fa
Feedback
AP TECHNICAL TEAM

AP TECHNICAL TEAM

رفتن به کانال در Telegram

Telegram Channels ├ 2026 REVISION: @APMR2026 ├ 2026 PAPER: @APPC2025 ├ 2026 THEORY: @AP2026T ├ 2027 THEORY: @AP2027T ╰ 2028 THEORY: @AP28THEORY 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام AP TECHNICAL TEAM

کانال AP TECHNICAL TEAM (@ap23tech) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 60 185 مشترک است و جایگاه 2 822 را در دسته آموزش و رتبه 15 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 60 185 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 15 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 660 و در ۲۴ ساعت گذشته برابر 15 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 54.92% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 18.88% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 33 060 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 11 367 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 131 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Telegram Channels ├ 2026 REVISION: @APMR2026 ├ 2026 PAPER: @APPC2025 ├ 2026 THEORY: @AP2026T ├ 2027 THEORY: @AP2027T ╰ 2028 THEORY: @AP28THEORY 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 16 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

60 185
مشترکین
+1524 ساعت
+2827 روز
+66030 روز
آرشیو پست ها
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁 අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න. 1⃣ Personal & Contact Information (පුද්ගලික තොරතුරු) CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු. ✅ නම: සම්පූර්ණ නම හෝ මුලකුරු සමඟ නම පැහැදිලිව දාන්න. ✅ දුරකථන අංකය: වැඩ කරන, ළඟ තියෙන අංකයක් දෙන්න. ✅ Email Address: මේක ගොඩක් වැදගත්! crazyboy99@email.com, cutekitty@email.com වගේ ඊමේල් කවදාවත් CV එකකට දාන්න එපා. kamal.perera@email.com වගේ ඔබේ නම තියෙන Professional Email එකක් අලුතින්ම හදාගන්න. ✅ LinkedIn Profile (ඇත්නම්): මේක අනිවාර්ය නැතත්, තියෙනවා නම් ඔයාට අනිත් අයට වඩා ලොකු වාසියක් ලැබෙනවා. 2⃣ Career Objective / Professional Summary (කෙටි හැඳින්වීමක්) Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න. උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..." 3⃣ Education (අධ්‍යාපන සුදුසුකම්) පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න. ✅ A/L ප්‍රතිඵල එනකන් ඉන්නවා නම් "Results Pending" කියලා සඳහන් කරන්න. ✅ O/L සහ A/L වල Maths, English, IT වගේ විෂයන් වලට A, B වගේ හොඳ සාමාර්ථ තියෙනවා නම් ඒවා විශේෂයෙන් Highlight කරලා පෙන්වන්න. 4⃣ Extracurricular Activities (බාහිර ක්‍රියාකාරකම්) - ✨ වැඩ පළපුරුද්ද වෙනුවට! ✅ ඔබට Work Experience නැති අඩුව පුරවන්නේ මේකෙන්. රැකියාවකට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ මේ හරහායි. ✅ පාසලේ ශිෂ්‍ය නායකයෙක් (Prefect) වෙලා හිටියා නම්, ✅ සමිති සමාගම් වල නිලතල දරලා තියෙනවා නම් (President, Secretary etc.), ✅ ක්‍රීඩා කරලා තියෙනවා නම්, ✅ බාලදක්ෂ, රතු කුරුස වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හැමදෙයක්ම දාන්න. 5⃣ Skills (ඔබේ කුසලතා) මෙතන කොටස් දෙකකට කඩලා දාන්න. ✅ Hard Skills: පරිගණක දැනුම (MS Office, Graphic Design etc.), භාෂා දැනුම (English, Sinhala, Tamil fluency). ✅ Soft Skills: Communication (සන්නිවේදන හැකියාව), Teamwork (කණ්ඩායම් හැඟීම), Time Management (කාල කළමනාකරණය), Leadership (නායකත්වය). 6⃣ Courses & Certifications (අමතර පාඨමාලා) ✅ A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ කරපු Computer Course එකක්, English Course එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් දාන්න. ඒකෙන් ඔයා කාලය අපතේ නොයවා අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක් බව පේනවා. 7⃣ Non-Related Referees (නිර්දේශකයින්) ✅ ඔබේ චරිතය ගැන හොඳින් දන්නා, පවුලේ ඥාතියෙක් නොවන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්, තනතුරු සහ දුරකථන අංක ලබා දෙන්න. (උදා: පාසලේ විදුහල්පති, ග්‍රාම නිලධාරී මහතා, හෝ ඔබ දන්නා වෙනත් ආයතනයක ප්‍රධානියෙක්). ඔවුන්ගේ නම් දාන්න කලින් ඔවුන්ගෙන් අහලා අවසර අරන් ඉන්න එක වැදගත්.
💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips): 🪄 ✅ Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා. ✅ Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා). ✅ Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න. ✅ Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.
අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා! 🎓💼 ✅Website Administrator ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️

🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment S
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍ය කර තිබේ. ✅ ඔබ කළ යුත්තේ කුමක්ද? ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීම සහ පද්ධතියේ තොරතුරු සමඟ තහවුරු කිරීම. ✅ සුදුසුකම්: ස්මාර්ට් දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව සහ කාර්යශූර බව. ✅ ඉල්ලුම් කරන සියලු ළමයි අප පන්ති පැමිණි ළමයි විය යුතු වේ, මේ සඳහා ඇත්තේ පුරප්පාඩු 4ක් පමණක් බැවින්, ඉක්මනින් පහත (Link) හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න. 🔗 අයදුම් කිරීමට මෙතනින් පිවිසෙන්න: https://forms.gle/aFiRWv3YjFWpHsWT6 = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක්
+3
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි. ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා. බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි. එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟡 VACANCY ANNOUNCEMENT - AP HEAD OFFICE/AP TECHNICAL TEAM 🚨 මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (H
🟡 VACANCY ANNOUNCEMENT - AP HEAD OFFICE/AP TECHNICAL TEAM 🚨 මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (Hotline) අංශයේ කටයුතු සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අගනා අවස්ථාවක්! 🔴 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන්, ඔවුන්ගේ හිතවතුන් හෝ පවුලේ සාමාජිකයින්ට මේ සඳහා අයදුම් කළ හැක. ඉතාම ඉක්මනින් බදවාගැනීම් සිදුවන බැවින් මුලින් ලියාපදිංචි වන අයට වැඩි අවස්ථාවක් සුදුසුකම්: ✅ වයස අවුරුදු 20 ත් 25 ත් අතර විය යුතුය. ✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම විවෘතයි. ✅ උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා සේවය කළ හැකි විය යුතුය. පිරිමි ළමයි සදහා කැමති නම් නතර වී වැඩ කල හැක. ඔබත් මේ සඳහා කැමති නම්, පහත Link එක භාවිතා කර අයදුම්පත පුරවන්න. 👇 🔗 Apply Now: https://forms.gle/6BoqaFtx5iAomkuJ9 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදු
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ⏲ 2028 THEORY පන්ති ගාස්තු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. දැනට වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP. 🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS 🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි. 🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී. 🃏 QuizUp හි Innovative Gaming Style 🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි. 🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි. ⭐️ විශේෂාංග (Key Features) 1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව 2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය 3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම 4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය 5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය. 6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම. 💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits) 🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ. ☘️ Available On : 📱 Google Play Store ✅ 🍎 App Store | iOS & macOS ✅ 🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅&nbsp; සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සි
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer
🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer කෙනෙකු අවශ්‍යයි! If you are a creative individual looking for a great opportunity, join with us. ✅ Requirements & Skills: 🏷 Proficiency in Adobe Photoshop & Illustrator. 🏷 Knowledge in creating educational content, social media posters, and notices. 🏷 Ability to work efficiently and meet deadlines. 🔴 How to Apply: පහත Google Form එක fill කිරීමෙන් ඔබට අයදුම් කළ හැකියි. 🔗Application Link: https://forms.gle/si8L7QWNVWUFY4mZ7 අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී නිර්මාණශීලී ගමනක් යාමට අදම අයදුම් කරන්න! 🚀 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Brow
🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 🔴 විශේෂ දැනුම්දීමයි! අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට, Telegram In-app Browser, Safari සහ Samsung Browser වැනි Browser මෘදුකාංග හරහා වෙබ් අඩවියට පිවිසීමේදී Google සේවාවන් (Google Login/Sync, Payment Gate, Video) සහ ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියා නොකිරීමේ ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත. මෙය වෙබ් අඩවියේ දෝෂයක් නොව, එම Browser මෘදුකාංගවල පවතින තාක්ෂණික සීමාවන් නිසා (Limitations) ඇතිවන තත්ත්වයකි. එබැවින්, කිසිදු බාධාවකින් තොරව වෙබ් අඩවියේ සම්පූර්ණ පහසුකම් ලබා ගැනීමට සැමවිටම 🖥Google Chrome Browser පමණක් භාවිතා කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු. ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

We are Back Online! The technical issues on ap.lk have been resolved. You can now log in and continue your studies as usual. Thank you for your patience! ❤️❤️❤️❤️❤️❤️❤️

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 ⚠️ Notice: ap.lk is Temporarily Down We are experiencing technical difficulties. Our team is working to fix the issue quickly. We apologize for the inconvenience and will be back online soon! ❤️❤️❤️❤️❤️❤️❤️

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅&nbsp; සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදු
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🚀🔤🔤🔤 ❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිද
🚀🔤🔤🔤 ❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීමෙන් වලකින්න. - - - - - - - - - - - - - - - - - - - 🔍 පන්ති සම්බන්ධ සියලු නිල නිවේදන, දැනුවත් කිරීම්, පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධව AP TECHNICAL CHANNEL : @Ap23Tech 🌐 ❤️❤️❤️❤️❤️❤️❤️ - - - - - - - - - - - - - - - - - - - ✅ අපගේ නිල නාලිකා සහ සමූහ සියල්ල පහත පරිදි වේ. ⤵🔤🔤🔤🔤🔤 🌐 2026 MAIN REVISION CHANNEL : @APMR2026 🌐 2026 FULL PAPER CHANNEL : @APPC2025 🌐 2026 MAIN PAPER CHANNEL : @APPC2025 🌐 2026 THEORY CHANNEL : @AP2026T 🌐 2027 THEORY CHANNEL : @AP2027T 🌐 2027 ADVANCED THEORY CHANNEL : @AP2027AT 🌐 2026 PAPER CHANNEL : @APPAPER2027 ⤵🔤🔤🔤🔤🔤 🌐 2026 MAIN REVISION GROUP : @APMR2026RG 🌐 2026 THEORY GROUP : @AP2026TG 🌐 2027 THEORY GROUP : @AP2027TG - - - - - - - - - - - - - - - - - - - ☑️ APNOTES CHANNEL : https://t.me/ApNotes - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - 📞 AP HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔔 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා ✅ AP MAIN HOTLINE TELEGRAM- @aphotlineAP MAIN HOTLINE CALL - 076 656 7618 🔔 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram ✅ AP CALL HOTLINE - @apcallhotline OR 077 581 8031 🔔 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram ✅ AP CALL HOTLINE 2 - @aphotline2 OR 074 178 3886 🔔 නිබන්ධන සම්බන්ධව ✅ AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931 🔔 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා ✅ AP PAPER HOTLINE - @PaperHotlineAP_1 = = = = = = = = = = = = = ⭐️ පන්ති සම්බන්ධ මුලික ගැටළු, පැමිණිලි ඇතිනම් පමණක් 👑 Co-Admin : @Tharusha_Alagiyawanna ⭐️පන්තිය සම්බන්ධ වෙනත් ප්‍රධාන ගැටළු ඇතිනම් පමණක් 👑 Admin : @Irugallbandara ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ - - - - - - - - - - - - - - - - - - - ❤️ Website : WWW.AP.LK - - - - - - - - - - - - - - - - - - - 🥸 TECHNICAL LEAD | WWW.AP.LK® ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🟡 2026 REVISION + PAPER PHYSICAL WITH THEORY ONLINE පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න 📌 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත සමග මෙම පන්තියට අදාල මුදල් ගෙවා ලබාගත් ඡායාරුපයක් Upload කරන්න. 📌 මෙම පන්තිය සදහා Payment කාඩ්පත් මගින් ලබාගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න. 📌 මෙම පන්තිය ලබා ගැනීමට No Zero සහ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ. 📌 මෙම පන්තිය මගින් Theory සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක. 📌 මෙහි ලබා දෙන්නේ Theory Only Online පන්ති පමණි. 📌 ප්‍රශ්න පත්‍ර සහ Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ. 📌 ඔබට අදාල භෞතික ආයතනය (No Zero හෝ සිප්වින්) තෝරාගන්න. 📌 මෙහිදී QR කේතයක් ලැබෙන අතර එය ඔබගේ Theory Tute ලබාගැනීම සදහා භෞතික ආයතනයේ Instructor වෙත ඉදිරිපත් කරන්න. 📌 මෙම පන්තිය හරහා Tute ලබාගැනීමේදී අදාල ආයතනයේ භෞතික පන්ති පැවැත්වීමට දින දෙකකට පෙර මෙම පන්තිය ලබාගත යුතු වේ. 🟡 CLASS LINK : https://ap.lk/buy/2026-mrp-phy-theory-online-dec (මෙම LINK එක COPY කර Google Chrome Browser එක වෙත පිවිස Paste කර වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. කරුනරක ටෙලිග්‍රෑම් හි InApp Browser එක පන්ති සදහා සම්බන්ධ වීමට භාවිත නොකරන්න. ) ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2025 දෙසැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅&nbsp; සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා ස
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2025 දෙසැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. ✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. ✅ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ. ✅ 2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න. 👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක. ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි) ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐

🟡 🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 2026 Full Syllabus Papers සහ Main Papers (Model Papers) සදහා සහභාගී වන සිසුන් සදහා කෙරෙන නිවේද
🟡 🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡 2026 Full Syllabus Papers සහ Main Papers (Model Papers) සදහා සහභාගී වන සිසුන් සදහා කෙරෙන නිවේදනය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 ඔබට පන්ති සදහා සම්බන්ධ වීමේදී ONLINE PAPER/PAPER CENTER යන ආකාරයන්ට අමතරව, ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක් හරහා පන්ති ලබාගත හැක. ✅ මෙම මස සිට (දෙසැම්බර් 2025) සිට Full Syllabus Papers ආරම්භ කරන අතර එයට ගෙවීම් සිදු කර එම පන්තිය ලබා ගන්නා ආකාරය සහ එම පන්තිය ලබා ගත හැක්කේ කාටද යන වග මෙයින් දැනුවත් කරමු. 1⃣ ප්‍රථමයෙන් Full Syllabus Paper යනු A/L ප්‍රශ්න පත්‍ර ආකෘතියටම සැකසූ සම්පූර්ණ විශය මාලාව ඇතුලත් ප්‍රශ්න පත්‍ර පන්තියයි. ✅ මෙහිදී එක් සතියකදී පැය 5ක ප්‍රශ්න පත්‍රයක් ලියවා එහි සම්පූර්ණ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ලැබේ.. 2⃣ Main Paper (Model Paper) Paper Class යනු දැනට පන්තියේ උගන්වා ඇති කොටස් සහ ඊට අදාලව ලබා ඇති දැනුමෙන් සමබන්ධ විය හැකි ප්‍රශ්න පත්‍ර වේ. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✅ Full Paper ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක්කේ වෙබ් අඩවිය හරහා [FULL PAPER] යනුවෙන් සදහන් කර පන්ති මගින් පමණි. මෙම පන්තිය ලබාගැනීම Revision පන්ති සමග හෝ Paper Only යටතේ සිදු කල හැක. ❌ Theory සම්බන්ධ වන ඕනෑම පන්තියක් හරහා Full Syllabus Paper Class සදහා සම්බන්ධ විය නොහැකි බවද කරුණාවෙන් සලකන්න. එම ළමයි Model Paper (Main Paper) මගින් සම්බන්ධ විය යුතු වේ. 💬 (පැහැදිලි කිරීම : Full Papers ලියන්න ඕනේ නම් වෙබ් අඩවියේ Full Paper සදහා ඇති පන්ති වලින් විතරයි සමබන්ධ වෙන්න පුළුවන්, Main Papers ලියනවා නම් ගැටළුවක් නොවේ. Theory ළමයි Main Papers (Model Paper) තමයි ලියන්න ඕනේ.) 💬 වැඩිදුර පැහැදිලි කිරීමක් ලෙස 2026 Theory + Revision + Paper / 2026 Theory + Paper ලෙස පන්ති කාඩ් පත ලබාගන්නා සිසුන්ටද ලිවිය හැක්කේ Main Papers (Model Paper) වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගැනීමට පෙර අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය නිවැරදිව තීරණය කර පන්ති ලබාගන්න. ❌ සැ .යු. යම් පන්තියක් active වූ පසු එය කිසිම ආකාරයකින් වෙනත් පන්තියක් වෙත මාරු කිරීම සිදු නොහැක. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📧 COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 HOTLINE CONTACT 📞 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram ⚡️ AP CALL HOTLINE - @apcallhotline OR 0741783886 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ = = = = = = = = = = = = = = = = ⚡ For Website & Class Updates = = = = = = = = = = = = = = = = ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐

විශේෂ දැනුම් දීමයි! ⚠️ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය (ගංවතුර සහ විදුලිය ඇනහිටීම්) හේතුවෙන් අපගේ කාර්ය මණ්ඩලයට සේවාවන් සැපයීමේදී බාධා පැමිණ ඇත. එබැවින්, Hotline සහ Slip Card Activation (www.ap.lk) කටයුතු සිදු කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමු. සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, මේ මොහොතේ ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින ලෙස ඉල්ලා සිටිමු. ============= ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු. 🌐 වෙබ් අඩවිය: https://floodsupport.org/sos/dashboard 🫰 Respect for whoever built this website මෙමගින් සිදුවන්නේ කුමක්ද? මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි. ✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක. ✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා). ✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි. ============= ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

⤵️🔤🔤🔤🔤🔤 🟡 AP TECHNICAL TEAM එක සදහා වසරකට ඉතාම සුළු ප්‍රමාණයක පිරිසක් බදවා ගන්නා බැවින් සහ වගකීමක් සහිතව ක්‍රියාකළ හැකි
⤵️🔤🔤🔤🔤🔤 🟡 AP TECHNICAL TEAM එක සදහා වසරකට ඉතාම සුළු ප්‍රමාණයක පිරිසක් බදවා ගන්නා බැවින් සහ වගකීමක් සහිතව ක්‍රියාකළ හැකි අය පමණක් පහත FORM එක පුරවන්න. 💼 Graphics Designing 💼 Video Editing 💼 Web Designing 💼 Hotline 💼 Payment Verify Section 💼 Zoom Online session Managing සහ තවත් අවස්ථා කීපයක් ඇත. ඉල්ලුම් කරන අයගෙන් හොදම පිරිසක් පමණක් බදවා ගැනීම සිදු වේ. ඉක්මනින් අයදුම් කරන්න. 🥸 2025 වර්ෂයේ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලට පමණක් මෙම අවස්ථාව සදහා අයදුම් කල හැක. 📧 https://forms.gle/2Jt562sAmd8g61nk8 ❤❤❤❤❤❤❤ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🎉 Service Restored: WWW.AP.LK is back online! 😎 🔴 WWW.AP.LK is fully operational again! The global network issues that cau
🎉 Service Restored: WWW.AP.LK is back online! 😎 🔴 WWW.AP.LK is fully operational again! The global network issues that caused the outage have been resolved. Thank you for bearing with us! ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐