ch
Feedback
AP TECHNICAL TEAM

AP TECHNICAL TEAM

前往频道在 Telegram

Telegram Channels ├ 2026 REVISION: @APMR2026 ├ 2026 PAPER: @APPC2025 ├ 2026 THEORY: @AP2026T ├ 2027 THEORY: @AP2027T ╰ 2028 THEORY: @AP28THEORY 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

显示更多

📈 Telegram 频道 AP TECHNICAL TEAM 的分析概览

频道 AP TECHNICAL TEAM (@ap23tech) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 61 064 名订阅者,在 教育 类别中位列第 2 746,并在 斯里兰卡 地区排名第 15

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 61 064 名订阅者。

根据 07 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 132,过去 24 小时变化为 43,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 97.25%。内容发布后 24 小时内通常能获得 24.31% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 59 327 次浏览,首日通常累积 14 830 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 183

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Telegram Channels ├ 2026 REVISION: @APMR2026 ├ 2026 PAPER: @APPC2025 ├ 2026 THEORY: @AP2026T ├ 2027 THEORY: @AP2027T ╰ 2028 THEORY: @AP28THEORY 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

凭借高频更新(最新数据采集于 08 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

61 064
订阅者
+4324 小时
+4187
+1 13230
帖子存档
🔴 2026 MAIN REVISION PHYSICAL WITH RAPID REVISION ONLINE 📱📱📱📱📱📱📱📱 මෙම පන්තිය මිලදී ගැනීමට පෙර කරුණාකර පහත තොරතුරු හො
🔴 2026 MAIN REVISION PHYSICAL WITH RAPID REVISION ONLINE 📱📱📱📱📱📱📱📱 මෙම පන්තිය මිලදී ගැනීමට පෙර කරුණාකර පහත තොරතුරු හොඳින් කියවා අවබෝධ කරගන්න. 🚨 මෙම පන්තිය ඇත්තේ භෞතිකව අපගේ ප්‍රධාන ආයතන වෙත Main Revision සදහා සම්බන්ධ වන ළමයිට, Rapid Revision පන්තිය ලබාගැනීම සදහා පමණි. ✅ මෙම පන්තිය ලබා ගැනීමට No Zero, ඉන්දීප, සිප්වින් හෝ රොටරි යන ආයතනවලින් එකක Main Revision භෞතික (Physical) පන්ති කාඩ්පතක් ලබා තිබීම අනිවාර්ය වේ. ✅ ප්‍රශ්න පත්‍ර (Papers) සහ Main Revision පන්ති සඳහා ඔබ තෝරාගත් අදාළ ආයතනය වෙත භෞතිකව සහභාගී විය යුතුය. 😭 මෙහිදී ඔබට හිමිවන්නේ Rapid Online පන්ති සඳහා ප්‍රවේශය පමණි. (මෙම පන්තිය හරහා Rapid සඳහා භෞතිකව සම්බන්ධ විය නොහැක). 😭 මෙම පන්තිය හරහා විවරණ පොත් ලබා ගත නොහැක. = = = = = = = = = = = 📚 Rapid Revision නිබන්ධන (Tutes) ලබා ගැනීම: පන්තිය ලබා ගත් පසු ඔබට QR කේතයක් ලැබෙනු ඇත. ඔබගේ Rapid Tute එක ලබා ගැනීම සඳහා එම QR කේතය ඔබගේ භෞතික ආයතනයේ Instructor වෙත පෙන්වන්න. ❕ වැදගත්: අදාළ ආයතනයේ භෞතික පන්තිය පැවැත්වීමට දින 02 කට පෙර ඔබ මෙම පන්තිය ලබාගත යුතු වේ. = = = = = = = = = = = 💳 පන්තිය ලබාගැනීමේ උපදෙස් ✅ ලියාපදිංචි වීමේදී ඔබට අදාළ භෞතික ආයතනය (No Zero / ඉන්දීප / සිප්වින් / රොටරි) නිවැරදිව තෝරන්න. ✅ භෞතික ආයතනයෙන් ලබාගත් පන්ති කාඩ්පත හෝ ස්ලිප් පත සමඟ, මෙම පන්තියට අදාළ මුදල් ගෙවූ රිසිට්පතේ ඡායාරූපයක් අනිවාර්යයෙන් Upload කළ යුතුය. ✅ මෙහිදී තැපැල් ගාස්තු අදාළ නොවන බැවින්, පන්ති ලබාගැනීමේදී, Method එක ලෙස "Delivery" පමණක් තෝරන්න. 😭 කරුණාවෙන් සලකන්න: මෙම පන්තිය සඳහා Payment Cards (Online Card Payments) මගින් සෘජුවම ගෙවීම් කළ නොහැක. 🔗 පන්තිය ලබා ගැනීම සඳහා පහත (Link) හරහා හෝ වෙබ් අඩවියේ Store කොටස හරහා ලබාගත හැක. 👉 https://ap.lk/buy/2026-mrp-phy-rapid-online-april ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐⭐⭐⭐⭐⭐⭐

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 📦 Tute Packs ප්‍රමාද වීම සම්බන්ධවයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයෙන් පසු, කුරියර් (Couri
🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 📦 Tute Packs ප්‍රමාද වීම සම්බන්ධවයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයෙන් පසු, කුරියර් (Courier) සහ තැපැල් සේවාවන්හි මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය හා එම ආයතන වෙත ලැබී ඇති අධික පාර්සල් ප්‍රමාණය හේතුවෙන්, නිබන්ධන බෙදාහැරීමේ යම් ප්‍රමාදයක් පවතින බව නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා අප ආයතනය මේ වන විටත් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත: ✅ සියලුම Tute Packs අදාළ බෙදාහැරීමේ ආයතන වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විටත් දිවා රාත්‍රී නොකඩවා සිදු කෙරේ. ✅ අප්‍රේල් 20 වන දින සිට දිවයින පුරා බෙදාහැරීමේ ජාලයන් 100% ක් සක්‍රීයව ක්‍රියාත්මක වීමට නියමිත බැවින්, ඔබේ Tute Pack එක ඉතා ඉක්මනින් ඔබ අතට පත්වනු ඇත. අවුරුදු නිවාඩුවෙන් පසු ආයතන විවෘත කිරීමත් සමඟ ඇති වූ මෙම තදබදය හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු. ඔබගේ අධ්‍යාපනික කටයුතු උපරිම අයුරින් ඉටු කර දීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු. ස්තුතියි! ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🟡 විශේෂ දැනුම්දීමයි! සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලසීමාව හේතුවෙන්, බැංකු පද්ධතියේ සහ අපගේ අභ්‍යන්තර තහවුරු කිරීමේ අං
🟡 විශේෂ දැනුම්දීමයි! සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලසීමාව හේතුවෙන්, බැංකු පද්ධතියේ සහ අපගේ අභ්‍යන්තර තහවුරු කිරීමේ අංශවල කාර්ය මණ්ඩලය සීමිත වීම මත පහත සේවාවන් තරමක් ප්‍රමාද විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු. 🚫 ගෙවීම් ස්ලිප් පත් මගින් කාඩ්පත් සක්‍රිය (Active) කිරීම. 🚫 ගෙවීම් පරීක්ෂා කිරීමේ සහ තහවුරු කිරීමේ (Verification) කටයුතු. 🚫 අපගේ ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව. 🔴 එම කාලසීමාව තුළ කිසිදු ප්‍රමාදයකින් තොරව ක්ෂණිකව ඔබේ පන්ති සක්‍රිය කර ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර Card Payment ක්‍රමය භාවිතා කරන ලෙස කාරුණිකව මතක් කර සිටිමු. මෙම කාලසීමාව තුළ ඔබ මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, ඉතා ඉක්මනින් සියලු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 Tute Pack එක පරක්කු නොවී ගෙදරටම ගෙන්න ගන්න, මේක අනිවාර්යයෙන්ම කියවන්න! ළමයි, ලබන සතියේ ඉඳන් අලුත් අවුරුදු නිවාඩුව පටන් ගන්
🔴 Tute Pack එක පරක්කු නොවී ගෙදරටම ගෙන්න ගන්න, මේක අනිවාර්යයෙන්ම කියවන්න! ළමයි, ලබන සතියේ ඉඳන් අලුත් අවුරුදු නිවාඩුව පටන් ගන්න නිසා ගොඩක් කුරියර් සේවා සහ තැපැල් කාර්යාල වහලා තියෙන්නේ. නිවාඩු දවස් ටිකේ පාඩම් වැඩ ටික පාඩුවක් නැතුව කරගෙන යන්න, ඔයාලගේ Tute Pack එක නිවාඩුවට කලින්ම අතට ගන්න ඕනෙනේ. ඒ නිසා අප්‍රේල් 10 වෙනිදාට කලින් අප්‍රේල් මාසේ පන්ති ගාස්තු ගෙවලා පන්තිය Active කරගන්න කියලා අපි මතක් කරනවා. අප්‍රේල් 10 න් පසුව සිදු කරන ගෙවීම් සඳහා Tute Pack ලැබීම අවුරුදු නිවාඩුවෙන් පසුව සිදු විය හැකි බව කරුණාවෙන් සලකන්න. 📱📱📱📱📱📱📱📱 ❤ 2026 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 📱📱📱📱📱📱📱📱 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🎁 අවුරුදු තෑග්ගකුත් එක්කම මේ මාසේ Tute Pack එක! 😎 අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලා හැමෝටම අපේ කණ්ඩායමෙන් පුංචි තෑග්ගක්! මේ මාසේ අදාළ Tute Pack එක කුරියර් හරහා ඔයාලගේ අතට ලැබෙද්දී, ඒකත් එක්කම ලස්සන Wrist Band එකකුත් අවුරුදු තෑග්ගක් විදිහට ඔයාලට ලැබෙනවා. Wristband size එක හරියටම select කරලා payment කරන්න. 🎁✨ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සි
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. 👍 ඔබ Rapid Revision පන්තියට එක්වීමට බලාපොරොත්තු වන්නේ නම්, කරුණාකර මේ වනවිට Main Revision පන්තිය සඳහා ගාස්තු ගෙවීමෙන් වළකින්න. ඒ වෙනුවට, අදාළ Rapid Revision පන්ති පන්තිය ලබා ගැනීමට කටයුතු කරන්න.
🟡 RAPID REVISION ආරම්භය හේතුවෙන් පන්ති ගාස්තු ගෙවීම් විවෘත කිරීමේ ප්‍රමාදයක් සිදු විය. එසේම, ඔබගේ Tutes Pack අද දින සිට කුරියර් සේවාවන් වෙත භාරදීම ආරම්භ කර ඇති බව කරුණාවෙන් සලකන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 MAIN සහ RAPID Revision පන්ති සම්බන්ධව 🟡 RAPID REVISION වැඩසටහන ආරම්භ කිරීමේ කටයුතු හේතුවෙන් පන්ති ගාස්තු ගෙවීම් (Payments
🔴 MAIN සහ RAPID Revision පන්ති සම්බන්ධව 🟡 RAPID REVISION වැඩසටහන ආරම්භ කිරීමේ කටයුතු හේතුවෙන් පන්ති ගාස්තු ගෙවීම් (Payments) විවෘත කිරීම තරමක් ප්‍රමාද වූ බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම, ඔබගේ Tutes Pack අද දින සිටම අදාළ කුරියර් (Courier) ආයතන වෙත භාර දීම සිදු කෙරෙන බවද සතුටින් සිහිපත් කරමු. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 දැනට Main Revision පන්තියට සම්බන්ධ වන සහ Rapid Revision පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ විශේෂ අවධානයට: 🎤 ඔබ Rapid Revision පන්තියට එක්වීමට බලාපොරොත්තු වන්නේ නම්, කරුණාකර මේ වනවිට Main Revision පන්තිය සඳහා ගාස්තු ගෙවීමෙන් වළකින්න. ඒ වෙනුවට, Rapid Revision පන්ති ලබා ගැනීමට කටයුතු කරන්න. ⚠️ වැදගත්: පන්ති Active වූ පසු, Main Revision පන්තියේ සිට Rapid Revision පන්තිය දක්වා පන්ති මාරු කිරීම් (Class Transfers) සිදු කරනු නොලබන බව මතක් කර සිටිනවා. එම නිසා නිවැරදිව පන්ති ලබාගැනීමට කටයුතු කරන්න.
❓ Rapid Revision පන්තිය යනු කුමක්ද? මෙය විභාග ප්‍රතිඵල ලැබීමත් සමග, මෙවර 2026 විභාගයට පෙනී සිටින දරුවන් සඳහාම පැවැත්වෙන විශේෂ පුනරීක්ෂණ පන්තියකි. ⚡️ මෙහිදී අදාළ පාඩම් කරුණු ඉතා ඉක්මනින් ආවරණය කෙරේ. ⚡️ සාමාන්‍ය Main Revision පන්තියද මෙම Rapid Revision පන්තියටම ඇතුළත් කර ඇත.
කරුණාකර තමාට වඩාත්ම සුදුසු, නිවැරදි පන්තිය තෝරාගෙන ඒ සඳහා පමණක් පන්ති ලබාගැනීම් සිදු කරන ලෙස කාරුණිකව මතක් කර සිටිමු. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🚨 සියලුම සිසුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි! 📱📱📱📱📱📱📱📱 Tute Pack නැවත හැරී ඒම (Return වීම) අවම කිරීම පිළිබඳවයි. 📱📱📱�
🚨 සියලුම සිසුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි! 📱📱📱📱📱📱📱📱 Tute Pack නැවත හැරී ඒම (Return වීම) අවම කිරීම පිළිබඳවයි. 📱📱📱📱📱📱📱📱 රටේ පවතින ප්‍රවාහන හා ඉන්ධන ගැටළු හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී ඇති බව තැපැල් සහ කුරියර් (Delivery) සේවා මගින් අප වෙත දන්වා තිබේ. ලිපිනයේ ඇති අඩුපාඩු නිසා නැවත හැරී එන (Return) පාර්සල් යළි ඔබ වෙත එවීමට ඔවුන්ට අමතර දින කිහිපයක් ගත වේ. මේ දිනවල ඔවුන් දැනට බෙදාහරින පාර්සල් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන බැවින්, ඔබගේ ලිපිනය ඉතා නිවැරදිව වෙබ් අඩවියේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. ⚠️ එබැවින්, වහාම www.ap.lk වෙබ් අඩවියට පිවිස, ඔබගේ ගිණුමේ 'My Profile' හරහා 'Contact Information' යටතේ ඇති පහත තොරතුරු නිවැරදිව සකසා ගන්නා ලෙස අපි දැඩිව ඉල්ලා සිටිමු. 1⃣ Mobile Number (ඔබගේ ජංගම දුරකථන අංකය) 2⃣ Second Number (අමතර දුරකථන අංකයක්) 3⃣ Guardian Name (භාරකරුගේ නම) 4⃣ Guardian Phone (භාරකරුගේ දුරකථන අංකය) 5⃣ Address Line 1 (නිවසේ අංකය සහ පාරේ නම) 6⃣ Address Line 2 (ප්‍රධාන නගරය) 7⃣ District (දිස්ත්‍රික්කය)
📌 උදාහරණයක් ලෙස: 💰 Address Line 1: No: 57/6, ගම්පහ - මිරිස්වත්ත පාර 💰 Address Line 2: මිරිස්වත්ත 💰 District: ගම්පහ
🔄 මෙලෙස ලිපිනය නිවැරදිව සඳහන් කිරීමෙන් පාර්සල් වෙනත් නගර වෙත යැවීම අවම කරගත හැකි අතර, ඔබගේ පාර්සලය ඉතා ඉක්මනින් හා ආරක්ෂිතව ඔබ වෙතම ලබා ගත හැකි වනු ඇත. 🎤 කරුණාකර මේ මොහොතේම ඔබගේ තොරතුරු යාවත්කාලීන (Update) කිරීමට කටයුතු කරන්න! AADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁 අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න. 1⃣ Personal & Contact Information (පුද්ගලික තොරතුරු) CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු. ✅ නම: සම්පූර්ණ නම හෝ මුලකුරු සමඟ නම පැහැදිලිව දාන්න. ✅ දුරකථන අංකය: වැඩ කරන, ළඟ තියෙන අංකයක් දෙන්න. ✅ Email Address: මේක ගොඩක් වැදගත්! crazyboy99@email.com, cutekitty@email.com වගේ ඊමේල් කවදාවත් CV එකකට දාන්න එපා. kamal.perera@email.com වගේ ඔබේ නම තියෙන Professional Email එකක් අලුතින්ම හදාගන්න. ✅ LinkedIn Profile (ඇත්නම්): මේක අනිවාර්ය නැතත්, තියෙනවා නම් ඔයාට අනිත් අයට වඩා ලොකු වාසියක් ලැබෙනවා. 2⃣ Career Objective / Professional Summary (කෙටි හැඳින්වීමක්) Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න. උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..." 3⃣ Education (අධ්‍යාපන සුදුසුකම්) පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න. ✅ A/L ප්‍රතිඵල එනකන් ඉන්නවා නම් "Results Pending" කියලා සඳහන් කරන්න. ✅ O/L සහ A/L වල Maths, English, IT වගේ විෂයන් වලට A, B වගේ හොඳ සාමාර්ථ තියෙනවා නම් ඒවා විශේෂයෙන් Highlight කරලා පෙන්වන්න. 4⃣ Extracurricular Activities (බාහිර ක්‍රියාකාරකම්) - ✨ වැඩ පළපුරුද්ද වෙනුවට! ✅ ඔබට Work Experience නැති අඩුව පුරවන්නේ මේකෙන්. රැකියාවකට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ මේ හරහායි. ✅ පාසලේ ශිෂ්‍ය නායකයෙක් (Prefect) වෙලා හිටියා නම්, ✅ සමිති සමාගම් වල නිලතල දරලා තියෙනවා නම් (President, Secretary etc.), ✅ ක්‍රීඩා කරලා තියෙනවා නම්, ✅ බාලදක්ෂ, රතු කුරුස වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හැමදෙයක්ම දාන්න. 5⃣ Skills (ඔබේ කුසලතා) මෙතන කොටස් දෙකකට කඩලා දාන්න. ✅ Hard Skills: පරිගණක දැනුම (MS Office, Graphic Design etc.), භාෂා දැනුම (English, Sinhala, Tamil fluency). ✅ Soft Skills: Communication (සන්නිවේදන හැකියාව), Teamwork (කණ්ඩායම් හැඟීම), Time Management (කාල කළමනාකරණය), Leadership (නායකත්වය). 6⃣ Courses & Certifications (අමතර පාඨමාලා) ✅ A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ කරපු Computer Course එකක්, English Course එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් දාන්න. ඒකෙන් ඔයා කාලය අපතේ නොයවා අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක් බව පේනවා. 7⃣ Non-Related Referees (නිර්දේශකයින්) ✅ ඔබේ චරිතය ගැන හොඳින් දන්නා, පවුලේ ඥාතියෙක් නොවන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්, තනතුරු සහ දුරකථන අංක ලබා දෙන්න. (උදා: පාසලේ විදුහල්පති, ග්‍රාම නිලධාරී මහතා, හෝ ඔබ දන්නා වෙනත් ආයතනයක ප්‍රධානියෙක්). ඔවුන්ගේ නම් දාන්න කලින් ඔවුන්ගෙන් අහලා අවසර අරන් ඉන්න එක වැදගත්.
💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips): 🪄 ✅ Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා. ✅ Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා). ✅ Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න. ✅ Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.
අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා! 🎓💼 ✅Website Administrator ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️

🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment S
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍ය කර තිබේ. ✅ ඔබ කළ යුත්තේ කුමක්ද? ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීම සහ පද්ධතියේ තොරතුරු සමඟ තහවුරු කිරීම. ✅ සුදුසුකම්: ස්මාර්ට් දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව සහ කාර්යශූර බව. ✅ ඉල්ලුම් කරන සියලු ළමයි අප පන්ති පැමිණි ළමයි විය යුතු වේ, මේ සඳහා ඇත්තේ පුරප්පාඩු 4ක් පමණක් බැවින්, ඉක්මනින් පහත (Link) හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න. 🔗 අයදුම් කිරීමට මෙතනින් පිවිසෙන්න: https://forms.gle/aFiRWv3YjFWpHsWT6 = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක්
+3
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි. ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා. බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි. එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟡 VACANCY ANNOUNCEMENT - AP HEAD OFFICE/AP TECHNICAL TEAM 🚨 මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (H
🟡 VACANCY ANNOUNCEMENT - AP HEAD OFFICE/AP TECHNICAL TEAM 🚨 මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (Hotline) අංශයේ කටයුතු සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අගනා අවස්ථාවක්! 🔴 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන්, ඔවුන්ගේ හිතවතුන් හෝ පවුලේ සාමාජිකයින්ට මේ සඳහා අයදුම් කළ හැක. ඉතාම ඉක්මනින් බදවාගැනීම් සිදුවන බැවින් මුලින් ලියාපදිංචි වන අයට වැඩි අවස්ථාවක් සුදුසුකම්: ✅ වයස අවුරුදු 20 ත් 25 ත් අතර විය යුතුය. ✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම විවෘතයි. ✅ උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා සේවය කළ හැකි විය යුතුය. පිරිමි ළමයි සදහා කැමති නම් නතර වී වැඩ කල හැක. ඔබත් මේ සඳහා කැමති නම්, පහත Link එක භාවිතා කර අයදුම්පත පුරවන්න. 👇 🔗 Apply Now: https://forms.gle/6BoqaFtx5iAomkuJ9 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅&nbsp; සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදු
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ⏲ 2028 THEORY පන්ති ගාස්තු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. දැනට වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP. 🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS 🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි. 🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී. 🃏 QuizUp හි Innovative Gaming Style 🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි. 🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි. ⭐️ විශේෂාංග (Key Features) 1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව 2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය 3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම 4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය 5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය. 6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම. 💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits) 🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ. ☘️ Available On : 📱 Google Play Store ✅ 🍎 App Store | iOS & macOS ✅ 🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅&nbsp; සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සි
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer
🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer කෙනෙකු අවශ්‍යයි! If you are a creative individual looking for a great opportunity, join with us. ✅ Requirements & Skills: 🏷 Proficiency in Adobe Photoshop & Illustrator. 🏷 Knowledge in creating educational content, social media posters, and notices. 🏷 Ability to work efficiently and meet deadlines. 🔴 How to Apply: පහත Google Form එක fill කිරීමෙන් ඔබට අයදුම් කළ හැකියි. 🔗Application Link: https://forms.gle/si8L7QWNVWUFY4mZ7 අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී නිර්මාණශීලී ගමනක් යාමට අදම අයදුම් කරන්න! 🚀 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Brow
🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Browser, Safari සහ Samsung Browser වැනි Browser මෘදුකාංග හරහා වෙබ් අඩවියට පිවිසීමේදී Google සේවාවන් (Google Login/Sync, Payment Gate, Video) සහ ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියා නොකිරීමේ ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත. මෙය වෙබ් අඩවියේ දෝෂයක් නොව, එම Browser මෘදුකාංගවල පවතින තාක්ෂණික සීමාවන් නිසා (Limitations) ඇතිවන තත්ත්වයකි. එබැවින්, කිසිදු බාධාවකින් තොරව වෙබ් අඩවියේ සම්පූර්ණ පහසුකම් ලබා ගැනීමට සැමවිටම 🖥Google Chrome Browser පමණක් භාවිතා කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු. ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Brow
🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Browser, Safari සහ Samsung Browser වැනි Browser මෘදුකාංග හරහා වෙබ් අඩවියට පිවිසීමේදී Google සේවාවන් (Google Login/Sync, Payment Gate, Video) සහ ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියා නොකිරීමේ ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත. මෙය වෙබ් අඩවියේ දෝෂයක් නොව, එම Browser මෘදුකාංගවල පවතින තාක්ෂණික සීමාවන් නිසා (Limitations) ඇතිවන තත්ත්වයකි. එබැවින්, කිසිදු බාධාවකින් තොරව වෙබ් අඩවියේ සම්පූර්ණ පහසුකම් ලබා ගැනීමට සැමවිටම 🖥Google Chrome Browser පමණක් භාවිතා කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු. ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

We are Back Online! The technical issues on ap.lk have been resolved. You can now log in and continue your studies as usual. Thank you for your patience! ❤️❤️❤️❤️❤️❤️❤️

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 ⚠️ Notice: ap.lk is Temporarily Down We are experiencing technical difficulties. Our team is working to fix the issue quickly. We apologize for the inconvenience and will be back online soon! ❤️❤️❤️❤️❤️❤️❤️