uz
Feedback
2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

Kanalga Telegram’da o‘tish

2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics analitikasi

2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 29 320 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 493-o'rinni va Shri-Lanka mintaqasida 45-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 29 320 obunachiga ega bo‘ldi.

16 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -3 127 ga, so‘nggi 24 soatda esa -34 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 7.60% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 2.92% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 2 228 marta ko‘riladi; birinchi sutkada odatda 856 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 9 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 17 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

29 320
Obunachilar
-3424 soatlar
-3747 kun
-3 12730 kun
Postlar arxiv
Repost from N/a
🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” දෙවන දිනය.... “Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....." 🗓️ සැප්.16 බදාදා ⏰ ප.ව 7.30 සිට 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 හෙට | 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ සැප්.16 බදාද
🔴 හෙට | 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ සැප්.16 බදාදා පෙ.ව 7.00-1.00 දක්වා 📍 Pencil Opera කුරුණෑගල සහ 📺 YOUTUBE LIVE 🔔විභාහයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්!! ▪️ කුරුණෑගල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 දැන් | 2027 Revision යාන්ත්‍ර විද්‍යාව ආරම්භය.... සියලු සිසුන් 6.30ට සම්බන්ධ වන්න.... Liveම බලලා වැඩේ ඉවර කරගමු ළමයි.... ය
🔴 දැන් | 2027 Revision යාන්ත්‍ර විද්‍යාව ආරම්භය.... සියලු සිසුන් 6.30ට සම්බන්ධ වන්න.... Liveම බලලා වැඩේ ඉවර කරගමු ළමයි.... යාළුවන්ටත් share කරමු.... 📺https://www.youtube.com/live/IA81YFIohlY?si=713kbCTNnuApppE7

Repost from N/a
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 අද දවසේ වැඩපිළිවෙළ, යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ... ✅සරල රේඛීය ච
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 අද දවසේ වැඩපිළිවෙළ, යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ.... 🗓️ සැප්.14 සඳුදා ⏰ ප.ව 6.30 සිට 📺 YouTube + 📽️ Zoom ➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක. සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 වැටුණට කමක් නෑ ආයෙම නැඟිටිමු... 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥 සියලු දැනුවත් කි
🔴 වැටුණට කමක් නෑ ආයෙම නැඟිටිමු... 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥 සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ, Link : https://t.me/DU27BNRe #darshanaukuwela #physics #Al #motivation #2027Al

Repost from N/a
🔴හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 හෙට දවසේ වැඩපිළිවෙළ, යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ... ✅සරල රේඛීය
🔴හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 හෙට දවසේ වැඩපිළිවෙළ, යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ.... 🗓️ සැප්.17සඳුදා ⏰ ප.ව 6.30 සිට 📺YouTube + 📽️ Zoom ➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟🌟 සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌 2027 Paper Class එකේ අලුත්ම විස්තරය Theory/Revision ඕනම මට්ටමක සියලිම සිසුන් සඳහා.... ✅මොනවද මේ ? - Challenger Papers - Fu
📌 2027 Paper Class එකේ අලුත්ම විස්තරය Theory/Revision ඕනම මට්ටමක සියලිම සිසුන් සඳහා....මොනවද මේ ? - Challenger Papers - Full Syllabus Papers - MBP Papersඔයා ලියන්න ඕන හරියටම මොන වර්ගයේ Papers ද? හරියටම A-Z දැනගන්න මේ වීඩීයෝ එක බලන්න.. 📺 https://youtu.be/FoJXFBth_QE යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු..... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ... ✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවස
🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ... ✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ.... 🗓️ සැප්.10 සඳුදා ⏰ ප.ව 6.30 සිට 📺YouTube + 📽️ Zoom සැ.යු- අපේ Theory දරුවන්ටනම් සාමාන්‍ය පන්තියේදී සහ Speed පන්තියේදී යාන්ත්‍ර විද්‍යාව දෙවරක්ම ගැටලුද සමඟම මේ වන විට ආවරණය කර ඇත. අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ? 〽️ පසුගිය දෙවසරේ පමණක්, - දිවයිනේ ප්‍රථමයන් 02ක්.. - දිවයිනේ මුල් 10ට 03ක්.. - දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්.. - දිස්ත්‍රික් මුල් 10ට 171ක්.. - දිස්ත්‍රික් මුල් 20ට 355ක්.. අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි. 〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව 〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම. 〽️ ⁠වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴අද කොහොමද ළමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය හැමෝම වැඩේ ගොඩදාගත්තා නේද?ඔයාලගේ අදහස් YouTube Video එකට Comment එකක් විදිහට එකතු කරමු.. 📺https://www.youtube.com/live/NUfGk8khpg8?si=sTVm09aCCWshUnn-

🔴 දැන් | 2027 Revision ගුරුත්වාකර්ෂණ ආරම්භය 📺https://www.youtube.com/live/NUfGk8khpg8?si=GQjj8TG1Hu6gkAHv
🔴 දැන් | 2027 Revision ගුරුත්වාකර්ෂණ ආරම්භය 📺https://www.youtube.com/live/NUfGk8khpg8?si=GQjj8TG1Hu6gkAHv

Repost from N/a
+1
gravitational fields 2027 Revision EM .pdf1.24 MB

Repost from N/a
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ආරම්භය.... “Theory/Revision ඕනම මට්ටමක දර
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ආරම්භය.... “Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....." 🗓️ සැප්.10 බ්‍රහස්පතින්දා ⏰ ප.ව 7.30 සිට 📺YouTube Live + 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ආරම්භය.... “Theory/Revision ඕනම මට්ටමක ද
🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ආරම්භය....
“Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....."
🗓️ සැප්.10 බ්‍රහස්පතින්දා ⏰ ප.ව 7.30 සිට 📺YouTube Live + 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴Revision ළමයින්ට ලැබෙන Gift එක🔥 අද මේ දැන් ඉඳන්ම Target එකක් තියාගෙන වැඩ කරමු ළමයි....💪🏻 📺 https://youtube.com/shorts/C5CAcdsgrQo?si=eLwiKmOydC_tKpYp

Repost from N/a
🔴Revision ළමයින්ට ලැබෙන Gift එක🔥 අද මේ දැන් ඉඳන්ම Target එකක් තියාගෙන වැඩ කරමු ළමයි.... 📺https://youtube.com/shorts/3Dg49kpy7XU?si=SrQwE45Q4tJTcnt3

Repost from N/a
🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 😬 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය.... 🔣Theory/Revision ඕනම මට්ටමක දරුවෙක
🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 😬 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය.... 🔣Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....." 🗓️ සැප්.10 බ්‍රහස්පතින්දා ⏰ ප.ව 7.30 සිට 📺 YouTube Live +📽️ Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 අත් හැරීම ලොකුම පරාජයයි.....ེ 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥 සියලු දැනුවත් කිරී
🔴 අත් හැරීම ලොකුම පරාජයයි.....ེ 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥 සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ, Link : https://t.me/DU27BNRe #darshanaukuwela #physics #Al #motivation #2027Al

🔴🔴Break අවසන් ළමයි.... ඉක්මනින් හැමෝම Join වෙමු....

Repost from N/a
🔴2027 Brand New Revision ආරම්භය දෛශික | Vectors YouTube ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/d_32M0r4w5o?si=FYa9jBiQWn3koWOh