ch
Feedback
Nirandika_2026 Batch

Nirandika_2026 Batch

前往频道在 Telegram

✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...

显示更多
3 679
订阅者
-224 小时
-337 天
-23930 天

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
9月 '26
九月 '26
+6
在0个频道中
八月 '26
+20
在1个频道中
Get PRO
七月 '26
+47
在2个频道中
Get PRO
六月 '26
+59
在6个频道中
Get PRO
五月 '26
+37
在0个频道中
Get PRO
四月 '26
+154
在8个频道中
Get PRO
三月 '26
+94
在4个频道中
Get PRO
二月 '26
+119
在3个频道中
Get PRO
一月 '26
+127
在5个频道中
Get PRO
十二月 '25
+149
在7个频道中
Get PRO
十一月 '25
+391
在10个频道中
Get PRO
十月 '25
+239
在3个频道中
Get PRO
九月 '25
+97
在3个频道中
Get PRO
八月 '25
+171
在3个频道中
Get PRO
七月 '25
+89
在3个频道中
Get PRO
六月 '25
+119
在4个频道中
Get PRO
五月 '25
+186
在0个频道中
Get PRO
四月 '25
+153
在0个频道中
Get PRO
三月 '25
+124
在6个频道中
Get PRO
二月 '25
+111
在1个频道中
Get PRO
一月 '25
+132
在3个频道中
Get PRO
十二月 '24
+121
在2个频道中
Get PRO
十一月 '24
+131
在1个频道中
Get PRO
十月 '24
+175
在2个频道中
Get PRO
九月 '24
+156
在4个频道中
Get PRO
八月 '24
+204
在1个频道中
Get PRO
七月 '24
+2 779
在5个频道中
日期
订阅者增长
提及
频道
27 九月+1
26 九月+1
25 九月0
24 九月0
23 九月0
22 九月0
21 九月0
20 九月0
19 九月0
18 九月0
17 九月0
16 九月0
15 九月+1
14 九月0
13 九月0
12 九月0
11 九月0
10 九月+1
09 九月0
08 九月0
07 九月+1
06 九月0
05 九月0
04 九月0
03 九月0
02 九月+1
01 九月0
频道帖子
eChemistry Team එක ගැන අපේ දරුවන්ගේ අදහස් ... 🌝❤️ 🙃 A quote - "අපේ සර්ගේ වැඩ පිළිවෙල හරිම පිළිවලයි වගේම හොද echemistry team
eChemistry Team එක ගැන අපේ දරුවන්ගේ අදහස් ... 🌝❤️ 🙃 A quote - "අපේ සර්ගේ වැඩ පිළිවෙල හරිම පිළිවලයි වගේම හොද echemistry team එකකුත් හදලා තියෙනවා.❤️අපිට උනත් බය නැතුව ඕන දෙයක් ඕනේ වෙලාවක අහන්න පුලුවන් echemistry team එක මාරම quality team එකක් වගේම හරිම friendly, hard working team එකක් මං මේ වගේ team එකක් කොහෙවත් දැකලා නෑ 🥹 අපි වෙනුවෙන් එයාලා ඕනේ උදව්වක් කරනවා. හැමදේම හරියට , පිළිවලට , ලස්සනට කරනවා ❤️ ඒ වගේම අපේ දෙමාව්පියෝ උනත් මොනවා හරි ඇහුවත් ඒවා හරියට ලස්සනට කරලා දෙනවා අපේ දෙමාව්පියෝ උනත් මේ echemistry team එක ගැන වර්ණනා කරනවා.ඉතින් මේ වගේ හොද echemistry team එකක් හැදුනේ අපේ සර් හින්දා අපේ සර් මෙච්චර හොද echemistry team එකක් හැදුවට Thank You So Much Sir.❤️❤️ අපි හැමෝම සර්ට ගොඩාක් ආදරෙයි.❤️❤️" ✅ ඔයාගේ අදහසත් අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 #ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය #දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න

2
සර් ගැන ඔයාගේ හිතේ තියන අවංක අදහස කියන් යමු ළමයි ... 🥹❤️ 🔹 අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 ලංකාවේ
සර් ගැන ඔයාගේ හිතේ තියන අවංක අදහස කියන් යමු ළමයි ... 🥹❤️ 🔹 අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 ලංකාවේ Quality ම Chemistry පංතියේ නිර්මාතෘ ❤️ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
1 683
3
☔️ අපේ චැට් ගෲප් එකට තාමත් Add වුණේ නැති ළමයි පහත Link එකෙන් අනිවාර්යයෙන්ම චැට් ගෲප් එකට Add වෙන්න. 🌩 Chat Group - https://t.me/+OGzsMN0nHE0zZjc9 🐬
450
4
😎 ළමයි, ඔයාලා ලියපු Papers වල Group Rank එක, Island Rank එක එහෙම හම්බවුණා නේද හැමෝටම. 🔕 චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9 🫨 තාමත් හම්බවුණේ නැති අය ඉන්නවා නම් අපිට කියන්න. 🔕 චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9
418
5
eChemistry අපේ අලුත්ම Website එක. ❤️ ✅ ඔයාගෙ ලකුණු. ✅ ඔයාගෙ Island Rank එක. ✅ ඔයාටම වෙන්වූ උපදෙස් මාලාවක් සහ ඔයාට සතිය තුළ රස
eChemistry අපේ අලුත්ම Website එක. ❤️ ✅ ඔයාගෙ ලකුණු. ✅ ඔයාගෙ Island Rank එක. ✅ ඔයාටම වෙන්වූ උපදෙස් මාලාවක් සහ ඔයාට සතිය තුළ රසායන විද්‍යා විෂය සැලසුම් කර ගන්නා අයුරු පැහැදිලි කිරීමක්. ✅ General, Organic, Inorganic, Physical කියන ප්‍රධාන කොටස් වලට ඔබේ ලකුණු සහ සාධන මට්ටම ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යය තොරතුරු ඉතින් මේ වගේ තවත් සුවිශේෂී අංග රැසක් සමග ඔබ වෙනුවෙන් AI තාක්ෂණයෙන් බල ගැන්වූ නව Website එකක් සූදානම්. ❤️ 🟥 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 ලංකාවේ Quality ම Chemistry පන්තිය. Nirandika Jayawardena 🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල 🔷 Online - මුලු දිවයිනටම ☎ සියලු විමසීම්: 077 750 7750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
294
6
✳️. ඔයාලගෙ Tute එකේ ඉදන් හැදෙන තැන ♥️ ✳️. අපේ ළමයින්ට මෙහෙම දේවල් දෙන්න ඕනි.. සෙට් එකම ගොඩ දාන්න ඕනි ♥️ ✳️. මගේ ළමයි හොදට වැඩ
✳️. ඔයාලගෙ Tute එකේ ඉදන් හැදෙන තැන ♥️ ✳️. අපේ ළමයින්ට මෙහෙම දේවල් දෙන්න ඕනි.. සෙට් එකම ගොඩ දාන්න ඕනි ♥️ ✳️. මගේ ළමයි හොදට වැඩ කරනවා නේද කියල අහන තැන ♥️ ඔයාල වෙනුවෙන් කරන හැම දේම එන්නෙ මෙතන ඉදන් ළමයි.. e Chemistry නම් මහා වෘක්ෂයේ මුදුන් මුල ♥️🥹 අපේ සර්.. අපේ උන් ගොඩ දාන්නම ඕනී ♥️ ..... Quality Chemistry .....
263
7
💎. රසායන විද්‍යා විෂය හැදෑරීමේදී ඔබට සම්පත් පොත කෙතරම් වැදගත් ද ❓ 💎.උසස් පෙළ දරුවකු වශයෙන් විෂය ඉගෙන ගැනීමේදී කෙතරම් දුරට ඔබ විෂය තුළ පරිණත විය යුතුද ❓ ➡️. මේ ඒ පිළිබඳ කෙටි විග්‍රහයක්🔥 🔴.https://youtu.be/fHsBNHsj-GY 💎. අපි හොදම දේ හරියට දෙන ලංකාවේ Quality ම chemistry පංතිය 🔥♥️ 💎. How important is the Resource Book when studying Chemistry❓ 💎. As an Advanced Level student, to what extent should you develop your mastery of the subject while learning Chemistry ❓ ➡️. Here’s a brief analysis on this topic. 🔥 🛑.https://youtu.be/fHsBNHsj-GY 💎. We are the largest premiere Chemistry Class in Sri Lanka, committed to delivering the very best in the right way. 🔥♥️
370
8
✅ අපේ චැට් ගෲප් එකට තාමත් Add වුණේ නැති ළමයි පහත Link එකෙන් අනිවාර්යයෙන්ම චැට් ගෲප් එකට Add වෙන්න. 🔕 Chat Group - https://t.me/+OGzsMN0nHE0zZjc9
441
9
✳️. අපි පොඩී තමා .... ♥️ හැබැයි අපේ වැඩ නම් ලොකුයි. 😎🔥 ⚠️.ඉදිරියට අලුත් වැඩ ගොඩක් එක්ක හම්බෙමු. ☄️ 🔴. එකතු වෙන්න 📺. https
✳️. අපි පොඩී තමා .... ♥️ හැබැයි අපේ වැඩ නම් ලොකුයි. 😎🔥 ⚠️.ඉදිරියට අලුත් වැඩ ගොඩක් එක්ක හම්බෙමු. ☄️ 🔴. එකතු වෙන්න 📺. https://youtube.com/@nirandikajayawardena?si=ZU1ccpgYq9ZCMEuB 🔹. අපි ලංකාවේ Quality ම chemistry පංතිය...
44
10
✅. අප විසින් පංති පවත්වනුයේ ඔබගේ අනාගතය අප මත පැවරී ඇති අති මහත් වගකීමක් ලෙස සලකමිනි.... ✅. අප කිසිදා ඔබව තනි නොකරමු.... ✳️.
✅. අප විසින් පංති පවත්වනුයේ ඔබගේ අනාගතය අප මත පැවරී ඇති අති මහත් වගකීමක් ලෙස සලකමිනි.... ✅. අප කිසිදා ඔබව තනි නොකරමු.... ✳️. අපි echemistry..♥️🤝 ⭕.ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥
676
11
හෙට - Organic Chemistry ආරම්භය. - දෙවෙනි දවස. 🔹 සැප්තැම්බර් 12 සෙනසුරාදා - සවස 1.00 සිට 5.00 දක්වා. Ziyon කුරුණෑගල & Online Live Class 01 - www.echemistry.lk 🟥 පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන දරුවන් සියලුම දෙනා පහත Link එකෙන් අපේ Telegram Channel එකට එකතු වෙන්න. 2027 Telegram Channel Link - https://t.me/Nirandika_2027AL 🔹 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 ලංකාවේ Quality ම Chemistry පන්තිය. @Nirandika Jayawardena 🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල 🔷 Online - මුලු දිවයිනටම ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 #ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය #දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
738
12
📌. INORGANIC STUDY PACK ⭕. ඔයාලට Inorganic තාමත් අමාරුයිද ? ⭕. Inorganic වලට ඔයාලා තාමත් බයද ? ➡️. බය වුණ , අමාරු වුණ Inorga
📌. INORGANIC STUDY PACK ⭕. ඔයාලට Inorganic තාමත් අමාරුයිද ? ⭕. Inorganic වලට ඔයාලා තාමත් බයද ? ➡️. බය වුණ , අමාරු වුණ Inorganic බොහොම පහසුවෙන් ඉගෙන ගන්න ඔයාලත් කැමතිද ? ➡️. Inorganic කියන්නේ විෂය නිර්දේශය තුළ තියෙන අතිශය පහසු වගේම බොහොම වැදගත් ඒකකයක්... ⭕. ඉතාමත් ක්‍රමානුකූල note එකක් සහ පාඩම් කරන්න පහසු ඉගැන්වීම් ක්‍රමවේදයක් කියන්නේ Inorganic ඉගෙන ගන්න තියෙන සරලම මාර්ගය ➡️. අපි ඔයාලට ඒ මාර්ගය සකස් කරල දෙන්නම්... ⭕. සම්පූර්ණ Inorganic පාඩමම දැන් study pack 5 ක් විදිහට අපේ www.echemistry.lk වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියාව තියනවා. ➡️. ඔයාලා හැමෝම දන්න Inorganic වලට Quality ම වගේම අංග සම්පූර්ණ note එක දෙන නිරන්දික සර් විසින් මේ පාඩම් මාලාව මෙහෙයවනු ලබනවා. ⭕. අමාරු , අපහසු , පාඩම් කලාට කලාට අමතක වෙන Inorganic අපි මේ විදිහට ඉගෙන ගමු. ✅. Inorganic මූලික සංකල්ප ✅. Inorganic හදුනාගැනීම් ✅. S ගොනුව. ✅. P ගොනුව. ✅. D ගොනුව. මේ විදිහට අදාල course 5 ඔයාලට වෙබ් අඩවිය තුළ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. සැ.යු. Course 5 ම එකවර ඔබට ලබා ගැනීමට තනි course එකක් ලෙසින් සම්පූර්ණ පාඩම් මාලවද අන්තර්ගත වේ 🛑. අපගේ වෙබ් අඩවිය. Www.echemistry.lk ⭕. ඔයාලට ඕනි Inorganic වලට ක්‍රමානුකූල note එකක්... ⭕. පාඩම් කරන්න පිළිවෙළක් ඉතිම් මේ අපි නිර්මාණය කරපු වැඩපිලිවෙල තුළින් එම කාර්යය ඉටු කර ගැනීමට හැකියාව තිබෙනවා. INORGANIC බය නොවී හරියට ඉගෙන ගමු. QUALITY CHEMISTRY 🔥
548
13
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashb
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashback book පළමු අදියර ආරම්භය 🔷. පළමු Paper එකෙහි සම්පූර්ණ විවරණ සහිත marking release කිරීම , Top list Release කිරීම , සෑම දරුවකුගේම island rank එක release කිරීම.. 🔷. Day paper project ආරම්භය. 🔷. Test Paper 02 ලිවීම ආරම්භය මේ සියල්ල සමගින් දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 ➡️. Revision එකට සම්බන්ධ වන දරුවන් පහත Telegram චැනලයට සම්බන්ධ වන්න ⭕. https://t.me/NJ_2027PaperRevision ☎️. වැඩිදුර තොරතුරු - 0777507750
212
14
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashb
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashback book පළමු අදියර ආරම්භය 🔷. පළමු Paper එකෙහි සම්පූර්ණ විවරණ සහිත marking release කිරීම , Top list Release කිරීම , සෑම දරුවකුගේම island rank එක release කිරීම.. 🔷. Day paper project ආරම්භය. 🔷. Test Paper 02 ලිවීම ආරම්භය මේ සියල්ල සමගින් දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 ➡️. Revision එකට සම්බන්ධ වන දරුවන් පහත Telegram චැනලයට සම්බන්ධ වන්න ⭕. https://t.me/NJ_2027PaperRevision ☎️. වැඩිදුර තොරතුරු - 0777507750
333
15
අපි 😁💪
අපි 😁💪
611
16
🥹❤️
🥹❤️
686
17
සර් ... 😎
සර් ... 😎
762
18
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashb
✅. Paper Revision 🔥 ✳️. Paper Revision හි දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥 🔷. පළමු දින Paper එක සාකච්ඡා කිරීම 🔷. Flashback book පළමු අදියර ආරම්භය 🔷. පළමු Paper එකෙහි සම්පූර්ණ විවරණ සහිත marking release කිරීම , Top list Release කිරීම , සෑම දරුවකුගේම island rank එක release කිරීම.. 🔷. Test Paper 02 ලිවීම ආරම්භය මේ සියල්ල සමගින් දෙවන දිනය ආරම්භයට සියල්ල සූදානම් 🔥
525
19
🛑. විශේෂ දැනුවත් කිරීමයි. ✅.අපගේ පළමු paper එක වන Test paper 01 හි Online sessions ද ඇතුළත් ව පළමු paper එක ලිවීමට ලබා දී තිබූ කාලය මෙලෙසින් අවසන් වේ. ✅. පළමු Paper එක සම්බන්ධව ඔබේ අදහස් සදහා දැන් ඔබට අවස්ථාව පවතියි ♥️ ➡️. ඔබේ අදහස් අපට කියන්න. ⭕. https://t.me/+OGzsMN0nHE0zZjc9
786
20
✅. Organic ආරම්භය 🔷. අප විසින් මේ වන විට විෂය නිර්දේශය තුළ ඇති ඉතා වැදගත් ඒකකයක් වන Organic ආරම්භ කරන ලදියි... ➡️. Organic Day 01 🔹. https://youtu.be/0z2RVUI3q_I 🔷. හරි තැනින් නිවැරදිව ඉගෙන ගන්න අපත් සමග එකතු වන්න. ⭕. අපි Quality Chemistry ♥️
759