AP TECHNICAL TEAM
Telegram Channels ├ 2026 REVISION: @APMR2026 ├ 2026 PAPER: @APPC2025 ├ 2026 THEORY: @AP2026T ├ 2027 THEORY: @AP2027T ╰ 2028 THEORY: @AP28THEORY 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
显示更多📈 Telegram 频道 AP TECHNICAL TEAM 的分析概览
频道 AP TECHNICAL TEAM (@ap23tech) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 60 769 名订阅者,在 教育 类别中位列第 2 765,并在 斯里兰卡 地区排名第 16 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 60 769 名订阅者。
根据 25 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -823,过去 24 小时变化为 -102,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 38.99%。内容发布后 24 小时内通常能获得 6.66% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 23 700 次浏览,首日通常累积 4 050 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 173。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Telegram Channels
├ 2026 REVISION: @APMR2026
├ 2026 PAPER: @APPC2025
├ 2026 THEORY: @AP2026T
├ 2027 THEORY: @AP2027T
╰ 2028 THEORY: @AP28THEORY
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera”
凭借高频更新(最新数据采集于 26 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
数据加载中...
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 26 八月 | 0 | |||
| 25 八月 | 0 | |||
| 24 八月 | 0 | |||
| 23 八月 | 0 | |||
| 22 八月 | 0 | |||
| 21 八月 | 0 | |||
| 20 八月 | 0 | |||
| 19 八月 | 0 | |||
| 18 八月 | 0 | |||
| 17 八月 | 0 | |||
| 16 八月 | 0 | |||
| 15 八月 | +21 | |||
| 14 八月 | +7 | |||
| 13 八月 | 0 | |||
| 12 八月 | +1 | |||
| 11 八月 | 0 | |||
| 10 八月 | 0 | |||
| 09 八月 | +11 | |||
| 08 八月 | +17 | |||
| 07 八月 | +22 | |||
| 06 八月 | +11 | |||
| 05 八月 | +3 | |||
| 04 八月 | +3 | |||
| 03 八月 | +37 | |||
| 02 八月 | +33 | |||
| 01 八月 | +33 |
| 2 | 🔠🅰️🔠🔠🔠
🅱️🔠🔠🔠🔠🔠🅰️🔠
🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️
🔠🔠🔠❗️❗️
🎈 Happy Birthday, @AnuradhaPerera Anuradha Sir! 🎆🥳 Thank you for your exceptional leadership and constant support. Wishing you great health, success, and happiness in the year ahead.🫰
❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 5 701 |
| 3 | 🔴 2026 INSTRUCTING TEAM APPLICATION | ANURADHA PERERA- CLOSING DATE 30TH AUG
ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්!
📲 අපගේ පන්ති සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක.
🏆 තෝරාගැනීමේ පටිපාටිය: ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පන්තියේ ප්‍රමිතිය සෑමවිටම ඉහළින්ම තබා ගත යුතු බැවින්, මූලික සුදුසුකම් පරීක්ෂාවකින් සහ ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍ර/දත්ත පරීක්ෂා කිරීමකින් පසුව, Interview එකක් මගින් හොඳම සිසුන් පිරිසක් පමණක් මෙම තනතුරු සඳහා තෝරා ගැනේ.
📲නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල සහ මහනුවර ප්‍රධාන ආයතන 4 සහ දිවයින පුරා Online Instructing කටයුතු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.
🔴 දිවයින පුරා ව්‍යාප්ත Paper Centers:
ප්‍රධාන ආයතනවලට අමතරව, අපගේ රට පුරා ව්‍යාප්ත Paper Centers සඳහාද මෙමගින් අයදුම් කළ හැක.
🔥🔥🔥🔥🔥🔥🔥
🔴 Instructing Team
✅ පන්ති කාමරයේ විධිමත්භාවය පවත්වා ගැනීම, නිබන්ධන ලබාදීම සහ දේශකතුමාගේ ක්ෂණික උපදෙස් මත කටයුතු කිරීම.
✅ ආයතනික පද්ධතිය (System) හරහා ලකුණු යාවත්කාලීන කිරීම සහ ප්‍රශ්න පත්‍ර උඩුගත කිරීම (මේ සඳහා ස්මාර්ට් දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණකයක් තිබීම අත්‍යවශ්‍ය වේ).
✅ නියමිත වේලාවට මධ්‍යස්ථාන වෙත වාර්තා කිරීම (උදෑසන 6.30 - 7.00 අතර) සහ ආයතනික විනය නීතිවලට අනුකූලව කටයුතු කිරීම.
(විශේෂ: ඔබ වෙනත් පන්තියක හෝ ආයතනයක Instructing කරන්නේ නම්, අපගේ රාජකාරි සඳහා මූලිකත්වය ලබා දීමට හැකි විය යුතුය).
🔴 Academic Team
✅ ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර සහ Weekly Documents සකස් කිරීමට සක්‍රියව දායක වීම.
✅ සිසුන්ගේ ලකුණු සහ ප්‍රතිඵල ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම.
🔴 Office Team (කාර්යාලීය සහ පරිපාලන අංශය)
✅ භෞතික විද්‍යා විෂය දැනුමක් අවශ්‍ය නොවන ආයතනික Hotline සේවා සහ පරිපාලන වැඩකටයුතු මෙහෙයවීම.
✅ සිසුන් මුහුණ දෙන විවිධ තාක්ෂණික හා පරිපාලන ගැටලු සඳහා සක්‍රියව මැදිහත් වී කඩිනම් විසඳුම් ලබා දීම.
✅ නිබන්ධන (Tutes) තැපැල් කිරීම් සහ බෙදාහැරීම් ආශ්‍රිත ක්‍රියාවලීන් නිසි පරිදි නියාමනය කිරීම.
= = = = = = = = = = = =
🔴 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁
කලින් CV එකක් හදල නැති අයට මේ පහත Link එක හරහා Idea එකක් අරන් හොඳ CV එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. CV එක upload කරන එක අනිවාර්ය නෑ.
👉 https://t.me/Ap23Tech/518
= = = = = = = = = = =
🔥 අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා!
⬆️ අයදුම් කිරීමට පහත Google Form එක අනිවාර්යයෙන් සම්පූර්ණ කරන්න:
🔗 https://forms.gle/K8MMPWzJrDr4gpeM8
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 6 708 |
| 4 | 🚀 JOIN THE AP TECHNICAL TEAM!
✅ අපගේ තාක්ෂණික කණ්ඩායම සඳහා වයස අවුරුදු 19ත් 25ත් අතර නව සාමාජිකයින් බඳවා ගැනේ!
🔗 අයදුම් කළ හැකි අංශ: •
📲 Card Activation 💳
📲 Video Editing 🎬
📲 Web Management 🌐
📲 Graphic Design 🎨
📲 General Tech ⚙️
ඔබත් අදාළ අංශයේ දැනුමක් ඇති, වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් නම් අදම අයදුම් කරන්න. (දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා CV සහ NIC අනිවාර්ය වේ).
👇 අයදුම් කිරීම සඳහා පහත (Link) භාවිතා කරන්න:
🔗 https://forms.gle/xSFqWxGLt2A5LkAx9
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 7 980 |
| 5 | 🚨 VACANCY: Hotline Operations Executive
අපගේ Hotline අංශය සඳහා ඉතා ඉක්මන් බඳවා ගැනීම් මේ දිනවල සිදු වේ. ළමයිගේ ගැටලු විසඳන්න සහ customer handling වලට උනන්දුවක් දක්වන ඔබට අපගේ කණ්ඩායමට එක්වීමට මෙය කදිම අවස්ථාවක්!
📌 විශේෂ සැළකිය යුතුයි: ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවටින් අයදුම් කරන අයට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.
📄 ඔබගේ රාජකාරි (Responsibilities):
📲 ළමයිගේ පන්ති සම්බන්ධ මූලික විමසීම් වලට පිළිතුරු ලබා දීම.
📲 තාක්ෂණික සහය (Technical support), පන්ති active කරගැනීම සහ recordings සම්බන්ධව Telegram හරහා support කිරීම.
📲 System එක හරහා එන complaints track කිරීම සහ ඉක්මන් විසඳුම් ලබා දීම.
🔗 අපි ලබා දෙන පහසුකම් (What We Offer):
📲 රාජකාරි සඳහා අවශ්‍ය සියලුම උපකරණ (Company Laptops සහ Mobile Phones) ආයතනය මගින් ලබා දෙනු ඇත.
📲 Customer handling සහ අපගේ systems ගැන සම්පූර්ණ training එකක් ලබා දේ.
⬆️ අයදුම් කරන ආකාරය (How to Apply): මෙම තනතුර සඳහා අයදුම් කිරීමට පහත link එක හරහා apply කරන්න.
🔗 https://forms.gle/SGnBeofr7GGrmdex5
🕑 අවසන් දිනය: September 05
(පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ (Interviews) ඉතා ඉක්මනින් පැවැත්වේ.)
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 7 676 |
| 6 | ❤️🔥 Look at this amazing community we're building together! 🤝
👏 Over 6,600 students have joined Note.LK, and in just 2 days, we’ve reached 377 notes shared by 102 incredible contributors across the island. 🇱🇰
🏷 Whether it's Physics, Chemistry, Biology, or Combined Maths, the notes you share are helping someone out there understand a tough concept and ace their exams.👍
💡Got some great study materials? Join the circle! Hit that "✏️ Share notes" button on the site and become one of the students behind the notes. 😎
🔔 Stay tuned—more exciting features are coming soon! 🚀
👥 Community : https://note.lk/community
✨ Notes by students, for students 🤝
📝 Note.LK | ජීවිතයට Physics ❤️ | 16 548 |
| 7 | ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥
📱📱📱📱📱📱📱📱
A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි note.lk කියන්නේ. 😍
නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි ප්ලැට්ෆෝම් එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද?
✨ මොනවද note.lk එකේ තියෙන්නේ?
✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා)
✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්.
✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා.
✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🤖
✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ notes දාන අයට ✅️ Verified Blue Tick (නිල් හරි ලකුණ) එකකුත් profile එකට හම්බෙනවා!
🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්!
අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯
👉 දැන්ම Website එකට යන්න:
🔗 https://note.lk/
❤️❤️❤️❤️❤️❤️❤️
⭐⭐⭐⭐⭐⭐⭐
#APNotes #AnuradhaPhysics #noteLK #LearniXAI #ALevels #SriLanka #StudySmart | 17 297 |
| 8 | ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎
❤ 2026 අගෝස්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📲 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
📲 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
📲 ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
📲 Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
✖️ 2027 දරුවන්ට අගෝස්තු මාසයේ පමණක් ප්‍රශ්න පත්‍ර පන්ති නොමැත.
📰 වැඩිදුර තොරතුරු : https://t.me/AP2027T/2460
✅ 2028 දරුවන්ට අගෝස්තු මාසයේ සිට ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ වේ.
📰 වැඩිදුර තොරතුරු : https://t.me/AP28THEORY/926
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱
❤ WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.
💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.
🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔ ඉන් පසු Submit කරන්න.
✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය
✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක.
✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⭐ COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⚫ HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 37 760 |
| 9 | 💳💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න.
📞 OnePay Hotline : +94760523025
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා
📞 AP PHYSICS HEAD OFFICE : 0720566566
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 38 160 |
| 10 | ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎
❤ 2026 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
✅ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
⚠️ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න.
⚠️ 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.
⚠️ මෙම මස සිට 2026 ළමයි සදහා GUESS PAPER, {ONLINE PAPER} ලෙස පන්ති ලබාගත නොහැක.
වැඩිදුර තොරතුරු සදහා : https://t.me/Ap23Tech/528
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱
❤ WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.
💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.
🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔ ඉන් පසු Submit කරන්න.
✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය
⚠️ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⭐ COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⚫ HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 33 105 |
| 11 | 🚧 Website Update: Partially Completed 🚧
We’re mostly back online, but not quite at 100% just yet! We're still putting the finishing touches on a few sections, so you might notice some parts are still under construction.⛏
We'll have everything fully upgraded soon—thank you for your patience! 👍
❤️❤️❤️❤️❤️❤️❤️ | 21 393 |
| 12 | 🫥 Site Update in Progress 🟥
We're giving our website a quick upgrade. We'll be back online soon—thank you for your patience!
❤️❤️❤️❤️❤️❤️❤️ | 23 193 |
| 13 | 🏆 මතකයි නේද ගිය පාර අපි දිනපු සම්මානය? 🤩
ළමයි, ගිය පාර වගේම මේ පාරත් BestWeb.lk කිරුළ අපේ AP.LK එකටම ගේන්න නම් ඔයාලගේ Support එක දිගටම ඕනේ! 💪
තාමත් Vote කරපු නැති අය ඉන්නවා නම්, මේ දැන්ම පහළ Link එකෙන් ගිහින් ඔයාගේ Vote එක දෙන්න. අපේ සයිට් එක මේ පාරත් ලංකාවේ අංක 1 කරන්න ඔයාලගේ එක Vote එකත් ගොඩක් වටිනවා! 💓
🔗 Vote Link: ✅
😊 https://rate.bestweb.lk/voting-categories/voting-websites/23/36
😊 https://ap.lk
🚨 කෙටියෙන් Vote කරන විදිහ:
Link එකට යන්න ➔ [RATE] ගිහින් ⭐️⭐️⭐️⭐️⭐️ දෙන්න ➔ English වලින් Review එකක් ලියලා Submit කරන්න ➔ ඉන්පසු "Verify" හරහා Phone Number එක දීලා OTP එකෙන් Confirm කරන්න. ✔️
✔️ Vote එක දානකොට අනිවාර්යයෙන්ම Phone Number එක දීලා OTP එකෙන් Verify කරන්න අමතක කරන්න එපා ළමයි. Verify කරන්නේ නැතුව "Guest" විදිහට වැටෙන Votes count වෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා ඔයාගේ වටිනා Vote එක අපතේ යන්න නොදී අනිවාර්යයෙන්ම Verify කරමු! 🥰
📢 Vote කරපු අය මේ මැසේජ් එක යාලුවන්ගෙ Group වලටත් Share කරලා මතක් කරන්න! 🇱🇰
❤❤❤❤❤❤❤
⭐⭐⭐⭐⭐⭐⭐ | 80 435 |
| 14 | 🌟🌟🌟🌟🌟🌟
🚨 පද්ධති යාවත්කාලීන කිරීමක් (System Update)
වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් www.ap.lk වෙබ් අඩවියේ අත්‍යවශ්‍ය පද්ධති යාවත්කාලීන කිරීමක් (System Update) සිදු කෙරේ. 👨💻
🔴 මේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී 12:00 සිට හෙට උදෑසන 6:00 දක්වා වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය (Down) වනු ඇත. හෙට උදෑසන 6:00 න් පසුව වෙබ් අඩවිය සාමාන්‍ය පරිදි භාවිතා කළ හැක.😀
මෙම කාලය තුළ සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරමු.💓
❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 63 939 |
| 15 | 🏆 AP.LK අපි ආයෙමත් දිනමු! - Vote for AP.LK 🇱🇰
📱 📱 📱 📱 📱 📱
🔴 ළමයි, ඔයාලගේ ආදරය සහ උපරිම සහයෝගය නිසාම ගිය වතාවේ BestWeb.lk තරගයෙන් ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික වෙබ් අඩවිය විදිහට කිරුළ දිනාගන්න අපිට පුළුවන් වුණා! 🎉
🔴 මෙවරත් සම්මාන උළෙල සඳහා අපේ WWW.AP.LK වෙබ් අඩවිය නිර්දේශ වෙලා තියෙනවා. ගිය පාර වගේම මේ පාරත් ඒ ජයග්‍රහණයම ලබාගන්න, දැන් ඔයාලගේ Support එක අපිට අනිවාර්යයෙන්ම ඕනේ! 💪
වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙන විදිහට, පහත Link එක හරහා ගිහින් අදම ඔයාගේ වටිනා Vote එක අපිට ලබාදෙන්න.
🔗 Official Voting Link:
✅ https://rate.bestweb.lk/voting-categories/voting-websites/23/36
✅ https://ap.lk
📌 Vote කරන නිවැරදි ආකාරය:
1️⃣ ඉහත Link එක හරහා ගොස් [RATE] කොටසට පිවිසෙන්න.
2️⃣ YOUR RATING සදහා ⭐⭐⭐⭐⭐ (තරු 5ක්) ලබාදී, අපේ පන්ති සහ වෙබ්සයිට් එක ගැන ඔයාගේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් (English) පමණක් ඇතුළත් කරන්න.
3️⃣ "I'm not a bot"✔️ කොටුව Click කර "Submit" කරන්න.
4️⃣ ඊට පස්සේ Rate & Review කොටස හරහා "Verify" Click කරලා, ඔයාගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න.
5️⃣ ඔයාගේ දුරකථනයට එන OTP කේතය (Code එක) නිවැරදිව යොදා "Continue" Click කරන්න.
❤️🔥 මේ පාරත් ලංකාවේ අංක 1 අධ්‍යාපනික වෙබ් අඩවිය AP.LK කියලා මුළු ලංකාවටම පෙන්නමු! 🇱🇰
📢 ඔයා Vote කරලා, මේ පණිවිඩය යාලුවන්ගෙ Class Groups වලටත් Share කරලා අපිට Support එකක් දෙන්න. 🥰
❤❤❤❤❤❤❤
⭐⭐⭐⭐⭐⭐⭐ | 76 342 |
| 16 | 🏆 AP.LK අපි ආයෙමත් දිනමු! - Vote for AP.LK 🇱🇰

⭐⭐⭐⭐⭐⭐⭐ | 1 |
| 17 | 🔴 රැකියා අවස්ථාවක්! - AP Head Office / Technical Team
ඔබත් රැකියාවක් සොයමින් සිටිනවාද? මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ Hotline අංශය සඳහා පූර්ණකාලීන සාමාජිකයින් කඩිනමින් බඳවා ගැනේ!
🌟 විශේෂත්වය, අපගේ ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන්ට, ඔවුන්ගේ පවුලේ අයට සහ හිතමිතුරන්ට මේ සඳහා විශේෂ අවස්ථාවක් ඇත. බඳවාගැනීම් ඉතා ඉක්මනින් සිදු කරන බැවින්, ප්‍රමාද නොවී අයදුම් කරන අයට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවේ.
📋 අවශ්‍ය සුදුසුකම්:
✅ වයස අවුරුදු 20 - 25 අතර වීම.
✅ ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා.
🏡 (පිරිමි අයදුම්කරුවන්ට අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සහිතව වුවද සේවය කළ හැක).
ප්‍රමාද නොවී අදම පහත ලින්ක් එක හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න:
👉 Apply Now: https://forms.gle/kyNgNJZFxXmPvxnH6
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 25 371 |
| 18 | ✅ AP NOTES - Pre Access අවස්ථාව! 📚
අපි අලුතින්ම ආරම්භ කළ AP NOTES වේදිකාවට Notes ඇතුළත් කිරීම සඳහා, දැනටමත් Telegram Notes Channels පවත්වාගෙන යන ඔබට Early/Pre Access ලබාගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත! 🤩
ඔබත් Telegram හරහා අධ්‍යාපනික Notes බෙදාහරින Channel එකක් පවත්වාගෙන යන්නේ නම්, අපගේ නවතම AP NOTES පද්ධතිය හා සම්බන්ධ වී ඔබේ Notes තවත් බොහෝ සිසුන් පිරිසක් වෙත පහසුවෙන් ගෙන යාමට දැන්ම අයදුම් කරන්න.
👇 පහත Link එක හරහා අදාළ පෝරමය පුරවා ඔබගේ Channel එක සඳහා Pre Access ඉල්ලුම් කරන්න:
🔗 https://forms.gle/dwzwfF6Jk9RvZKB99
⏳ කඩිනමින් අයදුම් කර මෙම සුවිශේෂී අවස්ථාව හිමිකරගන්න!
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️ | 52 027 |
| 19 | ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎
❤ 2026 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
✅ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
✅ Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
⚠️ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ.
⚠️ 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.
⚠️ මෙම මස සිට 2026 ළමයි සදහා GUESS PAPER, {ONLINE PAPER} ලෙස පන්ති ලබාගත නොහැක.
වැඩිදුර තොරතුරු සදහා : https://t.me/Ap23Tech/528
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱
❤ WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.
💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.
🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔ ඉන් පසු Submit කරන්න.
✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය
⚠️ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⭐ COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⚫ HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐ | 73 219 |
| 20 | මෙත් සිත් පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 18 658 |