uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

2027 Physics Theory | Dr Darshana Ukuwela

2027 Physics Theory | Dr Darshana Ukuwela

Kanalga Telegram’da o‘tish

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2027 Physics Theory | Dr Darshana Ukuwela analitikasi

2027 Physics Theory | Dr Darshana Ukuwela (@du27t) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 33 424 obunachidan iborat bo'lib, Taʼlim toifasida 5 601-o'rinni va Shri-Lanka mintaqasida 33-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 33 424 obunachiga ega bo‘ldi.

07 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 508 ga, so‘nggi 24 soatda esa 11 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 32.50% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 15.76% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 10 853 marta ko‘riladi; birinchi sutkada odatda 5 265 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 53 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 08 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

33 424
Obunachilar
+1124 soatlar
+1447 kun
+50830 kun
Postlar arxiv
🔴කොහොමද ළමයි අද ප්‍රකාශ උපකරණ පාඩම? හැමෝම වැඩේ ගොඩදාගත්තා නේද්? ඔයාලගේ අදහස් YouTube Video එකට Comment කරගෙන යමු..... 📺 https://www.youtube.com/live/ISM21c_ASf8?si=L53EDmO83VRCFN3e

➡️EB (314) 🔘ස්ථාවර තර‍‍ංග නිබන්ධනයේ
Q - 118, 08 ,12 waves practical tute

විවේක කාළය ඉවරයි ළමයි හැමොම ඉක්මනින් ජොයින් වෙන්න..............

🔴දැන් ප්‍රකාශ උපකරණ පටන් ගන්නවා ළමයි... ඉක්මනින් හැමෝම Join වෙමු.... https://www.youtube.com/live/ISM21c_ASf8?si=uGOUw57Q5IrRLWYe

🔴පන්තිය පටන් ගත්තා ළමයි. . හැමෝම දැන් Join වෙන්න.අද දවසේ Liveම වැඩේ ගොඩදාගමු....

🔴දැන් | 2027 ආලෝකය - ප්‍රකාශ උපකරණ YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න 📺https://www.youtube.com/live/ISM21c_ASf8?si=uGOUw57Q5IrRLWYe

🔴 හෙට | 2027 THEORY නුගේගොඩ + Online දෙවන දිනය හෙට පන්තියේ වැඩපිළිවෙල, තාපය සාකච්ඡා කෙරේ ⏰ ප.ව 3.00-7.00 📍 SIYOCHEM නුගේගොඩ + Online 😱 ------------------------------ 👍👍👍👍👍👍👍 Extra Class එක හෙට උදේ 7.30-1.30 දක්වා පැවැත්වේ... 🔴නුගේගොඩ භෞතික දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.. 🔴නවක සිසුන්ටත් පන්තියට සම්බන්ධ විය හැක. 🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක. 🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ සිදුවේ. https://t.me/DU27T 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 | ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ල
🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 | ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ලංකාවටම ONLINE LIVE පෙ.ව 7.30-1.30 Siyochem නුගේගොඩ + YouTube Live උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න , තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝 ------------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
------------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴2027 Revision එක අද ප.ව 7.30ට ආරම්භ වේ.. මීට අදාළ Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

🔴 𝟐𝟎𝟐𝟕 𝐒𝐏𝐄𝐄𝐃 𝐂𝐋𝐀𝐒𝐒 ධාරා විද්‍යුතය ආරම්භය....... "භෞතික විද්‍යා විෂය නිර්දේශයෙන් ලකුණු 20%කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන පාඩම🔥 🗓️ඔක්.12 සඳුදා ⏰ප.ව 2.30-6.00 📌APEX කෑගල්ල + 🎥YouTube LIVE ⤵️“පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු..” ⤵️ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..! ------------------------------ උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 📺https://youtube.com/shorts/YYeBHBNzQmw?si=_w12AzKwlexpTQkI

➡️EB (313) 🔘තාපය නිබන්ධනයේ
Q - 4,8,12,197,184,200,208,190

🔴 𝟐𝟎𝟐𝟕 𝐒𝐏𝐄𝐄𝐃 𝐂𝐋𝐀𝐒𝐒 ධාරා විද්‍යුතය ආරම්භය....... "භෞතික විද්‍යා විෂය නිර්දේශයෙන් ලකුණු 20%කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන පාඩම🔥 ඔක්.12 සඳුදා ප.ව 2.30-6.00 APEX කෑගල්ල + 🎥YouTube LIVE ⤵️“පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු..” ⤵️ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..! ------------------------------ උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 https://youtube.com/shorts/YYeBHBNzQmw?si=_w12AzKwlexpTQkI

Thank You 2028 කෑගල්ල Speed ළමයි(Merit Class) ❤️ 📺 https://youtube.com/shorts/iFH0DuUgh0M?si=ZM2BtelI6KtmmQFm

☑️මීළඟ Seminar එක, ▶️ගම්පහට ද? ▶️ගාල්ලට ද? ▶️මාතරට ද? ▶️රත්නපුරට ද? ▶️අනුරාධපුරයට ද? ▶️තංගල්ලට ද? ♾️නැත්නම් වෙන කොහෙටද? කට්ටි
☑️මීළඟ Seminar එක, ▶️ගම්පහට ද? ▶️ගාල්ලට ද? ▶️මාතරට ද? ▶️රත්නපුරට ද? ▶️අනුරාධපුරයට ද? ▶️තංගල්ලට ද? ♾️නැත්නම් වෙන කොහෙටද? කට්ටියම කියමු බලන්න....🤫 ~ Team eWings

🔴 මීළඟ Seminar එක කොහෙද ළමයි තියන්න ඕන?
Anonymous voting

🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න... Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න... Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor

➡️EB (312) 🔘කාච නිබන්ධනයේ
Q - 171, 173, 174, 161, 136,128, 125

🔴2027 Full Syllabus Paper 02 Discussion zoom ඔස්සේ සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/85017842485

𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐬𝐢𝐫❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧
𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐬𝐢𝐫❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨𝙝𝙞𝙥 𝙝𝙖𝙫𝙚 𝙨𝙝𝙖𝙥𝙚𝙙 𝙘𝙤𝙪𝙣𝙩𝙡𝙚𝙨𝙨 𝙡𝙞𝙫𝙚𝙨. 💯 𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙞𝙣𝙨𝙥𝙞𝙧𝙞𝙣𝙜 𝙪𝙨 𝙩𝙤 𝙙𝙧𝙚𝙖𝙢 𝙗𝙞𝙜, 𝙬𝙤𝙧𝙠 𝙝𝙖𝙧𝙙, 𝙖𝙣𝙙 𝙨𝙩𝙖𝙮 𝙝𝙪𝙢𝙗𝙡𝙚. 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙧𝙪𝙡𝙮 𝙢𝙚𝙣𝙩𝙤𝙧 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧 𝙬𝙝𝙤 𝙡𝙞𝙜𝙝𝙩𝙨 𝙩𝙝𝙚 𝙥𝙖𝙩𝙝 𝙛𝙤𝙧 𝙤𝙩𝙝𝙚𝙧𝙨"⚡️ Team eWings 2027 ✅

Repost from N/a
🔴 තව විනාඩි 10කින් පසු Revision එකේ බල ඝූර්ණය ආරම්භ වේ. අවශ්‍ය සිසුන් Join වෙන්න... Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/88470351558