2028 Physics Theory | Dr Darshana Ukuwela
Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Ko'proq ko'rsatish📈 Telegram kanali 2028 Physics Theory | Dr Darshana Ukuwela analitikasi
2028 Physics Theory | Dr Darshana Ukuwela (@du28th) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 21 907 obunachidan iborat bo'lib, Taʼlim toifasida 9 054-o'rinni va Shri-Lanka mintaqasida 78-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 21 907 obunachiga ega bo‘ldi.
11 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 324 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 50.03% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 19.94% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 10 933 marta ko‘riladi; birinchi sutkada odatda 4 357 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 44 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU28Th
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU28ThD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 12 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 11 Oktabr | +1 | |||
| 10 Oktabr | +25 | |||
| 09 Oktabr | +1 | |||
| 08 Oktabr | +9 | |||
| 07 Oktabr | +6 | |||
| 06 Oktabr | +29 | |||
| 05 Oktabr | +8 | |||
| 04 Oktabr | +12 | |||
| 03 Oktabr | +22 | |||
| 02 Oktabr | +10 | |||
| 01 Oktabr | +16 |
| 2 | ➡️EB (113)
🔘 බල ඝූර්ණය නිබන්ධනයේ
Q - 03,09,10,11,18,20,28 | 2 138 |
| 3 | 📌The Sri Lankan Physics Olympiad Competition - 2026
Registration 🟢🟢🟢🟢🟢🟢
🔔 Application Deadline : Oct 31
🗂 Examination : Nov 14 @9am
Scan the QR code or visit the link to Register.
Link : https://ceynexlk.com/physicsolympiad/
Conducted by Institute of Physics,Sri Lanka | 2 461 |
| 4 | 🔴2028 FULL PAPER NO.04 හි SE/Essay සඳහා දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න.
ව්‍යුහගත රචනා
1)කුඩා ලෝහ ගෝල සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සෙවීම
2)විවිධ මිනුම් ගැනීම
රචනා
3)චලිතය
4)ප්‍රවේග කාල ප්‍රස්තාර
📌Paper එකේ Structure එක පහත පරිදි වේ.ඒ අනුව,
MCQ - 25
S.E - 02
Essay - 02
✔ඔක්තෝම්බර් 18 ඉරිදා සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අවස්ථාව ලබා දේ..
2028 Paper Class Channel :
https://t.me/DU28Paper
Paper Class Hotline :
@eWings_PaperClass
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 258 |
| 5 | 🔴 2028 Merit Class එක නව ඒකක ආරම්භය සම්බන්ධව උකුවෙල සර්ගෙන් ඔයාලා හැමෝටම විශේෂ පණිවිඩයක්....
2028 Merit Class(Speed) එකට අලුතින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන දරුවන් පහත වීඩියෝ 02 නරඹා පැමිණෙන්න..
📺 https://youtu.be/MgGF68PUr90
📺 https://youtu.be/kQ0__j2S5Ss | 3 763 |
| 6 | රට වටා ගමනේ මීළඟ නැවතුම🔥
අනුරාධපුර ළමයි ලෑස්ති ද?...
📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO | 3 743 |
| 7 | 🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න...
Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න...
Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor | 4 548 |
| 8 | 📌සවස පන්තිය අවසන් වූ පසු ප.ව 5.10-6.15 දක්වා 2028 Full Paper 2 Essay Paper එක සාකච්ඡා කෙරේ.... | 4 788 |
| 9 | Linear motion 2 - 2028 Theory Marking .pdf | 5 231 |
| 10 | 📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර අනුරාධපුරයට....🔥
‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📌ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 16 518 |
| 11 | 🔴2028 Speed Class Booster
➡️Day 17
නිව්ටන් නියම
Q - 26,51
✅හෙට 7 ට Zoom Live එකට Join වෙන්න.... | 5 545 |
| 12 | 🔴2028 Speed Class Booster
➡️Day 16
නිව්ටන් නියම
Q - 52,57,58
✅අද 7 ට Zoom Live එකට Join වෙන්න.... | 5 505 |
| 13 | 🔴 2027 සහ 2028 අප පන්ති වලට සහභාගි වන සිසුන්ට, ගම්පහ සිට නුගේගොඩ දක්වා ලබාදෙන අපගේ Transport සේවාව භාවිතා කිරීමට කැමති සියලු දෙනා පහත Google form එක fil කරන්න
ගම්පහ කියන්නේ අපගේ online පන්ති සඳහා සැළකියයුතු සිසුන් ප්‍රමාණයක් සහභාගී වන නගරයක්, ඒ වගේම ගම්පහ Physical Classes ආරම්භ කරන ලෙසද විශාල වශයෙන් සිසුන් ඉල්ලීම් සිදු කරයි.
දැනට අපට ඒ හැමෝම වෙනුවෙන් මේ විදිහේ දෙයක් කරන්න පුළුවන්.
(පාසල් නිමවී සිසුන්ට ඉක්මනින් සවස 3.00වන විටම පන්තිය සදහා සහභාගී වීමට සහ අවසන් වූ පසු යාමට)
2028 Theory නුගේගොඩ:- බදාදා ප.ව.3.00
2027 Theory නුගේගොඩ:- බ්‍රහස්පතින්දා ප.ව.3.00
සැ.යු:- Root එක අතර පවතින පාසල්වල සිසුන්ටද මෙය පිරවිය හැක.
Form : https://ewingspapers.lk/form.html?formId=y45Yi2aG22y00s9j6rfi | 5 787 |
| 14 | TOP SECRET❗️
මේ පාර කොහේටද?
'ප්‍රත්‍යාස්ථතාව FREE SEMINAR'
ඔක්.16 සිකුරාදා
පෙ.ව 8.00ට......
Guess the City📍💬 | 5 401 |
| 15 | 🔴ඔක්.16 සිකුරාදා ???
♾️ | 6 463 |
| 16 | 🔴 හෙට | 2028 THEORY මහනුවර + Online
⏰ ප.ව 1.00-5.00
📍 IMS මහනුවර + Online 😱
------------------------------
👍👍👍👍👍👍👍
🔴මහනුවර භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වන්න..
🔴නවක සිසුන්ටත් හෙට පන්තියට අලුතෙන් සම්බන්ධ විය හැක.
🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක.
🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2028 Telegram : https://t.me/DU28Th
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 6 572 |
| 17 | 👍👍👍👍👍👍👍
⚡️දැන් නැවත වෙබ් අඩවිය හා APP එක හරහා ඔබට පාඩම් නැරඹීමට හැක.. | 6 593 |
| 18 | 👍👍👍👍👍👍👍
⚡️යාවත්කාලීන කීරීමක් නිසා මේ මොහොතේ වෙබ් අඩවිය හා App එක හරහා පාඩම් නැරඹීමට නොහැක.. | 6 525 |
| 19 | Thank You 2027 නුගේගොඩ Theory ළමයි..😌❤️
📺 https://youtube.com/shorts/khYkr9E3lZQ?si=Fn35ePyCbGjdrsHM | 6 726 |
| 20 | 🔴2028 Theory නිව්ටන් නියම සහ Speed Class බල සමතුලිතතාවය ඇරඹේ
📺https://youtube.com/shorts/NuYArnZ69OY?feature=share | 7 763 |
