ORBIX study apps by astralis
Open in Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo
Show moreThe country is not specifiedThe category is not specified
1 496
Subscribers
+124 hours
+1547 days
+81230 days
Number of Posts
Data loading in progress...
Reactions
Comments
Telegram Stars
TOP posts by
Data loading in progress...
Publication analysis
Posts | Views dynamics | |||||
😭💕 Sometimes, you don’t realize how special something you created is… until you see someone else using it. 🌷
I randomly came across this TikTok of this nangi studying and romanticizing her study life with ORBIX… and honestly, it made my day. 🐱
Seeing ORBIX become a tiny part of someone’s everyday life — helping them plan, focus, and enjoy studying a little more — is exactly why I built it. 🌟
Thank you for letting ORBIX be a part of your journey.
Little moments like this mean more than you know. 💌 | 152 | 0 | 0 | 10 | Loading... | |
මේ අයියා කලින් auraSpace එක use කරපු කෙනෙක්.මේ ළගදි අපේ mini apps සේරමත් ගත්තා...එයාගෙ දිගම දිග review එක තමා මේ...🥹❤️❤ | 154 | 0 | 0 | 8 | Loading... | |
ළමයි මම දවස් 4ක් හිටියේ නෑ..අද ආවේ🥴...
sorry ගොඩක් අය ප්‍රශ්න අහලා දාලා තිබ්බා..පුලුවන් සේරටම උත්තර දුන්නා.දැන් තියන මොනාහරි තියනවනම් දාන්න උත්තර දෙන්නම්.
ගොඩක් reviews දාලත් තිබ්බා.
සමහර අයට app එක ගැනත් ප්‍රශ්න තිබ්බා..payments ගැන..මේකෙ විස්තර ගැන එහෙමත් දැනගන්න ඕනෙ අය දැන් දාන්න
මේ පරණ මෙක පාවිච්චි කරන අයත් reviews දාන්න්ඩලා..කුහකකමට හරිගියාම ඉන්නෙ නැතුව..😒 | 126 | 0 | 0 | 0 | Loading... | |
📚 2027 / 2028 A/L ළමයින්ට වැදගත් Resources! 🔥
⚡ PHYSICS ⚡
👨🏫 2025 අනුරාධ සර්
• Final Paper
• Guess Paper
• Revision Videos 🎥
• බහුවරණ විවරණ 📝
🧪 CHEMISTRY 🧪
👨🏫 2025 අමිල සර්
• Final Paper
• ETP Paper
• Revision Videos 🎥
• බහුවරණ විවරණ 📝
🧬 BIOLOGY 🧬
👨🏫 2025 සශංක සර්ගේ Revision Videos 🎥
• Revision Videos
• බහුවරණ විවරණ 📝
🔥 මේ Resources වලට අමතරව සැප්තැම්බර් මුල් සතියේ ඉඳන් තවත් වැඩසටහන් ගොඩක් පටන් ගන්නවා!
🧪 Organic Chemistry පරිවර්තන පුහුණු වැඩසටහන
📖 Past Paper Discussions
📝 Model Paper Discussions
💡 වැදගත් Short Notes
🎯 විෂයන් තුනම වර්ගීකරණය කළ ප්‍රශ්න + පිළිතුරු
📌 2027 Revision | 2027 Theory | 2028 Theory කරන හැමෝටම මේ Resources ප්‍රයෝජනවත් වේවි. ❤️🔥
🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න!
🚀පරන Resources ටික බලන්න Resources button එක ක්ලික් කරන්න 🎊
🚀අලුත් වැඩෙට ජොයින් වෙන්න Join now button එක ක්ලික් කරන්න🎊
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028
#දිනලා_විතරක්_ඉවරකරන්න
⭕YOU CAN DO IT⭕ | 100 | 2 | 0 | 0 | Loading... | |
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න
☺️🏆
🟡 https://t.me/ADDMDU ✅
Bio Maths Resources 👀 | 372 | 0 | 0 | 0 | Loading... | |
🩺🩺🩺 med dream 🩺🩺🩺
2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල....
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග )
🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා)
🔴 daily mcq + විවරණ
🔴 provincial papers , class papers විවරණ
🔴 biology voice notes
🔴 short notes
🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes
🔴 physics practicals
මේ හැමදේම එකමතැනකින් ගන්න ඔයාලත් join වෙලා ඉන්න.
✅✅ මීට අමතරව විශේශයෙන්
🔴ETP, Flash back papers , guess papers විවරණ
🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස )
🪔 Physics
🪔 chemistry
Channel link - https://t.me/kavinotes11 | 384 | 0 | 0 | 1 | Loading... | |
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬
🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇
Telegram Channel
Telegram Discussion | 281 | 0 | 0 | 1 | Loading... |

