ch
Feedback
2027 THEORY - PHYSICS | ANURADHA PERERA

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

前往频道在 Telegram

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

显示更多

📈 Telegram 频道 2027 THEORY - PHYSICS | ANURADHA PERERA 的分析概览

频道 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 908 名订阅者,在 教育 类别中位列第 5 413,并在 斯里兰卡 地区排名第 33

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 34 908 名订阅者。

根据 04 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 602,过去 24 小时变化为 95,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 35.55%。内容发布后 24 小时内通常能获得 19.16% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 12 410 次浏览,首日通常累积 6 687 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 186

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

凭借高频更新(最新数据采集于 05 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

34 908
订阅者
+9524 小时
+6847 天
+3 60230 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
九月 '26
九月 '26
+477
在1个频道中
八月 '26
+3 552
在13个频道中
Get PRO
七月 '26
+1 239
在8个频道中
Get PRO
六月 '26
+749
在13个频道中
Get PRO
五月 '26
+860
在8个频道中
Get PRO
四月 '26
+754
在3个频道中
Get PRO
三月 '26
+612
在7个频道中
Get PRO
二月 '26
+1 987
在23个频道中
Get PRO
一月 '26
+681
在20个频道中
Get PRO
十二月 '25
+593
在11个频道中
Get PRO
十一月 '25
+910
在3个频道中
Get PRO
十月 '25
+1 100
在8个频道中
Get PRO
九月 '25
+1 486
在4个频道中
Get PRO
八月 '25
+2 841
在17个频道中
Get PRO
七月 '25
+2 554
在7个频道中
Get PRO
六月 '25
+1 014
在1个频道中
Get PRO
五月 '25
+1 787
在6个频道中
Get PRO
四月 '25
+7 215
在15个频道中
Get PRO
三月 '25
+4 799
在14个频道中
日期
订阅者增长
提及
频道
04 九月+95
03 九月+153
02 九月+83
01 九月+146
频道帖子
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2
⚠️No worries about the medium at all! 👉Our purpose here is to provide you with the most exceptional English Revision Program
⚠️No worries about the medium at all! 👉Our purpose here is to provide you with the most exceptional English Revision Program imaginable. ➡️We invite you to join us, 🔘Date : Sunday Morning, September 7th, 2026, 🔘Time : 7:30 am onwards ✅personally experience the significant difference in the quality of our revision program.🔥 🔹The first day of the program is completely free of charge. 🔹For further updates and information, please join the following groups and channels. 🔗Physics English medium (Overall) t.me/APPHYSICSEM 🔗2027 EM Revision Channel : https://t.me/apem2027 🔗2027 EM Revision discussion group: https://t.me/APMR2027EMRG ❤️❤️❤️❤️❤️❤️❤️
572
3
🔴හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️ තරංග ආරම්භය 🟢 හෙට සැප්‍තැම්බර් 05 සෙනසුරාදා ➡️ හවස 1:00 - 5:30 දක්වා 📍 ඉන්ද
🔴හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️ තරංග ආරම්භය 🟢 හෙට සැප්‍තැම්බර් 05 සෙනසුරාදා ➡️ හවස 1:00 - 5:30 දක්වා 📍 ඉන්දීප සිසුන්ට භෞතිකව සහ ONLINE සිසුන් ZOOM හරහා ⚠️ හෙට දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම ඉන්දීප සිසුන් භෞතිකවම පැමිණෙන්න ✨ මිතුරන් දැනුවත් කරන්න. 💎 TELEGRAM : t.me/Ap2027T 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
4 765
4
🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත
🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය : https://t.me/APPC2025/4236 02) ප්‍රශ්න පත්‍ර පන්තියේ PHYSICAL & PAPER CENTER කාලසටහන https://t.me/APPC2025/4251 03) ප්‍රශ්න පත්‍ර පන්තියේ ONLINE කාලසටහන https://t.me/APPC2025/4229 04) භෞතික ආයතන වල ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4235 05) ONLINE ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4229 06) වෙනත් නගර වල PAPER CENTERS වලට අදාල Groups වලට සම්බන්ද වීම සහ එම Groups වල කාලසටහන් ලබාගැනීම : https://papercentres.ap.lk/ 07) ප්‍රධාන භෞතික ආයතන 4 ට අදාල Telegram Groups : 📍ගම්පහ ඉන්දීප - https://t.me/+MgeR8WlUs6c0Yzdl 📍නුගේගොඩ රොටරි - https://t.me/+pqMWDlniByU4YjFl 📍කුරුණෑගල සිප්වින් - https://t.me/+DDxWkEJlv1dmYzU1 📍මහනුවර සිප්ලාන් - https://t.me/ap2027siplan 08) පන්තියට අලුතින් සහභාගී වන ආකාරය : https://t.me/Ap23Tech/555 09) PAPER CLASS එක සම්බන්ද සියලු තොරතුරු ඇතුලත් කෙරෙන TELEGRAM CHANNEL එක : 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 10) REVISION පන්තිය පිලිබදව දැනුවත් කිරීම් සිදුකෙරෙන TELEGRAM CHANNEL එක : 📱 https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
2 657
5
🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් හෙට හවස 6ට...
4 943
6
5️⃣ T=8s සහ A=4m වන සරල අනුචර්තී චලිතයක යෙදෙන වස්තුවක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ, (π=3, π²=10 ලෙස ගන්න): (A)චලිතයේ ω=0.75 rad s⁻¹ වේ. (B)මධ්‍යන්‍ය පිහිටීමේ සිට t= 1s කාලයකදී වස්තුවේ විස්ථාපනය 4 sin0.75 වේ. (C)t= 1s මොහොතේදී වස්තුවේ ප්‍රවේගය 16 sin0.75 වේ.
4 976
7
4️⃣ සරල අනුචර්තී චලිතයක යෙදෙන 2 kg ක ස්කන්ධයක් සහිත වස්තුවක උපරිම ත්වරණය = 2.5 ms⁻² වේ. පහත සඳහන් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
4 942
8
3️⃣ සරල අනුචර්තී චලිතයක විස්ථාපනය S = A sin(ωt) සමීකරණයෙන් දෙනු ලැබේ. කාලය (t) සමඟ විස්ථාපනය (x), ප්‍රවේගය (v), සහ ත්වරණය (a) වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්තාරවල ස්වභාවය නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද?
4 475
9
2️⃣ සරල අනුවර්තීය චලිතයක a සහ x අතර සම්බන්ධතාවය පිළිබඳව නිවැරදි වන්නේ, (A)වස්තුවක ත්වරණය සෑම විටම එහි විස්ථාපනයට සමානුපාතික වේ (B)ත්වරණයේ දිශාව සෑම විටම වස්තුව චලනය වන දිශාවට සමාන වේ (C)a-x ප්‍රස්තාරය මුලලක්ෂ්‍යය හරහා යන (-) අනුක්‍රමණයක් සහිත සරල රේඛාවකි
4 466
10
1️⃣ සරල අනුචර්තී චලිතයකදී වස්තුවක ආවර්ත කාලය (T) සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ කුමක්ද?
4 546
11
🔴ලමායි.. තව විනාඩි 5යි.. 🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න.. 🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..
4 626
12
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී ව+5
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි ගම්පහ 2027 REVISION එකත් පටන්ගත්තා 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. : 🔴 භෞතික පන්ති ආරම්භයන් මගහැරණු සියලුම දරුවන්ට All island Online පන්ති ආරම්භක දිනයට සම්බන්ධ වී එම කොටස ආවරණය කරගත හැක. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පලමු දින නොමිලේ 🔤🔤🔤🔤 පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
4 295
13
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදු
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. 📲 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 📲 ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක. 📲 Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත. 📲 2027 Revision විවරණ පොත් අවශ්‍යතාවය අනුව ඒ ඒ පන්තිය ලබාගැනීම/නොගැනීම පන්ති ලබාගැනීමේදී තෝරාගැනීමට අවස්ථාව ලබා දී ඇත. 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK නව සිසු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය (New Student Registration Guide) 📱📱📱📱📱📱📱📱 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම ✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක. 🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම ✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. ✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක. ✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ. - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (Hotline System එකක් මගින් ක්‍රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න, සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) 💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 📲 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 📲 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
4 341
14
😊😊😊😊😊😊😊😊 😊😊😊 😊😊😊🟠😊😊🟠😊😊 🆕 WWW.AP.LK නව සිසු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය (New Student Registration Guide)
😊😊😊😊😊😊😊😊 😊😊😊 😊😊😊🟠😊😊🟠😊😊 🆕 WWW.AP.LK නව සිසු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය (New Student Registration Guide) 📱📱📱📱📱📱📱📱 🔗 අපගේ වෙබ් අඩවිය [WWW.AP.LK] හරහා ලියාපදිංචි වීම සහ Student ID එකක් ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න: 1️⃣ පළමුව Google Chrome බ්‍රවුසරය භාවිතයෙන් www.ap.lk වෙත පිවිසෙන්න. 2️⃣ වෙබ් අඩවියේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති Student Dashboard වෙත පිවිසෙන්න. (උපදෙස් සඳහා වීඩියෝව නරඹන්න) 3️⃣ ඉදිරියට නිතර භාවිත කරන, වෙනස් නොකරන ඔබේ ස්ථිර Google ගිණුම (Gmail) හරහා Sign in වන්න. 4️⃣ ලියාපදිංචි වීමේදී අසනු ලබන තොරතුරු නිවැරදිව ලබා දී ඉදිරියට යන්න. ඉන්පසු ඔබට සාර්ථකව Dashboard එක වෙත පිවිසිය හැක. 5️⃣ දැන් Dashboard එකේ වම් පස ඉහළ කෙළවරේ ඇති "Claim your Student ID" ඔස්සේ අවශ්‍ය තොරතුරු ඇතුළත් කර ඔබගේ Student ID එක සාර්ථකව ලබා ගන්න. ✅ දැන් ඔබගේ වෙබ් අඩවි ලියාපදිංචිය සහ Student ID ලබාගැනීමේ කටයුතු සාර්ථකව අවසන් වී ඇත! ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 📲 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 📲 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️ Website : WWW.AP.LK ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐⭐⭐⭐⭐⭐⭐
4 044
15
🔴 2027 සහ 2028 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨ආලෝකය HOMEWORK DISCUSSION 📱 ZOOM link - https://us06web.zoom.us/j/84701830837?pwd=tmshJGvO16bN1G03EPDZxYWdx70gwg.1 🆕🆕🆕🆕🆕🆕🆕
8 224
16
🔴 🔴2027 REVISION ආරම්භය | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද+5
🔴 🔴2027 REVISION ආරම්භය  | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි කොලඹ 2027 REVISION පටන්ගත්තා 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. 🔴හෙට ගම්පහ ඉන්දීප REVISION ආරම්භය : හෙට සැප් 04 සිකුරාදා උදේ 7.30-1.30 ගම්පහ නව ඉන්දීප භෞතිකව පමණයි| පලමු දින නොමිලේ | පලමු දිනයේම TUTES ලබාදේ. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
5 621
17
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
5 545
18
👉Hey everyone studying in English medium! 🚨We've got a super special announcement just for you guys! Get ready for the 2027
👉Hey everyone studying in English medium! 🚨We've got a super special announcement just for you guys! Get ready for the 2027 A/L PHYSICS – ENGLISH MEDIUM REVISION CLASSES! 🔹Join us live and experience this awesome program, specially designed for the 2027 GROAT Revision program! 🚀 Revision classes are commencing on Sunday, 6th September at 7.30 a.m. from Vector lesson.. 🔹Not only that... 👉Just wanted to let you know about the awesome 2027 A/L Paper Program kicking off soon! ✅We've got full paper classes lined up for you 2027 A/L revision students, and for all you 2027 A/L theory students, we'll have seasonal main paper classes. Both start on Monday, September 7th, and you can join through our Paper Centres or online! 🔹Keep an eye out for the full Paper Centre timetable and all the details – we'll be posting them right here: 🔗 https://papercentres.ap.lk 🚀Get ready to rock those papers! 🔹Experience the Medium Paper, featuring comprehensive live paper discussions with detailed explanations and exam-focused guidance. 🔴Conducted By Eng. Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴Under the Academic Supervision of Anuradha Perera Physics For Life 💬For more information Join for the following telegram groups. 🔘Physics English medium (Overall): t.me/APPHYSICSEM 🔘2027 Theory EM : https://t.me/AP2027EM 🔘2027 EM Revision Channel : https://t.me/apem2027 🔘2027 EM Revision discussion group: https://t.me/APMR2027EMRG ➡️Main channels for both EM and SM 🔘2027 Theory https://t.me/AP2027TG 🔘2027 Main Revision https://t.me/MR2027AP 🔘2027 Paper https://t.me/APPC2025 ⚡ 2027 A/L Physics | English Medium 🔥 Learn. Practise. Revise. Perform. ❤️❤️❤️❤️❤️❤️❤️
6 815
19
🔴 2027, 2028 HOMEWORK DISCUSSION • 2027 හා 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹ආලෝකය න
🔴 2027, 2028 HOMEWORK DISCUSSION • 2027 හා 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹ආලෝකය නිබන්ධනයේ ප්‍රශ්න අංක 1,2,3,4,6,7,8,12,13,14,15,16,21,23 යන ප්‍රශ්න සාකච්ඡාව 🔴අද රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ. ❤️❤️❤️❤️❤️❤️❤️
8 259
20
🔴 අන්තිම මොහොතේ බොරුවට STRESS වෙන්න දෙයක් නෑ. අන්තිම පාඩම් ඔක්කොම මුලින්ම COVER කරන පන්‍තියේ ලමයින්ට පමණක් FREE EXTRA CLASS එක ගැන වැඩි විස්තර මෙතනින්. ඊලග සතියේ ඉදන්ම අපි පටන්ගන්නවා. https://youtu.be/63W-xDh0Wys?si=qQ0Xotlko4QoPeNj 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
7 347