2028 THEORY - PHYSICS | ANURADHA PERERA
前往频道在 Telegram
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
显示更多📈 Telegram 频道 2028 THEORY - PHYSICS | ANURADHA PERERA 的分析概览
频道 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 24 742 名订阅者,在 教育 类别中位列第 7 996,并在 斯里兰卡 地区排名第 61 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 24 742 名订阅者。
根据 17 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 828,过去 24 小时变化为 -1,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 32.06%。内容发布后 24 小时内通常能获得 16.15% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 920 次浏览,首日通常累积 3 989 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 47。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”
凭借高频更新(最新数据采集于 18 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
24 742
订阅者
-124 小时
+1407 天
+82830 天
吸引订阅者
十一月 '2611月 '26
十一月 '26
+491
在2个频道中
十月 '26
+805
在6个频道中
Get PRO
九月 '26
+863
在13个频道中
Get PRO
八月 '26
+1 575
在4个频道中
Get PRO
七月 '26
+2 062
在0个频道中
Get PRO
六月 '26
+1 618
在17个频道中
Get PRO
五月 '26
+934
在7个频道中
Get PRO
四月 '26
+1 842
在7个频道中
Get PRO
三月 '26
+10 741
在18个频道中
Get PRO
二月 '26
+3 847
在17个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 18 十一月 | +36 | |||
| 17 十一月 | +5 | |||
| 16 十一月 | +5 | |||
| 15 十一月 | +31 | |||
| 14 十一月 | +20 | |||
| 13 十一月 | +18 | |||
| 12 十一月 | +49 | |||
| 11 十一月 | +18 | |||
| 10 十一月 | +31 | |||
| 09 十一月 | +22 | |||
| 08 十一月 | +31 | |||
| 07 十一月 | +45 | |||
| 06 十一月 | +28 | |||
| 05 十一月 | +32 | |||
| 04 十一月 | +43 | |||
| 03 十一月 | +15 | |||
| 02 十一月 | +43 | |||
| 01 十一月 | +19 |
频道帖子
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ.👨💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹මිතුරන් දැනුවත් කරන්න 🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 21 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
18 11月, 07:59
| 2 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් සිකුරාදා හවස 6ට... | 1 953 |
| 3 | තිරස් ත්වරණයකින් ගමන් කරන කරත්තයක සිවිලිමේ සිට ගුලියක් ලනුවකින් එල්ලා ඇත. ස්ථායී වූ විට ලනුව සිරස සමඟ 45° ක කෝණයක් සාදයි. කරත්තයේ ත්වරණය කොපමණද? (g = 10 m s⁻²) | 1 967 |
| 4 | (A) සුමට කප්පියක් මතින් යන අවිතන්‍ය තන්තුවක එල්ලූ අසමාන ස්කන්ධ දෙකක් මුදා හැරි විට සමාන කාලවලදී සමාන දුරක් ගමන් කරයි.
(B) පද්ධතිය ත්වරණය වන විට තන්තුවේ දෙපස ආතතීන් අසමාන වුවද ත්වරණයන් සමාන වේ. | 1 909 |
| 5 | තිරසට 30° ක ආනත සුමට තලයක් මත ඇති 5 kg ස්කන්ධයක්, තලයේ මුදුනේ ඇති සුමට කප්පියක් උඩින් යන සැහැල්ලු අවිතන්‍ය ලනුවකින් 5 kg ක අනෙක් ස්කන්ධයකට සම්බන්ධ කර ඇත. දෙවැන්න සිරස්ව එල්ලේ. පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරින ලදී. ස්කන්ධවල ත්වරණය සහ ලනුවේ ආතතිය පිළිවෙළින්, | 1 863 |
| 6 | ලොරියක් මත ඇති තිරස් දිග 1 m ක්, උස 80 cm ක් වූ විවෘත ටැංකියක 50 cm ක ගැඹුරට ජලය පුරවා ඇත. ජලය ඉවතට හෙලෙන්නේ නැතිව ලොරියට ලබා දිය හැකි උපරිම තිරස් ත්වරණය කොපමණද? | 1 937 |
| 7 | (A) සුමට ආනත තලයක ස්පර්ශව ඇති ස්කන්ධ යුගලයකට සමාන්තර බලයක් යෙදූ විට, අභ්‍යන්තර ප්‍රතික්‍රියාව පද්ධතියේ ත්වරණය මත රඳා පවතී.
(B) පද්ධතිය ඉහළට ත්වරණය වීමට බාහිර බලය, බරෙහි ආනත සංරචකවල එකතුවට වඩා අඩු විය යුතුය. | 1 977 |
| 8 | 💎 The Dancing Bridge - නටන පාලම
1940 දී ඇමරිකාවේ Tacoma Narrows පාලම, හරියට රබර් පටියක් වගේ හුළඟට ඇඹරිලා අන්තිමට කඩාගෙන වැටුණා! 🎵
ටොන් දහස් ගාණක් බර කොන්ක්‍රීට් සහ යකඩ පාලමක් මේ විදිහට නටන්න පටන් ගත්තේ කොහොමද? 💗
අපි හිතන් ඉන්නේ රබර් වගේ දේවල් විතරයි ඇදෙන්නේ කියලනේ. නෑ! යකඩ, කොන්ක්‍රීට් වගේ ඕනෑම ද්‍රව්‍යයකට යම් ප්‍රමාණයකට ඇදෙන්න පුළුවන්. හැබැයි හැම දේකටම ඔරොත්තු දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්න ගමන් වෙන්නේ මොකක්ද කියලා එදා මුළු ලෝකෙම දැක්කා! 👀
මේ සීමාවන් මොනවද? ඒවා මනින්නේ කොහොමද?
🟢 හෙට Reverse Class එකේදි පටන්ගන්න යාන්ත්‍රික ගුණ පාඩමෙන් අපි මේ හැමදේම සරලව තේරුම් ගමු!
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 2 936 |
| 9 | 🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️
🟢 අනිවාර්යය Essay එකක් වගේම ගොඩක් Interesting දේවල් ඉගෙනගන්න ලැබෙන පාඩමක්.
➡️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤
📆 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා
📱 YOUTUBE + 📱 ZOOM
🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය
🔹මෙම පාඩම් සාමාන්‍ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි.
‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ
✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය
🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය
🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්)
🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 2 984 |
| 10 | 🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ.
👨💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱
🗓 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා
🔹ප.ව 2.30 - 6.30 දක්වා
🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා.
🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ.
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎
❤ 2026 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
🔹මිතුරන් දැනුවත් කරන්න
🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 21 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක.
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
✅ TELEGRAM CHANNEL
🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -
📞විමසීම් : 072 0 566 566
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 635 |
| 11 | 🔴 ඩ්‍රෝන් එකක තියෙන සරල Physics
https://youtube.com/shorts/SxBkdyRAnxk?si=FyCdg3KiP8ZKvX8B | 5 123 |
| 12 | 🔴 2028 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🔴නිව්ටන් නියම homework discussion
🔗 ZOOM link -
https://us06web.zoom.us/j/87623560384?pwd=6T3T1A3BmV3z7n2dogBotpE8g8La1m.1
🔹රාත්‍රී 7.30 සිට සජීවීව | 5 579 |
| 13 | 🔴 2028 THEORY HOMEWORK DISCUSSION
• 2028 THEORY සිසුන් සඳහා
- - - - - - - - - - - - - - - - - - - - - - -
🔹නිව්ටන් නියම tute එකේ පිටු අංක 39,40,41,42 හි ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ.
🔴 නොවැම්බර් 16 ,රාත්‍රී 7.30 සිට
ZOOM ONLINE LIVE 📱
🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.
🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.
🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.
⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ
🔴 අගහරුවාදා දහවල් 2 සිට මෙම පන්තියෙහි RECORDING AP.LK හරහා නැරඹිය හැක | 5 270 |
| 14 | 🔴ලමයි..
🔹2028 TRAINING PAPER 7 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ..
🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්.. | 5 719 |
| 15 | 🔴 2028 THEORY සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
▫️2028 TRAINING PAPER 07 ESSAY ZOOM DISCUSSION LIVE STREAMING
🔗 ZOOM link - https://us06web.zoom.us/j/82936333003?pwd=vG2cMXRskdUGdUmpLqLRg4mt7KHZEL.1
🔹රාත්‍රි 8.00 සිට | 5 820 |
| 16 | 🔴 විශේෂ දැනුවත් කිරීමයි.....
අද දින පවත්වන්න නියමිත 2028 Training paper 7 Essay Zoom Live streaming එක තාක්ෂණික දෝෂයක් නිසා රාත්‍රී 8.00 සිට පවත්වනු ලබයි.
🔴 මිතුරන් දැනුවත් කරන්න | 5 792 |
| 17 | 🔴 විශේෂ දැනුවත් කිරීමක්...
අද දින 2028 Theory සිසුන් සදහා පවත්වන්න නියමිත Homework discussion එක කාර්මික දෝෂයක් නිසා රාත්‍රී 8.00 සිට පවත්වනු ලබයි.
🔴 මිතුරන් දැනුවත් කරන්න... | 84 |
| 18 | 🔴 2028 THEORY HOMEWORK DISCUSSION
• 2028 THEORY සිසුන් සඳහා
- - - - - - - - - - - - - - - - - - - - - - -
🔹නිව්ටන් නියම tute එකේ පිටු අංක 39,40,41,42 හි ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ.
🔴 නොවැම්බර් 16 ,රාත්‍රී 7.30 සිට
ZOOM ONLINE LIVE 📱
🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.
🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.
🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.
⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ | 6 097 |
| 19 | 🔴 2028 THEORY , ආලෝකය පාඩම කලින් ආවරණය කර ගැනීමට අවශ්‍ය සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴 ආලෝකය කාච පාඩම
🔜 ZOOM 📱 :
⛓️ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1
🔹 💎සවස 4.15 සිට සජිවීව
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 5 286 |
| 20 | 🔴 2028 THEORY සියලු සිසුන් සදහා
▫️TRAINING PAPER 07 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION
🔹අද ,නොවැම්බර් 15 ඉරිදා ,රාත්‍රී 7.30- 9.30
🔹 Zoom link එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක
▫️ https://t.me/AP28THEORY
📞විමසීම් : 072 0 566 566 | 5 381 |
