ORBIX study apps by astralis
Open in Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo
Show moreThe country is not specifiedThe category is not specified
1 048
Subscribers
-924 hours
-537 days
-32830 days
Loading data
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '26Oct '26
October '26
+16
in 2 channels
September '26
+50
in 3 channels
Get PRO
August '26
+877
in 13 channels
Get PRO
July '26
+175
in 11 channels
Get PRO
June '26
+522
in 21 channels
Get PRO
May '260
in 7 channels
Get PRO
April '26
+7
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 19 October | 0 | |||
| 18 October | 0 | |||
| 17 October | +1 | |||
| 16 October | 0 | |||
| 15 October | +6 | |||
| 14 October | 0 | |||
| 13 October | +1 | |||
| 12 October | 0 | |||
| 11 October | +1 | |||
| 10 October | +5 | |||
| 09 October | 0 | |||
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | 0 | |||
| 03 October | 0 | |||
| 02 October | +2 | |||
| 01 October | 0 |
Channel Posts
Introducing ORBIX 2.0 ✦
A new era of student productivity. One connected ecosystem, seamlessly syncing your apps across iOS, Android, and Windows — powered by OLIS AI, smoother animations, enhanced security, and a whole new experience.
One ecosystem. Endless possibilities.
Coming soon. 🚀
| 2 | Introducing Ecosystem Connectivity. ✦
දැන් ඔයාගේ Mini Apps, ඔයාගේ Main Study App එකත් එක්ක connect කරලා seamlessly sync කරන්න පුළුවන්.
එකම ecosystem එකක්. එකට වැඩ කරන apps. එකම experience එකක්.
Coming Soon.
ORBIX OS 2.0
orbix.lk | 48 |
| 3 | Something BIG is coming. 👀
ORBIX OS 2.0 🚀
A new era of student productivity. A more connected ecosystem. A whole new experience.
✦ iOS · Android · Windows 📱💻
✦ Ecosystem connectivity 🔗
✦ Interconnected apps 🧩
✦ Powered by OLIS AI 🤖
✦ Haptic-inspired interactions ✋
✦ Next-generation motion 🎬
✦ Enhanced security 🔒
✦ Performance, reimagined ⚡
✦ Mobile preview 📲
✦ And so much more. ✨
One ecosystem. Every device. Endless possibilities.
COMING SOON. ✦
The next chapter of ORBIX starts here.
Orbix.lk
Developer @udulaiw | 79 |
| 4 | ✅ New Lesson Added [ ©Powered by 🌏 Sci-WEB new ℠ 🚀
🔴 2027 Revision | වායු නියම Rev ⚡️
━━━━━━━━━━━━━━━
👉 2027 Revision | වායු නියම Day - 01
- - - - - - - - - - - - - - - - - -
👉 2027 Revision | වායු නියම Day - 02
- - - - - - - - - - - - - - - - - -
👉 2027 Revision | වායු නියම Day - 03
- - - - - - - - - - - - - - - - - -
👉 2027 Revision | වායු නියම Day - 04
- - - - - - - - - - - - - - - - - -
🔴 2027 Revision | ව්යුහය හා බන්ධන Rev ⚡️
━━━━━━━━━━━━━━━
🔵 Join to Channel ━━━━━━━━━━━━━━━
🌏 Sci-WEB new ℠ 🚀 🌍 Sci-WEB 🚀 | 124 |
| 5 | 🥹❤️ | 247 |
| 6 | Cozy study session with zephyros 🌸
ගොඩක් girlsලා ආසාවෙන් ගන්න app එකක්...හරිම aesthetic විදිහට වැඩ කරන්න කැමති ඕනෙ girl කෙනෙක්ට ගැලපෙනවා..
මේ ලිහිණි අපේ study app එක අරන් පලවෙනි මාසෙම එයාගෙ stusy hours 250+ පන්නලා පාඩම් කරා කීවා..🌝🌸 | 286 |
| 7 | Every equation is a door. 🔑
Behind the symbols, the graphs and the proofs lies one question: what is x?
Meet OLIS, the Orbix Learning Intelligence System, now for Mathematics.
✦ Breaks down any problem step by step
✦ Turns formulas and theorems into flashcards
✦ Writes clear notes from the O/L and A/L syllabus
✦ Explains in English or Sinhala, until it clicks
From algebra to calculus, you don't just get the answer. You understand it.
Find your x. ✦
Start solving at orbix.lk 🚀
#OLIS #ORBIX #AstralisInstitute #Mathematics #CombinedMaths #ALExams #OLExams #SriLanka #StudyWithAI #FindYourX | 296 |
| 8 | ඔයාලාගෙ අදහස් ඕනේ අපේ අලුත් AI model එක ගැන..
ඒකට මොනවගේ capabilities දුන්නොත්ද ඔයාලට වටින්නේ..
මොන වගේ වැඩවලටද ඔයාලා ඒක පාවිච්චි කරන්න කැමති වගේ..
Suggestions මොනවාහරි තියනවනම් ඒවත් කියන්න
OLIS - Orbix Learning Intelligence System
Dev @udulaiw | 255 |
| 9 | ඔන්න… මේ වෙනකල් ගොඩක් අයට තිබුණු ලොකුම ප්රශ්නයකට අපි විසඳුමක් ගෙනාවා. 🤍
📚 ලංකාවේ Students ලාට අවශ්ය හැම Resource එකක්ම — එකම තැනකින්.
Past Papers
Notes
Model Papers
Answer Schemes
විවරණ
Textbooks
Resource books
මේ හැමදේම O/L & A/L සඳහා,
🇬🇧 English Medium
🇱🇰 සිංහල Medium
🇮🇳 Tamil Medium
එකම තැනකින් FREE, watermarks නැතුව, පහසුවෙන් access කරන්න පුළුවන් විදිහට අපි ORBIX Resources Archive එක build කරනවා.
🎓 ඔයාට පාඩම් කරන්න resource එකක් හොයාගන්න පැය ගණන් Telegram groups, websites, drives අතරේ search කරන්න ඕන නැහැ.
එක archive එකක්.
එක platform එකක්.
Students ලාට අවශ්ය resources ගොඩක්.
🚀 ළඟදීම orbix.lk එක්ක.
මේක ගැන updates මුලින්ම දැනගන්න ORBIX එක්ක join වෙලා ඉන්න.
🤝 Resources තියෙන ඔයාටත් මේ project එකේ කොටසක් වෙන්න පුළුවන්.
ඔයා ගාව තියෙන වටිනා Past Papers / Notes / Model Papers / Answer Schemes / විවරණ වගේ resources තියෙනවා නම්, ඒවා අපිත් එක්ක share කරන්න.
Notes Credits:
Bunny Notes @Bunnysss09
Science Pilot @scipilot
Notes by Rapunzel @Itz_Me_rapuu
developed by @udulaiw & elytralabs | 1 057 |
| 10 | There's more to explore. ✦
For the first time in Sri Lanka, meet OLIS, the Orbix Learning Intelligence System.
An AI built for one purpose: helping you master your syllabus.
✦ Turns your lessons into flashcards in seconds
✦ Writes clear, structured notes
✦ Answers your questions straight from the O/L and A/L syllabus
✦ Works alongside you across the entire ORBIX Workspace
✦ Speaks your language, including සිංහල
Not just another chatbot. A study partner that knows exactly what you're preparing for.
The universe of learning just got closer.
Try OLIS today at orbix.lk 🚀
OLIS beta launching soon
#OLIS #ORBIX #AstralisInstitute #SriLanka #ALExams #OLExams #StudyWithAI #EdTech #SriLankanStudents | 240 |
| 11 | A Small Review from Parami Akki
Law Student — Sri Lanka Law College | 258 |
| 12 | ඔන්න 2027 AL කරන මල්ලි කෙනෙක් දාල තිබුන review එකක්. | 281 |
| 13 | මේ message එක දාන්න හිතුවේ ඇත්තටම ටිකක් disappointed වෙලා… 🥲
දැන් ටික කාලෙක ඉඳන් මට තේරෙන දෙයක් තමයි, ගොඩක් අය අපේ Study Tools + Web Apps පාවිච්චි කරන එක ටිකක් අඩු කරලා තියෙනවා කියලා.
හැබැයි දැනටත් apps use කරන අය නම් ඒකෙන් හොඳටම වැඩ ගන්නවා. පැය 400කට වඩා study කරපු මල්ලි කෙනෙක් පවා ඉන්නවා. ❤️🩹
ගත්ත අය දන්නවා, පොඩි ගානක් එක පාරක් ගෙවලා lifetime access අරගෙන මේකෙන් කොච්චර වැඩක් ගන්න පුළුවන්ද කියලා.
ඇත්තටම මේ වෙනකල් අපේ apps use කරපු කෙනෙක්ගෙන්වත් “මේක වැඩක් නෑ”, “මේකේ මේක වැරදියි” වගේ complaint එකක්වත් ආවේ නෑ. Reviews channel එක බැලුවොත් ඒක ඔයාලටම බලාගන්න පුළුවන්.
ඒත් ඒකෙ අනිත් පැත්ත තමයි… දැන් අලුතෙන් මේකෙන් වැඩක් ගන්න කට්ටිය ගොඩක් අඩුයි.
මට තේරෙන විදිහට, මේකෙන් වැඩක් ගන්න ඕන කියන උනන්දුවත් ගොඩක් අඩු වෙලා වගේ.
මොකද මේක නිකන් තවත් web app එකක් හදලා දාපු project එකක් නෙමෙයි.
Subscription එකක් නැතුව, එක පාරක් පොඩි ගානක් ගෙවලා, lifetime use කරන්න පුළුවන්, offline වැඩ කරන complete study ecosystem එකක් හදන්න අපි ගොඩක් කාලයක්, මහන්සියක් වෙලා තියෙනවා.
ඒක කරන්නෙ මට ලොකු profit එකක් ගන්න කියලා නෙමෙයි. Students ලට ඇත්තටම use කරන්න පුළුවන් දෙයක් හදන්න.
ඒ නිසා මේ වැඩේට කැමති නැති අය / criticize කරන අය ඉන්න එක මට ප්රශ්නයක් නෙමෙයි. 😅
හැබැයි use කරන්න පුළුවන් දෙයක් තියෙද්දිත් ඒකෙන් කිසිම වැඩක් නොගන්න එක තමයි අවුල්.
දැනටත් මම නවත්තලා නෑ.
අලුතෙන් හදන Resources Website එකේ development එක 60%කට විතර complete. ඒකත් OL / AL කරන හැමෝටම ඕන කරන resources එකම platform එකකින්, කිසිම watermark එකක් නැතුව ගන්න පුළුවන් විදිහට හදනවා.
ඒකට අමතරව ORBIX Workspace සහ OLIS AI කියන platforms දෙකත් ඉස්සරහට එන්න තියෙනවා.
ඒත් ඇත්තටම කියනවා නම්, මේ හැමදේම මම තවදුරටත් මහන්සි වෙලා, වියදම් කරගෙන develop කරගෙන යන්න ඕනද කියලා මටත් දැන් හිතන්න වෙලා තියෙනවා.
මොකද ඔයාලා ඒකෙන් වැඩක් ගන්නෙ නැත්නම්, මම තව කොච්චර දේවල් හදලා දුන්නත් ඒකෙන් වැඩක් නෑනේ. 🥲
ඒ නිසා දැනට මම හිතාගෙන ඉන්නේ, පරණ ORBIX apps අරගෙන ඇත්තටම වැඩ කරන අයට ඉස්සරහට එන අලුත් platforms වල access එක priority එකක් විදිහට දෙන්න.
මොකද ඒ අය තමයි මේකෙන් ඇත්තටම ප්රයෝජනයක් ගන්නේ. ❤️
අවසානයට එක දෙයක් කියන්නම්.
ඔයාලා පාඩම් කරලා, apps use කරලා, study hours complete කරලා දාන පුංචි screenshot එකක්, නැත්නම් වචන දෙක තුනක review එකක් වුණත් මට මාරම වටිනවා.
ඒකෙන් මට “මේකෙන් වැඩක් ගන්න එක්කෙනෙක් හරි ඉන්නවා” කියලා කරගෙන යන්න motivation එකක් එනවා.
ORBIX එක use කරන අය ඉන්නවා නම්, ඒකෙන් ඔයාලා වැඩක් ගන්නවා කියලා අපිට පෙන්නන්න. ❤️🩹
අපි මේක හදන්නේ studentsලා වෙනුවෙන්.
ඒ නිසා මේක students ලා use කරන තරමටම තමයි මේ project එකත් ඉස්සරහට go එකක් තියෙන්නේ.
@udulaiw | 93 |
| 14 | Past papers / විවරණ සේරම free / watermark නැතිව ගන්න website එකක් හදන්නද? | 348 |
| 15 | Past papers / විවරණ සේරම free / watermark නැතිව ගන්න website එකක් හදන්නද? | 1 343 |
| 16 | Yahanmii එයාගේ week එකක progress එක share කරලා තිබ්බා 🌝❤️👀 | 424 |
| 17 | 🥹💗 | 418 |
| 18 | ඔන්න… ORBIX එකේ අලුතින්ම project එක. 👀
ORBIX WORKSPACE.
ඔයාගේ Calendar එකයි…
Timers ටිකයි…
Notes ටිකයි…
ඔයාගේ වැඩ ටිකයි…
මේ හැමදේම එකම තැනක තිබ්බොත්? 🤔
ඒකත් මදි.
ඔයාට කරන්න තියෙන දේවල් කියලා දුන්නම,
ඒවාට ගැලපෙන schedule එකක් plan කරලා හදලා දෙන AI එකකුත් ඒක ඇතුළෙම තිබ්බොත්? 👀
Study කරන්න.
Plan කරන්න.
Focus වෙන්න.
Notes තියාගන්න.
Time එක manage කරන්න.
හැමදේම එකම Workspace එකක.
මේක තවත් app එකක් විතරක් නෙවෙයි.
මේ තමයි ORBIX WORKSPACE. 🚀 | 475 |
| 19 | Thank youuu Yahanmi...ඔන්න 2027 bio කරන girl කෙනෙක් දුන්න තවත් දිගම දිග comment එකක්...🥹හරිම සතුටුයි මේවා කියවද්දී..❤️ | 423 |
| 20 | Source code ඔනෙ intrest අය ඉන්නවනම් message එකක් දාන්න.try කරන්න පුලුවන් editable py programme එකක්. | 80 |
