en
Feedback
2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

Open in Telegram

2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD

Show more

📈 Analytical overview of Telegram channel 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

Channel 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) in the Sinhala language segment is an active participant. Currently, the community unites 31 363 subscribers, ranking 6 075 in the Education category and 41 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 31 363 subscribers.

According to the latest data from 25 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 433 over the last 30 days and by -112 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 24.85%. Within the first 24 hours after publication, content typically collects 11.37% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 7 805 views. Within the first day, a publication typically gains 3 572 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 134.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD

Thanks to the high frequency of updates (latest data received on 26 August, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

31 363
Subscribers
-11224 hours
-9227 days
-1 43330 days
Posts Archive
📌කැපවීමට තිළිණයක්🔥 District 1stලත් එක්ක තායිලන්තය බලා ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති විශේෂ වැඩසටහන YouTube ඔස්සේ දැන් නරඹන්න 📺https://youtu.be/J-A1vLxuWmo

📌2026 ඔයාලා හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්...

📌eWings Team එකත් එක දවසක් | Day Out https://youtu.be/5t9DtywGQYc

📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Past Paper Discussion... Live පමණි....📌 සියලු දරුවන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📺 https://www.youtube.com/live/KzYqfWc611I?si=fFs0XlBC2XLK-Soa

📌හෙට | ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑 𝐃𝐈𝐒𝐂𝐔𝐒𝐒𝐈𝐎𝐍 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥🟥 Theory හොඳට මතක් කරගෙන 1980-2
📌හෙට | ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑 𝐃𝐈𝐒𝐂𝐔𝐒𝐒𝐈𝐎𝐍 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥🟥 Theory හොඳට මතක් කරගෙන 1980-2026 දක්වා Past Papers Discuss කරමු.... ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන්.✅ සියලුම කොටස් පහත YouTube Playlist එක ඔස්සේ නැරඹිය හැක. 📺 https://youtube.com/playlist?list=PLCGw6qBmNsCw&si=Wt44MH_yPve9xHFo 🗓️ අගෝ.24 සඳුදා ⏰ පෙ.ව 7.30-12.00 📺 YouTube Live PDF Link : https://t.me/DU26T/4751 -------------------------------- සියලු දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27T -------------------------------- විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 WhatsApp : ⁨071 344 4555⁩ -------------------------------- යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 Dr.දර්ශන උකුවෙල සර්ගේ Instructing Teams/Paper Panels සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සහ කතාබහ කිරීමට අවශ්‍ය 2026 A/L Exam එකට පෙනීසිටි දරුවන් පහත දිනවලදී ඒ ඒ නගරවලට එන්න.. 📌IMS මහනුවර අගෝ.22 සෙන. මධ්‍යහන 12.00ට 📌පෙන්සිල් ඔපෙරා කුරුණෑගල අගෝ.23 ඉරිදා මධ්‍යහන 12.00ට 📌Apex කෑගල්ල අගෝ.24 සඳුදා පෙ.ව 10.30 අප පන්ති සඳහා සම්බන්ධ වූ මිතුරන්වද අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න... ~ Team eWings

📌 දුවේ,පුතේ!! දැන් Revision ගැන මොනවත් අහන්න හෝ හිතන්නවත් එපා. ඔයාල දවස් කීපයක් Full Relax එකේ ඉන්න.ඔය ගත්ත Stress එක හොඳටම ඇති.ඒකයි HandBill එකක් බෙදුවේ නැත්තේ. කවදාවත් ඔයාලා අත්දැකලා නැති විදිහේ ලස්සනම සුපිරිම Revision එකක් Organize කරලා තියෙනවා.දැන්ම ඒ ගැන කතා නොකර සතියක් දෙකක් හොඳට Enjoy කරන්න. ඒ වැඩේ ගැන දවස් කීපයකින් දැනුවත් කරන්නම්.... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

📌2027 A/L කාල සටහන නිකුත් වෙයි? තව මාස 11යි🔥 දැන් වැඩ පටන් ගන්න....👀 📺 https://youtu.be/RLoBBzP2H4c
📌2027 A/L කාල සටහන නිකුත් වෙයි? තව මාස 11යි🔥 දැන් වැඩ පටන් ගන්න....👀 📺 https://youtu.be/RLoBBzP2H4c

📌2026 MCQ Paper එකට අදාළ සියලුම Theory සාකච්ඡා කළ වගයි 📺https://youtu.be/TTtamEKbwMg

📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැ
📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැන අපි පසුව plan කරමු.👊❤️ ඔබ සැමට ජය!! (MCQ Answers ඉහත දක්වා ඇත) ❗️ICT දරුවන් ICT ප්‍රශ්න පත්‍රයට සූදානම් වන්න.... -------------------------------- Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

අද Chemistry Paper එකත් ගොඩදාමු❤️

📌 2026 Physics Paper එක Guess කරලද? කලින් බැලුවද ? 📺 https://youtu.be/JjL7S5ScgXg

🔴Essay Paper එක සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්.... හැමෝම අහන්න ළමයි... උකුවෙල සර්ගේ WhatsAPP No එක 🌐 0711444442

🔴 කොහොමද ළමයි? Essay,Structured උකුවෙල සර්ට මොනාහරි කියන්න තියේනම් msg එකක් දාන්න WhatsApp : 0711444442

🔴 හෙට Physics Essay එක.. උකුවෙල සර්ගෙන් ඔයාලා හැමෝටම පණිවිඩයක්... හැමෝම අහන්න ළමයි... Practical Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6

🔴2026 PHYSICS MCQ PAPER එකට මොකද උනේ? 📺https://youtu.be/7eaYGIdvr9U
🔴2026 PHYSICS MCQ PAPER එකට මොකද උනේ? 📺https://youtu.be/7eaYGIdvr9U

📌 Essay Paper එකට අතිශය වැදගත් දෙවල්... ඉක්මනින් ඉක්මනින් Theory මතක් කරගන්න උදව් වෙයි.... 📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌අද Physics Paper එක ගැන උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්.. හැමෝම අහන්න ළමයි අනිවාර්යයෙන්ම .... උකුවෙල සර්ට මොනාහරි කියන්න තියේනම් msg එකක් දාන්න whatsapp 0711444442