum Mindiya — 89.8 hrs 💪
📅 October 28 වෙනකොට leaderboard එකේ උඩින්ම ඉන්න තුන්දෙනා තමයි මේ!
👀 හැබැයි පොඩ්ඩක් ඉන්න... මේක තාම ඉවර නෑ! 👀
ඔයාටත් තාම chance එක තියෙනවා මේ මාසේ leaderboard එකේ උඩට එන්න! 🚀
📚 පාඩම් කරන්න. Hours score කරන්න. Rewards win කරන්න! 💸
ඊළඟ leaderboard එකේ උඩින්ම ඉන්නෙ ඔයා වෙන්න බැරිද? 👀🔥
— ORBIX | @Orbix_Study
📚 පාඩම් කරලා සල්ලි හොයමුද? 👀💸
මාසෙට රු. 3,000ක් වෙනකල්! 😭🔥
ORBIX apps වල පාඩම් කරන ගමන් ඔයාටත් හැම මාසෙම earn කරන්න chance එකක් තියෙනවා! 👀💰
දැන් ඉතින් පාඩම් නොකර ඉන්න හේතුත් අඩුයි නේද? 😂📚
🚀 Start here: https://orbix.lk
#ORBIX
✨ The new ORBIX website is live
Students can now sign in on the website with the Google account they use for ORBIX. Every app you own shows up in one place, ready to open.
What’s new
🔐 My apps: Sign in once with Google and every app you own works everywhere. ORBIX never sees your password.
🧠 Meet OLIA: Your study companion now lives on the website too.
🛍 New Store: Pay once, not every month. Build an ORBIX Complete set (any study space plus a study tool) and get 10% off.
🎨 ORBIX Personal Setup: A one-on-one session with a Mentor to set up your study space around you. Completely free.
📚 Features page: See everything inside each app, with short animated clips and reviews from students.
💬 Chat with us: Help is one tap away from any page.
👉 https://orbix.lk
Study, beautifully. 💜
