4 543
Price එක වේගයෙන් Move වුණා කියලා ඉක්මන් Entry ගන්න එපා.
ලොකු Price Movement එකක් දැක්කාම ඒ Opportunity එක මඟහැරෙයි කියලා හිතලා ඉක්මනින් Trade එකකට ඇතුළු වෙන්න එපා.
මුලින්ම ඒ Movement එකට හේතුව මොකක්ද, දැන් Entry එකක් ගන්න එක සුදුසුද සහ ඒකෙන් ඇතිවිය හැකි Risk එක කොච්චරද කියලා බලන්න.
හැම ලොකු Movement එකක්ම හොඳ Opportunity එකක් නෙමෙයි. හොඳ Entry එකකට ඉවසීමත් නිවැරදි අවබෝධයත් අවශ්‍යයි.
25 11月, 21:55
