2027 Physics Theory | Dr Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Ko'proq ko'rsatish📈 Telegram kanali 2027 Physics Theory | Dr Darshana Ukuwela analitikasi
2027 Physics Theory | Dr Darshana Ukuwela (@du27t) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 32 853 obunachidan iborat bo'lib, Taʼlim toifasida 5 758-o'rinni va Shri-Lanka mintaqasida 36-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 32 853 obunachiga ega bo‘ldi.
05 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 995 ga, so‘nggi 24 soatda esa 57 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 49.59% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 21.15% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 16 280 marta ko‘riladi; birinchi sutkada odatda 6 943 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 121 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU27T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU27TDis
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 06 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 06 Sentabr | +23 | |||
| 05 Sentabr | +57 | |||
| 04 Sentabr | +18 | |||
| 03 Sentabr | +5 | |||
| 02 Sentabr | +8 | |||
| 01 Sentabr | +12 |
| 2 | 2⃣0⃣2⃣7⃣ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️
(01) 2027 Full Papers
▪️මාසෙකට Papers 02ක්..
▪️සතියක් හැර සතියක් තියෙන්නේ..
▪️MCQ 40/S.E 3/Essay 3යි.
(ලබන මස MCQ 50යි,SE4,Essay 4)
Full Papers ආකාර 02යි.
1. Level 01 - Basic
2. Level 02 - Master
▫️ Level 1,Level 2 දෙකම ලියන්නේ එකම දවසේ.
▫️ Level 1ට සාපේක්ෂව Level 2 තරමක් සංකීර්ණයි.
▫️ Paper දෙකේම MCQ 25 සහ SE,Essay පොදුයි.
▫️ ඒ අනුව කිසිම ආකාරයකට Level1,Level 2 Cources දෙකටම Pay කල යුතු නෑ.
▫️ අවශ්‍යතාවය අනුව L1/2 තෝරාගෙන ලියන්න පුලුවන්.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - රු.800
අප පන්ති නොඑන සිසුන් සඳහා - 1600
-------------------------------
(02) Full Syllabus Paper Class
▪️මාසෙකට FSP 02ක් + Level 2 Papers 02ක්
▪️ MCQ 50/S.E 4/Essay 6
▪️ Level 1, Level 2 නොමැති සතිවල සතියක් හැර සතියක් Full Syllabus Papers ලියවේ.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - 1500
අප පන්ති නොඑන සිසුන් සඳහා - 2500
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Paper Class Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27PPR
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 508 |
| 3 | 2⃣0⃣2⃣7⃣ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️
(01) 2027 Full Papers
▪️මාසෙකට Papers 02ක්..
▪️සතියක් හැර සතියක් තියෙන්නේ..
▪️MCQ 40/S.E 4/Essay 4ක්
(ලබන මස MCQ 50යි)
Full Papers ආකාර 02යි.
1. Level 01 - Basic
2. Level 02 - Master
▫️ Level 1,Level 2 දෙකම ලියන්නේ එකම දවසේ.
▫️ Level 1ට සාපේක්ෂව Level 2 තරමක් සංකීර්ණයි.
▫️ Paper දෙකේම MCQ 25,SE 2,Essay 2ක් පොදුයි.
▫️ ඒ අනුව කිසිම ආකාරයකට Level1,Level 2 Cources දෙකටම Pay කල යුතු නෑ.
▫️ අවශ්‍යතාවය අනුව L1/2 තෝරාගෙන ලියන්න පුලුවන්.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - රු.800
අප පන්ති නොඑන සිසුන් සඳහා - 1600
-------------------------------
(02) Full Syllabus Paper Class
▪️මාසෙකට FSP Full Papers 02ක් + Level 2 Papers 02ක්
▪️ MCQ 50/S.E 4/Essay 4
▪️ Level 1, Level 2 නොමැති සතිවල සතියක් හැර සතියක් Full Syllabus Papers ලියවේ.
▪️Full Syllabus Papers 02 පමණක් ලිවිය නොහැක.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - 1500
අප පන්ති නොඑන සිසුන් සඳහා - 2500
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Paper Class Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27PPR
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 391 |
| 4 | 🔴හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
අමතකවුණු✅
මඟහැරුණු✅
නොතේරුණු සැමටම✅
"දෛශික සම්පූර්ණ පාඩමම" එක දවසින් ...
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
➡️2027 Revision දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 Theory සහ 2028 Theory දරුවන්ටද මෙදින සම්බන්ධ වී දෛශික පාඩම ආවරණය කරගත හැක.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 243 |
| 5 | 🔴2027 Revision එකට අදාළව සියලුම දැනුවත් කිරීම් 2027 Brand New Revision Channel එක ඔස්සේ සිදුවේ..
Channel එකට පහළ Link එක ඔස්සේ Join වෙන්න
🌐 https://t.me/DU27BNRe | 5 075 |
| 6 | 🔴2027 Speed Class Evening Booster
➡️Day 09
විද්‍යුත් ක්ෂේත්‍ර
Q - 03,10,14,15,20,21,23
✅අද Speed Class ඔයාලටත් Evening Booster තියෙනවා PDF ඒකෙන්
ගනන් ටික කරලා 8 ට Zoom Live එකට Join වෙන්න.... | 6 610 |
| 7 | 🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
අමතකවුණු✅
මඟහැරුණු✅
නොතේරුණු සැමටම✅
"දෛශික සම්පූර්ණ පාඩමම" එක දවසින් ...
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
➡️2027 Revision දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 Theory සහ 2028 Theory දරුවන්ටද මෙදින සම්බන්ධ වී දෛශික පාඩම ආවරණය කරගත හැක.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 5 135 |
| 8 | 🔴 හෙට | 2027 THEORY මහනුවර + Online
⏰ පෙ.ව 7.45-12.00
📍 IMS මහනුවර + Online 😱
➡️නුගේගොඩ භෞතික දරුවන්ටත් හෙට පන්තියට Live සම්බන්ධ වීමට Links වෙබ් අඩවිය හරහා ලබාදේ
------------------------------
🔴මහනුවර භෞතික දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න..
🔴නවක සිසුන්ටත් හෙට පන්තියට සම්බන්ධ විය හැක.
🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක.
🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2027 Telegram : https://t.me/DU27T
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 7 644 |
| 9 | 👍👍👍👍👍👍👍
🔔 තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අද දින Evening Booster Live session නොපැවෙත්වේ. | 7 621 |
| 10 | 🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
🟥🟥🟥ට ගැටලුවක් නොවී
යාන්ත්‍ර විද්‍යාව A-Z
ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට....
Night Time Online Revision
දෛශික ආරම්භය
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- අපේ Theory දරුවන්ටනම් සාමාන්‍ය පන්තියේදී සහ Speed පන්තියේදී යාන්ත්‍ර විද්‍යාව දෙවරක්ම ගැටලුද සමඟම මේ වන විට ආවරණය කර ඇත.
අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ?
〽️ පසුගිය දෙවසරේ පමණක්,
- දිවයිනේ ප්‍රථමයන් 02ක්..
- දිවයිනේ මුල් 10ට 03ක්..
- දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්..
- දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
- දිස්ත්‍රික් මුල් 20ට 355ක්..
අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි.
〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව
〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම.
〽️ වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 5 534 |
| 11 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (290)
🔘වර්තනය නිබන්ධනයේ
Q - 40, 55, 92
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 8 511 |
| 12 | 🥳 උදේ පන්තිය පැවැත්වුවද උකුවෙල සර්ගේ අසනීප තත්වය තවමත් සුව අතට හැරී නොමැති බැවින් අද 2027 නුගේගොඩ සවස පන්තිය නොපැවැත්වේ.
ඔවුන්ට සෙනසුරාදා සහ ඉරිදා පන්තිවලට සම්බන්ධවීමට Live Link ලබාදේ..
මිතුරන්ද දැනුවත් කරන්න.. | 8 976 |
| 13 | ඔන්න දුවේ,පුතේ🟥
HanbBills,Tv Ads මොනවත්ම නැතුව අපි 2027 Revision අපි ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා.ඉතින් ඔයාලා මේ Post එක ඔයාලගේ යාලුවන්ට,අයියලා,අක්කලාට මේ Post එක Share කරලා දැනුවත් කරන්න.
මේ පාර Revision එක අපි කරන්න යන්නේ Covid වලට කලින් තිබ්බ වගේම Fullම Revision එකක් අලුත්ම වැඩ ගොඩක් එක්කම...✅
සතියට දවස් 02ක් Theory A-Z උගන්වලා,MBP Papers,Unit Test කරලා,Student Follow-Up Programs සමඟ තව වැඩ ගොඩක් එක්ක තමයි අපි මේ පාර 'Brand New Revision' එක කරන්නේ.
➡️අපි සැප්.07 සඳුදා හවස 6.30ට දෛශික පාඩමෙන් Revision එක පටන් ගන්නවා.එදාට සම්පූර්ණයෙන්ම Free 📺YouTube.
පුළුවන් තරම් යාළුවන්ව,අයියලා/අක්කලාව දැනුවත් කරන්න...
2027 Revision Channel
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 8 290 |
| 14 | 🥳 අවුරුදු පහකට පස්සේ
"මටත් කරන්න තිබ්බනේ"
කියනවට වඩා හොඳයි දැන් උත්සාහ කරන එක...
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
Link : https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 6 813 |
| 15 | 🔴2027 Theory Extra Live
https://us02web.zoom.us/j/85835451515 | 8 989 |
| 16 | +1 prisma 2027 Theory - English.pdf | 8 797 |
| 17 | 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + Online
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය,ප්‍රකාශ තන්තු ගැටලු විසඳීම සිදුකර
"ප්‍රිස්ම" සාකච්ඡා කර අවසන් කෙරේ
-----------------------------
▪️නුගේගොඩ භෞතික සියලු දරුවන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ සම්බන්ධ වන්න.
▪️Online සිසුන්ටත් අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.
▪️ Extra Classes සඳහා පමණක් භෞතික දරුවන්ට Live Link ලබාදීම සිදුවේ.(නමුත් හැකිතරම් භෞතිකව සම්බන්ධ වන්න)
▪️නවක සිසුන්ටත් නොමිලේම පන්තියට සම්බන්ධ විය හැක.
-----------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 824 |
| 18 | 👍👍👍👍👍👍👍
📌අද දින Evening Booster live Session නොපැවෙත්වේ. | 9 539 |
| 19 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (289)
🔘වර්තනය නිබන්ධනයේ
Q - 65, 66, 85
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 918 |
| 20 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰ රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (288)
🔘 ස්ථාවර තරංග නිබන්ධනයේ
Q-45, 46
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 |
