Astralis — Student Web Apps 🚀
Ir al canal en Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers 🎯 Gamified productivity systems
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
362
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
පාඩම් කරන එක වදයක් නෙවෙයි, පිස්සුවක් කරගන්න ලෑස්තිද?
ලංකාවේ පළවෙනි වතාවට, ඔයා ආසම Notion📱, Forest App🌳, Pomodoro Timer ⏱️සහ Spotify 🎶මේ හැමදේම එකම තැනකින්! 🤩✨
🔴මේක නිකන්ම නිකන් ඇප් එකක් නෙවෙයි, ඔයාගේ Study Time එක game එකක් වගේ 🎮Gamified කරපු සුපිරිම Experience එකක්!
✨ඔයා කැමතිම Theme එක තෝරගන්න:
💘Space Theme 🪐 (තරු අතර අතරමං වෙන්න)
💘Minecraft Theme 🩷👾(Gamersලා වෙනුවෙන්ම)
💘Blossom & Lavender Themes 🌸 (නිදහසේ, සන්සුන්ව වැඩ කරන්න)
තවත් Themes ගොඩක් තියනවා... 😉
💕මේක use කරපු යාලුවෝ දීපු feedbacks මෙතනින් බලන්න
පාඩම් කරන්න කම්මැලියි කියන කතාව අදින් ඉවරයි. දැන්ම ඔයත් try කරලා බලන්න...
@udulaiw📱
@celeste_ooo
#astralis_study_apps #TimeisGold
+9
ඔන්න ඔයාලා request කරපු විදිහටම
👾👾👾👾👾👾 mechanics + ඔයාලට addict වෙලා වගේ පාඩම් කරන්න maximum level එකට gamified කරපු 💰Enchanted Studycraft web app එක ඔයාලට අද ඉදන් acess කරන්න පුලුවන්..
මේකෙ අලුතෙන්ම add කරපු features වගේම auraSpace එකේ තියන featuresම enhanced කරලත් තියනවා...
Minecraft fan කෙනෙක්නම් highly recommended 🩷
Developer @udulaiw
Pre oder now for 4️⃣0️⃣🔤🔤🔤🔤 valid till 12 am.
Explaing AuraSpace Features
Part 2💘මේ තියෙන්නේ focus studio එකේ music intigration option එක 💘මේකෙන් ඔයාට ඔයාගෙ spotify playlist📱 එක add කරගෙන ඔයා timer එක හරි pomodoro එක හරි use කරද්දි උනත්.. ඔයාට app එක ඇතුලෙන්ම සින්දු අහන්න පුලුවන්..ඒ වගේම අපි මෙතන ambient sound 📱කිපයකුත් add කරලා තියන්වා පාඩම් කරන එක boring නොවෙන්නත් focus ව්ක වැඩි කරගන්නත් ඔයාලට මේ option එක උදව්වක් වේවි. -AuraSpace
Repost from N/a
🎓📚 ඔයා Student කෙනෙක්ද? නැත්නම් Work කරන කෙනෙක්ද? 💼📱
😫 මාසෙම Data Cards දාලා සල්ලි නාස්ති වෙලාද?
📖 Online Classes, Zoom Meetings, YouTube Lectures, Assignments, Research වලට Data ගොඩක් යනවද?
🔥 දැන් ඒ ප්‍රශ්නෙට හරිම විසඳුම මෙන්න! 🔥
💎 ANONYTEC VPN PREMIUM SERVICE 💎
💰 මාසෙට Data Cards වලට ලොකු ගානක් වියදම් කරනවට වඩා, 🚀 Rs.350 වගේ පොඩි මුදලකට Unlimited Internet Experience එකක් ලබාගන්න!
🌍 Premium Servers Available 🇱🇰 🇸🇬
🎓 Educational Platforms Supported
✅ EchemLK ✅ A+ Edu ✅ Ewings ✅ APLK ✅ සහ තවත් Online Learning Platforms රැසක්
⚡ No Speed Limitation
🎥 HD / 4K Streaming
📚 Online Classes
💻 Work From Home
🎮 Gaming
📲 Social Media
🔐 1000% Safe & Secure
💬 අපේ Customers ලා කියන දේ බලන්න 👉 panel.anonytecprox.ggff.net/review
🌐 Official Website 👉
anonytecvpn.site
🛒 Store 👉 store.anonytecprox.ggff.net
📞 WhatsApp Orders 👉 0752543965
✈️ Telegram 👉 @anonytecvpn
🔥 100GB – Rs.150
🔥 200GB – Rs.225
🔥 300GB – Rs.300
👑 Unlimited – Rs.350
🚀 ANONYTEC VPN — Sri Lanka's Premium VPN Experience 🇱🇰💙
Explaing AuraSpace Features
Part 1💘මේ තියෙන්නෙ Dashboard එකේ යටම තියන heat map කියන option එක. 💘මේකෙන් කරන්නෙ ඔයා මුලු මාසෙම කොච්චර වැඩ කරාද කියල ඔයාට දල අදහසක් දෙන එක.. මේ තියන කොටුවකින් පෙන්න්නනෙ එක දවසක්...ඒ වගේ කොටු 30ක් තියනවා..ඔයා කලින් දවස් 30 වැඩ කරාද , Track එකේ හිටියද කියලා මේකෙන් ඔයාට බලාගන්න පුලුවන්.. 💘ලා පාටින් පෙන්නනෙ ඔයා අඩුවෙන් වැඩකරපු දවස්.තද පාටට පෙන්න්නෙ ඔයා target hours පන්නලා පාඩම් කරපු දවස්. -AuraSpace
Repost from SL PASTPAPER BOT UPDATES.. 🇱🇰
"A/L සහ O/L Past Papers, Marking Schemes හොයලා එපා වෙලාද? 🙄 දැන් හැම අවුරුද්දකම පේපර්ස් PDF විනාඩියෙන් ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්න. ලංකාවේ ළමයින්ටම හදපු සුපිරිම Telegram Bot එක. ලින්ක් එක මෙන්න: 👇👇👇
✅ t.me/SL_pastpaper_bot
එක එක Study ඇප් දාගෙන එපා වෙලාද ඉන්නෙ ? Data නැතිඋනාම අනාතයි නෙද? 😫 මාසෙන් මාසෙට subscription ගෙවන්නත් ඕනෙ නේද?💰😭 app එකෙන් දෙන්නෙත් පොඩි පොඩි features නේ? 😤And how about 🌝 , ඔයාගෙම vibe එකට customize කරපු එක Super Study App එකකින් ඔක්කොම වැඩ ටික කරන්න පුලුවන්නම් + Fully Offline + Single Purchase - Life Time Access ⚡️🌝 ❕ And we ✨"Astralis Student Web Apps"✨ are here for that.... 🥳🤝. ⭕️ ඔයාගෙ week එක Time blocks වලින් plan කරගන්න 📆 ⭕️වැඩ කල් දාන අයට Pomodoro Timer ⏰ + Study Music🎵 ⭕️තව පාඩම් වල මාතෘකා වෙන වෙනම වෙන් කරලත් තියනවා. ⭕️ ඔයා ඉවර කරන පාඩම tick කරන්න📝 ⭕️ Daily study hours track කරන්න 🌟 ⭕️ Class test & Past Paper Marks Analyze කරන්න 📊 ⭕️ Weak areas track කරගන්න 👀📌 ⭕වැඩකරන පැය ගාන දවස අන්තිමට බලාගන්න😼📈 ⭕️Revision Wheel එකෙන් revision miss නොවෙන්න 🎰 ⭕️ ඔයාගේ Progress එක real time බලාගන්න. 🔼 පාවිච්චි කරපු අයගෙ අදහස් කිපයක් මෙතනින් බලන්න.
අපි ළඟ එක app එකක් විතරක් නෙවෙයි. 🌔 Different study styles වලට ගැලපෙන "Study Web Apps 7⃣➕ ⚡️ " තියෙනවා. ඒ අතරින් මේ කියන්නේ අපේ අලුත්ම සහ powerful ම system එක. තව හොඳම දේ? 👇 ❌ Monthly payments නැහැ. ❌ Subscription නැහැ. ❌ Hidden charges නැහැ. ❌ Security errors නැහැ. ✅ One-time Purchase. ✅ Lifetime Access. 🎯2026 A/L Students වෙනුවෙන් 🚀The Final Mission Special Setup A/L වල අන්තිම මාස ටිකේ track එක නැති නොවී ඉන්න හදපු special package එකක්. 🎓 මේක ඔයා ආසාවෙන් පාඩම් කරන්න auto තල්ලු කරන.වැඩ මගහැරෙන්නෙ නැති වෙන්නන ඔයාටම හදපු system එකක් 🌱🎁 Discounts Available #TimeisGold #astralis_study_apps Contact us 📱 developer : @udulaiw admin: @celeste_ooo Channel Link https://t.me/astralis_web_apps
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🤪
🆕 Update 🥳
🎊 REVISION WHEEL
මේ තමා AuraSpace එකට අපි අලුතින්ම add කරපු feature එක... 🎲✨ Revision wheel
ඔයාලට මේ vedio එකේ පේනවා වගේ මේකට topics add කරලා..මේක හැමදාම spin කරන්න පුළුවන්. 🌪️📚
➡️Bio essay revise කරන්න
➡️Physics, Chemistry topic wise
➡️පාඩම් කරන්න
➡️ප්‍රශ්න කරන්න 🧪⚛️ 🧬
ඔයාට මේක use කරන්න පුළුවන්... random විදිහට ඔයාගේ topic එක මේකෙන් ඔයාට තෝරලා දෙනවා. ඔයාට revise කරලා ඉවර වුනාම ඒක tick කරගන්නත් පුළුවන්.. ✅📝
ඒවගේම daily reminder එකක් දාගෙන හැමදාම ඒ වෙලාවට මේක කරන්නත් පුලුවන් 💕
- Astralis Institute
Developer @udulaiw 📱
ඔයාලා දෙවෙනියට වැඩිපුරම vote කරලා තිබුන Theme එක තමා minecraft😀 theme එක..අපේ අලුත්ම Study tracker එක MINECRAFT theme එකෙන් design කරන ගමන් තියෙන්නෙ..වෙනමම experience එකක් විදිහට ඔයාලට මේක use කරන්න පුලුවන් ... 🎮📚
Astralis Institute x
👾👾👾👾👾👾👾
Coming soon
✨"Astralis - Student Web Apps"✨ gn issrt, met vada clear explanation ekk krnn api hithn innv. 😌 meka once or twice a week post series ekk vidiht thm ynne 🤝🥲
No more words to sayyyyy.......this is goated 🙌🔥
and a little request, if u make an app from this it will be more interesting btw 👉👈
2026 අයට exam එකට තව මාස 2ක් වගේ තියන නිසා Final Mission app එක FREE දෙන්න decide කරා.උදව්වක් විදිහට..ඕනෙ අය ඉන්නවන්ම් මට message එකක් දාලා ඉල්ලගන්න❤️
@udulaiw
කලින් තිබ්බ review group එකට strike එකක් වැදිලා...ගත්තු අය දීපු අදහස් බලන්න මේකෙන් join වෙලා.
🔴Final Mission එක මම අතෙන්නුත් පාඩු කරන් ඔයාලට දෙන්න පුලුවන් අඩුවටම දෙන්නෙ. ඒ නිසා 2026 අය ඒකෙන් වැඩක් ගන්න අනිවාරෙන්.
ඔයාලට මොනවහරි සල්ලි ප්‍රශ්න හරි නැත්තම් හදිස්සියෙ සල්ලි නෑ වගේ නම් මට ඒක කියන්න. මන් සල්ලි කඩාගන්නෙ නෑ මේවා විකුනලා. free දෙන්න බැරි නිසයි පොඩි ගානක් ගන්නෙ.
❗ඒ නිසා 2026 hopes අතෑරලා ඉන්න අයට මේක උදව්වක් වෙයි.
මට message එකක් දාලා ඉල්ලගන්න.
@udulaiw📱
📱tiktok study page කරන අය ඉන්නවද?මට message එකක් දාන්නකො ඉන්නවනම්.❤️
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
