ru
Feedback
2027 Physics Theory | Dr Darshana Ukuwela

2027 Physics Theory | Dr Darshana Ukuwela

Открыть в Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Больше

📈 Аналитический обзор Telegram-канала 2027 Physics Theory | Dr Darshana Ukuwela

Канал 2027 Physics Theory | Dr Darshana Ukuwela (@du27t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 32 756 подписчиков, занимая 5 740 место в категории Образование и 38 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 32 756 подписчиков.

Согласно последним данным от 29 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 118, а за последние 24 часа — -27, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 44.59%. В первые 24 часа после публикации контент обычно набирает 23.81% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 14 602 просмотров. В течение первых суток публикация набирает 7 796 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 107.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Благодаря высокой частоте обновлений (последние данные получены 30 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

32 756
Подписчики
-2724 часа
+2497 дней
+1 11830 день
Архив постов
👍 Shy 02ක්ම A/L Fail වෙලා Medicine ගිය Dr.සමීර වීරසිංහ... මේ වෙලාවේ A/L කරලා අවුලකින් වගේ ඉන්න අයට මේ අයියගේ කතාව හොඳ Motivation එකක් වෙයි.බලලා ඔයාලට ගන්න දෙයක් තියේනම් අනිවාර්යයෙන් ගන්න.... යාළුවන්ටත් Share කරන්න... 📺 https://youtu.be/rG_4bd3DVqg

▶️අද දින Speed Class Evening Booster  සඳහා දැන් සම්බන්ධ වන්න. 🔗https://us02web.zoom.us/j/85891733495?pwd=u1qIzZRtc9Vumf7yDQWHzzQ0IrR08q.1

🔴2027 Speed Class Evening Booster ➡️Day 08 ගුරැත්වාකර්ෂණ ක්ෂේත්‍ර
Q - 50, 51, 96, 97, 106, 117
අද Speed Class ඔයාලටත් Evening Booster තියෙනවා PDF ඒකෙන් ගනන් ටික කරලා 8 ට Zoom Live එකට Join වෙන්න....

🔴Foreign Tour එකෙන් පස්සේ කට්ටිය මොකද කිව්වේ ? | Final Vlog 📺https://youtu.be/K307KGGafoo

Repost from N/a
🔴 The Next Step 2027 Special Meeting "1st Shy,2nd/3rd Shy හැමෝටම....." 2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක
🔴 The Next Step 2027 Special Meeting "1st Shy,2nd/3rd Shy හැමෝටම....." 2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ. තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා. හෙට Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා. ▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද? ▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ? ▪️ Revision පන්තියකට යන්නම ඕන ද? ▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද? ▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද ▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ? ▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්, "2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..." එහෙනම් හැමෝම 🗓️ හෙට | ප.ව 6.00ට 📺Youtube එක පැත්තට Set වෙන්න... ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු.. ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු... -------------------- මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ, 🌐https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

ලබන අගෝස්තුව අවසානය වෙද්දි, මං ඒක කළා කියලා Confidence පිට කියන්න පුලුවන් වෙන්න,අඩු පාඩු හදාගෙන දැන්ම වැඩේට සෙට් වෙන්න....🔥
ලබන අගෝස්තුව අවසානය වෙද්දි, මං ඒක කළා කියලා Confidence පිට කියන්න පුලුවන් වෙන්න,අඩු පාඩු හදාගෙන දැන්ම වැඩේට සෙට් වෙන්න....🔥 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ✨ 🔸හෙට හවස Next Step Meeting එකෙන් අපි තව දේවල් කතා කරමු..... ----------------------------------- Revision වැඩපිළිවෙළ මෙතනින් නරඹන්න 📺https://youtu.be/CQc-8Hool6Q ----------------------------------- සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ, 🌐 https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌කාටත් කලින් නිර්දේශයේ අවසන් පාඩම් මුලින්ම ආවරණය කරන, 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 "විද්‍යුත් ක්ෂේත්‍ර" ඇරඹේ.... හෙට | පෙ.
📌කාටත් කලින් නිර්දේශයේ අවසන් පාඩම් මුලින්ම ආවරණය කරන, 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 "විද්‍යුත් ක්ෂේත්‍ර" ඇරඹේ.... හෙට | පෙ.ව 7.30-12.00 APEX කෑගල්ල + 📺 ----------------------------- ▪️ කෑගල්ල භෞතික සියලු දරුවන් භෞතිකව සම්බන්ධ විය යුතුය. ▪️නවක සිසුන්ටත් හෙට පන්තියට නොමිලේම සම්බන්ධ විය හැක. ----------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐 https://t.me/DU27T අඩු පාඩු හදාගෙන Track එකට එන්න, තවමත් ඔයා පරක්කු නැ..🔥 යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴2027 Speed Class Evening Booster ➡️Day 07 ගුරැත්වාකර්ෂණ ක්ෂේත්‍ර
Q - 32, 39, 40, 41, 67, 71
අද Speed Class ඔයාලටත් Evening Booster තියෙනවා PDF ඒකෙන් ගනන් ටික කරලා 8 ට Zoom Live එකට Join වෙන්න....

📌2027 Revision Telegram Channel 🌐 https://t.me/DU27BNRe
📌2027 Revision Telegram Channel 🌐 https://t.me/DU27BNRe

දින 04ක සංචාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට ❤️🇱🇰 ලබන සතියේ ඉඳන් ආයෙම වැඩ පටන් ගමු....
දින 04ක සංචාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට ❤️🇱🇰 ලබන සතියේ ඉඳන් ආයෙම වැඩ පටන් ගමු....

Repost from N/a
📌 හැමෝම බලාසිටි ප්‍රශ්නයකට පිළිතුරු..... 2027 BRAND NEW REVISION ආරම්භය 2027 දරුවන් YouTube ඔස්සේ Revision වැඩපිළිවෙළ නරඹන්න
📌 හැමෝම බලාසිටි ප්‍රශ්නයකට පිළිතුරු..... 2027 BRAND NEW REVISION ආරම්භය 2027 දරුවන් YouTube ඔස්සේ Revision වැඩපිළිවෙළ නරඹන්න... 📺 https://youtu.be/CQc-8Hool6Q 2027 Revision Telegram Channel 🌐 https://t.me/DU27BNRe

👍👍👍👍👍👍👍 හෙට සහ අනිද්දා 2027 Theory පන්ති නොපැවැත්වේ.. මිතුරන් දැනුවත් කරන්න

📌Live | තායිලන්ත සංචාරයේ අවසන් දිනය https://www.youtube.com/live/k2fnG_5Ktyg?si=QKRZiBOuE2OtyctA

👍👍👍👍👍👍👍👍 🔔හදිසි විදුලි බිදවැටීමක් හේතුවෙන් අද දින Evening Booster Live ආකාරයට නොපැවෙත්වේ.

📌2027 SPEED CLASS ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන්.✅ සියලුම කොටස් පහත YouTube Playlist එක ඔස්සේ නැරඹිය හැක. 📺 https://youtube.com/playlist?list=PLCGw6qBmNsCw&si=Wt44MH_yPve9xHFo ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Past Paper Discussions 📺 https://www.youtube.com/live/KzYqfWc611I?si=fFs0XlBC2XLK-Soa -------------------------------- සියලු දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27T -------------------------------- යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

▶️ evening booster live සදහා පහත link එකෙන් සම්බන්ධ වන්න https://us02web.zoom.us/j/81034709800?pwd=aB3XqDdfvfLFOI5gXyx0294D3YWh8A.1