ru
Feedback
ORBIX study apps by astralis

ORBIX study apps by astralis

Открыть в Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo

Больше
Страна не указанаКатегория не указана
1 313
Подписчики
-2124 часа
-1297 дней
-830 дней
Архив постов
🥹💗

ඔන්න… ORBIX එකේ අලුතින්ම project එක. 👀 ORBIX WORKSPACE. ඔයාගේ Calendar එකයි… Timers ටිකයි… Notes ටිකයි… ඔයාගේ වැඩ ටිකයි… මේ
ඔන්න… ORBIX එකේ අලුතින්ම project එක. 👀 ORBIX WORKSPACE. ඔයාගේ Calendar එකයි… Timers ටිකයි… Notes ටිකයි… ඔයාගේ වැඩ ටිකයි… මේ හැමදේම එකම තැනක තිබ්බොත්? 🤔 ඒකත් මදි. ඔයාට කරන්න තියෙන දේවල් කියලා දුන්නම, ඒවාට ගැලපෙන schedule එකක් plan කරලා හදලා දෙන AI එකකුත් ඒක ඇතුළෙම තිබ්බොත්? 👀 Study කරන්න. Plan කරන්න. Focus වෙන්න. Notes තියාගන්න. Time එක manage කරන්න. හැමදේම එකම Workspace එකක. මේක තවත් app එකක් විතරක් නෙවෙයි. මේ තමයි ORBIX WORKSPACE. 🚀

Repost from N/a
Thank youuu Yahanmi...ඔන්න 2027 bio කරන girl කෙනෙක් දුන්න තවත් දිගම දිග comment එකක්...🥹හරිම සතුටුයි මේවා කියවද්දී..❤️
+3
Thank youuu Yahanmi...ඔන්න 2027 bio කරන girl කෙනෙක් දුන්න තවත් දිගම දිග comment එකක්...🥹හරිම සතුටුයි මේවා කියවද්දී..❤️

Source code ඔනෙ intrest අය ඉන්නවනම් message එකක් දාන්න.try කරන්න පුලුවන් editable py programme එකක්.

Story

Source code ඔනෙ intrest අය ඉන්නවනම් message එකක් දාන්න.try කරන්න පුලුවන් editable py programme එකක්.

Repost from N/a
🧪 රසායන විද්‍යාව බහුවරණ විවරණ A.H.FARIS ⭐️ ✅ 2012 සිට 2025 දක්වා ⏬ විවරණ ලබා ගැනීමට ⏬ 🔔 CLICK HERE 🔔 PDF links:- 2012- htt
🧪 රසායන විද්‍යාව බහුවරණ විවරණ A.H.FARIS ⭐️ ✅ 2012 සිට 2025 දක්වා ⏬ විවරණ ලබා ගැනීමට ⏬         🔔 CLICK HERE 🔔 PDF links:- 2012- https://t.me/BioMathsNexus_AL/1047 2013- https://t.me/BioMathsNexus_AL/1044 2014- https://t.me/BioMathsNexus_AL/1038 2015- https://t.me/BioMathsNexus_AL/1046 2016- https://t.me/BioMathsNexus_AL/1041 2017- https://t.me/BioMathsNexus_AL/1040 2018- https://t.me/BioMathsNexus_AL/1037 2019- https://t.me/BioMathsNexus_AL/1036 2020- https://t.me/BioMathsNexus_AL/1035 2021- https://t.me/BioMathsNexus_AL/1043 2022- https://t.me/BioMathsNexus_AL/1039 2023- https://t.me/BioMathsNexus_AL/1042 2024- https://t.me/BioMathsNexus_AL/1043 2025- https://t.me/BioMathsNexus_AL/1045 ➖➖➖➖➖➖➖➖➖➖➖ •••••••••••••••••••••••••••••••••••••••••• Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️ https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers  Channel:- ⭕️ https://t.me/amilaschem28

තව 3නෙකුට chance එක තියනවා

ඔන්න ඔයාලා හැමෝටම අලුතේ chance එකක් ගෙනලා තියෙනවා... ✨ Customize your own app 🌝 ඔයා ආසම theme එකට, ඔයා ආසම colors එකට, ඔයාට ඕනේ study features දාලා අලුතෙන් web app customize කරලා මම හදලා දෙනවා. ඔයාගේම නමින් තමා app එක release වෙනවා. 🚀 ඔයාගේ app එක customize කරලා හදාගන්න ඕනේ නම් මට message එකක් දාන්න 📩 @udulaiw 📱 මේ chance එක miss කරගන්න එපා.. ⌛️

Repost from N/a
Welcome to Astralis Institute✨🪐 We started Astralis with a pretty straightforward goal: to make the cosmos accessible, awe-i
Welcome to Astralis Institute✨🪐 We started Astralis with a pretty straightforward goal: to make the cosmos accessible, awe-inspiring, and genuinely easy to understand. Whether you’re a student trying to wrap your head around astrophysics, an amateur stargazer who just bought their first telescope, or someone who simply likes looking up at the night sky, this space is built for you! What you can expect from us here: 🔭 Night sky updates: Simple guides on what to look for in the sky each week. 🌌 Cosmic breakdowns: Complex space topics explained without the textbook jargon. 🤝 Community events: Stargazing nights, workshops, and open sessions. No prior astronomy background required. Just bring your curiosity. Hit follow to stick around for the journey #AstralisInstitute #Astronomy #SpaceScience #Stargazing #AstronomyCommunity #NightSky #Cosmology #DeepSpace #Astrophysics

ඔන්න කීවා වගේම Amalnii නංගි එයා app එක use කරන විදිහ ගැන study vlog එකක් දාලා තියනවා...කැමති අය ගිහින් බලන්න. https://youtu.be/VPOrOSIedkk?si=5qeReNAe1tthaaL8

🎉 1.5K MEMBERS! — THANK YOU, ORBIX COMMUNITY 🤍
අපේ Telegram Community එක 1,500+ Members පහු කළා! මේ milestone එක අපිත් එක්ක celebrate කරන ඔයාලා හැමෝටම විශේෂ Thank You Offer එකක් 15% OFF — ALL ORBIX APPS 🗓 Offer Period: 6 September — 12 September 2026 🔜 මේ සතිය ඇතුළත කරන purchases සඳහා පමණයි. 💫 Offer එකෙන් ගන්න පුළුවන්: • ORBIX Study Tools • ORBIX Revision Tools • ORBIX Productivity Apps • ORBIX Student Apps • අනෙකුත් available ORBIX Apps 💰 15% Discount එක automatic — Offer period එක ඇතුළත purchase කරන හැමෝටම ලබාගන්න පුළුවන්. 🎁 1.5K Members කියන්නේ අපිට number එකක් විතරක් නෙවෙයි. ORBIX එක්ක ඉගෙනගන්න, build කරන්න, improve වෙන්න අපිත් එක්ක ඉන්න community එකේ හැමෝටම මේක අපේ පුංචි THANK YOU එකක්. 🫶 🚀 1.5K → Next milestone එකට යමු! ✉️ Purchase / More Information @udulaiw 🔝 site - Orbix.lk

sticker.webp0.26 KB

Repost from N/a
Telegram Channel for Chem Papers Channel Link:- https://t.me/amilaschem28 මෙම channel එක හරහා අමිල දසනායක ගුරුතුමන්ගේ 2028 සි
Telegram Channel for Chem Papers
Channel Link:- https://t.me/amilaschem28 මෙම channel එක හරහා අමිල දසනායක ගුරුතුමන්ගේ 2028 සිසුන් සඳහා සිදු කරන Session Papers,Main Papers,Full Papers ලබා දීම සිදුකරනු ලැබේ.
AL සිසුන්ගේ ප්‍රධාන චැනලය වෙත සම්බන්ධ වීමට:-
⭕️Join Our Main Channel:- 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

Repost from N/a
😭💕 Sometimes, you don’t realize how special something you created is… until you see someone else using it. 🌷 I randomly came across this TikTok of this nangi studying and romanticizing her study life with ORBIX… and honestly, it made my day. 🐱 Seeing ORBIX become a tiny part of someone’s everyday life — helping them plan, focus, and enjoy studying a little more — is exactly why I built it. 🌟 Thank you for letting ORBIX be a part of your journey. Little moments like this mean more than you know. 💌

Repost from N/a
මේ අයියා කලින් auraSpace එක use කරපු කෙනෙක්.මේ ළගදි අපේ mini apps සේරමත් ගත්තා...එයාගෙ දිගම දිග review එක තමා මේ...🥹❤️❤
+8
මේ අයියා කලින් auraSpace එක use කරපු කෙනෙක්.මේ ළගදි අපේ mini apps සේරමත් ගත්තා...එයාගෙ දිගම දිග review එක තමා මේ...🥹❤️❤

ළමයි මම දවස් 4ක් හිටියේ නෑ..අද ආවේ🥴... sorry ගොඩක් අය ප්‍රශ්න අහලා දාලා තිබ්බා..පුලුවන් සේරටම උත්තර දුන්නා.දැන් තියන මොනාහරි තියනවනම් දාන්න උත්තර දෙන්නම්. ගොඩක් reviews දාලත් තිබ්බා. සමහර අයට app එක ගැනත් ප්‍රශ්න තිබ්බා..payments ගැන..මේකෙ විස්තර ගැන එහෙමත් දැනගන්න ඕනෙ අය දැන් දාන්න මේ පරණ මෙක පාවිච්චි කරන අයත් reviews දාන්න්ඩලා..කුහකකමට හරිගියාම ඉන්නෙ නැතුව..😒

📚 2027 / 2028 A/L ළමයින්ට වැදගත් Resources! 🔥 ⚡ PHYSICS ⚡ 👨‍🏫 2025 අනුරාධ සර් • Final Paper • Guess Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧪 CHEMISTRY 🧪 👨‍🏫 2025 අමිල සර් • Final Paper • ETP Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧬 BIOLOGY 🧬 👨‍🏫 2025 සශංක සර්ගේ Revision Videos 🎥 • Revision Videos • බහුවරණ විවරණ 📝 🔥 මේ Resources වලට අමතරව සැප්තැම්බර් මුල් සතියේ ඉඳන් තවත් වැඩසටහන් ගොඩක් පටන් ගන්නවා! 🧪 Organic Chemistry පරිවර්තන පුහුණු වැඩසටහන 📖 Past Paper Discussions 📝 Model Paper Discussions 💡 වැදගත් Short Notes 🎯 විෂයන් තුනම වර්ගීකරණය කළ ප්‍රශ්න + පිළිතුරු 📌 2027 Revision | 2027 Theory | 2028 Theory කරන හැමෝටම මේ Resources ප්‍රයෝජනවත් වේවි. ❤️‍🔥 🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න! 🚀පරන Resources ටික බලන්න Resources button එක ක්ලික් කරන්න 🎊 🚀අලුත් වැඩෙට ජොයින් වෙන්න Join now button එක ක්ලික් කරන්න🎊 ━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕

ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓 එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU
Bio Maths Resources 👀

🩺🩺🩺 med dream 🩺🩺🩺 2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල.... 🔴 daily biology essays 2 - morning , evening ( mind m
🩺🩺🩺 med dream 🩺🩺🩺
2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල....
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග ) 🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා) 🔴 daily mcq + විවරණ 🔴 provincial papers , class papers විවරණ 🔴 biology voice notes 🔴 short notes 🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes 🔴 physics practicals
මේ හැමදේම එකමතැනකින් ගන්න ඔයාලත් join වෙලා ඉන්න.
✅✅ මීට අමතරව විශේශයෙන්
🔴ETP, Flash back papers , guess papers විවරණ 🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස ) 🪔 Physics 🪔 chemistry Channel link - https://t.me/kavinotes11