cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

පිස්සු කෙල්ලෝ 😂💌

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම්..😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ ඕනිම නිර්මාණයක් අපිට එවන්න..👀🙌 කතා නිසදැස් චිත්‍ර පෝස්ට් ,වීඩියෝ ඕනිම නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ. Admins - @Snow_white_01 @samanaliii @Ude_shi

إظهار المزيد
مشاركات الإعلانات
14 805
المشتركون
-2824 ساعات
+3077 أيام
+1 35430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
හදවත නැවතිලා❤️🥀
එපියක් ඕනිද ළමාාාායි.. Comment එකක් නැත්නම් reaction කරගෙනවත් යන්නකෝ.. ඔයාලට ඕනි කිවුවොත් විතරයි එපියක් ඉක්මනට දෙන්නේ.නැත්නම් අපි කතාව නවත්තමූ😊😊 මම, Savi❤️
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
හදවත නැවතිලා❤️🥀
එපියක් ඕනිද ළමාාාායි.. Comment එකක් නැත්නම් reaction කරගෙනවත් යන්නකෝ.. ඔයාලට ඕනි කිවුවොත් විතරයි එපියක් ඉක්මනට දෙන්නේ.නැත්නම් අපි කතාව නවත්තමූ😊😊 මම, Savi❤️
إظهار الكل...
නිදහස් ලංකාවේ පලමු රූ රැජිණ "මානෙල් ඉලංගකෝන්" රූ රාජිණියන් තේරීම තරග ඉතිහාසය රාජවංශ කාලය තෙක් දිව යන අතර සුන්දර ලාංකික කාන්තාවන් ලොව පුරා කතාබහට ලක්වූ පුවත් ඉතිහාසය පුරාවට ඕණෑ තරම් සොයා ගත හැක. ප්‍රකට පද්මාවතී රැජිණ හා අනුලා බිසවගේ සිට මෑත කාලීනව ජාත්‍යන්තරය ජයගත් රෝසි සේනානායක, කැරොලයින් ජූරි දක්වා ඉතිහාසයේ තවත් වැඩිපුර කතා බහට ලක්නොවු චරිතයක් ලෙස ලංකාවේ ප්‍රධාන තරගයකින් ජයගෙන ලාංකික රූ රැජිණ බවට පත්වූ පලමු කාන්තාව වූ මානෙල් ඉලංගකෝන් (Manel Ilangakoon) හදුන්වා දිය හැක. 1948 වර්ෂයට පෙර ශ්‍රී ලංකාව හදුන්වනු ලැබුවේ British Ceylon යන නාමයෙන්. යටත් විජිත සමයේ මෙවැනි රූ රැජිණ තරගයක් ලංකාවේ සංවිධානය වූ බවට සාක්ෂි හමුවෙන්නේ නැත. පලමු ලෝක රූ රැජිණ තරගය Miss World 1951දී Eric Morley විසින් එංගලන්තයේදී සංවිධානය කල අතර නිදහස් ශ්‍රීලංකාවේ පලමු රූ රැජිණ තරගය සංවිධානය වූයේ 1953 වර්ශයේදීයි. මානෙල් ඉලංගකෝන් එවකටත් විවාහකව සිටි අතර තරග නීතිරීති අනුව එය තරගයට ඉදිරිපත් වීමට බාදාවක් නොවීය. 1953දී කොලඹදී පැවති පලමු ලාංකික රූ රැජිණ තරගයේ කිරුල හිමිකර ගැනීමට එවකට 20 හැවරදි ඇයට හැකියාව ලැබුණි. එම ජයග්‍රහණයත් සමග ඇය එම වසරේ ලෝක රූ රැජිණ තරගය සදහා සහභාගී වීමට වරම් හිමිකර ගන්නා ලදී. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජිණ තරගයක් සදහා මුලින්ම ඉදිරිපත් වීමට වරම් හිමිකර ගත් තරුණිය වූයේ ඇයයි. වචනයේ අර්තයෙන්ම සුන්දර තරුණියක් වූ ඇයට එංගලන්තයේදී සුහද පිලිගැනීමක් ලැබුණි. ජාත්‍යන්තර තරග නීතිරීති අනුවද විවාහක වූ ඇයට තරග වැදීමට අවසර ලැබුණු අතර මානෙල් ඉන් පෙර ලංකාවෙන් පිටතට ගොස් නොතිබූ බැවින් ඇගේ සැමියාද ඇය හා එංගලන්තය බලා පිටත් විය. එවකට එංගලන්තයේ ලාංකික තානාපති ලෙස කටයුතු කල එඩ්වින් විජේරත්න මහතා ලංකාව වෙනුවෙන් මානෙල් ඇතුලු පිරිස ගුවන් තොටුපලේදී පිලිගනු ලැබුවා. 1953 ඔක්තෝම්බර් මස 19 වන දින ලංඩනයේ Lyceum Ballroom ශාලාවේදී පැවති 3 වන Miss World තරගයේදී ඇය අනෙක් රූ රැජිණියන් හා කරට කර තරග වැදුනා. එහිදී ඇය මුල් වටය සදහා ලාංකික අනන්‍යතාවය නියෝජනය වන ලෙස සාරිය ඇද තරගයට පිවිසියා. එහි විනිශ්‍ය මඩුල්ල විසින් අවසාන වටය සදහා රූමතියන් 10 දෙනෙකු තෝරාගත් අතර රහස් ඡන්දයකින් අවසාන 5 දෙනා නම් කරන ලදී. මානෙල්ද ඒ අතරට තේරී පත්වූයේ Ceylon නාමය වේදිකාව මත හොබවමින්. ඉතා තියුණු තරගයකින් පසු මෙම සාම්ප්‍රදායික ලාංකික යුවතිය ලංකාව වෙනුවෙන් සිව්වන ස්තානය දිනාගන්න සමත් වුනා. එම තරගයේ ප්‍රතම ස්තානය ප්‍රංශ ජාතික රූ රැජින වූ ඩෙනිස් මාග්‍රට් (Denis Magret) දිනාගන්නා ලදී. දෙවන හා තෙවන ස්තාන පිලිවෙලින් ග්‍රීසියට හා ඊජිප්තුවට හිමිවිය. මානෙල්ට සිව්වන ස්ථානය වෙනුවෙන් පවුම් 150ක ත්‍යාගයක් හිමි වුනා. ඇය ශ්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබා දුන් අතර ලාංකික යුවතියන් ජාත්‍යන්තර රූ රැජිණ තරග සදහා සහභාගී වියයුතු බවට ලංකාව තුල මතයක් නිර්මාණය වීමට එය රුකුලක් විය. සටහන මනුජිත් අබේරත්න
إظهار الكل...
11
🥰 2
Photo unavailableShow in Telegram
]💭...CHANNEL 🖇:-        https://t.me/pissukello ]💭…GROUP 🕯:-  https://t.me/pissukellogroup
إظهار الكل...
16💯 4💔 1
සමහර වෙලාවට ජීවිතේ එකම එක ස්පර්ෂයක් අපට මුළු ජිවිත කාලෙටම මතක හිටිනවා..🥺💘
إظهار الكل...
20
Photo unavailableShow in Telegram
හි හී 😚 ]💸...CHANNEL 🖇:-        https://t.me/pissukello ]💸…GROUP 🖇:-  https://t.me/pissukellogroup
إظهار الكل...
😁 13💯 3
Repost from N/a
Photo unavailableShow in Telegram
‼️ සියලුම Telegram users ලා අනිවාරෙන් කරන්න ‼️ ⚠️ ගිය පාර New Version එක ඇඩ් කර ගත්තේ නැති ගොඩක් අයගේ Account Ban වෙලා 📵 ‼️ ඉක්මන් කරන්න දැන්ම add New Version කියන එක Click කරලා ඇඩ් කර ගන්න ‼️
إظهار الكل...
🔥 1
‼️ Add New Version ‼️
Repost from N/a
Photo unavailableShow in Telegram
👀 නොමිලේ දෙන්න වෙන්නෙ ටිකකට විතරයි ‼️ ⚠️අය නෑ මෙහෙම නොමිලේ දෙන එකක් ඉක්මනින් ගනිල්ලා ඉවර වෙන්න කලින්... 😶 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖 🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗 📱ඉක්මනින් Active කර ගන්න මේ චාන්ස් එක අය නැ 🙂
إظهار الكل...
GET FREE OFFER
Repost from N/a
▶️ අපි වැස්සත් එක්ක Kandy ගියා Train එකෙ. 🙈💥 🔺මේ Vlog එකනම් මිස් කරගන්න එපා‼️ පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්න👇🏻 🔗 https://youtu.be/io8hfG-FQRs?si=NjjE_ng-4baoz3mM
إظهار الكل...
අපි kandy ගියා😍| වැස්සත් එක්ක | Train එකේ ගිය රවුමක්😍#srilanka #vlog #kandy

Watch full vlog
Subscribe